fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 MAIN REVISION | ANURADHA PERERA

2027 MAIN REVISION | ANURADHA PERERA

رفتن به کانال در Telegram

◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap.lk/

نمایش بیشتر
2023 MAIN REVISION - APشبکه:2023 MAIN REVISION - APکشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2027 MAIN REVISION | ANURADHA PERERA

کانال 2027 MAIN REVISION | ANURADHA PERERA (@mr2027ap) بازیگری فعال است. در حال حاضر جامعه شامل 41 787 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 41 787 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 27 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 3 902 و در ۲۴ ساعت گذشته برابر 103 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 34.81% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 16.09% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 14 520 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 6 710 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 66 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“◾️ Official Telegram Channels ├ 2027 Revision Group – @APMR2027RG ➜ 2027 Theory – @AP2027T ➜ 2027 Papers – @APPC2025 ➜ Technical Team – @AP23Tech ◾️ Website: www.ap.lk ◾️ Paper Centers : https://papercentres.ap.lk/ ◾️ AP Results : https://results.ap...”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 28 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

41 787
مشترکین
+10324 ساعت
+5037 روز
+3 90230 روز
آرشیو پست ها
🔥 මෙච්චර බාහිර වැඩ ගොඩක් එක්ක ඒලෙවෙල් කරලා මොරටු යන්න පුලුවන්ද ? ⛓ https://youtube.com/shorts/Do3OvYuHNt8 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

🔴 ලමයි අද, නොවැලැක්විය හැකි හේතුවක් නිසා MAIN PAPERDISCUSSION එක නෑ. හැකි ඉක්මනින් RECORDING එකක් UPLOAD කරන්නම්

🔥 අම්මට තමයි සම්පූර්ණ Credit එක යන්න ඕනෙ ❤️ ⛓ https://youtube.com/shorts/uQ9BwrC3GLw?si=89hH-rIUWDa7AvQn 🔹ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක 🔹දැන් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන ජනිදු ගේ සම්පූර්ණ කතාව 🔹හෙට සවස අපේ Official Youtube Channel එක ඔස්සේ බලාපොරොත්තු වෙන්න.

🔴 අද නිව්ටන් නියම වල විශේෂ කරුණු තේරුනාද හරියට?

🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹අද ඔක්තෝබර් 16 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාව
🔴 අද 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹අද ඔක්තෝබර් 16 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - -
🔴 2027 THEORY and REVISION HOMEWORK DISCUSSION • 2027 THEORY and REVISION සිසුන් සඳහා - - - - - - - - - - - - - - - - - - - - - - - 🔹තාපය පාඩමේ උෂ්ණත්වමිතිය කොටසේ ගැටලු සාකච්චා කරනු ලැබේ. 🔴 ඔක්තෝබර් 16, රාත්‍රී 7.30 සිට ZOOM ONLINE LIVE 📱 🔹ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න. 🔹සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න. 🔹ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි. ⛓️ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

🔴 ලමයි පන්තිය පටන්ගන්නකම් WEEKLY RECALL එකේ Marking එක හොදට බලලා කලින් සතියේ Note එක හොදට බලාගන්න , ඒක ඉතා වැදගත්

+4
▫️අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සහ එහි MARKING එක, ▫️සිංහල , ඉංග්‍රීසි සහ දමිල මාධ්‍යන්ගෙන්.. ▫️උදෑසන 7.00 සිට 7.45 වෙනකන් මේ PAPER කරලා 7.45 සිට 7.55 වෙනකන් MARING එකෙන් අඩුපාඩු හදාගෙන 8.00 වෙද්දි AP.LK හරහා JOIN වෙන්න.

❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ F
+1
❤ Student Feedback Highlights 🏆 අපේ පන්තියට එන ළමයි දක්වපු අදහස් අපි සතිපතා දාන Feedback Form එකට එන අදහස් තමයි මේ. මේ වගේ Feedback දකිනකොට ඇත්තටම සතුටුයි. අපේ වැඩපිලිවෙල ඇතුලෙ තියන Quality එක අපිට තව තවත් වැඩි කරන්න හේතුවක් තමයි ළමයි මේවගෙන් වැඩක් ගන්නව කියල දකින එක 🏆🔥 තවමත් වැඩ පටන්ගෙන නැති ළමයි, දැන් ඉදන්ම වැඩ පටන්ගමු. ☄️ 📞විමසීම් : 072 0 566 566 (පෙරවරු 6.30 සිට රාත්‍රී 12.00 දක්වා අපගේ HOTLINE සේවාව ක්‍රියාත්මක වේ) 2027 REVISION : https://t.me/MR2027AP ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

+2
🔴 අද දින සදහා අවශ්‍ය වෙන ප්‍රකාශ විද්‍යුත් ආචරණය TUTE PDF 🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාද්‍යන්ගෙන් ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 2028 , 2027 REVERSE CLASS සදහා සම්බන්ධ වන සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න 🔴  ප්‍රකාශ විද්‍යුත් ආචරණය Day 02 | REVERSE CLASS 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 :https://www.youtube.com/live/bd7wC2PPk_U?si=B7T3Hk8YQD2dBzuH ⛓ 🔹 රාත්‍රී 7.15සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 අද ප්‍රකාශ විද්‍යුත් REVERSE CLASS සැලැස්ම . අද පන්තියේදී ප්‍රකාශ විද්‍යුත් ආචරණය අවසන් කෙරේ. පසුගිය සතියේ පාඩමක් නොතිබුන නිසා අද හවස 7.00 සිට 7.15 වෙලාව අරගෙන අන්තිම දවසේ ප්‍රකාශ විද්‍යුත් වල උගන්නපු කරුණු ටික සහ අපි කරපු ප්‍රකාශන පශ්න ටික බලාගත්තනම් ඔක්කොම මතක් වෙලා අද පාඩම සුපිරියට තේරෙනවා. අද අපි ප්‍රකාශවිද්‍යුත් A/L ESSAY ප්‍රශ්න එහෙමත් හදලා වැඩේ ඉවරකරන්නෙ. එහෙනම් යාලුවන්ට මතක් කරන්න. කම්මැලි වෙන්න එපා. 7.15 වෙද්දි උගන්නන්න පටන්ගන්නවා

🔴ලමයි.. 🔹2027 FULL PAPER 05 MARKING එක මේ වෙද්දි ap.lk Website එකේ ඔයාලගේ classes වලට දාල තියෙන්නේ.. 🔹අවශ්‍ය ලමයින්ට දැන් බලන්න පුලුවන්..

🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 16 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංක
🔴 හෙට 2027 සියලු සිසුන් සදහා 🟢 MAIN PAPER 03 ESSAY DISCUSSION 🔹හෙට ඔක්තෝබර් 16 සිකුරාදා සවස 4.00 සිට 6.00 දක්වා 🔘මුලු ලංකාවටම ZOOM ONLINE 📱 🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න. 🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.. 🚨 අනුරාධ සර් විසින් ම සාකච්ඡාව සිදුකරයි ⛓ ZOOM LINK එක ඒ වෙලාවට TELEGRAM CHANNEL එක ඔස්සේ 🔹 මිතුරන් දැනුවත් කරන්න 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

Repost from AP TECHNICAL TEAM
🌟🌟🌟🌟🌟🌟 HOTLINE අංශය සුපුරුදු පරිදි ක්‍රියාකාරීව පවතී. සිදු වූ අපහසුතාවයට කණගාටුව. ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

Repost from AP TECHNICAL TEAM
🌟🌟🌟🌟🌟🌟 තාක්ෂනික හේතුවක් මත අපගේ Hotline අංශය. පැයක පමන කාලයක් සදහා ක්‍රියාවිරහිතව පවතී.

📦 ඔක්තෝබර් මාසයට අදාල TUTE PACK එක 📲 2027 THEORY + REVISION ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 නිව්ටන් නියම 🏷 ගම්‍යතාව හා ඝර්ෂණය 🏷 FLW Pa
📦 ඔක්තෝබර් මාසයට අදාල TUTE PACK එක 📲 2027 THEORY + REVISION ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🏷 නිව්ටන් නියම 🏷 ගම්‍යතාව හා ඝර්ෂණය 🏷 FLW Pack 🏷 Classified MCQ Review Book with Shadow MCQ - 2.2 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🟡 ඔක්තෝබර් මාසයට අදාල පන්ති ගාස්තු ගෙවීම දැන් AP.LK හරහා සිදුකල හැක. ❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. 🏪 ONLINE ලමයින්ට TUTE ලැබීම SPEED POST සහ DELIVERY SERVICE යන දෙකෙන්ම සිදුවේ. තමන්ට අවශ්‍ය සේවාව AP.LK හරහා පන්ති ගාස්තු ගෙවීමේදී තෝරන්න.. 🟢PAYMENT SLIP UPLOAD කර වැඩ කරන දින 4ක් ඇතුලත ඔබට TUTES ලැබුනේ නැතිනම් එදිනට පසුදිනම ලගම CENTER එකෙන් ඔබට TUTE PACK එක ලබාගත හැක. 1.වැඩ කරන දින යනු සෙන.ඉරිදා සහ පෝය වැනි ඉවාඩු හැර ඉතිරි දිනයි 2. WEBSITE එකේ ඔබගේ ADDRESS එක සම්පූර්ණෙන් සදහන් කර ඇතිදැයි පරීක්ෂා කරන්න. 3. Delivery service නිවසට පැමිණීමට පෙර Call කරනු ලබයි එක මගහැරවාගන්න එපා. 4. Speed post ඔබට Call කරනු නොලබයි.නමුත් එය බොහෝ ප්‍රදේශවල වඩාත් ඉක්මන් සහ හොදින් ක්‍රියාකරයි ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT : +94720566566 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 අද නිව්ටන් නියම වල විශේෂ කරුණු තේරුනාද හරියට?

🎯 Recording alert for 2027 REVERSE CLASS EM students 🔴 You can now study the Matter and Radiation Day 01 Photoelectric Effe
🎯 Recording alert for 2027 REVERSE CLASS  EM students
🔴 You can now study the Matter and Radiation Day 01 Photoelectric Effect English Medium Session via the link below. 🔘 2027 Reverse Class Photoelectric Effect Day 01 English Medium Session : 🔗https://youtu.be/wuoKNjovF-A ✅ Radioactivity PLAYLIST 🔗https://youtube.com/playlist?list=PLaFg8b6Ag60A&si=RB3HloxivvOj787_

🔴 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැන
🔴 2027 සියලු ලමයින්ට තාපය වායු නියම ඇරඹේ.🔥 ❤️ තාපය පාඩමේ තියන තවත් එක වැදගත් කොටසක් තමයි වායු නියම කියන්නෙ ✅ පෙර කිසිදු දැනුමක් නොමැතිව මුල සිටම ඉගෙනගත හැක Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥 🗓 ඔක්තෝම්බර් 18 ඉරිදා රෑ 7.00ට සජීවීව ZOOM + YOUTUBE ඔස්සේ ලංකාවටම නොමිලේ ‼️ ☄️ ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. ✅ Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. ✅සම්බන්ධ වීම සදහා Telegram Channel - https://t.me/MR2027AP 💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A 🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්‍යා A ප්‍රතිඵල සහිත භෞතික විද්‍යා පංතිය 🔥 🚀2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්‍රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්‍යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️ 🔴 THE GROAT (REVISION'27)  -  https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