𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠
𖣔 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐤𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞 𖣔 𝐓𝐡𝐢𝐧𝐤𝐢𝐧𝐠 𝐦𝐞𝐭𝐡𝐨𝐝𝐬 𝐚𝐧𝐝 𝐬𝐭𝐮𝐝𝐲 𝐭𝐢𝐩𝐬 𖣔 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭𝐬 𝐞𝐱𝐩𝐥𝐚𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 | @Matrix_Core_777bot 🧠 𝐏𝐫𝐨𝐦𝐨 | @MC_HotlineBoT 🧠
نمایش بیشتر📈 تحلیل کانال تلگرام 𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠
کانال 𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠 (@matrix_core777) بازیگری فعال است. در حال حاضر جامعه شامل 20 887 مشترک است و جایگاه را در دسته متفرقه دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 20 887 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 20 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 2 209 و در ۲۴ ساعت گذشته برابر 771 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 25.64% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 19.90% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 5 355 بازدید دریافت میکند. در اولین روز معمولاً 4 157 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 86 است.
📝 توضیح و سیاست محتوایی
نویسنده این فضا را محل بیان دیدگاههای شخصی توصیف میکند:
“𖣔 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐤𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞
𖣔 𝐓𝐡𝐢𝐧𝐤𝐢𝐧𝐠 𝐦𝐞𝐭𝐡𝐨𝐝𝐬 𝐚𝐧𝐝 𝐬𝐭𝐮𝐝𝐲 𝐭𝐢𝐩𝐬
𖣔 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭𝐬 𝐞𝐱𝐩𝐥𝐚𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 | @Matrix_Core_777bot 🧠
𝐏𝐫𝐨𝐦𝐨 | @MC_HotlineBoT 🧠”
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 21 اکتبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کردهاند.
👉ළමයි ගොඩ දෙනෙක් request කරපු study method එක ගැන ඉක්මනින් ගෙන්නම්. Request ටික දාගෙන යන්න ළමයි 🌟
💀Reminder MOVIE පික්කොන්ට පමණි😀
Explanation- A රූපය ගත්තොත් x,y දුරින් පිහිටි A,B ලක්ෂ 2ක් ගැන සලකා බලමු. Aට ගත්තොත්, d= t(1-¹n2) යොදමු. dA = x(1-¹n2)වෙනව. PO/PI = n1/n2 සැලකීමෙදී. X/PI = n1/n2 වෙනව🌟 🔹B consider කරොත්, d= t(1-¹n2) dB =y (1-¹n2) වෙනව. නමුත් Bට, PO/PI= n1/n2 දාන්න බෑ. හේතුව y දුර මාධ්යන් 2ක් හරහා පැවතීම.PO/PI දාන්න නම් y දුර තනි මාධ්යක තියෙන්න ඕනෙ.🌸🔹දැන් අපි හිතමු B වලට PO/PI දාන්න ඕන කියල. එතකොට n2 මාධ්යයෙ තියෙන B ලක්ෂය අපි n1 මාධ්යයක් තුලට සර්වසම පද්ධතියක් විදිහට ගන්න ඕන. ඒකට (y-t) දුර ප්රමාණය n1 මාධ්යට සාපේක්ෂව කොච්චර දුරකින්ද කියල හොයල tට එකතු කරල B තනි මාධ්යකට ගන්න පුලුවන් ළමයී..😄
(Y-t)/PI = n2/n1 PI = n1/n2.(y-t) එතකොට තනි මාධ්ය තුළ= n1/n2(y-t) +t දුරකින් . දැන් බහිමු ගානට🥰 B රූපය බලද්දී,1/3m කියන්නෙ O,A තුලින් බැලූවිට දුර.ඒ කියන්නෙ දුරට H උස ගත්තොත් A තනි මාධ්ය තුළ O තියෙන උස එනව.මේකට PO/PI දාන්න පුළුවන් තනි මාධ්යයක් නිසා. C රූපය ගත්තොත් (H+1/3) තනි ජල කොටස් ලෙස පෙර මාධ්ය 2ක් තනි මාධ්යකට සිතීම වැදගත් 🙂 d= t(1-¹n2) යෙදීමෙන්, 1/3= (H+1/3)(1/4) 4/3= H+1/3 H= 1m. PO/PI = n1/n2 යෙදීමෙන්, (H+1/3) /H = 4/3 3H+1= 4H H=1m 🤭
🔸 H උසකට ජලය පිරුවා ඇති ටැංකියකට රූපයේ පෙනෙන පරිදි ඝන වීදුරු පතුලක් ඇත. මෙම පතුලේ පහළ පාර්ශ්වයේ පිහිටි කුඩා සලකුණකි. O, A හි තබන ලද ඇසකට මෙම කුඩා සලකුණු වීදුරු පතුලේ ඉහළ පාර්ශ්වයේ සිට ⅓m පහළින් පෙනේ. B හි තබන ලද ඇසකට O පෙනෙන්නේ වීදුරු පතුලේ ඉහළ පාර්ශ්වයේ පිහිටා ඇති ලෙසය. ජලයේ වර්තනාංකය 4/3 නම්, H සමාන වන්නේ?
