2028 Paper Class | Amila Dasanayake
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
📈 تحلیل کانال تلگرام 2028 Paper Class | Amila Dasanayake
کانال 2028 Paper Class | Amila Dasanayake (@echem_28paper) بازیگری فعال است. در حال حاضر جامعه شامل 13 741 مشترک است و جایگاه را در دسته متفرقه دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 13 741 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 31 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 131 و در ۲۴ ساعت گذشته برابر 37 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 52.10% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 23.02% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 7 158 بازدید دریافت میکند. در اولین روز معمولاً 3 163 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 26 است.
📝 توضیح و سیاست محتوایی
توضیحی برای کانال ارائه نشده است.
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 01 نوامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کردهاند.
13 741
مشترکین
+3724 ساعت
+1317 روز
+13130 روز
آرشیو پست ها
🔻2028 Paper Class🔥
අද Online ප්රශ්න පත්ර ලිවීම සිදු වේ.
මෙම සතියේ ප්රශ්න පත්රය.
2028 Season 01 Paper 08
✈️Session 03 - ප.ව.04.30 සිට ප.ව.06.30 දක්වා
✈️Session 04 - ප.ව.07.00 සිට ප.ව.09.00 දක්වා
කාල සටහන : https://t.me/Echem_28paper/65
🔴ප්රශ්න පත්රය PDF එකක් ලෙස echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🔴ප්රශ්න පත්රය Submit කිරිම සදහා Submission link,echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🔴ප්රශ්න පත්ර ලිවීම සඳහා Zoom Link එකද echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI
🔴රචනා ප්රශ්න පත්රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න
🟥 Essay ප්රශ්න පත්රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU
ඔයාලගේ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ Video එක බලන්න
🟥 https://youtu.be/hs2orS8rKYU
🖥වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
වැඩ ගොඩ ගැහිලා තියෙන ප්රශ්නෙට විසදුම Part 02 | Study Fix | Episode 04
🟥https://youtu.be/5O6h8heBLL0?si=ZcFQDEcqbMSXX5Zi
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
🔻2028 සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔴හෙට (ඔක්තෝබර් 25) දින ප්රශ්න පත්ර ලිවීම පෝය දිනය සහ ඉදිරි සතිය තුළ 2028 Main Exam එක හේතුවෙන් භෞතිකව ඉන්දීප ආයතනයේ දී නොපැවැත්වේ.
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/Echem_28paper/243
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Singing Auditions 🎤
මේ Generation'26 Singing Auditions දෙවන වටයට තේරුණ තවත් දක්ෂයෙක්. ඉදිරියට මේ වගේ හැකියාවන් දිගටම අපි Share කරගන්නවා.
ඉතිං ලෑස්තිවෙලා ඉන්න මේ වගේ දක්ෂයින්ව Generation'26 වේදිකාවේ බලාගන්න.🔥
Song No. 10
Name: Danuka Prabhashwara
Batch: 2026 A/L - Kurunegala
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔻2028 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
‼️හෙට (ඔක්තෝබර් 25) දින සිට ආරම්භ වන සතිය තුළ 2028 සිසුන් සඳහා සාමාන්ය ප්රශ්න පත්ර (2028 Session 01) පන්තිය ක්රියාත්මක නොවන අතර සියලුම සිසුන් සඳහා Main Exam 02 ප්රශ්න පත්රය ක්රියාත්මක වේ.
🔴නැවත සාමාන්ය ප්රශ්න පත්රය ලිවීම ආරම්භ වන්නේ (නොවැම්බර් 01) ඉරිදා දින සිට වේ.
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/Echem_28paper
🖥විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
⭐️2028 Season 01 Paper 08 ප්රශ්න පත්රය සාකච්ඡා කිරීම
🔴 අද ප්රශ්න පත්ර සාකච්ඡාවට පහත Link එක හරහා සම්බන්ධ වෙන්න ලමයි.
🕖පෙ.ව.10.15 වෙනකොට සාකච්ඡාව ආරම්භ වේ.
📽️Zoom Link : https://zoom.us/j/91648176319?pwd=N8NBQgYJuXLX9XCjvbEZph9xCjDyPG.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🤔අද 2028 ප්රශ්න පත්ර සාකච්ඡාව
Season 01 Paper 08
✈️පෙ.ව.10.15 - ප.ව.12.15 දක්වා
🔴ප්රශ්න පත්ර සාකච්ඡාවට Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/Echem_28paper
🖥විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්රියාත්මක වේ.)
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
🔻2028 Paper Class🔥
අද Online ප්රශ්න පත්ර ලිවීම සිදු වේ.
මෙම සතියේ ප්රශ්න පත්රය.
2028 Season 01 Paper 08
✈️Session 01 - ප.ව.04.30 සිට ප.ව.06.30 දක්වා
✈️Session 02 - ප.ව.07.00 සිට ප.ව.09.00 දක්වා
කාල සටහන : https://t.me/Echem_28paper/65
🔴ප්රශ්න පත්රය PDF එකක් ලෙස echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🔴ප්රශ්න පත්රය Submit කිරිම සදහා Submission link,echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🔴ප්රශ්න පත්ර ලිවීම සඳහා Zoom Link එකද echem.lk වෙබ් අඩවියෙන් ලබා දීම සිදු වේ.
🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI
🔴රචනා ප්රශ්න පත්රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න
🟥 Essay ප්රශ්න පත්රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU
ඔයාලගේ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ Video එක බලන්න
🟥 https://youtu.be/hs2orS8rKYU
🖥වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
ECHEM ළමයින්ගේ නර්තනයෙන්,
හැඩවීමට නියමිත Generation '26 වේදිකාව...🔥
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
🔴2028 Season 01 Paper 07 Discussion - Live Stream
🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම, අද ප.ව.7.00 වෙනකොට පහත Link එක හරහා Live Stream එකට Join වෙන්න.
📽️Zoom Link:https://zoom.us/j/97103071279?pwd=xTVl25a8GclLpqFzShbubFuC4bzyqs.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔻2028 Season 01 Paper 06
🔴ලකුණු කල ප්රශ්න පත්රය සම්බන්ධයෙන් හෝ වෙබ් අඩවියට ලකුණු ඇතුළත් වී නොමැති වීම සම්බන්ධයෙන් ගැටළුවක් වේ නම් පහත Google form එක වෙත එය යොමු කරන්න.
🖥https://forms.gle/nJoypMnTTYmfW7Ak7
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
✅2028 Paper Class
හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්රශ්න පත්රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ.
🔴හෙට දින ලියවෙන ප්රශ්න පත්රය
(Season 01 Paper 08)
✈️Session 03 - පෙ.ව.8.00 - පෙ.ව.10.00 දක්වා
✈️ප්රශ්න පත්රය ලිවීමට
ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න.
පිරිමි ළමයි - වල Hall එකට යන්න.
🔴ප්රශ්න පත්රයේ සාකච්ඡාව
(Season 01 Paper 08)
✈️පෙ.ව.10.15 - ප.ව.12.15 දක්වා
✈️ප්රශ්න පත්ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ.
🔴ප්රශ්න පත්රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්යනය කළ හැක.
🔴ප්රශ්න පත්ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴ප්රශ්න පත්රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්රශ්න පත්රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්රයක් පරීක්ෂා කරනු නොලැබේ.
වෙබ් අඩවියේ Register වන ආකාරය:
❤️https://youtu.be/BDfquO9A--M
Student ID ලබා ගන්නා ආකාරය:
❤️ https://youtu.be/Ihb3MCpLpqs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/Echem_28paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🏆2028 Season 01 Paper 05 | All Island Top 20
සුබපැතුම් හැමෝටම🔥
දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
+2
🏆2028 Season 01 Paper 05 | Top 10
සුබපැතුම් හැමෝටම🔥
🔴දිවයින පුරා ඇති ආයතන
🔴නුගේගොඩ
🔴ගම්පහ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔴 අද 2028 Season 01 Paper 07 Discussion - Live Stream
✈️ ප.ව.7.00 සිට විකාශය වේ.
🔴සජීවි පන්තිය මඟහැරුණු Recording එක අධ්යයනය කිරීමට නොහැකි වූ සිසුන් හැමෝම අද live stream එක සදහා සම්බන්ධ වන්න.
🔴Live Stream එකට Telegram Channel එක මඟින් ලබා දෙන Link එක හරහා සම්බන්ධ වන්න.
🖥වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔔2028 Theory Main Exam 02 පිළිබඳ සියලුම තොරතුරු 🔥
1️⃣ Main Exam සඳහා සහභාගි වන සිසුන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව
https://t.me/Echem_28paper/247
2️⃣ නුගේගොඩ සහ ගම්පහ ප්රශ්න පත්ර ලියන වේලාවන්
https://t.me/Echem_28paper/243
3️⃣ අපගේ මධ්යස්ථාන සහ ඒවාට අදාළ Discussion Groups වල Link
https://t.me/Echem_28paper/244
4️⃣ මධ්යස්ථානවල ප්රශ්න පත්රය ලියවෙන දිනයන් සහ වේලාවන්
https://t.me/Echem_28paper/245
5️⃣ Main Exam සඳහා Online ලෙස සහභාගි වන සිසුන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව සහ කාලසටහන
https://t.me/Echem_28paper/246
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්රියාත්මක වේ.)
#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️
✅2028 Theory Main Exam 02 සඳහා සහභාගි වන සිසුන් පිළිපැදිය යුතු උපදෙස් මාලාව
🔴2028 Theory ගම්පහ සිසුන්ට (ඔක්තෝබර් 25 ඉරිදා)දින සහ නුගේගොඩ සිසුන්ට (ඔක්තෝබර් 26 සඳුදා)දින සාමාන්ය පරිදි Theory පන්තිය සහ සාමාන්ය සතියක ලියවෙන ප්රශ්න පත්රය නොපැවැත්වෙන අතර එම වේලාවන් වලදී පහත කාලසටහනට අනුව Main Exam එක පැවැත්වේ.
