fa
Feedback
PastpaperLM

PastpaperLM

رفتن به کانال در Telegram

✳️ Sri Lanka's #1 AI Powered Exam Preparation 💠 Ask anything related to A/Ls from AI: t.me/AskEPIS

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
340
مشترکین
+224 ساعت
+17 روز
-230 روز
آرشیو پست ها
🔥200 Subscribers joined the Channel🥳 Stay tuned and keep sharing! We are yet cooking the best part✨ ~ 🧿 PastpaperLM

sticker.webp0.26 KB

⚡️EPIS Commands ⚡️
🎰 Language Switch
💠 /si : Answers in Sinhala (Default) 💠 /en : Answers in English 💠 /ta : Answers in Tamil
Language Switch Commands වලින් ඔයාට EPISගෙන් සිංහල, English, Tamil කියන ඔනිම භාෂාවකින් පිළිතුරු ගන්න පුලුවන්.
Ex: /en Epis teach me Radioactivity?
🚦Other
💠 /short : Answers Direct and Concisely.
කෙටියෙන් සහ ඉක්මනින් පිළිතුරු දෙනවා
📱 Usage of Commands (❗️IMPORTANT)
🔹 Use the Command in the beginning of your message. Must include your message with the command. 🔹 Don't use the command buttons or send the command only. 🔹 Also the name Epis/එපිස් should be included.
❗️ඉතා වැදගත්
🔅 Command එක ඔයාගේ Message එකේ මුලින්ම තියන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ Message එක තියෙන්නම ඕනි. 🔅 Command Picker එකෙන් දෙන Command Buttons use කරන්න එපා. 🔅 ඒත් එක්කම message එකේ EPISගේ නම ඇතුළත් වෙන්න ඕනි.
❄️ උදා: /short එපිස් සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ මොකක්ද?
💥 Using Multiple Commands You can use multiple commands together in one mesaage. ඔයාට commands කිහිපයක් එකවර භාවිත කරන්න පුලුවන්.
❄️ Ex: /en /short Epis what is Radioactivity?
~ 🧿 PastpaperLM

👋 යාලුවනේ, 🫂 EPIS Group එක ඔයාලගේ යාලුවන්ටත් Share කරලා Sup එකක් දෙමු නේද 🤝? t.me/AskEPIS Membersලා 500 වෙන්න තව ටිකයි 🥳✨

🔥 Update 🔥
🫟 දැන් එපිස් කලින් වගේ Answer එක මැදින් නවත්වන්නේ නෑ😃. සම්පූර්ණ Answer එකම දෙනවා. ගොඩක් දිග Responses Messages කිහිපයකින් හරි සම්පූර්ණයෙන්ම දෙනවා...💥
 Physics, Thank you for the Feedback💜🫡. 🖋 ඔයාලගේ Feedbacks වලින් තමයි තවදුරටත් EPISව Improve කරන්න පුලුවන් වෙන්නේ...

🚀 Introducing /short Command
💠 /short : Concise Responses Ex: /short එපිස් රේඛීය අතිච්ඡාදනය කියන්නේ මොකක්ද?
Use the /short command before your message to get concise answers from EPIS =========================== 📊 අපි දාපු Poll එකේ සමහර අය කියලා තිබුණා EPISගේ Responses දිග වැඩියි කියලා... 🎯 ඒකට විසදුම තමයි මේ /short Command එක. 🧩 👉 ඔයාගේ ප්‍රශ්නෙට කලින් /short කියලා type කරන්න. එතකොට EPIS කෙටියෙන් උත්තර දෙනවා...
⚠️ Note: මේක use කරද්දි නිකම්ම /short කියලා දැම්මට වැඩ කරන්නේ නෑ. ඔයාගේ ප්‍රශ්නෙත් තියෙන්න ඕනි. ඒ වගේම Epis/එපිස් කියන නම තියෙන්නත් ඕනි. 🔹 ගොඩක් අය Command button එක use කරන නිසා තමයි උත්තර ලැබෙන්නේ නැත්තේ..🌚 ඒ නිසා අනිවාර්යයෙන්ම command එක type කරලා ප්‍රශ්නේ අහන්න😁
=========================== 🧩 Using Multiple Commands You can use multiple commands in your message.
Ex: /en /short Epis teach me photoelectric effect in 5 sentences.
🧩 ඔයාලට ඕනි නම් එකම Message එකේ මේ විදියට Commands කිහිපයක් වුණත් use කරන්න පුලුවන්. ~ 🧿 PastpaperLM Team

