fa
Feedback
Eduran | AL Classes

Eduran | AL Classes

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
330
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-57 روز
-2030 روز
آرشیو پست ها
2️⃣0️⃣2️⃣7️⃣ AL CHEMISTRY මුල සිටම ආවරණය 😏විෂයයේ නොතේරුණු,අපහැදිලි ,අවුල් තැන් ටික හදාගන්න මෙන්න අවසන් අවස්ථාව 😎අපිටම විතරක
+3
2️⃣0️⃣2️⃣7️⃣ AL CHEMISTRY මුල සිටම ආවරණය 😏විෂයයේ නොතේරුණු,අපහැදිලි ,අවුල් තැන් ටික හදාගන්න මෙන්න අවසන් අවස්ථාව 😎අපිටම විතරක් සුවිශේෂී වූ අපගේ වැඩපිළිවෙළ, 1️⃣FTC (Full Theory Coverage)
🔴 අංග සම්පූණ මුද්‍රිත සිද්ධාන්ත සටහන් මඟින් 100% Full syllabus එක cover කිරීම සිදුකෙරෙනවා.Inorganic Chemistry , Organic chemistry වගේ දැවැන්ත සිද්ධාන්ත A to Z cover කරන්න අපි වෙනමම දවස් කිහිපයක් සිද්ධාන්ත පන්ති පවත්වනවා.විෂයයකරුණු මතකයේ රැඳවීමේ කෙටි ක්‍රම සහ විද්‍යාත්මක ක්‍රම අප සතුයි.
2️⃣SR( Speed Review)
🔴
මේකෙදී හැම දවසකම පන්තියට පැය භාගයක් කලින් සතියේ උගන්වපු Theory කොටස් mcq 10ක කෙටි paper එකකින් මතක් කරනවා.
3️⃣PPD(Past Paper Discussion)
🔴
උගන්වන සෑම විෂයය කොටසකටම අදාල past papers ප්‍රශ්න මෙතනදී සාකච්ඡා කරනවා.PPD වැඩේ වෙන්නෙ FTC වැඩෙත් එක්ක සමගාමීවයි.ඒ කියන්නෙ Theory උගන්වන අතරේම අපි past papers ප්‍රශ්න සාකච්ඡා කරනවා.ඒ වගේම මාස කිහිපයක් ගතවීමෙන් පස්සෙ කරන full past papers ලියවීමේ වැඩෙත් PPD එකට අදාලයි.
4️⃣RBRS(Resource Book Reading Session)
🔴
මේක Next level වැඩක්.අපේ Theory පන්තියට එකතුකරන අලුත්ම වැඩේ මේක.ආසන්නතම උසස් පෙළ විභාග ලියපු අය දන්නවා Chemistry resource book කියවලා යන එක කොයිතරම් විභාගයට වටිනවාද කියලා.මීටත් වඩා 2027 paper එකට Resource book එකෙන් කරුණු අඩංගු කරන බවයි ආරංචිය.ඉතින්..දවසකට පැය භාගයක් අරගෙන Resources book එකේ වැදගත්ම තැන් Highlight කරන ගමන් කියවන්න අපි පටන් ගන්නවා.
5️⃣FPP(Full Paper Program)
🔴
ඔයාගෙ Result එක level up කරන ගොඩක් දෙනා ඉල්ලන අපේ අසම සම වැඩේ තමයි මේක.මාස කිහිපයක් ගතවීමෙ පසු අපි හැම සතියෙම Full papers ලියවන paper class එකක් පටන් ගන්නවා.දෙන papers වල ප්‍රශ්නයක් නෑර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා මාසෙට Full papers දෙකක් පන්තියේදී සහ Full papers දෙකක් ගෙදරදී ලියවන්න සැලසුම් කරලා තියෙනවා.හැම දවසකම පැය දෙකහමාරක් හෝ තුනක් ලියන papers සාකච්ඡාවට අපි වෙන් කරනවා.
එකතු වෙන්න.ලංකාවේ අසමසම සුපිරිම ප්‍රථිඵල හදන Chemistry පන්තියට 🧠 පන්ති ආරම්භය 🗓 දෙසැ 12 සිකුරාදා ප.ව 6.30 සිට 💬 Group chat.whatsapp.com/LotpiXI6pXjArAfbzrIv6D 💬 Channel T.me/EduranLK ✅වැඩි විස්තර +94 76 117 1866 අංකයට 2027 Chemistry ලෙස Type කර 📞 පණිවිඩයක් යොමු කරන්න📲