fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

رفتن به کانال در Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

نمایش بیشتر
2023 MAIN REVISION - APشبکه:2023 MAIN REVISION - APکشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2027 MAIN REVISION | ANURADHA PERERA

کانال 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) بازیگری فعال است. در حال حاضر جامعه شامل 41 968 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 41 968 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 29 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 3 610 و در ۲۴ ساعت گذشته برابر 136 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 32.72% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 16.34% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 13 717 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 6 849 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 63 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 30 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

41 968
مشترکین
+13624 ساعت
+5877 روز
+3 61030 روز
آرشیو پست ها
+2
🔴 අද දින අවශ්‍ය වෙන දෛශික TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+1
🔴 අද දිනට අදාල යාන්ත්‍ර විද්‍යාව - චලිතය TUTE PDF එක 🔴සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+4
🔴 අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, 🔹සිංහල, දෙමල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. 💎 මෙහි එන සමහර ගැටලු අද දිනයේ උගන්වන කොටස් වලින්ද ඇත. එම නිසා පසුගිය සතියේ Notes බලා හැකි උපරිමයක් උත්සාහ කරන්න . අද උගන්වන කොටස් වල ගැටලු පන්තියේදී කතාකරමු 🔹 උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

🔴 අද 2027 REVISION පන්තියේ සැලැස්ම ✅ පාඩම : යාන්ත්‍ර විද්‍යාව ආරම්භය ✅වේලාව : උදේ 7.00 සිට 1.30 දක්වා 🔹උදේ 7.00 ට Weekly Recall Paper එක මේ Telegram Channel එක ඔස්සේ ලබා දෙන අතර, 7.00 සිට 7.45 දක්වා කාලයේ එම ප්‍රශ්න පත්‍රය සිදුකර 8.00 වනතෙක් Marking එකෙන් අඩුපාඩු හදාගෙන ගිය සතියේ පාඩම නැවත මතක් කරගන්න. 🔹උදේ 8.00 ට සජීවී පන්තිය ආරම්භ වේ. 7.55 ට පමණ ap.lk වෙබ් අඩවිය හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔴 අද දවසේ පන්තියට ONLINE සිසුන්ට සම්බන්ධ විය හැක්කේ ap.lk වෙබ් අඩවිය ඔස්සේ ම වන අතර ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න 01. ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය : https://t.me/Ap23Tech/554 02. නිවැරදිව පන්තියක් ලබාගන්නා ආකාරය : https://t.me/Ap23Tech/461 03. සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු : https://t.me/Ap23Tech/555
🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/MR2027AP 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 ප්‍රශ්න පත්‍ර ලියන අපේ ළමයි හැමෝටම විශේෂ දැනුම්දීමක්! 🏙 විභාග කටයුතු වඩාත් පහසු සහ නිවැරදිව සිදුකරන්න, පහත කරුණු ගැන අනිව
🔴 ප්‍රශ්න පත්‍ර ලියන අපේ ළමයි හැමෝටම විශේෂ දැනුම්දීමක්! 🏙 විභාග කටයුතු වඩාත් පහසු සහ නිවැරදිව සිදුකරන්න, පහත කරුණු ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න: ❤️ Index Number සහ Gmail: MCQ සහ Essay ප්‍රශ්න පත්‍ර ලියද්දී සහ භාර දෙද්දී, www.ap.lk වෙබ් අඩවියේ ඇති ඔබේ INDEX NUMBER එක සහ ගිණුමට ලබාදී ඇති Gmail ලිපිනය සටහන් කිරීම අනිවාර්ය වේ. 🛎 MCQ පිළිතුරු පත්‍රය: MCQ කොටු ඉතා පැහැදිලිව කපන්න. ඒ සඳහා පැන්සල් හෝ පාට පෑන් භාවිත කිරීමෙන් වළකින්න. Index Number එකත් ඉතා පැහැදිලිව ලියා දක්වන්න. 