🌀 ඔයාලගේ වෙනත් අදහස් Comment එකක් දාන්න Guys....

👋 Guys, ✳️ අපිට ඔයාලගෙන් EPIS කතා කරන Style එක (මචං Persona🗿) ගැන Feedback එකක් ඕනි. 🤔
Anonymous voting

🔥🔥🔥 We just crossed the 200th member milestone! Thank you for being with us and EPIS is always ready to make your AL journ
🔥🔥🔥 We just crossed the 200th member milestone! Thank you for being with us and EPIS is always ready to make your AL journey a Magic✨ Share this great opportunity with your friends too! t.me/AskEPIS Thank you all ❤️

sticker.webp0.26 KB

🚀 Introducing EPIS Language Switch
💠 /en : Answers in English 💠 /si : Answers in Sinhala 💠 /ta : Answers in Tamil
🔥🔥🔥Now EPIS can Answer in Any Language!😎 Ask in Sinhala, English, Tamil or Any😁 ⚙️ Just type your preferred language command before your question.
✨ එපිස්ට ඕනිම භාෂාවක් පුලුවන්. ඔයා සිංහල medium ද, English or Tamil Medium ද කියන එක අදාළ නෑ... 🗿 ඕනිම භාෂාවකින් කතා කරන්න පුලුවන් එයත් එක්ක.🙂
❄️ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ භාෂාවට අදාළ command එක message එකේ මුලින්ම ඇතුළත් කරන එක විතරයි.
✨ எபிக்கு எந்த மொழியிலும் பேச முடியும். நீங்கள் Sinhala Medium, English or Tamil Medium என்று எந்த பாகுபாடும் இல்லை... 🗿 நீங்கள் அவரிடம் எந்த மொழியிலும் பேசலாம்.🙂
❄️ நீங்கள் செய்ய வேண்டியதெல்லாம், முதலில் உங்கள் மொழிக்கான கட்டளையைச் செய்தியில் உள்ளிட வேண்டும்.
================== 🫟 English Example:
/en Epis what's black body radiation?
================== Note: By Default Epis සිංහලෙන් උත්තර දෙන නිසා /si අත්‍යාවශ්‍ය නෑ. ~ 🧿 PastpaperLM

🔥🔥🔥 We just crossed the 100th member milestone! Thank you for being with us and EPIS is always ready to make your AL journ
🔥🔥🔥 We just crossed the 100th member milestone! Thank you for being with us and EPIS is always ready to make your AL journey a Magic✨ Share this great opportunity with your friends too! t.me/AskEPIS Thank you all ❤️

🥳 Thank you for joining t.me/AskEPIS and keep sharing with your friends🫂

sticker.webp0.26 KB

Repost from N/a
✳️ ඔයාලට එපිස් ගැන මොකද හිතෙන්නේ? 🤔
Anonymous voting

sticker.webp0.25 KB

👋 යාලුවනේ, 🫂 EPIS Group එක ඔයාලගේ යාලුවන්ටත් Share කරලා Sup එකක් දෙමු නේද 🤝? t.me/AskEPIS Membersලා 100 වෙන්න තව ටිකයි 🥳✨

sticker.webp0.25 KB

🥳 Thank you for joining t.me/AskEPIS and keep sharing with your friends🫂

👋 Guys, Please Share AskEPIS with your Friends and keep supporting😊. We are tailoring more fantastic features and always free🔥🔥🔥