𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
رفتن به کانال در Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 402
مشترکین
-124 ساعت
+267 روز
+11430 روز
آرشیو پست ها
අවුෆ්බාවු මූලධර්මයට අනුව උපශක්ති මට්ටම්වල ශක්තිය ආරෝහණය වන ආකාරය මෙමගින් දැක්වේ.
🔹📌
Bio-Math Nexus | A/L Science Stream🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
කාක්ෂිකවල හැඩ දැක්වෙන රූප සටහන මෙමගින් අධ්යයනය කළ හැකි ය.(උසස් පෙළ විෂය නිර්දේශයට අනුව s හා p කාක්ෂිකවල හැඩ දැන සිටීම ප්රමාණවත් වේ.) 🔹📌
Bio-Math Nexus | A/L Science Stream🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි )අපේ මොලෙන් අනික් කොටස් වලට පණිවිඩ අරන් යන්නෙ Action potentials විදියට කියලා උසස් පෙල දැනුමෙන් ඕගොල්ලො දන්නව . ඒත් මේ අණ්වීක්ෂීය මට්ටමේ වෙන දෙයක් කරලා පෙන්නන model එකක් තමා hodgkin huxley model කියන්නෙ . අර ප්රස්තායක් ඒම ඉගනගන්නෙ ඔයාලා විද්රැවණය , ද්රැවණය , උපරිද්රැවණය එහෙම තියන . අන්න ඒක ආව විදිය තමා මේ model එකෙන් පැහැදිලි කරන්නෙ 1952 දි ඇලන් හොජ්කින් , ඇන්ඩෲ හක්ස්ලි කියන scientist ලා දෙන්නා තමා මේ පරීක්ෂණය කරන්නෙ giant squid කෙනෙක්ගෙ ස්නායු සෛලයක් අරන් . giant squid කෙනෙක්ම ගත්තෙ උන්ගෙ axon එකක් 1mm වගේ මහතයි . මනුස්සයෙක්ගෙ ස්නායු සෛලෙකට වැඩිය 1000 ගුණයක් ලොකුයි . ඒක හින්දා ඒ ස්නායු සෛලෙ අස්සට micro electrodes දාන්න පුලුවන් උනා ඒ දෙන්නා හොයාගත්තා ස්නායු සෛලෙක ප්ලාස්ම පටලය කියන්නෙ ගෙදරක තියන circuit එකක් වගේ කියලා . ඒ කියන්නෙ සෛලෙ ඇතුලෙ , පිට තියන අයන ( Na+ , K+) සාන්ද්රන හින්දා හැදෙන විභවය battery එකක් වගේ , සෛල ප්ලාස්ම පටලෙන් විද්යුත් ආරෝපණ වෙන් කරලා තියන එක capacitor එකක් වගේ , සෛල පටලෙ තියන ion channels කියන්නෙ විචල්ය ප්රතිරෝධක වගේ කියලා මේ model එකේ හැටියට variables 3 ක් තියේ . ඒ කියන්නෙ විචල්යන් 3 යි . ඒවා තමයි m , n , h කියන්නෙ 1) . Depolarization (විද්රැවණය) = සෛලෙට උත්තේජනයක් ආව ගමන් sodium channels (m) ඉක්මනට ඇරිලා Na+ ඇතුලට ගලන් ඇවිල්ලා සෛලෙ ඇතුලෙ දන ආරෝපණ වෙනවා 2). Repolarization (ප්රතිද්රැවණය) = ඊටපස්සෙ Sodium channel වැහිලා (h) , Potassium channel (h) හෙමීට ඇරෙනවා . K+ අයන පිටට ගලාගෙන යන හින්දා සෛලෙ තිබ්බ විදියටම එනවා මේ දෙන්නා මේක එක equation එක්කට දානවා . ඒක තමයි , 👇
I = Cm (dVm/dt) + gNa.mh(Vm-ENa)+gkn (Vm - Ek) + gL (Vm-EL)මේකෙන් තමා computational neuroscience , cardiac electrophysiology වලදි 100% ක් accurate විදියට simulations කරන්නෙ . මේකට 1963 දි නොබෙල් පවා හම්බ උනා 🪯 🔹📌
Bio-Math Nexus | A/L Science Stream🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
Hodgkin - Huxley model ( හොජ්කින් හක්ස්ලි🪯
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚Link:- https://t.me/BioMathsNexus_AL 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
🎯 WE JUST REACHED 400 SUBSCRIBERS! 🥳✨
Bio-Math Nexus සමඟින් එකතු වුණු 400+ සියලුම දෙනාට ස්තූතියි!
