PastpaperLM
رفتن به کانال در Telegram
✳️ Sri Lanka's #1 AI Powered Exam Preparation 💠 Ask anything related to A/Ls from AI: t.me/AskEPIS
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
344
مشترکین
-324 ساعت
-127 روز
-730 روز
آرشیو پست ها
344
Repost from PastpaperLM
👀 EPIS දෙන සමහර Answers (Tables(වගු) එහෙම තියෙන ඒවා) Telegram එකෙන් හරියටම Display කරන්න අමාරුයි.🤦 ඒ වගේම ඔයාලට Personally EPIS එක්ක දිගටම Chat කරන්නත් බෑනේ Group එකේ...🤐
🧩 මේකට විසදුමක් විදියට අපි EPISව Website එකක් හෝ App එකක් විදියටත් දෙන්න යන්නේ..📲💻
🔥 Telegram එකේ දිගටම use කරන්න පුලුවන්. ඒක නවතින්නේ නෑ. හැබැයි අපිට ඕනි තව වැඩිපුර Features දෙන්න.😀 නමුත් Telegram එක ඇතුලේ බැරි දේවලුත් තියෙනවනේ.. ඒවා ඔක්කොම Website එකෙන් දෙන්න පුලුවන් වෙයි...✨
⚡️ අපි එහෙම Website එකක් දුන්නොත් ඔයාලා ඒකේ Register වෙනවද? මොකක්ද ඔයාලගේ අදහස?🤔
👇 Comment from this link in Channelhttps://t.me/PastpaperLM/83
344
🧬━━━━━━━━━━━━━━━━━━━━━━🧬 🔥 AL READY 2026 🔥 🧬━━━━━━━━━━━━━━━━━━━━━━🧬
🎯 2026 | 2027 A/L Science Students සඳහා,
🟥 විශේෂයෙන්ම මේ පාර Exam එකට සදහා Guessings 😌✅ ⭕️Bio Essay Guessing ✅ ⭕️Physics Practical Guessings ✅⭕️ ප්‍රධාන පාසල් වල 2026 අවසාන වාර පරීක්ෂණ Papers ✅ ⭕️ 2026 පළාත් Papers ✅ 📚 අමිල සර්ගෙ MidNight Sessions වල Short Notes 📝 School & District Papers 📑 Past Papers + Marking Schemes 🎯 Bio Guess Papers 🔬 Physics Practicals 🖼 Biology Diagrams
━━━━━━━━━━━━━━━━━━━━━━ 📌 පහත ජනප්‍රිය ගුරුවරුන්ගේ Papers 🏖 අමිල දසානායක 🏖 අනුරාධ පෙරේරා 🏖 දිනේෂ් මුතුගල 🏖 සශංක දනුජය ගුරුවරුන් රැසකගේ අධ්‍යාපනික ද්‍රව්‍ය එකම තැනක! 📚 ━━━━━━━━━━━━━━━━━━━━━━💯 A Grade එකක් ඉලක්ක කරන හැමෝටම 📢 යාලුවන්ට Share කරන්න ❤️ 👑 JOIN NOW ✅👇👇👇 Channel : @ALREADY26 Group : @ALREADY26dis AL READY 2026 🎯 🧬━━━━━━━━━━━━━━━━━━━━━━🧬
344
🎤 Guys, පොඩි අදහසක් ඕනි.✨
🙂 අපි EPIS කතා කරන style එක වෙනස් කරන්න යන්නේ...🔄 ඔයාලා කැමති කොහොමද💬?
