fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

رفتن به کانال در Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 393
مشترکین
+724 ساعت
+187 روز
+9830 روز
آرشیو پست ها
2027 AL සිසුන් සඳහා වන Main Papers ලබා දීම මේ හරහා සිදුවේ. ⭕️All Rights Reserved ⭕️ Anuradha Perera Sir 🔰ඒ වගේ ම ඔයාලට අලුත්
2027 AL සිසුන් සඳහා වන Main Papers ලබා දීම මේ හරහා සිදුවේ.
⭕️All Rights Reserved ⭕️ Anuradha Perera Sir
🔰ඒ වගේ ම ඔයාලට අලුත් විස්තර අපේ ප්‍රධාන චැනලය හරහා දැනුවත් කරනවා....පල්ලෙහා ලින්ක් එකෙන් Main Channel එකට Join වෙලා ඉන්න.🔰
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

⭕️Anuradha Perera Sir⭕️ 2027 G.R.O.A.T. REVISION TUTE PDF ​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇
⭕️Anuradha Perera Sir⭕️
2027 G.R.O.A.T. REVISION TUTE PDF
​📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

1906 දී ඇතිවුණ සැන්ෆ්රැන්සිස්කෝ භූමිකම්පාව ට වඩා 40,000 ගුණයකින් ප්‍රබල සූර්ය භූමිකම්පාවක් 😨 1996 ජූලි 9 වන දින සූර්ය දැල්ලකින් සහ ඊට අනුරූප කිරීටක ස්කන්ධ විමෝචනයකින් ( coronal mass ejection ) සූර්ය භූමිකම්පාවක් ඇති වෙලා තියෙනවා. ☀️ මෙම සිදුවීම Nature හි වාර්තා කළ පර්යේෂකයන්ට අනුව, මෙම සූර්ය භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 11.3 ක භූමිකම්පාවකට සමාන වෙනවලු. එය 1906 සැන් ෆ්රැන්සිස්කෝ භූමිකම්පාවට වඩා ආසන්න වශයෙන් 40,000 ගුණයකින් වැඩි ශක්තියක් මුදා හැරීමක් නියෝජනය කරනවා. 😮‍💨 එවැනි සිදුවීමක TNT ටොන් බිලියන 100-110 ක් හෝ මධ්‍යම ප්‍රමාණයේ න්‍යෂ්ටික බෝම්බ මිලියන 2 ක ශක්තියක් අඩංගු වෙනව. 🥲 📌 Join our Official Community: 🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- ❇️ https://t.me/BioMathsNexus_AL ❇️

⭕️A/L Biology, Chemistry & Physics වල සියලුම Practical Videos දැන් එකම තැනකින්! අමාරු Theory concepts ලේසියෙන්ම, ඇසට පෙනෙන වි
⭕️A/L Biology, Chemistry & Physics වල සියලුම Practical Videos දැන් එකම තැනකින්! අමාරු Theory concepts ලේසියෙන්ම, ඇසට පෙනෙන විදිහට තේරුම් ගන්න.⭕️

🔥 අලුත් වෙනසක් 🔥 ⚡️ PHYSICS ⚡️ 👨‍🏫 මහේන් ජේකබ් සර් • 2027 Revision Videos 🎥 • 360 Paper & Discussions 📝 📦 අනුරාධ පෙරේර
🔥 අලුත් වෙනසක් 🔥 ⚡️ PHYSICS ⚡️ 👨‍🏫 මහේන් ජේකබ් සර් • 2027 Revision Videos 🎥 • 360 Paper & Discussions 📝 📦 අනුරාධ පෙරේරා සර්ගේ • PHYSICS STUDY PACK 📚 🧪 CHEMISTRY 🧪 📦 අමිල දසනායක සර්ගේ • CHEMISTRY STUDY PACK 📚 🧬BIOLOGY 🧬 📦 සශංක සර්ගේ • BIOLOGY STUDY PACK 📚 📦 මුතුගල සර්ගේ • BIOLOGY STUDY PACK 📚 💠හැමදවසකම💠 👉06.00AM➔PHYSICS MCQ 👉07.00AM➔CHEMISTRY MCQ Poll මැසෙජ් එකක් වීදියට දාමවා 🥹❤️ 🔥 2027 / 2028 A/L කරන ඔයාලට ඉස්සරහටත් තවත් වැදගත් Resources ගොඩක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා! ❤️‍🔥 📌 මේ Resources ටිකත් අනිවාර්යයෙන්ම Save කරගන්න! 😍 🌝යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න! ━━━━━━━━━━━━━━━
👉𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper
#AL2027 #AL2028 #දිනලා_විතරක්_ඉවරකරන්න ⭕️YOU CAN DO IT⭕️

