fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

FINAL REVISION 2026 | ANURADHA PERERA

FINAL REVISION 2026 | ANURADHA PERERA

رفتن به کانال در Telegram

✅ Telegram Channels - ├ 2026 MAIN Channel - https://t.me/APMR2026 ├ 2026 THEORY - https://t.me/AP2026T ├ 2026 Paper Class - https://t.me/APPC2025 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerera

نمایش بیشتر
2023 MAIN REVISION - APشبکه:2023 MAIN REVISION - APکشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام FINAL REVISION 2026 | ANURADHA PERERA

کانال FINAL REVISION 2026 | ANURADHA PERERA (@apfr2026) بازیگری فعال است. در حال حاضر جامعه شامل 13 588 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 13 588 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 29 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -412 و در ۲۴ ساعت گذشته برابر -8 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 7.52% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 1.02% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 1 022 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 139 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 5 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“✅ Telegram Channels - ├ 2026 MAIN Channel - https://t.me/APMR2026 ├ 2026 THEORY - https://t.me/AP2026T ├ 2026 Paper Class - https://t.me/APPC2025 ╰ Technical Team - @AP23Tech 🟢 WEB : https://ap.lk 🔴 YouTube : http://www.youtube.com/@AnuradhaPerer...”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 30 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

13 588
مشترکین
-824 ساعت
-737 روز
-41230 روز
آرشیو پست ها
🔴 හෙට තමයි දවස 🔴2026 A/L දින 60 කටත් වඩා අඩු කාලයක් තියෙන්නෙ ⚠️ 🔹මේ තියෙන අඩු කාලෙන් ලේසියෙන්ම ලකුණු එකතු කරගන්න මෙන්න වටි
🔴 හෙට තමයි දවස 🔴2026 A/L දින 60 කටත් වඩා අඩු කාලයක් තියෙන්නෙ ⚠️ 🔹මේ තියෙන අඩු කාලෙන් ලේසියෙන්ම ලකුණු එකතු කරගන්න මෙන්න වටින අවස්ථාවක් ❤️‍🔥 🔹කෙලින්ම 100න් ලකුණු 10.5+ ලේසියෙන්ම ☢️ "විභාගෙට Essay ලියන්න ලේසිම පාඩම" පදාර්ථ හා විකිරණය ආරම්භය ☢️ 🔴ලංකාවටම නොමිලේ ‼️ 🗓 හෙට ජුනි 21 ඉරිදා උදේ 7.30ට YOUTUBE ඔස්සේ FREE LIVE 📱 🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න ✈️ පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2026 ☎️අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා විමසීම් - 0720566566 🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 GUESS PAPER 02 MAIN DISCUSSION - 🔹2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 GUESS PAPER 02 DISCUSSION - PART 01
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82347068134?pwd=F4Xka5iOyYAuorXpTZWcrwVCv9t0hn.1 🔹රාත්‍රී 7.30 ට පටන්ගමු. MARKING SCHEME එකේ PRINTED එකක් තවම නොලැබුන ලමයින්ට ලේසි වෙන්න MARKING එකේ PDF එකක් AP.LK එකේ UPLOAD කරලා තියෙන්නේ ,පටන්ගන්නකම් ඒක බලාගන්න. හැමෝම සජීවීව JOIN වෙමු ❤️❤️❤️❤️❤️❤️❤️

🔹 උසස් පෙළ සදහා ගණිතය SPECIAL EXTRA CLASS
🔜 YOUTUBE 📱 : ⛓ https://www.youtube.com/live/vrnhJIJ7z-M?si=XgrSkMcN31_12MyX

🔴 දන්නවා කියල හිතන් හිටියට දන්නෙ නැති නිසා ලකුණු අඩුවුන ගොඩක් දේවල් අද කතාකරමු 🔴 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹 උසස් පෙළ සදහා ගණිතය SPECIAL EXTRA CLASS
🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/87992571563?pwd=seX4J8y1ha1PX0vKFRyyvpuyC0kkk7.1 🔜 YOUTUBE 📱 : ⛓ 🔹අද අපි කතාකරනවා, ✅ ලඝු බැලීම් ✅ ත්‍රිකෝණමිතිය ✅ ජ්‍යාමිතිය ✅ සුලු කිරීමේ කෙටි ක්‍රම ✅ විද්‍යාත්මක අංකනය 🔹රාත්‍රී 7.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

