fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS

2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS

رفتن به کانال در Telegram

පන්ති සම්බන්ධ සියලුම විස්තර eWings Bot ඔස්සේ ලබාගත හැක. Telegram Bot : https://t.me/EwingsEducation_bot හෝ @EwingsEducation_bot Whatsapp Bot : 0713444555 ~ Team eWings

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال Telegram 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS

کانال 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS (@du27bnre) بازیگری فعال است. در حال حاضر جامعه شامل 14 038 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 14 038 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 27 نوامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 235 و در ۲۴ ساعت گذشته برابر 7 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 36.89% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 14.57% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 5 176 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 2 044 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 10 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“පන්ති සම්බන්ධ සියලුම විස්තර eWings Bot ඔස්සේ ලබාගත හැක. Telegram Bot : https://t.me/EwingsEducation_bot හෝ @EwingsEducation_bot Whatsapp Bot : 0713444555 ~ Team eWings”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 28 نوامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

14 038
مشترکین
+724 ساعت
+887 روز
+23530 روز
آرشیو پست ها
tf 8 - Em 1.2.pdf4.28 KB
22 نوامبر, 23:55

📌 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 "ප්‍රත්‍යාස්ථතාව ගැටලු...." 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 🗓️ නොවැ.25 බදාදා ⏰ ප.ව 7.30
📌 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 "ප්‍රත්‍යාස්ථතාව ගැටලු...." 𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 🗓️ නොවැ.25 බදාදා ⏰ ප.ව 7.30-11.30 📺 YouTube LIVE ▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක. සම්පූර්ණයෙන්ම නොමිලේ! ▪️ප්‍රත්‍යාස්ථතාවය සම්පූර්ණ Theory පහත Videoව ඔස්සේ නරඹා එදින Live එකට සියලු දරුවන් සම්බන්ධ වන්න... 📺 https://youtu.be/Hdp9GlI9-hA?si=YP4-UsoCoHKG-GVV 'A/L විභාගයේදී අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකවක් බැවින් අනිවාර්යයෙන්ම Live ම බලලා වැඩේ ඉවරකරගමු....✨ ------------------------------ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න❤️ ------------------------------ සියලු දැනුවත් කිරීම් Telegram චැනල ඔස්සේ, 2027 : 🌐https://t.me/DU27BNRe හෝ 🌐https://t.me/DU27T ------------------------------ 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
21 نوامبر, 10:15

🟢🟢🟢🟢🟢🟢🟢🟢       🟢🟢🟢🟢🟢🟢🟢 📣 අද  Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා.. ✔️ ප්‍රකාශ විද්‍යුත් ආචරණය හා X කිරණ අමතර ගැටලු, REB 43 Q - 01 , 02 , 03 , 04 , 05 , 06 , 08 , 14 , 15
21 نوامبر, 05:27

🟢🟢🟢🟢🟢🟢🟢🟢       🟢🟢🟢🟢🟢🟢🟢 📣 අද  Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා.. ✔️X කිරණ නිබන්ධනයේ , REB 42 Q- 17,19,23
21 نوامبر, 04:14

🔴 2027 Revision ප්‍රත්‍යාස්ථතාව සම්පූර්ණ Theory සියලුම Revision සිසුන් YouTube ඔස්සේ නරඹන්න... මීට අදාළ ගැටලු නොවැ.25 බදාදා ප.ව 7.30ට සාකච්ඡා කිරීම සිදුවේ... 📺 https://youtu.be/Hdp9GlI9-hA
20 نوامبر, 21:39

+1
Elasticity 2027 R - EM.pdf4.48 MB
20 نوامبر, 21:37

🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍
🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍 Apex කෑගල්ල සහ 📺YOUTUBE LIVE ⚠️විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්... ▪️ මීට අදාළ සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ගැටලු විසඳීම සිදුවේ.. ▪️ කෑගල්ල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න... ▪️අනෙකුත් නගරවල දරුවන් ONLINE සම්බන්ධ වන්න. ▪️ අප පන්ති නොඑන දරුවන්ටත් කෑගල්ල Apex ආයතනයේදී භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක. ▪️ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න... සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2028 Theory : https://t.me/DU28Th 2027 Revision : https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
19 نوامبر, 23:11

🔴 2027 Revision ප්‍රත්‍යාස්ථතාව සම්පූර්ණ Theory සියලුම Revision සිසුන් YouTube ඔස්සේ නරඹන්න... මීට අදාළ ගැටලු නොවැ.25 බ්‍රහස්. ප.ව 7.30ට සාකච්ඡා කිරීම සිදුවේ... 📺 https://youtu.be/Hdp9GlI9-hA
19 نوامبر, 01:26

2027 MBP 08 - MCQ Marking .pdf9.88 KB
18 نوامبر, 20:27

2027 MBP -10 Marking.pdf1.91 MB
18 نوامبر, 20:27

2027 T&F Marking - 07.pdf1.61 MB
18 نوامبر, 19:36

2027 T or F paper 06 EM Marking .pdf1.62 MB
18 نوامبر, 19:36

2027 MBP 09 - Marking .pdf1.80 MB
18 نوامبر, 19:36

2027 MBP 09 EM Marking .pdf2.76 MB
18 نوامبر, 19:36

Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන ද
Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා. ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා. පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු.... DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ.... 📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F
18 نوامبر, 11:49

අද දින පන්තියේ මේ වන තෙක් සටහන
18 نوامبر, 09:48

photo content
18 نوامبر, 09:47

🔴Revision පන්තියට දැන් හැමෝම සම්බන්ධ වෙන්න...
18 نوامبر, 09:04

👍👍👍👍👍👍👍 🔥දැන් ඉදන් ඔයාලට Revision Live Class එක්ට සම්බන්ධ වෙන්න පුලුවන්.Join වීමේදී ගැටලුවක් එන ළමයි පහත Google form එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSd77YXpPeMKLOWdvaLEsgX6LB0kcpuyZoujBOjjrBFP47157w/viewform?usp=publish-editor
18 نوامبر, 08:55

👍👍👍👍👍👍👍 🔵Zoom Live Class සඳහා සම්බන්ධ වන ආකාරය 1. ඔබ Phone එකකින් හෝ Computer එකකින් Zoom Live Class සඳහා සහභාගී වීමේදි, ඔබගේ Device එකට Zoom App එක Install කර තිබීම සහ Zoom App එකට Register වී තිබීම අනිවාර්ය වේ. 🚫 විශේෂ දැනුම්දීමයි! ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ Zoom App එක Install කර නොමැති නම් හෝ Zoom App එක තිබුණද එයට Register වී නොමැති නම්, ඔබට Live Class සඳහා සම්බන්ධ වීමට නොහැකි වේ. ❌ 2. පන්තියට අදාළ Zoom Link එක Generate කිරීමේදී ලබාදිය යුත්තේ, ඔබ Zoom Account එක Register කිරීමේදී භාවිත කළ Email Address එකම වේ. ⚠️ වැදගත්: ඔබ වැරදි Email Address එකක් ලබාදුනහොත්, ඔබට පන්තියට සම්බන්ධ වීමට නොහැකි වනු ඇත. එබැවින් Email Address එක ලබාදීමට පෙර එය නිවැරදිදැයි අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න.
18 نوامبر, 08:14