fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید 👈

Physics Practicals | Dr Darshana Ukuwela

Physics Practicals | Dr Darshana Ukuwela

رفتن به کانال در Telegram

භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ. ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න. Link : https://t.me/DUPracticals

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Physics Practicals | Dr Darshana Ukuwela

کانال Physics Practicals | Dr Darshana Ukuwela (@dupracticals) بازیگری فعال است. در حال حاضر جامعه شامل 16 044 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 16 044 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 07 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 1 636 و در ۲۴ ساعت گذشته برابر 23 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 82.12% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 49.74% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 7 959 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“භෞතික විද්‍යාව විෂය නිර්දේශයට අයත් සියලුම Practicals මෙම Telegram චැනලය හරහා ලබාදීම සිදුවේ. ඔබේ මිතුරන්ටත් මෙය Share කරන්න. Link : https://t.me/DUPracticals”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 08 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

16 044
مشترکین
+2324 ساعت
+1 7327 روز
+1 63630 روز
آرشیو پست ها
🔴 Electronics Super Essays Youtube ඔස්සේ සියලුම සිසුන් 7.30ට සම්බන්ධ වෙන්න... අමතක වෙලා තියෙන කොටස් මතක් කරගන්න ගමන්ම Liveම වැඩේ කරගමු ළමයි... යාළුවන්ටත් Share කරමු... 📺 https://www.youtube.com/live/WvuNnIqMhog?si=3eWO6FsoP9Mblbw4

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන්, 1. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත්ගාමක බලය සෙවීම Practical Site එක භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම 📺 https://youtu.be/AaCD1e_nvXo Past Paper Discussions වියළි කෝෂයක... - 1994 04 📺https://youtu.be/fDt-fTN4_xA වියළි කෝෂයක... - 2000 04 📺https://youtu.be/nH-24xvT7eQ වියළි කෝෂයක... - 2005 04 📺https://youtu.be/vPCufqnp0CI වියළි කෝෂයක... - 2011 04 📺https://youtu.be/MngDcwQTWqU වියළි කෝෂයක... - 2014 04 📺https://youtu.be/qr5pAcgRYhQ වියළි කෝෂයක... - 2016 04 📺https://youtu.be/uCq8O4s8OOQ වියළි කෝෂයක... - 2017 04 📺https://youtu.be/YNbQuuO9BTE වියළි කෝෂයක... - 2020 04 📺https://youtu.be/GuiWqCPZyVQ මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

🔴 පදාර්ථ හා විකිරණ Super Essays Essays Youtube ඔස්සේ සියලුම සිසුන් 6.30ට සම්බන්ධ වෙන්න... Liveම වැඩේ කරගමු ළමයි... යාළුවන්ටත් Share කරමු... 📺 https://www.youtube.com/live/aQyUKYR4COE?si=a-b3y4jyDyB7d7vm

🔴Practical ටික බලාගෙන යනවා නේද ළමයි...?

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන්, 1.සරල අවලම්බය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 2.හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය සහ දෝලන කාලාවර්තය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම යන Practical දෙක. Practical Site එක භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 සරල අවලම්බය Practical 📺 https://youtu.be/xov7gkgIwIQ?si=tTRrHhn6c0CffYVP 🤔 හෙලීක්සිය දුන්න Practical 📺 https://youtu.be/SDkGHtoNjno?si=gGXJZY4JHJihe_Wl Past Paper Discussions සරල අවලම්භය - 2023 A/L 📺 https://youtu.be/P-7X2Pu4NGY හෙලික්සීය දුන්න - 2008 A/L 📺 https://youtu.be/NCJyaFSRR7A මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'සිසිලන නියමය' Practical එක. Practical Site එක භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 සිසිලන නියමය Practical 📺 https://www.youtube.com/live/tTPJVLM8ock?si=0pJsXKdC1MZhIBJk Past Paper Discussions සිසිලන නියමය - 2017 A/L 📺https://youtu.be/Tew7Dv4xQhE මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