+2
🔴 අද උසස් පෙළ සදහා ගණිතය පාඩම ට අවශ්‍ය TUTE PDF ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

♦️2026 A/L අන්තිම තුරුම්පුව ♦️ 🔴 මාස දෙකෙන් F/S සිට C/B දක්වා ගෙනයන FINAL REVISION වැඩපිලිවෙලේ පළමු දිනයට සම්බන්ධ වූ සිසුන්
+4
♦️2026 A/L අන්තිම තුරුම්පුව ♦️ 🔴 මාස දෙකෙන් F/S සිට C/B දක්වා ගෙනයන FINAL REVISION වැඩපිලිවෙලේ පළමු දිනයට සම්බන්ධ වූ සිසුන් දැක්වූ අදහස් 🔥 🗓 දෙවන දිනය ජූනි 21 ඉරිදා රාත්‍රී 7:00 ට 💫ලංකාවටම Online Live ❤️‍🔥 අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝 ✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. ❤️පන්තියට සම්බන්ධ වීම සඳහා Telegram Channel :-  https://t.me/APFR2026 ⏯️FINAL REVISION හදුන්වාදීමේ VIDEO එක : https://youtu.be/7QXY2rMnS1Q?si=HFw4WLBTl9wgoMDg 🔴පන්තියට සම්බන්ධ වීම සඳහා - විමසීම් : 072 0 566 566 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔴SPECIAL CLASS ගොඩක් ලමයින්ගේ ලකුණු අඩුවෙන්නේ PHYSICS නිසා නෙමේ මූලික ගණිතය නිසා හෙට අපි කතාකරනවා ✅ ලඝු බැලීම් ✅ත්‍රිකෝණමිති
🔴SPECIAL CLASS ගොඩක් ලමයින්ගේ ලකුණු අඩුවෙන්නේ PHYSICS නිසා නෙමේ මූලික ගණිතය නිසා හෙට අපි කතාකරනවා ✅ ලඝු බැලීම් ✅ත්‍රිකෝණමිතිය ✅ජ්‍යාමිතිය ✅සුලු කිරීමේ කෙටි ක්‍රම ✅ විද්‍යාත්මක අංකනය ⚠️මිතුරන් දැනුවත් කරන්න. 🔤🔤🔤🔤  🔤🔤🔤🔤
🔹උසස් පෙළ සදහා ගණිතය
🗓 හෙට ජූනි 16 අගහරුවාදා 🟣 රාත්‍රී 7.00 සිට 10.00 දක්වා 📱 YOUTUBE ඔස්සේ 🔹මුලු ලංකාවටම නොමිලේ 🔹මිතුරන් දැනුවත් කරන්න 🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය. ✅ TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 FINAL REVISION ආරම්භය YOUTUBE LIVE සුපිරිම MCQ POINTS DAY 01 https://youtube.com/live/G2kwfZQirGI?si=kaVpt0zSgQpuNVCE

🔴 සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹 2026 FINAL REVISION ආරම්භය
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/87156804826?pwd=JzHAF37ICcmUlt5bqBeMZvK9TB9Wbw.1 🔜 YOUTUBE 📱 : ⛓ https://www.youtube.com/live/G2kwfZQirGI?si=1uLo0G_KBokyM3JV 🔥 අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝 🔹රාත්‍රී 7.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද දිනට අදාල FINAL REVISION TUTE PDF එක

