2027 Paper Class Level 02 | Mahen Jecob
رفتن به کانال در Telegram
نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 099
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
අපි අංගසම්පූර්ණව Database පාඩම සම්පූර්ණයෙන්ම නොමිලේ සමස්ත දිවයිනේම දරුවන්ට Live උගන්වනවා.. 🤍
බ්රහස්පතින්දා රාත්රී 07.00-09.00( ඔක්තෝබර් 29 සිට)
සියලුම දැනුවත් කිරිම් Whatsapp Group එක හරහා සිදුකරන බැවින් Link එක හරහා Group එකට එකතුවන්න..
https://chat.whatsapp.com/HH8KpjCYipsE2Cp7NxiJEw
⚠️සමස්ත දිවයිනටම online නොමිලේ..
📲 0770 399 320
පුබුදු විජේකෝන්..
තොරතුරු තාක්ෂණය සඳහා වසර 4 ක විද්යාවේදී (BSc) ගෞරව උපාධියක් සහ පරිගණක විද්යාව සඳහා විද්යාපති (MSc) උපාධියක් සමත් වසර 18 ක අත්දැකීම් ඇති ක්ශේස්ත්රයේ පරිණතම ගුරු භූමිකාව..🏆
2027 paper class Level 02
ගාල්ල Paper Centre
ඔබට පිළිතුරු ලිවීමට පැමිණිය හැකි පහසුම දිනය කුමක් ද?
🔴2027 Level 01 අවසන් අදියර
🗓ඔක්තොබර් මාසයේ කාල සටහන
✅දෙවන සතියේ සිට සතියකට එක බැගින් බහුවරණ 20ක්, ව්යුහගත රචනා 2ක් සහ රචනා ප්රශ්න 2ක් බැගින් අඩංගු ප්රශ්න පත්ර 3ක් ලබාදේ."
➡️Online පන්තිය සඳහා සැප්තැම්බර් දෙවන, තුන්වන සහ හතරවන සතියේදී සඳුදා පෙ.ව. 8 සිට සිකුරාදා රාත්රී 12 දක්වා
➡️Physical පන්ති සඳහා
⭐️ඔක්තොබර් 13, 20, 27 අඟහරුවාදා දිනවලදී 📱 මහනුවර No.Zero ආයතනයේදී පෙ.ව. 11 සිට හෝ ප.ව. 2.30 සිට
⭐️ඔක්තොබර් 14, 21, 28 බදාදා දිනවලදී 📱 කුරුණෑගල Sipwin ආයතනයේදී ප.ව. 2.30 සිට
⭐️ඔක්තොබර් 15, 22, 29 බ්රහස්පතින්දා දිනවලදී
📱 කෑගල්ල New Proton
📱 මාතලේ Sipway
📱 මහනුවර No.Zero
📱 කුරුණෑගල Sipwin යන ආයතන වලදී ප.ව. 2.30 සිට
⭐️ඔක්තොබර් 16, 23, 30 සිකුරාදා දිනවලදී 📱 කොත්මලේ Ozone ආයතනයේදී සහ 📱 රිකිල්ලගස්කඩ Sipnena ආයතනයේදී ප.ව. 2.30 සිට
වැඩි විස්තර සඳහා 0751230193 📱
✍️ 2027 Level 1 Paper 29 Online ප්රශ්න පත්රවල පිළිතුරු පරීක්ෂාකර mjphysics.lk වෙබ් අඩවියට එක කර ඇත. ✅
(GradeBook වෙත පිවිසෙන්න.)
✍️ 2027 Level 1 Paper 28 Online ප්රශ්න පත්රවල පිළිතුරු පරීක්ෂාකර mjphysics.lk වෙබ් අඩවියට එක කර ඇත. ✅
(GradeBook වෙත පිවිසෙන්න.)
⭐️2027 Level 1 Paper 28 සම්පුර්ණ සාකච්ඡාව mjphysics.lk වෙබ් අඩවියට එක කර ඇත. ✅