🚨 QR Smart ID එක අනිවාර්යයි: Online හෝ භෞතිකව පන්ති පැමිණියත්, ශාලාවට ඇතුළුවීමට සහ ප්‍රශ්න පත්‍ර ලිවීමට ඔබේ ගිණුමේ ඇති QR SMART ID එක අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුයි. එය නොමැතිව ප්‍රශ්න පත්‍ර ලිවීම කළ නොහැක. විශේෂයෙන්ම, ඉන්දිප සහ රොටරි ආයතනවලට පැමිණෙන ළමයි වෙබ් අඩවියේ 'PHYSICAL පන්ති' කොටස හරහා අදාළ පන්තිය අනිවාර්යයෙන්ම Active කරගත යුතුයි. දෙවන සතියේ සිට පන්ති ගාස්තු මත පදනම්ව QR Scan කිරීම සිදුවිය හැකි නිසා, QR කේතය Scan කරන විට ඔබේ පන්තිය Active වී තිබීම අත්‍යවශ්‍ය වෙනවා. භෞතික පන්තිවලට එන, ඒත් තවමත් වෙබ් අඩවියේ ලියාපදිංචි වී නැති ළමයි ඉන්නවා නම් කරුණාකර හැකි ඉක්මනින් ලියාපදිංචි වෙන්න. (ලියාපදිංචි වීම සම්බන්ධ වීඩියෝ සහය: [https://t.me/Ap23Tech/554]) 🔄 ලකුණු Update වීම: QR ID එක Scan කිරීමකින් තොරව ලියන ප්‍රශ්න පත්‍රවල ලකුණු වෙබ් අඩවියට එකතු කිරීමට තාක්ෂණිකව හැකියාවක් නොමැත. එබැවින් QR Scan කර ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම අනිවාර්ය වේ. 🔥 ඉදිරියට එන අලුත්ම Technical Updates! 🆕 🆙 ලියන ලද ප්‍රශ්න පත්‍ර ඉතා ඉක්මනින් ඔබ වෙත ලබාගැනීම සඳහා නවතම තාක්ෂණික Update එකක් ඉදිරි සති කිහිපයේදී හඳුන්වා දීමට නියමිතයි. 🆙 ඔබේ ප්‍රශ්න පත්‍ර ඉතාම ගුණාත්මකව පරීක්ෂා කර, ඉක්මනින් ලකුණු Update කර ලබා දීමට AI තාක්ෂණය සහ නව උපාංග ඇතුළත් විශේෂ වැඩපිළිවෙලක් මේ දිනවල අපි සූදානම් කරමින් පවතිනවා. ඒ සුපිරි අත්දැකීමත් නුදුරේදීම ඔබේ අතට පත්වනු ඇත! 🤖✨ 📞 AP PHYSICS HEAD OFFICE : +94720566566 ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 විකිරණශීලීතාව අද දවසට අදාල PDF එක SINHALA MEDIUM ENG MEDIUM සහ TAMIL MEDIUM PDF ඉදිරියේදී ලබාදෙනවා. දැනට SINHALA MEDIUM එක USE කරමු. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2028 , 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴 පදාර්ථය හා විකිරණය | REVERSE CLASS ආරම්භය
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/7jMF3kq3siI?si=2h9YHdd2WUeo7gyu 🔹 රාත්‍රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද රෑ REVERSE CLASS එකේ සැලැස්ම ✅ පාඩම : පදාර්ථය හා වීකිරණය ආරම්හය ✅වේලාව : හවස 7.30ට ( භෞතික පන්තිවල සිසුන් ගෙදර යද්දි තරමක් ප්‍රමාද වෙන නිසා අපි 7.30ටම පටන්ගමු) 💎 අද ZOOM හා YOUTUBE දෙනවා. අද දිනය ලංකාවටම නොමිලේ. ඉදිරි දිනයේ සිට අපගේ ඕනෑම පන්තියකට එන සියලු දරුවන්ට AP.LK හරහා නොමිලේ. 🔹අපි අද පටන්ගන්නේ විකිරණශීලීතාවය කොටසින්- ඒ ගැන ලෝකේ ප්‍රසිද්ධම සිදුවීමක් වන චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ගැන සිංහල Documentry එකක් අපි 7.30 සිට 7.45 දක්වා පෙන්නනවා. 7.45ට තමයි ඉගැන්වීම ආරම්භ වෙන්නේ. 🔹මේක SYALABUSS එකේ වැදගත්ම කොටසක්. 💎යාලුවන්ට මතක් කරන්න 🔹වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ : 📱 https://t.me/MR2027AP 🔹පන්තිය වේලාවේ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීමට පහත Group එකට join වෙන්න 📱https://t.me/APMR2027RG 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ)
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද 2027 සහ 2028 REVERSE CLASS ආරම්භය ⚡️ 🔹Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න 🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆
🔴 අද 2027 සහ 2028 REVERSE CLASS ආරම්භය ⚡️ 🔹Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  🔹ලංකාවටම නොමිලේ ❗️ 🔤🔤🔤🔤 📆 අද සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.00 සිට 📱 YOUTUBE හරහා
💥 පදාර්ථය හා විකිරණය පාඩමින් ඇරඹේ.
‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆 PRACTICAL පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆 2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆 2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද දෛශික කොටස හා චලිතය පාඩම ගැන මොකද හිතන්නේ ලමයි?