A/L ගොඩදාන Journey එකේ හොඳම Resource Hub එක වෙන්න අපි ලෑස්තියි. 💪🎓
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
🎯 WE JUST REACHED 400 SUBSCRIBERS! 🥳✨
Bio-Math Nexus සමඟින් එකතු වුණු 400+ සියලුම දෙනාට ස්තූතියි!
A/L ගොඩදාන Journey එකේ හොඳම Resource Hub එක වෙන්න අපි ලෑස්තියි. 💪🎓
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
👑(A/L)
Physics & Chemistry made easy ✨
✨(Out of A/L)
Quantum mechanics , Particle physics , Special relativity , Vector calculus , Quantum electrodynamics , Cardiac eletrophysiology , Biochemistry , Nuclear physics , Cardiology , Complex analysis etc
https://t.me/advancedphysics_2008
BOMB 🪯මේක සුපිරියක් ! World war 2 එකේදි german army එක රහස් message හුවමාරු කරගන්න enigma කියලා message encrypt කරන machine එකක් use කරා , මේකෙ තියන ලොකුම ප්රශ්නෙ කියන්නෙ හැම රෑ 12 න් පස්සෙම enigma එකේ setting වෙනස් කරන එක..මේ encrypt code කෝමහරි හොයාගන්න එපැයි...ඒකට බ්රිතාන්ය government එකෙන් ලෝකෙ හොදම mathematician ලා ටිකක් බ්ලෙච්ලි පාර්ක් එකට ගෙනාවා..මේකෙ හිටපු චරිතෙ තමා " ඇලන් ටියුරින්ග් "..මේ team එකේ leader විදියට හිටියෙ alan turing...මේ team එකේ අනික් අය අර german army එකෙන් encrypt කරපු codes අතින් decrypt කරන්න හදද්දි ඇලන් ටියුරින්ග්ට තේරුනා මේ enigma machine එකේ තර්කෙ බිදින්න පුලුවන් තව machine එක්කටම විතරක් බව...පස්සෙ alan turing හැදුවා The bombe කියලා machine එකක්..මේකෙ enigma machine 36 කට සමාන rotter , drums තිබ්බා..පොඩි enigma machine එකේ තිබ්බා rotor selection , rotor position , ring setting , plugboard එහෙම..මේ ඔක්කොම variables එකතු කරලා ගත්තම එක message එකක් encrypt කරන්න පුලුවම් විදි 158962555217826360000 ක් එනව...ඒ කියන්නෙ 158 quintrillion වගේ බර ගානක් 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL
The Bomb 🧠🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Cardioversionකාඩියෝවර්ශන් කියන්නෙ මේකට..මුලින්ම ලෙඩාව පොඩි වෙලාවක් නිදි කරනව...පස්සෙ පපුව දෙපැත්තෙ electrodes දෙකක් අලවනව..ඊට පස්සෙ ECG රිදම් එක්කම synchronization කරනව...මේ electrical shock එක දෙන්න ඕන R wave එකට කෙලින්ම..හදිස්සියේවත් වැරදිලා T wave එකට වැදුනොත් හදවත නවතිනව (Ventricular filbrillation)...මේකට ගන්නව defibrillator මැෂින් එක...ඒකෙන් හරියන ශක්ති ගානක් (Joules ) දෙනව...දුන්නට පස්සෙ හදවතේ විද්යුත් system එක reset වෙලා මුල ඉදන් සාමාන්ය රිද්මයට ගැහෙන්න ගන්නෝ ❤️ 🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL
AWM (Accuracy International Arctic Warfare Magnum )
දැනට ලෝකෙ තියන සාර්ථකම sniper rifle එකක් AWM කියන්නෙ.මේක හැදුවෙ -40°C වගේ අඩු temperatures වලදිත් bolt එක හිරවෙන්නැත්තුව හොද accuracy එකට වෙඩි තියන්න පුලුවන් වෙන්න.මේකට ඒක හින්දම " Arctic warfare " කියලත් කියනව 🪯
මේකට දාන්නෙ .300 winchester magnum , .338 Lapua magnum වගේ high caliber ammo . මේකට .338 lapua එකක් දාලා තියද්දි 1500m කට වැඩි දුරක තියන එක්කට උනත් accurate තියන්න පුලුවම්
මේකෙන් වෙන damage එක ගත්තොත් bulletproof body armor එකක් උනත් හරහා යන්න පුලුවම්.මනුස්සයෙක්ට වැදුනොත් වදින තැන සම්පූර්ණෙන්ම කුඩු වෙලා යනව.මේකට normal .338 lapua round එක්කින්ම තිබ්බත් light armored vehicle පවා හරහා යන්න පුලුවම් & ලොකු යකඩ තට්ටු හරහා යන්න armor pierce round පාවිච්චි කරනව 👀
මේ .338 lapua magnum bullet එකක් අරන් යන චාලක ශක්තිය ගොඩාක් වැඩී ! ඒකයි එච්චර හානිය🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚 Link:- https://t.me/BioMathsNexus_AL
ග්රීක හෝඩියෙ අකුරු කියවන්නෙ මේමයි 👀🪯
𝛂 = ඇල්ෆා (Alpha)
𝛃 = බීටා (Beta)
𝛄 = ගැමා (Gamma)
𝛅 = ඩෙල්ටා (Delta)
𝛆 = එප්සිලෝන් (Epsilon)
𝛇 = සීටා (Zeta)
𝛈 = ඊටා (Eta)
𝛉 = තීටා (Theta)
𝛊 = අයෝටා (Iota)
𝛋 = කැප්පා (Kappa)
𝛌 = ලැම්ඩා (Lambda)
𝛍 = මියු (Mu)
𝛎 = නියු (Nu)
𝛏 = සයි / ක්සායි (Xi)
𝛐 = ඔමික්රෝන් (Omicron)
𝛑 = පයි (Pi)
𝛒 = රෝ (Rho)
𝛔 = සිග්මා (Sigma)
τ = ටෝ (Tau)
𝚽 = ෆයි (Phi)
𝛘 = කයි / කායි (Chi)
𝛙 = ප්සයි (Psi)
𝛚 = ඔමේගා (Omega)
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
අපි බලමු Echocardiogram Heart Report එකක් බලන විදිය 😌🤍
අපි රිපෝට් එකක් බැලුවම මූලිකව අපිට parameters 12 ක් දකින්න පුලුවම් table කරලා
IVSd = Interventricular Septum thickness in Diastole (heart එකේ බිත්ති ඝනකම)
LVIDd = Left ventricular internal Diameter in Diastole (කෝෂිකාව ඇතුලෙ විෂ්කම්භය )
LVPWd = Left Ventricular posterior Wall thickness in diastole (කෝෂිකාව පිටිපස්සෙ ඝනකම)
EDV = End Diastolic Volume (වම් කෝෂිකාවෙ තියන මුලු රුදිර පරිමාව)
