𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬
رفتن به کانال در Telegram
Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 393
مشترکین
+724 ساعت
+187 روز
+9830 روز
آرشیو پست ها
අමිල සර්ගේ 2027/2028 ඉන්න ඔයාලට වීඩියෝ පැක්ස්,ටියුට් ඕනී නම් පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://t.me/BioMathsNexustutes/2
අනුරාධ සර්ගේ 2027/2028 ඉන්න ඔයාලට වීඩියෝ පැක්ස්,ටියුට් ඕනී නම් පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://t.me/BioMathsNexustutes/3
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
ℹ️Introducing AP LAB
⚡️A/L Physics practicals කියන්නේ ගොඩක් අයට lab එකට ගිහින් හරියට කරලා බලන්න chance එක නොලැබෙන කොටසක් නේද? 🤔 ඒකට තමයි AP අපි ඔයාලා වෙනුවෙන්ම අලුත්ම platform එකක් හැදුවේ. ඒ තමයි lab.ap.lk 🔬❤️🔥
✈️නිකන්ම video එකක් බලනවා නෙවෙයි, මේක හරියටම ඔයාගේම Virtual Physics Lab එකක්! උපකරණ ඔයාම අරන්, set කරලා, reading ඔයාම අරන් practical එක මුල ඉඳන් අගටම ඔයාම කරන්න පුළුවන්. Phone එකෙන් වුණත්! 📱
✨ මොනවද lab.ap.lk එකේ තියෙන්නේ?
✅ ඔයාම Lab එක Set කරන්න - Toolbox එකෙන් උපකරණ තෝරලා drag කරලා ඔයාම apparatus එක හදන්න. ඇත්ත lab එකේ වගේමයි!
✅ Reading ඔයාම ගන්න - Reading ගන්නේ ඔයාමයි. වැරදුනොත් කමක් නෑ, ඇත්ත lab එකේ වගේම වැරදි කරලා ඉගෙනගන්න පුළුවන්. ⚡️
✅ හැම පියවරකටම Teacher Guide - Lab එකේ ඉන්න Teacher හැම step එකකදීම කරන්න ඕන දේ සිංහලෙන් කියලා දෙනවා. ගොඩක් practicals වල Voice guide එකකුත් තියෙනවා! 🎙️
✅ Graph එක අතින්ම අඳින්න - Points mark කරලා Graph එක ඔයාම අඳින්න. ඊට පස්සේ result එකයි % error එකයි හොයාගන්න. 📈
✅ වැරදුනේ කොහෙද කියලා බලන්න - ඔයාගේ answer එක වෙනස් වුණේ ඇයි, ළමයි නිතරම කරන වැරදි මොනවද, මතක තියාගන්න ඕන වැදගත් කරුණු මොනවද කියලා පැහැදිලිවම බලාගන්න පුළුවන්. 💡
✅ඕනම Device එකකින් - Phone, Tab, PC, Smart board එකේ වුණත් වැඩ කරනවා. App එකක් වගේ install කරගන්නත් පුළුවන්. පරණ Devices වලට Lite Mode එකකුත් තියෙනවා! ⚡
🔥 Practicals වලට බය වෙන්න එපා! Lab එකට යන්න chance එක නැති වුණත්, දැන් ගෙදර ඉඳන්ම practical එක හරියටම කරලා බලලා, exam එකේ practical ප්රශ්නෙට සුපිරියටම උත්තර ලියන්න පුළුවන්.
🎟️ Lab Pass එක හැම AP.LK පන්තියකම ළමයින්ට හිමිවෙනවා. ඔයාගේ AP.LK account එකෙන්ම sign in වෙන්න.
◈──────────────────◈
මේක අපේ පන්තියේම කලින් ඉගෙනගත්ත දැන් කැම්පස් ඉන්න ලමයින්ගේ Team එකක් කරපු Project එකක්
❤️ Project by : AP.LK
👥 Updates : @APLAB39
👨💻Develop By : www.elix.lk
◈──────────────────◈
⭐⭐⭐⭐⭐⭐⭐
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴 2027 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🌌🌌🌌🌌🌌🌌🌌🌌
🔴 SUPER PRACTICALS ආරම්භය🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/85392990431?pwd=2RfcdbPFsVA3rxVAsausrPDXaDAWxP.1 🔜YOUTUBE 📱 :https://www.youtube.com/live/mMv7f-DfxfM?si=6szq2R4wbkjG_LpL ⛓ 🔹 රාත්රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
👑BIOMATHSNEXUS RESOURCES GROUP👑
🔰අපගේ ප්රධාන චැනලයේ ඇති සියලුම අන්තර්ගතයන් මෙම සමූහය තුළ වර්ගීකරණය කර ඇත.🔰
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴අද තමයි දවස🔥
🔴පොත්වල ලිය ලිය ප්රැක්ටිකල් කරපු කාලෙ ඉවරයි ‼️
🇱🇰ලංකාවේ අතිශය ප්රථම වතාවට Practical Simulations මගින් ප්රැක්ටිකල් කරලම ඉගෙනගන්න...