⭕️A/L Biology, Chemistry & Physics වල සියලුම Practical Videos දැන් එකම තැනකින්! අමාරු Theory concepts ලේසියෙන්ම, ඇසට පෙනෙන වි
⭕️A/L Biology, Chemistry & Physics වල සියලුම Practical Videos දැන් එකම තැනකින්! අමාරු Theory concepts ලේසියෙන්ම, ඇසට පෙනෙන විදිහට තේරුම් ගන්න.⭕️

Ajantha Dissanayaka Youtube චැනලය ඔස්සේ අද රාත්‍රී 7.00 ට නරඹන්න. https://youtu.be/_nzXXwhwXAg?si=8dmtBou7ZCXSifIk

TᗩᗰIᒪ ᐯIᗷᗴ එකට සින්දු අහන්න ආස අයට අද දැම්මේ....❤️

𝘼𝙣𝙣𝙖𝙠𝙞𝙡𝙞 𝙏𝙖𝙢𝙞𝙡 𝙎𝙤𝙣𝙜👀❤️

𝗣𝗮𝘁𝘁𝗮𝗺𝗽𝗼𝗼𝗰𝗵𝗶 𝗦𝗼𝗻𝗴𝘀❤️
Wɪsʜᴡᴀɴᴀᴛʜ & Sᴏɴs Mᴏᴠɪᴇ

⭕️BIOMATHS NEXUS AL CLASS VIDEOS,TUTES GROUP AND CATEGORY ITEMS⭕️ Categorize Group Link:- https://t.me/BioMathsNexustutes මෙම
⭕️BIOMATHS NEXUS AL CLASS VIDEOS,TUTES GROUP AND CATEGORY ITEMS⭕️ Categorize Group Link:- https://t.me/BioMathsNexustutes
මෙම සමූහය හරහා අපගේ ප්‍රධාන චැනලය වන BioMathsNexus_AL එකමුතුව🖇📚 හරහා ඔබට ලබා දෙන සියලුම Contents පහසුවෙන් සොයා ගැනීම සඳහා Folder වලට වෙන් කරලා තියෙනවා.
Contents:-
1.AP Physics Videos & Tutes 2. AD Chemistry Videos & Tutes 3.Ruwan Darshana Videos & Tutes 4.Dinesh Mutugala Videos & Tutes 5.Dr. Rosa විවරණ 6.Dr.Faris විවරණ 7.Shortnotes 8.Papers Collection 9.Pesuru Collection 10.Practical Videos 11.Common General Papers 12.GIT Notes & Papers 13.General English 14.Physics,Chemistry,Biology Resources 15.AP,AD,JB Full Papers,Class Links,Tutes
➖➖➖➖➖➖➖➖➖➖➖ 📌 Join our Official Community: •••••••••••••••••••••••••••••••••••••••••• ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L එකමුතුව ⭕️https://t.me/BioMathsNexus_AL