344
🚨 AnnouncementPastpaperLM is almost ready to go LIVE⚡️💡
👌 For the very first time in Sri Lanka, we wrap the whole A/L examination history into your pocket!🖥🔥🎮 Get Ready, Keep Counting⌛ ~ 🍭 PastpaperLM
344
🧠 Theory දන්නවා වුණාට ප්‍රශ්නෙකට උත්තරේ ගන්න විදිය හිතන්න ඕනි කොහොමද කියලා හිතාගන්න බැරිද? 🧐
මෙන්න එහෙනම් විසදුම 👉 Ask EPIS😎 🚀
🤔 කවුද මේ EPIS?EPIS කියන්නේ AL ළමයි වෙනුවෙන්ම නිර්මාණය වුණ අලුත්ම Study Buddy AI එක 🤖. ඔයාලගේ ඕනිම AL ප්‍රශ්නයක් ක්ෂණිකව මෙයාගෙන් අහන්න පුලුවන් ⚡. දැනට ලෝකෙ තියෙන හොදම Frontier AI models වලින් තමයි EPIS පණ ගන්වලා තියෙන්නේ 🌐.
🧩 නිකම්ම උත්තරේ දෙන්නේ නෑ!මේක තමයි EPISගේ තියෙන ප්‍රධානම විශේෂත්වය 💎. ප්‍රශ්නෙ අතට ගත්ත ගමන් හිතන්න ඕනි විදිය, ඇයි එහෙම කරන්නේ කියලා කියා දෙන ගමන් තමයි EPIS උත්තරේ කියා දෙන්නේ 💡.. ඒ විතරක් නෙවෙයි. ඒ Pattern එකේ ප්‍රශ්නවලින්, පේපර් එකෙන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලත් එයා කියා දෙනවා 📝.. එතනින් නවතිනවද? නෑ 🙅♂️! මෙන්න උත්තරේ කියලා මැජික් පෙන්වනවා වෙනුවට, ඔයාට ඒ ඔස්සේ තව හිතන්න hint එකක් එහෙමත් දෙනවා (අවස්තාව අනුව) 🔍.
🎯 ප්‍රශ්න විතරක් නෙවෙයි!ඔයාට AL syllabus එකේ තියෙන ඕනිම විෂය කරුණක්, තියරියක් අහන්න පුලුවන් 📚. ඔයාට තේරෙන්නේ නැති තැන ඇහුවොත්, හරියටම ඒක ඔලුවටම වදින්න උදාහරණ, කතන්දර එහෙමත් එක්කම කියා දෙන්න EPISට පුලුවන් 🧠.
✨ ඕනිම භාෂාවකින්, ඕනිම කෙනෙක්ට, ඕනිම විෂයක්!EPIS එක භාෂාවකට සීමා වෙලා නෑ 🌍. සිංහලෙන් ඇහුවොත් සිංහලෙන් උත්තරේ දෙනවා 🇱🇰.. ඔයා English Medium නම් English වලින් අහන්න 🇬🇧. Tamil නම් Tamil වලින් අහන්න 🇮🇳. ජපන් නම් අරිගතෝගොසෛමාස් කියලම අහල බලන්නකෝ😅... 🇯🇵
ඔයාගේ Subject එක මොකක් වුණත් EPIS ඔයාට ඕනිම දෙයක් අදාළ තැනට අදාළ බර දීලා කියා දෙනවා...මේ තමයි ඔයාට AL වලට අවශ්‍ය විදියට හිතන්න පුරුදු කරන AI එක 🎓. එහෙනම් ජය වේවා🫡! 🌟 හොදම ටික තාම release කරලා නෑ... ශ්‍රී ලංකාවේ 1 වෙනි වතාවට එන Experience එකක් ඉදිරියේදී අපි Launch නියමිතයි! අපේ Telegram Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Updates ඔක්කොම ඒකේ තමයි දාන්නේ...
🔥Ask EPIS Now: AskEPIS 📣 Join for Updates: PastpaperLM ☘️ Knowledge Base: Tips to get Smart Answers from EPIS
344
🤖 Astralis x EPIS 🔥🚀
🚨 We are thrilled to announce that PastpaperLM is officially collaborating with Astralis!⚡️ Soon, our powerful EPIS AI✨ will be fully integrated into AuraSpace🛸—the ultimate all-in-one study platform.🔮 👀 Imagine having your • Notion workspace 🎛, • Pomodoro timers⏳, • Spotify playlists 🎧🎹, • and EPIS AI assistant❤️🔥 • all in one beautifully-themed environment🏖. • 🎞 No tabs switching, no distractions.