🔴 අද තමයි දවස 📣 අද 2026 FINAL REVISION ආරම්භය 🚨 🚀මාස දෙකෙන් F/S සිට C/B දක්වා 📌 අද ජූනි 14 ඉරිදා රාත්‍රී 7:00 ට 🔔YOUTUB
🔴 අද තමයි දවස
📣 අද 2026 FINAL REVISION ආරම්භය 🚨
🚀මාස දෙකෙන් F/S සිට C/B දක්වා 📌 අද ජූනි 14 ඉරිදා රාත්‍රී 7:00 ට 🔔YOUTUBE 📱 සහ ZOOM 📱 ඔස්සේ මුලු දිවයිනටම සජීවීව. 🔹අද දිනය නොමිලේ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔹FINAL REVISION සියලු දිනයන් අනුරාධ සර් විසින්ම සිදුකරයි 💫ලංකාවටම Online Live ✨සියලුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. 🔥 අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝 ✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. 🌐FINAL REVISION CHANNEL :-  https://t.me/APFR2026 🔴පන්තියට සම්බන්ධ වීම සඳහා - 📞විමසීම් : 072 0 566 566
🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ 01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා 🔘AP TUTE HOTLINE : t.me/APTutehotline 02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා 🔘AP TECHNICAL HOTLINE : t.me/aphotline 03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා 🔘AP CALL HOTLINE : t.me/apcallhotline 04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා 🔘AP PAPER HOTLINE : t.me/PaperHotlineAP
❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

📣හෙට 2025 FINAL REVISION ආරම්භය▶️ 🚀මාස දෙකෙන් F/S සිට C/B දක්වා 📌හෙට ජූනි 14 ඉරිදා රාත්‍රී 7:00 ට 🔔Youtube සහ ZOOM ඔස්සේ
📣හෙට 2025 FINAL REVISION ආරම්භය▶️ 🚀මාස දෙකෙන් F/S සිට C/B දක්වා 📌හෙට ජූනි 14 ඉරිදා රාත්‍රී 7:00 ට 🔔Youtube සහ ZOOM ඔස්සේ මුලු දිවයිනටම සජීවීව. හෙට දිනය නොමිලේ 🔤🔤🔤🔤 FINAL REVISION සියලු දිනයන් අනුරාධ සර් විසින්ම සිදුකරයි 💫ලංකාවටම Online Live 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 Youtube 📱+ Zoom 📽️ ✨සියලුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. ✅අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න.🤝 ✨ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න. 🌐FINAL REVISION CHANNEL :-  https://t.me/APFR26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2026 A/L PHYSICS - FINAL REVISION ආරම්භය 🗓 හෙට ( ජුනි 14 ඉරිදා) ⏰ රාත්‍රී 7.00 සිට 🔻 දිවයිනටම Online LIVE (Zoom සහ YouTu
🔴 2026 A/L PHYSICS - FINAL REVISION ආරම්භය 🗓 හෙට ( ජුනි 14 ඉරිදා) ⏰ රාත්‍රී 7.00 සිට 🔻 දිවයිනටම Online LIVE (Zoom සහ YouTube ඔස්සේ) 📌 සියලුම පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් ලබාගැනීමට පහත Telegram නාලිකාවට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න: 💬 https://t.me/APFR2026 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : 0720566566 (Hotline System එකක් මගින් ක්‍රියාකරන අතර ඔබට අදාල ගැටලුව සම්බන්ධව නිවැරදි section එක තෝරාගෙන කටයුතු කරන්න, සෑම දිනකම උදේ 6සිට රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක වේ..) ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 2026 A/L PHYSICS - FINAL REVISION ආරම්භය 🗓 ජුනි 14 (ඉරිදා) ⏰ රාත්‍රී 7.00 සිට 🔻 දිවයිනටම Online LIVE (Zoom සහ YouTube ඔස
🔴 2026 A/L PHYSICS - FINAL REVISION ආරම්භය 🗓 ජුනි 14 (ඉරිදා) ⏰ රාත්‍රී 7.00 සිට 🔻 දිවයිනටම Online LIVE (Zoom සහ YouTube ඔස්සේ) 📌 සියලුම පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් ලබාගැනීමට පහත Telegram නාලිකාවට අනිවාර්යයෙන්ම සම්බන්ධ වන්න: 💬 https://t.me/APFR2026 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා 📞 AP PHYSICS HEAD OFFICE : 0720566566 (Hotline System එකක් මගින් ක්‍රියාකරන අතර ඔබට අදාල ගැටලුව සම්බන්ධව නිවැරදි section එක තෝරාගෙන කටයුතු කරන්න, සෑම දිනකම උදේ 6සිට රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක වේ..) ⭐⭐⭐⭐⭐⭐⭐