LV Mass-C = Left Ventricular mass (වම් කෝෂිකාවේ ස්කන්ධය )
IVSs = Interventricular Septum thickness in systole ( Systole අවස්තාවෙ කෝෂිකා දෙක අතර ඝනකම)
LVIDs = Left ventricular internal diameter in systole ( Systole වෙලාවට වම් කෝෂිකාවෙ ඇතුල විෂ්කම්භය)
LVPWs = Left ventricular posterior wall thickness in systole (Systole වෙලාවට වම් කෝෂිකාවෙ පිටිපස්සෙ ඝනකම)
ESV = End systole volume (Systole වෙලාවට වම් කෝෂිකාවෙ තියන රුදිර පරිමාව)
SV = Stroke Volume (එක ස්පන්දනයකදි පිට කරන රුදිර පරිමාව)
EF = Ejection Fraction (ප්රතිශතයක්)
FS = Fraction shortening (ප්රතිශතයක්)
🔹📌Bio-Math Nexus | A/L Science Stream🖇📚Link:- https://t.me/BioMathsNexus_AL
අපි බලමු Echocardiogram Heart Report එකක් බලන විදිය 😌
POST: https://t.me/BioMathsNexus_AL/266
Bio-Math Nexus | A/L Science Stream🖇📚
Link:-
https://t.me/BioMathsNexus_AL
👇👇👇👇👇👇👇👇👇👇👇👇
ප්රධාන යෙදීම් සහ උදාහරණ:
🪯
ගුවන් යානා තටුවල එසවීම (Aerofoil lift): ගුවන් යානා තටුවක ඉහළ පෘෂ්ඨය මතින් වාතය වැඩි ප්රවේගයකින් ගමන් කරයි. එම නිසා ඉහළින් අඩු පීඩනයක්ද, තටුවට යටින් අඩු ප්රවේගයක් ඇති බැවින් වැඩි පීඩනයක්ද ඇති වේ. මේ නිසා ඇතිවන පීඩන අන්තරයෙන් යානය ඉහළට එසවේ.
🪯
පරමාණුකාරකය (Atomizer / Perfume Spray): ස්ප්රේ එකක හෝ කාබියුරේටරයක පිපිරීම්/තෙරපීම් මගින් වාතය වේගයෙන් ගමන් කරවන විට එම ස්ථානයේ පීඩනය අඩු වේ. එවිට පහළ ඇති ද්රවය (සුගන්ධ විලවුන් හෝ ඉන්ධන) ඉහළට ඇදී ඇවිත් කුඩා බිඳිති ලෙස පිටතට විසි වේ.
🪯
දුම්රියක් ළඟින් යන විට ඇදී යාම: වේගයෙන් යන දුම්රියක් ආසන්නයේ වාතයේ ප්රවේගය වැඩි බැවින් එතැන පීඩනය අඩුවේ. පිටත වැඩි පීඩනය මගින් පුද්ගලයෙකුව දුම්රිය දෙසට තල්ලු කිරීමේ අවදානමක් මතුවේ.
බර්නූලී මූලධර්මය (Bernoulli's Principle) යනු ප්රවාහී යාන්ත්ර විද්යාවේ (Fluid Dynamics) එන මූලික නියමයකි. 1738 දී ඩැනියෙල් බර්නූලී (Daniel Bernoulli) නම් විද්යාඥයා විසින් මෙය ඉදිරිපත් කරන ලදී.
මූලධර්මය:
ධාරාරේඛීව ගලන, සම්පීඩ්ය නොවන, දුස්ස්රාවී නොවන ප්රවාහයක (ද්රවයක් හෝ වායුවක්) ප්රවේගය වැඩි වන විට එම ප්රවාහයේ පීඩනය (හෝ විභව ශක්තිය) අඩු වේ.ගණිතමය ප්රකාශනය (බර්නූලී සමීකරණය): ප්රවාහයක ඕනෑම ලක්ෂ්යයකදී ඒකක පරිමාවක ඇති මුළු ශක්තිය (පීඩන ශක්තිය, චාලක ශක්තිය සහ ගුරුත්වජ විභව ශක්තිය) නියතයක් වේ:(පින්තූරය බලන්න)