🔴(R.E. එවපු ගානෙ රූපය නිල් පාටින්, explanations සදහා ගන්න ඒවා රතු පාටින් )😉
🔻notice - අද හවස 5ට time over ( only 3 winners will be selected)⚜️👉@Matrix_Core_777bot 🧠
♻️කලින් win කරන්න බැරි උන අය උත්සාහ කරන්න. උත්තර ගත්ත විදිහ ඕන😇
👉 Top winners are hidden for requested privacy. ✅ 4,5 th places also received gifts for the effort they made.👏🔥
🤠ඉල්ලපු කෙනා ඕනෙමයි කිව්වා නිසා එකත් විග්රහ කරා ඔන්න. ඕන අය විතරක් නිකම් බලන්න🌟➖➖➖➖➖➖➖➖➖➖➖
♻️3 වෙනි pic එකට හොයමු බලන්න වැඩ්ඩො ඉන්නවනම් ☺️ සමහර විට ගොඩක් deep ඇති bio ළමයි හිතන්න එපා.maths අය කැමති නම් හිතල බලන්න🐣🔥👉Chemistry, Physics R.E ඕන අය දාගෙන යන්න ♥️
🌟මම පළවෙනි photo එකෙ උඩ කොටසේ දාල තියෙනවා වගේ. පලවෙනි රූපෙ ගැටුමට පසු දණ්ඩ ඉස්සරහට රේඛීය චලිතයක් කරමින් G වටෙ ඇති වෙනව ඝූර්ණයෙන් භ්රමණ චලිතයක් කරනවා. ඒ නිසා ඒක සංයුක්ත චලිතයක්. 😳
🟥දෙවන රූපෙ ගත්තොත් රේඛීය චලිතයට G වටෙ ඇති වෙන ඝූර්ණයට F න් බලපෑමක් නෑ.ඒනිසා ඇති වෙන රේඛීය චලිතයට ලබා ගැනීමට වස්තු දෙකෙ ස්කන්ධ කේන්ද්ර ගැටෙනව කියල හිතුවොත් සංශූද්ධ රේඛීය චලිතය ලැබී භ්රමණ චලිතය අයින් වෙනවා.😒 🔸3 වෙනි රූපෙ ගත්තොත් බලය තිරසට F =0 වී සම්ප්රයුක්ත බලය ශූන්ය වෙනව. නමුත් X ≠0 නිසා Fx ඝූර්ණයෙන් භ්රමණ චලිතය සිද්ද වෙනව.😄
🔹2,3 රූප දෙකම බලද්දී.චලිත දෙකේ එකතුවෙන් සම්ප්රයුක්ත චලිතයක් එනව.වෙනස් වෙන්නෙ ඒ තනි චලිතය, චලිත 2කට හිතද්දී විතරයි🥲 .