🔴 2026 A/L PHYSICS - FINAL REVISION | ජුනි මස CARD පත ජුනි මාසයේ Final Revision Card පත සඳහා අන්තර්ගත වන දේවල් 👇 🏷 Target
🔴 2026 A/L PHYSICS - FINAL REVISION | ජුනි මස CARD පත ජුනි මාසයේ Final Revision Card පත සඳහා අන්තර්ගත වන දේවල් 👇 🏷 Target MCQ Session 1 (LIVE) 🏷 Target MCQ Session 2 (LIVE) 🏷 Target MCQ Session 3 (LIVE) 🏷 Target MCQ Session 4 (LIVE) 🏷  Target MCQ Session Tute  🔥  සජීවීව විකිරණ පාඩම LIVE, Final Revision Card පතට නොමිලේ + විකිරණ Tutes  🏷 Free Practical Pack (Recorded) 🏷 Free Poduratawa Video Pack (Recorded) 🚨 වැඩිදුර තොරතුරු සදහා : https://t.me/APFR2026 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔹2026 MAIN REVISION CHANNEL - https://t.me/APMR2026 🔘2026 MAIN REVISION DISCUSSION GROUP - https://t.me/APMR2026RG 🔹2026 RAPID REVISION CHANNEL - https://t.me/APRR26 🔘2026 RAPID REVISION DISCUSSION GROUP - https://t.me/APRR26G 🔹2026 THEORY CHANNEL - https://t.me/AP2026T 🔘2026 THEORY DISCUSSION GROUP - https://t.me/AP2026TG

🔴 2026 RAPID, MAIN REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න 🔤🔤🔤🔤 🔤🔤🔤🔤
🔹වර්ණාවලිමානය PRACTICAL
🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/88238156892?pwd=BCFA6hI3nUiQS2n65P7xhvKjFq5iKH.1 🔜 YOUTUBE 📱 :https://www.youtube.com/live/endTzqhHWf0?si=igPSW-TlMMzmSyU6 ⛓ ➡️විශය නිර්දේශයේ දීර්ඝතම සහ විශාලතම PRACTICAL එක 🔹රාත්‍රී 7.00 සිට සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️

🔴අද දිනට අදාල ආලෝකය PRACTICAL TUTE PDF එක ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 වර්ණාවලිමානය කවදාවත් ඉගෙනගෙන නැති Quality එකකට අද ඉගෙන ගන්න පුලුවන් ලමයි. අද හරියටම හවස 7ට Youtube Live. මිතුරාට, හතුරාට, අල්ලපු ගෙදර මනුස්සයට මතක් කරන්න. Live මිස් උනොත් විභාගෙන් පස්සේ තමා බලන්න වෙන්නේ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 FINAL REVISION ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හර
❎⚡⚡⚡⚡⚡⚡⚡⚡❎ ❤ 2026 FINAL REVISION ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✅ සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. ✅ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. ✅ ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
🔴 ජූනි මස FINAL REVISION CARD පත සදහා අන්තර්ගත වන දේ 🏷 Target MCQ Session 1 (LIVE) 🏷 Target MCQ Session 2 (LIVE) 🏷 Target MCQ Session 3 (LIVE) 🏷 Target MCQ Session 4 (LIVE) 🏷  Target MCQ Session Tute  🏷  සජීවීව විකිරණ පාඩම LIVE, Final Revision Card පතට නොමිලේ + විකිරණ Tutes  🏷 Free Practical Pack (Recorded) 🏷 Free Poduratawa Video Pack (Recorded) මෙම Sessions පමණක් Final Revision Card එකට අන්තර්ගත වේ.
⚠️ 2026 FINAL REVISION : Rs. 1500.00 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱 🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය 📱📱📱📱📱📱📱📱 ❤  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී. 💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී. ✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක. ✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක. 🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත. Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference 🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න. ✔ ඉන් පසු Submit කරන්න. ✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 💬💬💬💬💬💬 🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⭐ COMPLAINTS SYSTEM ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⚫ HOTLINE CONTACT ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 🥸 For Website & Class Updates ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