🔴 හෙට 2027 REVISION ගම්පහ ඉන්දීප ➡️ භෞතික විද්‍යාවේ පදනම වන යාන්ත්‍ර විද්‍යාව ඇරඹුම. 🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරි
🔴 හෙට 2027 REVISION ගම්පහ ඉන්දීප
➡️ භෞතික විද්‍යාවේ පදනම වන යාන්ත්‍ර විද්‍යාව ඇරඹුම.
🔹ඕනෑම ගානක් හදාගන්න පුලුවන් මට්ටමට හරියටම සරලව ඉගෙනගමු. 🟢 හෙට සැප්තැම්බර් 11 සිකුරාදා උදේ 7.00 -1.30 📍 ගම්පහ ඉන්දීප + ONLINE LIVE (ZOOM) 🔴මගහැරගන්න එපා. මුලු සිලබස් එකේම අඩිතාලම වැටෙන අතිශය වැදගත් පාඩමක්. ‼️භෞතික සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න. එදිනට TUTES සහ විවරණ පොත් ලබාදේ. 🟢 හෙට දිනයේ ALL ISLAND ලමයි ONLINE සම්බන්ධ විය යුතු වේ. ✅ හෙට දිනයේ ONLINE සිසුන් වෙබ් අඩවියේ SEPTEMBER CLASSES ඔස්සේ සම්බන්ධ විය යුතු වේ.. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ➡️ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ. ➡️F/S/C සිට Aසහ B දක්වා ප්‍රතිඵල පරිවරිතන 1500+ 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔥අද 2027 | 2028 Reverse Class ආරම්භය ⚡️ 🔴Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න 🔥 ලංකාවටම නොමිලේ ❗️ 📆සැප්තැම්බර
🔥අද 2027 | 2028 Reverse Class ආරම්භය ⚡️ 🔴Stress නොවී අන්තිම පාඩම් ටික කලින්ම Cover කරගන්න  🔥 ලංකාවටම නොමිලේ ❗️ 📆සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා  රාත්‍රි 7 සිට Youtube හරහා 💥පදාර්ථය හා විකිරණය පාඩමින් ඇරඹේ ‼️සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සම්පූර්ණ සිද්ධාන්ත ගැඹුරුව සාකච්ඡා කරමින් , සියලු Pastpapers ප්‍රශ්න විවරණය කරනු ලැබේ ✈️පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා - https://t.me/MR2027AP ✨හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගමු
🏆practical පන්තියේදීම කරලා කලින්ම විෂය නිර්දේශය අවසන් කල එකම පන්තිය 🏆2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව තනි පන්තියකින් වාර්තා වූ වැඩිම දිස්ත්‍රික් කුසලතා ගණන 🔥 (දිස්ත්‍රික් පළමු 20 තුල 168ක්) 🏆2025 වාර්තා වූ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා
☑අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 තවමත් මුදල් ගෙවා වෙබ් අඩවියේ Class Active කරගෙන නැති සිසුන් සුලුවශයෙන් සිටින නිසා අද දිනයේ පමණක් OPEN LINK ලබා දේ. 🔹 2027 REVISION සියලු සිසුන් වෙබ් අඩවිය හරහා හෝ පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/83681253457?pwd=6HLsPQLqcmQz1zuCyBbPtCo3XhMA6M.1 🔹උදෑසන 8.00 සිට සජිවීව ➡️ සජීවීව ප්‍රශ්න වලට පිලිතුරු දීම සදහා මේ Group එකට join වෙන්න. 📱 : https://t.me/APMR2027RG ❤️❤️❤️❤️❤️❤️❤️

📢 අද පන්තිය පිළිබඳ දැන්වීම දැන්ම හැමෝම AP.LK වෙබ් අඩවියට Join වන්න. අද මුලින් දෛශික පාඩමේ වැදගත්ම කොටස නැවත මතක් කර ගැටලු විසඳා, ඉතිරි කොටස ආවරණය කෙරේ. ඉන්පසු චලිතය පාඩම මුල සිට ආරම්භ වේ. භෞතික පන්තියේ දරුවන් ඇතුළත් කර ගැනීමේ තදබදය හේතුවෙන් පන්තිය සුළු වශයෙන් ප්‍රමාද විය හැක. එබැවින් ඉගැන්වීම් ආරම්භ වන තෙක් Online Join වී පසුගිය පාඩම නැවත බැලීම සහ දෛශික ගැටලු විසඳීම සිදු කරන්න.

➡️ 2027 REVISION RECALL PAPER 01 ENGLISH MEDIUM MARKING

+2
🔴 අද දින අවශ්‍ය වෙන දෛශික TUTE PDF එක 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+1
🔴 අද දිනට අදාල TUTE PDF එක 🔴සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්.. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+3