🙂ඔය තියරි එකෙන් දණ්ඩ චලිත වීම ආරම්භ වෙනකොට A කෙළවර නිශ්චලව තියන්න නම් X ගේ අගය වෙන්න ඕන මොකක්ද ඇහුවොත් හොයන්නෙ මෙහෙමයි. (පෘෂ්ඨයට ලම්භක අක්ෂයක් වටෙ ආවස්ථිති ඝූර්ණය 1 කියල සලකා)😇 Va = 0 Va = V1-WL/2 0 = V1- WL/2 V1 =WL/2 ----------A 1 න් රෙ.ග.ස.නි, MV =MV1 V = V1 2න්, mvx = Iw W= mvx/I එම නිසා , V= mvx/I × L/2 × = 2I/ML 😎👉තව හොද point එකකුත් යට කැල්ලෙයි අනිත් පිටුවෙයි ඇති ළමයි 🌟
🔻notice - හෙට උදේ 10ට time over ( only 3 winners will be selected)⚜️👉@Matrix_Core_777bot 🧠
♻️කලින් win කරන්න බැරි උන අය උත්සාහ කරන්න. උත්තර ගත්ත විදිහ ඕන😇
👉Top winners are hidden for requested privacy. ⤵️ 4,5 th places also received gifts for the effort they made.👏🔥
🔹Notice - හෙට දවල් 2ට time over➖➖➖➖➖➖➖➖➖➖➖ 🔺චලිතයක් ගත්තොත් ඒක කොහොමද සරල චලිත දෙකකට සර්වසම කරන්නෙ? ( Requested explanation)
🗣ඒකට example එකක් දුන්නොත්, අපි හිතමු L දිග දණ්ඩක් ඝර්ෂණයක් නැති තලයක ලිස්සල යනව කියල . පොළව සුමටයි ඒ වගේම ඒක තලයට ලම්භකයි කියල. තිරසට යම්කිසි අගයක් දීලා ඇහුවොත් දණ්ඩෙ මැද්දේ වේගය කීයද කියල? තිරස කෝණය 60° පොළවට ස්පර්ශ කෙළවරේ වේගය v කියල අරං ඒක සරලව පැහැදිලි කරොත් මෙහෙමයි(2 pic එක)🥲
🔸චලිතය ගද්දී ඉස්සරහට ලිස්සල A වටෙ සිදුකරන්නේ භ්රමණ චලිතයක්. සරල සමීකරණ වලින් කෙලින්ම සුලු කරන්න බෑ ළමයි 🥲මොකද සංයුක්ත චලිතයට සමීකරණ දන්නේ නැති නිසා. තිරස් රේඛීය චලිතය වෙන් කරල ඉවත් කරාම ඉතුරු වෙන්නේ A වටෙ තනි භ්රමණ චලිතය විතරයි. ඒ නිසාම තිරස් රේඛීය චලිතය + A වටෙ භ්රමණ චලිත සර්වසම වෙනවා.🌸
🗣දණ්ඩෙ හරි මැද B ගෙ වේගය ගත්තොත් V ට V/2 සම්ප්රයුක්තයෙන් එනවා. C point එක ගත්තොත් Cගෙ වේගය= තිරස් රේඛීය චලිතයෙදී C ගෙ ප්රවේගය+ B වටෙ භ්රමණ චලිතයෙදී C ගෙ තිරස් ප්රවේගයට👇 0= V- V`cos30° V'/2 = V/√3 වෙනවා ✅
ඉතින් සංරචක ඇදල බලද්දී තේරුම් ගන්න පුලුවන් තිරසට V/2 වගේම පහලට V/2√3 ඇති වෙනව කියල. තීටා හෙව්වොත් , VB² = V²/4×3 + V²/4 VB = V/√3 =tan-¹(1/√3) = 30°🌟එතකොට හරිමැද වේගය V/√3 ළමයී...😉
💝Winners - sayuri 💝, Darth Vader 💝, S S 🎁➖➖➖➖➖➖➖➖➖➖➖
🔥ගොඩ දෙනෙක් අහල තිබුනා පෙපර් වලට ලකුනු අප් කරගන්නෙ කොහොමද කියල, අද ටිප් එකක් විදිහට දෙන්නෙ මම personally use කරන method එක. මේක සමහරුන්ට ගැලපෙයි සමහරුන්ට නැති වෙයි .තව දැනගන්න ඕන අය ඉන්නවනම් පැහැදිලිව bot ට msg එකක් දාන්න 😺
