fa
Feedback
2026 QBT SPECIAL | PHYSICS | SMK

2026 QBT SPECIAL | PHYSICS | SMK

کانال بسته

Somika Minal Physics 🔥 🔴 YouTube Channel Link - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G 🔴 Telegram Channel Link - https://t.me/+FqTYbtHb8Mw1NDJl 2026 Question Based Training Special Program ✅

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 948
مشترکین
-1624 ساعت
-1137 روز
+1 25430 روز
آرشیو پست ها
🔴 අද දවසේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා උදේ LIVE CLASS එක නෑ ළමයි. ඒ වෙනුවට හැමෝම මේක බලලා Electronics Full Theories ටික ගොඩ
🔴 අද දවසේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා උදේ LIVE CLASS එක නෑ ළමයි. ඒ වෙනුවට හැමෝම මේක බලලා Electronics Full Theories ටික ගොඩ දාගමු. ⚠️ PHYSICS වල 9 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 15+ ගන්න පුළුවන් පාඩමක්❗️ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥 මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 9) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 4,5 ක් එනවා. 🔴 ELECTRONICS FULL LESSON - https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU
🔼 මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. මේ Essay එක ඔයාලට ගොඩ දාගන්න පුලුවන්.

➡️ අපේ ළමයින්ට දැනුවත් කිරීමක්❗️ අපි දැනට මේ CHANNEL එකට🔽 🔖 යාන්ත්‍ර විද්‍යාව PLAYLIST එක + FULL PRACTICALS + SHORT NOTES 🔖 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL LESSON + විවරණ 🔖 දෝලන හා තරංග FULL LESSON + විවරණ + PRACTICALS 🔖 පදාර්ථ හා විකිරණ FULL LESSON + විවරණ + ESSAY QUESTIONS සියල්ලම දාලා තියෙනව. 📊 📆 මේ ටිකෙන් විතරක් මේ පාර A/L PAPER එකේ ළකුණු 100 න් අනිවා ළකුණු 55+ ගන්න පුළුවන්. ඒ නිසා මේ කොටස් බැරිනම් මේ ටික බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න ❤️
ඉස්සරහට අපි තව LESSONS, ගොඩ දාගන්න අවශ්‍ය VIDEOS + SHORT NOTES + විවරණ මේකට දානවා. මේ මාස එකහමාරෙ ඒලෙවල් වෙනුවෙන් මහන්සි වෙන ඕනම ළමයෙක්ට A3 කට යන්න පුළුවන්. 🔥
SMK PHYSICS 💎

+7
🔴 යාන්ත්‍ර විද්‍යාව විවරණ BOOKS සියල්ල⚡️ 📥 1️⃣දෛශික, ගුරුත්වය යටතේ චලිතය බහුවරණ විවරණය

අද. අපේ ළමයින්ට Class එකක් නෑ. ඒ වෙනුවට මේ පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගන්න පුලුවන්❗️ PHYSICS PAPER එකේ ලේසිම ESSAY එකක් එන පාඩමක් මේක. වීඩියෝව බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි.

🔴 PHYSICS වල 11 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම
🔴 PHYSICS වල 11 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක් මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥 මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 10) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා. 🔴 පදාර්ථ හා විකිරණ FULL LESSON - https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ 🔴 UNIT 11 විවරණ Book + Essay Book - https://t.me/Physics_With_Somika/2316?single 🔴 SHORT NOTE - https://t.me/Physics_With_Somika/2332
⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි.

➡️ චැනල් එකට අලුතින් සම්බන්ධ වුණු අපේ ළමයින්ට දැනුවත් කිරීමක්❗️ අපි දැනට මේකට, 🔴 යාන්ත්‍ර විද්‍යාව PLAYLIST එක + FULL PRACTICALS + SHORT NOTES 🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL LESSON + විවරණ 🔴 දෝලන හා තරංග FULL LESSON + විවරණ + PRACTICALS සියල්ලම දාලා තියෙනව. දැනට බිංදුවෙ හිටියත් හරියට මේ ටික අධ්‍යයනය කරොත් අනිවා ඉතාම හොද ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ❤️
ඉස්සරහට අපි තව LESSONS ගොඩ දාගන්න අවශ්‍ය VIDEOS + SHORT NOTES + විවරණ මේකට දානවා. මේ මාස එකහමාරෙ ඒලෙවල් වෙනුවෙන් මහන්සි වෙන ඕනම ළමයෙක්ට A3 කට යන්න පුළුවන්. 🔥

