fa
Feedback
2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

رفتن به کانال در Telegram

SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA

کانال 2027 BIOLOGY REVISION AND PAPER CLASS | SASHANKA DHANUJAYA (@sd27bio) بازیگری فعال است. در حال حاضر جامعه شامل 13 000 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 13 000 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 25 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 150 و در ۲۴ ساعت گذشته برابر 44 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 104.65% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 34.65% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 13 584 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 4 498 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 170 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“SASHANKA DHANUJAYA කටපාඩම් කරපු BIO මතකෙටම...... 2027 BIOLOGY REVISION AND PAPER CLASS YouTube Channel 🎬 - https://youtube.com/@sashankadhanujaya2630?si=Tixh1bydjk092Sv6 Official Website - https://sddopamine-lite.com”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 26 سپتامبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

13 000
مشترکین
+4424 ساعت
+1507 روز
+15030 روز
آرشیو پست ها
Paper class september 7 සිට ආරම්භ වෙනව, විස්තර දැනුවත් කරන්නම්, ඉවසල ඉන්න...

پیام صوتی00:48

Class Time (දැනට සැලසුම් කළ පරිදි) Main Revision සදුදා - රාත්‍රී 7.00 - පාඩම ඉවර වෙනකම් (1,2 වෙන්නත් පුළුවන්) සිකුරාදා - රාත්‍රී 7.00 - පාඩම ඉවර වෙනකම් (1,2 වෙන්නත් පුළුවන්) Paper Discussion සෙනසුරාදා - රාත්‍රී 7.00 - 12.30 වෙනකම්

අපි 2027 revision එකේ පාඩම් උගන්නන්නෙ මේ පිළිවෙළට.. 1. Unit 04 2. Unit 03 3. Unit 02 4. Unit 05 ඊටපස්සෙ අවසාන පාඩම්... එහෙම ඉගැන්නුවා කියලා බයවෙන්නන එපා, සුපිරියටම මුල ඉඳලම තේරෙනවා... 28 ළමයෙක්ට උනත්...

කියාගෙන යමු බලන්න AL 1shy ලියන අවුරුද්ද / ලියපු අවුරුද්ද ?

✨පහත දුරකථන අංක හරහා පංතිය සම්බන්ධ විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත. ‼️අලුතින්ම පංතියට සම්බන්ධ වන අයෙක් නම් විස්තර දැන ගැනීමට - 0769099230 ‼️Revision, Paper class සම්බන්ධව - 0778844249 සතියේ දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා සහ සෙනසුරාදා දින උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් පිළිතුරු ලබාදීම සිදුවේ. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

පංතිය පිළිබඳව වැඩිදුර තොරතුර දැනගැනීම සඳහා පහත Telegram Channel එකට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න! 💙SD Support Telegram Channel https://t.me/mqhw2 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION ආරම්භය ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න ✨ අගෝස්තු 31 රාත්‍රී 7.00 ට YouTube 🌐 සහ ZOOM 🌐 ඔස්සේ අපිත
2️⃣0️⃣2️⃣7️⃣ MAIN REVISION ආරම්භය ශාක පටක මතක හිටින්නම ඉගෙන ගන්න ✨ අගෝස්තු 31 රාත්‍රී 7.00 ට YouTube 🌐 සහ ZOOM 🌐 ඔස්සේ අපිත් එක්ක එකතු වෙන්න #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #සශංක_ධනුජය

අනිවාර්යයෙන් අහන්න ඕනෙ... 2027 Revision සහ Paper class ගැන...

First shy s3 යි, ඒත් මේ පාර ❤️
First shy s3 යි, ඒත් මේ පාර ❤️

پیام صوتی00:28

මම හිතන් හිටියෙ මූ telegram එකේ chat කරන නිසා වැඩ අඩුවෙන් කරන්න ඇති කියල.. But 49 💝
මම හිතන් හිටියෙ මූ telegram එකේ chat කරන නිසා වැඩ අඩුවෙන් කරන්න ඇති කියල.. But 49 💝

මේකත් මරු ❤️❤️
මේකත් මරු ❤️❤️

මේක නම් මරු turn එකක්...
මේක නම් මරු turn එකක්...

මේ පාර හුගාක් updates තියනව, මාස 11ක් තියනවනි, කරමු මරු වැඩක් 🩵

යාළුවො දැනුවත් කරමු... අපි 31 වැඩේ පටන් ගන්නව 🍷