🎯 Built strictly for students who want to Study SMART😎 🔥 EPIS is arriving soon inside AuraSpace.🪐 Get ready to turn on your ultimate study mode! 🚀
344
පාඩම් කරන එක වදයක් නෙවෙයි,😱 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ 😅 😌
ලංකාවේ පළවෙනි වතාවට, ඔයා ආසම Notion 📱, Forest App 🌳 , Pomodoro Timer ⏱️ සහ Spotify 🎶 මේ හැමදේම එකම තැනකින්! 🤩✨ (the what right, ik 😁)
🔴මේක නිකන්ම නිකන් ඇප් එකක් නෙවෙයි, ඔයාගේ Study Time එක game එකක් වගේ 🎮Gamified කරපු 😌 සුපිරිම Experience එකක්! 😄 එක එක්කෙනාගේ styles වලට match වෙන්න,
💘Space Theme 🪐 (තරු අතර අතරමං වෙන්න)
💘Minecraft Theme 🩷👾(Gamersලා වෙනුවෙන්ම)
💘Blossom & Lavender Themes 🌸 (නිදහසේ, සන්සුන්ව වැඩ කරන්න)
මේ අපේ famousම ටික විතරයි . 😉
feature නම් 2⃣0⃣ ➕තියනවා sub-features uth එක්ක
ඉඩත් මදි හින්දා , ඒ ටික මෙතනින් බලන්න
මේක use කරපු යාලුවෝ දීපු feedbacks මෙතනින්. 😄
එහෙනාම් , තව විස්තර දැනගන්න ඕනිඅයයි ගන්න ඔනී අයයි DM එකක් දාන්න අපිට 🙃...
@udulaiw 📱
@celeste_ooo
#astralis_study_apps #TimeisGold
344
🔥🔥🔥 We just crossed the 500th member milestone!
Thank you for being with us and EPIS is always ready to make your AL journey a Magic✨
Share this great opportunity with your friends too!
👉 t.me/AskEPIS
Happy Learning • Make Every Moment a Magic!✨Thank you all ❤️
344
👀 EPIS දෙන සමහර Answers (Tables(වගු) එහෙම තියෙන ඒවා) Telegram එකෙන් හරියටම Display කරන්න අමාරුයි.🤦 ඒ වගේම ඔයාලට Personally EPIS එක්ක දිගටම Chat කරන්නත් බෑනේ Group එකේ...🤐
🧩 මේකට විසදුමක් විදියට අපි EPISව Website එකක් හෝ App එකක් විදියටත් දෙන්න යන්නේ..📲💻
🔥 Telegram එකේ දිගටම use කරන්න පුලුවන්. ඒක නවතින්නේ නෑ. හැබැයි අපිට ඕනි තව වැඩිපුර Features දෙන්න.😀 නමුත් Telegram එක ඇතුලේ බැරි දේවලුත් තියෙනවනේ.. ඒවා ඔක්කොම Website එකෙන් දෙන්න පුලුවන් වෙයි...✨
⚡️ අපි එහෙම Website එකක් දුන්නොත් ඔයාලා ඒකේ Register වෙනවද? මොකක්ද ඔයාලගේ අදහස?🤔
👇 Comment from this link in Channelhttps://t.me/PastpaperLM/83
344
👋 Guys,
✳️ අපිට ඔයාලගෙන් EPIS කතා කරන Style එක ගැන Feedback එකක් ඕනි. 🤔
344
👋 Guys,
👀 කොහොමද EPISගේ උත්තර?
ඔයාලා බලාපොරොත්තු වෙන විදියට Responses ලැබෙනවාද?🧐
🔥 තව මොනා හරි ඔයාලගේ Ideas✨, ඔයාලට ඕනි Features එහෙම තියෙනවා නම් කියන්න... අපි ඒවත් හැකි ඉක්මනින් ලබා දෙන්නම්😁
📨 මේකට Comment/Reaction එකක්, දාලා පුලුවන් හැමෝම ඔයාලගේ අදහස කියන්න හොඳේ...😉
344
🔥200 Subscribers joined the Channel🥳
Stay tuned and keep sharing!