2027 SUPER PRACTICALS ආරම්භය 🔥
🗓ඔක්තෝම්බර් 02 සිකුරාදා රාත්රී 7.30 සිට YOUTUBE ඔස්සේ
🚀ලංකාවටම නොමිලේ ‼️
✅සම්බන්ධ වීම සඳහා Telegram Channel - https://t.me/MR2027AP
💬Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb8miBN4inooYy8HwT3A
🇱🇰වසරකදී ලංකාවේ වැඩිම සිසුන් ප්රමාණයක් වෛද්ය,ඉංජිනේරු පීඨවලට තේරී පත් වන, ලංකාවේ වාර්තාගත වැඩිම භෞතික විද්යා A ප්රතිඵල සහිත භෞතික විද්යා පංතිය 🔥 🚀2025 ප්රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A (1500+) ලංකාවේම PHYSICS A වලින් 1/4 ක් ⚡️ 🚀2025 ප්රතිඵල අනුව සෑම ඉංජිනේරු හෝ වෛද්යපීඨවලට තේරී පත්වුනු සිසුන්ගෙන් 1/3ක් ⚡️✅ THE GROAT (REVISION'27) - https://t.me/MR2027AP " විශිෂ්ටත්වයේ අඛණ්ඩ විශ්වාසය " අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
Repost from N/a
🟢Inorganic IUPAC නාමකරණය
සම්පූර්ණ කොටස videos දෙකකින් සමන්විත වේ. ඒ සඳහා ගතවන මුළු කාලය පැය 2යි මිනිත්තු 30ක් පමණ වන අතර සටහන සෑදීමට ද වෙලාව ලබාදෙමින් පාඩම මෙහෙයවා ඇත. අදාල සටහන මේ සමඟ දක්වා ඇති බැවින් අවශ්ය නම් සටහන සෑදීම සඳහා වෙලාව වැය නොකර පැය 2ක පමණ කාලයක් තුළ මෙම කොටස අවසන් කරගත හැක.
❤️Part 1
https://youtu.be/3AzxDCa86aQ
❤️Part 2
https://youtu.be/JjDvm5WOVFw
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
Repost from ⭕ 𝕐𝕆𝕌 ℂ𝔸ℕ 𝔻𝕆 𝕀𝕋 ⭕
🔥 අලුත් වෙනසක් 🔥
⚡ PHYSICS ⚡
👨🏫 දර්ශන උකුවෙල සර්
• 2027 Revision Videos 🎥
👨🏫 මහේන් ජේකබ් සර්
• 2027 Revision Videos 🎥
• 360 Paper & Discussions 📝
📦 අනුරාධ පෙරේරා සර්ගේ
• PHYSICS STUDY PACK 📚
🧪 CHEMISTRY 🧪
📦 අමිල දසනායක සර්ගේ
• CHEMISTRY STUDY PACK 📚
🧬 BIOLOGY 🧬
📦 සශංක සර්ගේ
• BIOLOGY STUDY PACK 📚
📦 මුතුගල සර්ගේ
• BIOLOGY STUDY PACK 📚
⭕හැමදවසකම⭕
☛06.00AM➔PHYSICS MCQ
☛07.00AM➔CHEMISTRY MCQ
Poll මැසෙජ් එකක් වීදියට දාමවා 🥹 ❤️🩹
🔥 2027 / 2028 A/L කරන ඔයාලට ඉස්සරහටත් තවත් වැදගත් Resources ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා! ❤️🔥
📌 මේ Resources ටිකත් අනිවාර්යයෙන්ම Save කරගන්න! 😍
🌝 යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න!
━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper#AL2027#AL2028#දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕
Repost from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 2028 , 2027 REVERSE CLASS සදහා සම්බන්ධ වන සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ධ වෙන්න
🔴 ප්රකාශ විද්යුත් ආචරණය | REVERSE CLASS🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/81241537799?pwd=U0DFo0HOtXBngOkJX9QjKs6DbX3Tb9.1 🔜YOUTUBE 📱 : ⛓https://www.youtube.com/live/OHNKswYSHoA?si=8VxV-cvsnh9f1C8X 🔹 රාත්රී 7.30 සිට සජිවීව ❤️❤️❤️❤️❤️❤️❤️
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴 අද දින සදහා අවශ්ය වෙන ප්රකාශ විද්යුත් ආචරණය TUTE PDF
🔹සිංහල, ඉංග්රීසි සහ දෙමළ මාද්යන්ගෙන්
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Repost from 2027 MAIN REVISION | ANURADHA PERERA
🔴අද අලුත් පාඩම ආරම්භය- REVERSE CLASS
විෂය නිර්දේශයේ අග පාඩම් මුලින් ආවරණය කරගන්න අවශ්ය ලමයින්ට කරන REVERSE CLASS එකේ අලුත් පාඩම - ප්රකාශ විද්යුත් ආචරණය අද අපි 7.30 වෙද්දි පටන්ගමු.
🔴ZOOM+ YOUTUBE LINKS 7.30 වෙද්දි දානවා
අද පාඩමට කලින් පාඩම් වල කිසිදු දැනුමක් ඕනේ නෑ.
REVERSE CLASS එකට JOIN වෙන යාලුවන්ට මතක් කරන්න. TUTE PDF තව ටිකකින් බලාපොරොත්තු වෙන්න.
members 2300 complete un ekt oylt porondu un vidiyt oylt quiz ona kawadatd