🧠♾️ අද ගණිතයේ අපූරු ප්‍රශ්නයක්! හිතන්න, අපිට විශේෂ හෝටලයක් තිබෙනවා කියලා. 🏨 එහි කාමර ගණන අනන්තයි. කාමර අංක මෙහෙමයි: 1, 2, 3, 4, 5, 6, 7, 8, ………… දැනටමත් සෑම කාමරයක්ම අමුත්තන්ගෙන් පිරී තිබෙනවා. එනම්, කාමර 1 → අමුත්තෙක් කාමර 2 → අමුත්තෙක් කාමර 3 → අමුත්තෙක් කාමර 4 → අමුත්තෙක් ... ආදී වශයෙන් සියලුම කාමර පිරී ඇත. 🚨 දැන් හදිසියේම අලුත් අමුත්තෙක් හෝටලයට පැමිණෙනවා. ❓ ප්‍රශ්නය: සියලුම කාමර පිරී තිබුණත්, දැනට සිටින කිසිම අමුත්තෙකු ඉවත් නොකර, මේ අලුත් අමුත්තාටත් කාමරයක් ලබා දිය හැකිද? 🤔 ඔව් නම්, කොහොමද? --- ✅ පිළිතුර ඔව්! පුළුවන්. 😲♾️ දැනට කාමර 1 හි සිටින අමුත්තා කාමර 2ට යවමු. කාමර 2 හි සිටින අමුත්තා කාමර 3ට යවමු. කාමර 3 → කාමර 4 කාමර 4 → කාමර 5 ආදී වශයෙන් සෑම අමුත්තෙකුම ඊළඟ කාමරයට මාරු කරමු. එනම්, කාමර (n) හි සිටින අමුත්තා → කාමර (n+1) වෙත මාරු වේ. එවිට කාමර අංක 1 හිස් වේ. ඒ නිසා අලුත් අමුත්තාට කාමර අංක 1 ලබා දිය හැක. 🎯 --- 🤯 දැන් තවත් පුදුම ප්‍රශ්නයක්! එක අලුත් අමුත්තෙක් වෙනුවට අනන්ත අමුත්තන් සංඛ්‍යාවක් එකවර පැමිණියොත්? ඒත් විසඳුමක් තිබෙනවා! දැනට සිටින අමුත්තන් මෙලෙස මාරු කරමු: කාමර 1 → 2 කාමර 2 → 4 කාමර 3 → 6 කාමර 4 → 8 ... සාමාන්‍යයෙන්, කාමර (n) → කාමර (2n) ලෙස සෑම අමුත්තෙකුම මාරු කරමු. එවිට සියලුම ඉරට්ටේ කාමර පිරෙනවා: 2, 4, 6, 8, 10, … නමුත් සියලුම ඔත්තේ කාමර හිස් වෙනවා: 1, 3, 5, 7, 9, … ඒ නිසා අලුතින් පැමිණි අනන්ත අමුත්තන්ට මෙලෙස කාමර ලබා දිය හැකියි: නව අමුත්තා 1 → කාමර 1 නව අමුත්තා 2 → කාමර 3 නව අමුත්තා 3 → කාමර 5 නව අමුත්තා 4 → කාමර 7 ... ඒ අනුව, අනන්ත කාමර සියල්ල පිරී තිබුණත්, තවත් අනන්ත අමුත්තන් පිරිසකට පවා කාමර ලබා දිය හැකියි! 🤯♾️ 🧠 මේකෙන් අපි ඉගෙන ගන්නේ මොකක්ද? මෙය Hilbert's Hotel ලෙස හඳුන්වන ප්‍රසිද්ධ ගණිතමය චින්තන පරීක්ෂණයකි. මෙයින් පෙන්වන්නේ අනන්ත කුලක සාමාන්‍ය සීමිත කුලක මෙන් හැසිරෙන්නේ නැති බවයි. උදාහරණයක් ලෙස, ස්වාභාවික සංඛ්‍යා: 1, 2, 3, 4, 5, … සහ ඉරට්ටේ සංඛ්‍යා: 2, 4, 6, 8, 10, … දෙකම අනන්ත කුලක වේ. --- 🔥 අවසාන අභියෝගය අනන්ත කාමර සහිත හෝටලයේ සියලුම කාමර පිරී තිබෙනවා. දැන් අනන්ත හෝටල් සංඛ්‍යාවකින්, එක් එක් හෝටලයෙන් අනන්ත අමුත්තන් සංඛ්‍යාවක් එකවර පැමිණෙනවා. 😈♾️