සිසිලන_ක්‍රමයෙන්_ද්‍රවයක_වි_තා_ධා_සෙවීම.pdf2.22 MB

🔴 දැන් | Syllabus එකේ සියලුම ප්‍රස්තාර එක් දවසින්+ Past Papers Live එක Miss කරගන්නනම් එපා🤫❌ Youtube ඔස්සේ සියලුම සිසුන් දැන
🔴 දැන් | Syllabus එකේ සියලුම ප්‍රස්තාර එක් දවසින්+ Past Papers Live එක Miss කරගන්නනම් එපා🤫❌ Youtube ඔස්සේ සියලුම සිසුන් දැන් සම්බන්ධ වන්න 📺 https://www.youtube.com/live/L1xh7gNYjFA?si=jxeF814KRKVjujVY

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'ඝූර්ණ මූලධර්මය සහ බල සමාන්තරාස්‍ර ප්‍රමේයය' යන Practical දෙකම. Practical Site එක භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 📺 https://youtu.be/cyXdLVfyCfY?si=4T0dQ3rero7gV9Ki 🤔 බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම 📺 https://youtu.be/MLxxziqeodE?si=gTB44kH8tBAe9Pqb Past Paper Discussions ඝූර්ණ පිළිබද මූලධර්මය - 2017 A/L 📺 https://youtu.be/7DL-TdzA4h4 බල සමාන්තරාස්‍ර නියමය - 2022 A/L 📺 https://youtu.be/g7PaRu3bEQ4 බල සමාන්තරාස්‍ර නියමය - 2005 A/L 📺 https://youtu.be/-g59C0w0cHk මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

බල_සමාන්තරාස්‍ර_ප්‍රමේය.pdf2.36 MB

🔴 අද | 2026 SUPER GUESS ESSAYS Topic ➡️ යාන්ත්‍ර විද්‍යාව 🗓️ ප.ව 7.30 සිට 📌Siyochem නුගේගොඩ(Pinnacle Hall) + 📺Youtube Liv
🔴 අද | 2026 SUPER GUESS ESSAYS Topic ➡️ යාන්ත්‍ර විද්‍යාව 🗓️ ප.ව 7.30 සිට 📌Siyochem නුගේගොඩ(Pinnacle Hall) + 📺Youtube Live ➡️ නුගේගොඩ අවට දරුවන්ට අවශ්‍යනම් භෞතිකවම සම්බන්ධ විය හැක. ➡️හැමෝම පුළුවන් තරම් මේ වැඩේට Liveම සෙට් වෙලා වැඩේ කරගමු ළමයි.... 🚪යාන්ත්‍ර විද්‍යාව PDF මෙතනින් Super Essay සම්බන්ධ දැනුවත් කිරීම මෙතනින් 📝 සියලුම දැනුවත් කිරීම් පහත Telegram Channel එක ඔස්සේ සිදුවේ.. 2026 Telegram : https://t.me/DU26T හෝ https://t.me/DU26REv 📝විමසීම්, Voice : 0713444555 Telegram : 0713444555 WhatsApp : 0713444555 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

meter-bridge-experiment.pdf1.32 MB

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'ධ්වනිමානය සහ මීටර් සේතුව' යන Practical දෙකම. Practical Site එක භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 ධ්වනිමානය 📺 https://youtu.be/9cMPaE0oqAU?si=InTba6THCRVEVYtH 🤔 මීටර් සේතුව 📺 https://youtu.be/3pyw_NTIRAg?si=QKt6ktksH-4g3iAy Past Paper Discussions ධ්වනිමානය - 2000 A/L 📺 https://youtu.be/yg2oqmf6u98 ධ්වනිමානය - 2020 A/L 📺 https://youtu.be/GahHx2gRnZw මීටර් සේතුව - 2024 04 essay 📺 https://youtu.be/StuOxFt-Frc මීටර් සේතුව - 2023 S.essay 📺 https://youtu.be/8FaNPys6RHk මීටර් සේතුව -2021 4 essay 📺 https://youtu.be/Dhs6mZOaRSY මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'ප්‍රිස්ම Practicals' යන Practical දෙකම. Practical Site එකට Register වෙලා ඉන්න අය අයටදැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි. Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න. ඊට පස්සේ ඔයාලට ආලෝකය Section එකේ මේ Practical එක අධ්‍යනය කරන්න පුලුවන්. භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔ප්‍රිස්මයේ කිරණයක සිදුවන අපගමනය පරීක්ෂා කර ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම 📺 https://youtu.be/YLIHgpiTD1M?si=t6xCtMEkaSWgiNew 🤔 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීම 📺 https://youtu.be/-zG__nOkLSA?si=GRZWMYMVhgto6U0c Past Paper Discussions 2008 📺 https://youtu.be/CWqaB9Wj9_Q මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