⭐Physics, chemistry වගේ subjects ගත්තොත් ලමයි ඔයාල කරල තියෙනව පාඩම් වලින් පුලුවන් ඒවා, ටිකක් පුළුවන්, බැරිම ඒවා වෙන් කරගන්න. ඉන් පස්සෙ මේ method එක ට්රයි කරන්න. උදාහරණයක් විදියට ගත්තොත් දැන් physics වල කරන් යන්නේ දෝලන සහ තරංග නම් ඒ ටික දැනට කරල තියෙන ටික පාඩම් කරල තමන්ගෙ ක්ලාස් එක දුන්න ගණන් ටික හදලා ඉවර කරන්න.tute එකම වගෙ හදන්න බලන්න 😁. ඒ අතරතුර පාඩමෙ එක කොටසක් වෙනකම් ඔයා past papers කරන්න. එහෙම වෙනම වෙන් කරපු පොත් තියෙනව. ඕනනම් එකකින් කරන් යන්නත් පුළුවන්.☺️ සතියේ කරපු පාඩම් කොටස කරල ගණන් ටික හදාගන්න එතකොට පාඩම් ඉවර වෙද්දි pressure එකක් නැතුව පාඩමුත් කරල ගණන් ටිකත් හදල. ඒ වගේ chemistry, physics කරගන්න පුළුවන්. Physics වලට නම් ලඝු මාර පුරුදු මට්ටමට හදන්න සුළු කිරිම් වලට ලේසී💕➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔘දැන් බලමු මොනවත්ම බැරි ඒවා ගොඩ දාන්නෙ කොහොමද කියල
ඔයාලට අපි හිතමු physics හො වේවා chemistry,bio වේවා පාඩමක් මොනවත්ම බෑ කියල.🥹 ඒකට මම recommend කරන්නෙ නම් F to A book එකක් අරං කරන්න කියල. ඒ ඒ පාඩමෙ F level එකෙ ඉදන් කරන්න පුළුවන් ගණන් වෙනම වෙන් කරල තියෙනවා.ඒ පාඩම් වලට full effort එක දෙන්න. අනිත් එක mcq හරි ගාණක් හරි හදන්න බැරි උනාම කාගෙන්වත් යැපෙන්න එපා. වරදින්න හරි හිතන්න 10 පාරක් හරි😔කාට හරි කියල හදාගත්ත උනත් තනියම ගාණක් හදාගත්න බැරි වෙන්නෙ ඒකයි.
😒සමහරු ගානක් හදන්න යද්දී මුල් ටික කියවල ටිකක් අමාරුයි වගේ දැක්කම අත අරිනව ඒ වැඩෙ කවදාවත්ම කරන්න එපා😠. අකමැත්තෙන් හරි ට්රයි කරන්න වරදින්න හරි. ඔයාලගේ බය නැති වෙන්නේ නෑ නැත්තං මොලේ ඒකට තවත් හුරු වෙනව ඇරෙන්න😇
🔘කලින් ගාණ ටිකක් සංකීර්ණයි කිව්වා සමහරු.ඔන්න අද ගණන් 3ක් සරල. පුළුවන් අය හදලා එවන්න ✨👉@Matrix_Core_777bot 🧠 🔴Notice - හෙට උදේ 10ට time over
🗣ගොඩක් අය request කරපු study tip එකක් හෙට ගේනවා. ඔයාලට explain කරන්න ඕන දේවල් , request තියෙනවනම් bot ට එවන්න⭐
ළමයි ටිකක් එකතු උනාම වැඩ පටන් ගමු ලමයි. එතකන් මේ ගාණ හදමු 😁 හරියටම හදල bot ට දාන කෙනාට gift එකක් 🌸
🌟ළමයි මේ චැනල් එකෙන් ගණන් හදන්න easy methods, tricks, resources ඒවගේම study helps, සබ්ජෙක්ට් එකෙ deep concepts , concept explanations සහ ඒ ආශ්රිත ගණන් පවා ඔයාලට ලැබෙනවා 🌟