1️⃣ විභාගය සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්ට echem.lk වෙබ් අඩවියේ account එකක් තිබිය යුතුය. විභාග අංකය ලෙස භාවිතා කළ යුත්තේ එහිදී ලැබෙන Student ID Number එක වේ.
2️⃣ විභාග මධ්යස්ථානය වෙත යාමේ දී ඔබගේ Student ID එක හා QR code එක අනිවාර්යයෙන්ම රැගෙන යන්න.
3️⃣ සියලුම සිසුන් විභාගය ආරම්භ වන වේලාවට විනාඩි 30 කට පෙර විභාග ශාලාව වෙත පැමිණිය යුතු අතර විභාගයට සහභාගි වීම සඳහා විභාග අංකයක් තිබීම අනිවාර්යය වේ.
4️⃣ විභාග මධ්යස්ථානයේදී Instructor ලබා දෙන උපදෙස් වලට අනුව කටයුතු කරන්න.
5️⃣ පන්ති සඳහා online සහභාගි වන නුගේගොඩ සහ ගම්පහ අවට සිසුන්ට ද විභාගය ලිවීම සඳහා අදාළ භෞතික ආයතනයට හෝ මධ්යස්ථානයට සහභාගි විය හැක. (ඔබ ලියන ප්රශ්න පත්රය ලබා ගත හැක්කේ ලියන ආයතනයෙන් හෝ මධ්යස්ථානයෙන් ම පමණක් වේ.)
6️⃣ ප්රශ්න පත්ර ලිවීමට අවශ්ය කොළ සහ ප්රශ්න පත්ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තවවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමුවලට යටත්ව ප්රශ්න පත්ර ලියවීම සිදුවේ.
7️⃣ ප්රශ්න පත්ර ලිවීම සඳහා සහභාගි විය හැක්කේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මස Theory හෝ Paper පන්ති ගාස්තු ගෙවූ සිසුන්ට පමණි.
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා
❤️https://t.me/Echem_28paper
#ආසාවෙන්_exam_ලියන්න✨
Chemistry | අමිල දසනායක ✔️
🔻2028 Theory Main Exam 02 Online Sessions
📝 Online කාලසටහන ඔක්තෝබර් 31 සෙනසුරාදා Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10 නොවැම්බර් 01 ඉරිදා Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10 🔴භෞතිකව Main Exam ප්රශ්න පත්ර ලිවීමට නොහැකි වන සියලුම සිසුන් සඳහා Online ලෙස ප්රශ්න පත්ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ. 🔴ඒ සඳහා වෙබ් අඩවිය මගින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න. 🔴Online ලෙස Main Exam ප්රශ්න පත්රය ලියන සිසුන් සඳහා වැඩිදුර උපදෙස් : ❤️https://t.me/Echem_28paper/15 🔴ප්රශ්න පත්රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාළ Instructor ගෙන් විමසිය හැක. 🔴අදාළ Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️
🔻2028 Theory Main Exam 02 All island Centers Time Table
🔔දිවයින පුරා මධ්යස්ථානවල 2028 Theory Main Exam 02 එක ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ ඉහත සඳහන් මධ්යස්ථානවල දී ප්රශ්න පත්රය ලිවීම සිදුවේ.
ඉහත දක්වා ඇති කාලසටහනට අනුව තමන් ලියන මධ්යස්ථානයට අයත් දිනයට පැමිණ 2028 Theory Main Exam 02 එක ලිවිය හැක.🔴විභාග මධ්යස්ථානයන්ට අදාළ Paper session තුළදී මධ්යස්ථානයට පැමිණ Main Exam 04 ප්රශ්න පත්ර ලිවීම සිදු කළ යුතුය. එම Session අදාළ Center Groups හරහා දැනුවත් කෙරේ. මධ්යස්ථානවලට අදාළ Telegram Groups ❤️ https://t.me/Echem_28paper/244 🔴සම්බන්ධ වන සෑම සිසුවෙක්ම තමන්ගේ Student id එක සහ QR කේතය රැගෙන විභාග මධ්යස්ථානයට පැමිණෙන්න. 🔴Paper Session එකට අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්යස්ථානයට පැමිණෙන්න. 🔴Online ලෙස ප්රශ්න පත්රය ලියන සිසුන් Rank කිරීමක් නොකරන නිසා හැකි සෑම සිසුවෙක් ම භෞතිකව ප්රශ්න පත්ර ලිවීමට සම්බන්ධ වන්න. භෞතික සහ විභාග මධ්යස්ථානවල ප්රශ්නපත්ර ලිවීමට බලාපොරොත්තු වන සිසුන් මෙතෙක් Google Form එක fill කර නොමැතිනම් එය fill කරන්න. 🖥https://forms.gle/3gkBHrsS27j9jp8j6 🔴Online සිසුන්ගේ ප්රශ්න පත්ර ලියවෙන කාලසටහන ❤️https://t.me/Echem_28paper/246 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️