heat-specific-heat-capacity.pdf2.84 MB

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාව සෙවීම' යන Practical දෙකම. Practical Site එකට Register වෙලා ඉන්න අය අයටදැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි. Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න. ඊට පස්සේ ඔයාලට තාපය Section එකේ මේ Practical එක අධ්‍යනය කරන්න පුලුවන්. භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාව සෙවීම Practical 📺 https://youtu.be/_gor4VJEUJU?si=ulDKaT9LLJMzdUwX 🤔 මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රවයක විශිෂ්ඨ තාප ධාරිතාව සෙවීම Past Paper Structured Essay Discussions 1991 📺 https://youtu.be/G9hzgU57-ko?si=uXyoTPpbtaD7CzLd 2002 📺 https://youtu.be/FqOFqG3VjaM?si=yiLHr3pTkvnbAdV4 2007 📺 https://youtu.be/XnBZU_4EVlo?si=17Mh-EDsZ8m65IxH මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

SUPER ESSAY PACK🔥 Pack එකේ මොනවද තියෙන්නේ ? - යාන්ත්‍ර විද්‍යාව Super Essays - දෝලන හා තරංග Super Essays - ආලෝකය Super Essays - තාපය Super Essays - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර Super Essays - විද්‍යුත් ක්ෂේත්‍ර Super Essays - චුම්භක ක්ෂේත්‍ර Super Essays - ධාරා විද්‍යුතය Super Essays - පදාර්ථයේ ගුණ Super Essays - පදාර්ථ හා විකිරණ Super Essays - Electronics Super Essays - වගන්ති 50 MCQs Paper - ශ්‍රේණිගත / සමාන්තරගත 50 MCQs Paper - ප්‍රස්තාර 50 MCQs Paper - 3️⃣🔠s Wrist Band 📺 https://youtube.com/shorts/7KFFSNPaOxs?si=Guy3bWo0Cn08lXfk ~ Team eWings

🔴Practical Site එක හරහා අද ඔයාලට අධ්‍යනය කරන්න පුළුවන් 'විභවමානය' යන Practical දෙකම. Practical Site එකට Register වෙලා ඉන්න අය අයටදැනටම Practical Active වෙලා තියෙන්නේ.ඔයාලට තියෙන්නේ ගිහින් අධ්‍යනය කරන්න විතරයි. Register නොවුන අය පහළ Link එකෙන් ගිහින් Register වෙන්න.ඊට පස්සේ ඉල්ලන NIC එකට,ඔයාලා eWings වෙබ් Site එකට Register වෙද්දී දුන්න NIC No. එකම දෙන්න. ඊට පස්සේ ඔයාලට ධාරා විද්‍යුතය Section එකේ තියෙන U නළය සහ හෙයාර් උපකරණය අධ්‍යනය කරන්න පුලුවන්. භාවිතා කරන ආකාරය මෙතනින් බලන්න 🌐https://t.me/DUPracticals/48 2026 ඕනම පන්තියකට/Course එකකට මේ මාසේ Payments කරපු හැමෝටම මේ Site එක Active වෙනවා. 🤔 Practical Site Link https://iphysicshub.com 🤔 විභවමානය Practical 📺 https://youtu.be/r3ZLgcY7go4?si=dz_JHozCUzhJJqiF 🤔 විභවමානය Past Paper Structured Essay Discussions 1980 📺 https://youtu.be/UkLjqZHb9I8?si=s8GZsBWSiXvT_xcP 2012 📺 https://youtu.be/DKaxxRC3HF4?si=yvidpjBjcYdEtEQD 2022 📺 https://youtu.be/JLCTM4rzd4U?si=4rxMt0Zkg6ruvcun මොනවහරි ගැටලු තියෙනවනම් මේකට Comment එකක් දාගෙන යමු... ~ Team eWings

🔴අද Practical එක 'විභවමානය' සම්බන්ධව උකුවෙල සර්ගෙන් හැමෝටම පණිවිඩයක්....

🟢හැමෝම Practical Site එකත් එක්ක Practical ටික බලාගෙන යනවා නේද ළමයි?