We are yet cooking the best part✨
~ 🧿 PastpaperLM
344
⚡️EPIS Commands ⚡️🎰 Language Switch
💠Language Switch Commands වලින් ඔයාට EPISගෙන් සිංහල, English, Tamil කියන ඔනිම භාෂාවකින් පිළිතුරු ගන්න පුලුවන්./si: Answers in Sinhala (Default) 💠/en: Answers in English 💠/ta: Answers in Tamil
Ex: /en Epis teach me Radioactivity?
🚦Other
💠 /short : Answers Direct and Concisely.
කෙටියෙන් සහ ඉක්මනින් පිළිතුරු දෙනවා
📱 Usage of Commands (❗️IMPORTANT)
🔹 Use the Command in the beginning of your message. Must include your message with the command. 🔹 Don't use the command buttons or send the command only. 🔹 Also the name Epis/එපිස් should be included.
❗️ඉතා වැදගත්
🔅 Command එක ඔයාගේ Message එකේ මුලින්ම තියන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ Message එක තියෙන්නම ඕනි. 🔅 Command Picker එකෙන් දෙන Command Buttons use කරන්න එපා. 🔅 ඒත් එක්කම message එකේ EPISගේ නම ඇතුළත් වෙන්න ඕනි.
❄️ උදා: /short එපිස් සාපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ මොකක්ද?
💥 Using Multiple Commands
You can use multiple commands together in one mesaage.
ඔයාට commands කිහිපයක් එකවර භාවිත කරන්න පුලුවන්.
❄️ Ex: /en /short Epis what is Radioactivity?
~ 🧿 PastpaperLM344
👋 යාලුවනේ,
🫂 EPIS Group එක ඔයාලගේ යාලුවන්ටත් Share කරලා Sup එකක් දෙමු නේද 🤝?
t.me/AskEPIS
Membersලා 500 වෙන්න තව ටිකයි 🥳✨
344
🔥 Update 🔥
දැන් එපිස් කලින් වගේ Answer එක මැදින් නවත්වන්නේ නෑ😃. සම්පූර්ණ Answer එකම දෙනවා. ගොඩක් දිග Responses Messages කිහිපයකින් හරි සම්පූර්ණයෙන්ම දෙනවා...💥 Physics, Thank you for the Feedback💜🫡. 🖋 ඔයාලගේ Feedbacks වලින් තමයි තවදුරටත් EPISව Improve කරන්න පුලුවන් වෙන්නේ...
344
🚀 Introducing
/short Command
💠 /short : Concise Responses
Ex: /short එපිස් රේඛීය අතිච්ඡාදනය කියන්නේ මොකක්ද?
Use the /short command before your message to get concise answers from EPIS
===========================
📊 අපි දාපු Poll එකේ සමහර අය කියලා තිබුණා EPISගේ Responses දිග වැඩියි කියලා...
🎯 ඒකට විසදුම තමයි මේ /short Command එක. 🧩
👉 ඔයාගේ ප්‍රශ්නෙට කලින් /short කියලා type කරන්න. එතකොට EPIS කෙටියෙන් උත්තර දෙනවා...
⚠️ Note: මේක use කරද්දි නිකම්ම /short කියලා දැම්මට වැඩ කරන්නේ නෑ. ඔයාගේ ප්‍රශ්නෙත් තියෙන්න ඕනි. ඒ වගේම Epis/එපිස් කියන නම තියෙන්නත් ඕනි. 🔹 ගොඩක් අය Command button එක use කරන නිසා තමයි උත්තර ලැබෙන්නේ නැත්තේ..🌚 ඒ නිසා අනිවාර්යයෙන්ම command එක type කරලා ප්‍රශ්නේ අහන්න😁=========================== 🧩 Using Multiple Commands You can use multiple commands in your message.
Ex: /en /short Epis teach me photoelectric effect in 5 sentences.🧩 ඔයාලට ඕනි නම් එකම Message එකේ මේ විදියට Commands කිහිපයක් වුණත් use කරන්න පුලුවන්. ~ 🧿 PastpaperLM Team
