fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Chemistry | Ramika Risiwara | Discussion

Chemistry | Ramika Risiwara | Discussion

کانال بسته

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
292
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
Na na sulu un na

Ek ekkenge marking wala wens ned 4,5 dekm thiynw

Thank u ❤️

ගොඩක් ළමයි ඉල්ලපු නිසා, මේ පාර අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරපු 2026 AL Model Paper එකටත් අපේ Paper Class එකේ MCQ Papers වලට දෙනවා වගේම අංග සම්පුර්ණ විවරණයක් හැදුවා. මේ තියෙන්නෙ ඒකෙ PDF එක. ✅ ඒක සෑහෙන Standard වගේ ම Balanced Paper එකක්. හැමෝම අනිවාර්යයෙන් 26 AL Chemistry Paper එකට යන්න කලින් උත්සාහ කරලා බලන්න. මොනාහරි ගැටලුවක් මතු වුණොත් මේ විවරණය බලන්න.📈 හැමෝම මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනියි කියලා හිතනවා. MCQ වල හිර වෙලා ඉන්න ඔයාගෙ යාළුවාටත් යවන්න🫶

Meke me 2 veni eke elctrone 4d veddi paramanuve 42k thiyenne pulvn ne

Ethkot 41 5 neweid nirjaliya nthi nis

Channel ekema uda dala thinw. Files wala blnn

Man gawa EM ekk thiyenne

پیام صوتی00:17

Motivation with Mind🎯 https://youtube.com/@motivationwithmind2026?si=47fRsRl7fEAVy2cp මෙම අධ්‍යාපනික චැනලය Share කර කර සහයෝගයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි

Papper clz ekkuth thiynwda

me smpryukth wyha kthwm thama.e hdn smpryukthye sthythw gn kth klm thm complete

ලෙක්ලාංච් කෝෂයයි ලෙඩ් අම්ල ඇක්‍යුමිලේටරයයි මතක තියාගන්න පාවිච්චි කරපු ක්‍රමේ දාන්න පුලුවන්ද @ramika

thanks ayyeee

39 t 5 nemeid

mass samana unoth withered akarshana bala gana balanne

⭕️Notice අනුමාපන Revision Day 01 එක බලලා ඉවර හැමෝම Questions Tute එකේ ගණන් ටික හදන්න උත්සාහ කරන්න. ඒ ටික විසඳන ගමන් තව වැදගත් සියුම් කරුණුත් සාකච්ඡා කරන පැය 3 ක Extra Session එකේ Recording එකත් ඉක්මනින් දාන්නම්. ඊළඟ සති වලදි මේකත් Live ම කරන්න පුළුවන් වෙයි අපිට. ඒ වගේම මේ ඉරිදා 7.00 - 12.00 Redox අනුමාපන ටිකත් සුපිරියටම සාකච්ඡා කරලා ඉවර කරමු. 💪 Smart Revision එකට දිගටම සම්බන්ධ වෙන හැමෝම මේ Form එක Fill කරන්න. ඔයාලගෙ Mail එකට Google Classroom එකේ Access හම්බෙනවා. https://forms.gle/myq34uu8PMoDRJVt5