🔴 අද උදේ අපි LIVE දෝලන හා තරංග කොටසේ සියලුම Practicals කතා කරලා Structured Essay ප්‍රශ්නත් Discussion කරා.👇 ⚠️ අද Live එක M
🔴 අද උදේ අපි LIVE දෝලන හා තරංග කොටසේ සියලුම Practicals කතා කරලා Structured Essay ප්‍රශ්නත් Discussion කරා.👇 ⚠️ අද Live එක Miss වුණ සියලුම ළමයි මේ සතිය ඇතුලතම Recording එක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු. මේ වෙද්දිත් ළමයි සෑහෙන ප්‍රමාණයක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන ඉතාම හොද Comments පවා අපිට දාලා තියෙනවා.❗️ 🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක - https://www.youtube.com/live/n39o_Ygkqbw?si=IEXpgoRtJdPJN3bm 🔴 දෝලන හා තරංග Full Study Pack - https://t.me/c/3447253489/23 SMK PHYSICS

+3
🔴 දෝලන හා තරංග විවරණ Book 1

🔴 දෝලන හා තරංග සම්පූර්ණ පාඩමම කෙටි කාලයකින් ගොඩ දාගන්න පුලුවන් ළමයි මේ වීඩියෝස් 4 න්. මේක සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලැබෙන
🔴 දෝලන හා තරංග සම්පූර්ණ පාඩමම කෙටි කාලයකින් ගොඩ දාගන්න පුලුවන් ළමයි මේ වීඩියෝස් 4 න්. මේක සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් ලැබෙන වැදගත්ම පාඩමක්❗️
🔽 පාඩම අමතක හෝ හරියට ගාණක් හදාගන්න බැරි ළමයි මේක බලන්න. Full Theory + Past Papers + Model Questions එක්කම වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්.👇 🔴 සරල අනුවර්තීය චලිතය සම්පූර්ණ කොටස - https://www.youtube.com/live/4yNqquVBgOg?si=U1ZwVjAKFx3_AcEz 🔴 තරංග සම්පූර්ණ කොටස - https://www.youtube.com/live/mIyk1DjVg-0?si=aGe62_JCPmS_9nbU 🔴 අනුනාද නළ, තන්තුවල කම්පන - https://www.youtube.com/live/Y9jd65XzXaM?si=YC3-ns2ztiKRZFJz 🔴 ඩොප්ලර් ආචරණය හා ධ්වනි තීව්‍රතා මට්ටම - https://www.youtube.com/live/P5uPG4yWxAY?si=2XmtuO-t5ZhEmgw1 🔴 විවරණ Books - https://t.me/c/3447253489/26
⚠️ අපි ළගදිම දෝලන හා තරංග සියලුම Practicals සාකච්ඡා කරනව Live Class එකකින්. ඊට කලින් මේ කොටස් බැරි ළමයි ඉන්නව නම් ඒවා පුළුවන් කරගන්න 👆

⚠️ හෙටත් මේ වගේම තවත් අලුත්ම පාඩමක් සම්පූර්ණයෙන්ම COVER කරගන්න අවශ්‍ය ළමයින්ට VIDEOS දානව. මේ මාස දෙක FULL බැහැලා වැඩ කරමු ළමයි. තම තමන්ට බැරි කොටස්වල VIDEOS බලලා ඒව පුළුවන් කරගෙන 2000 ට මෙහා PAST PAPERS ප්‍රශ්න හැම එකම කරන්න❗️

+2
🔴 ප්‍රත්‍යස්ථතාව MCQ විවරණය

🔴 PHYSICS වල 10 වෙනි පාඩම කියන්නේ ලේසිම පාඩමක්. ඒක සම්පූර්ණයෙන්ම මේ VIDEO ව බලලා සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්❗️ මේ පාඩමෙන් ත
🔴 PHYSICS වල 10 වෙනි පාඩම කියන්නේ ලේසිම පාඩමක්. ඒක සම්පූර්ණයෙන්ම මේ VIDEO ව බලලා සුපිරියටම ගොඩ දාගන්න පුලුවන්❗️ මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 7 වෙනි ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා. ළකුණු 100 න් 10.5 ක් අනිවා තමන්ගේ කරගන්න පුළුවන්. ✅ 🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Full Lesson - https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW 🔴 විවරණ Books - https://t.me/c/3447253489/20
⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි.

🔴 1,2,3,4 පාඩම් සියල්ලේම තියෙන Physics Practicals වල අත්‍යවශය හැම කරුණක්ම දාලා අපේ ළමයෙක් හදපු Note එකක් ළමයි මේක❗️ 2026 A/L Paper එකේ අනිවා ළකුණු 15% මෙතන තියෙනවා. අඩුපාඩු තියෙන ළමයි ඉක්මනින් බලලා ප්‍රයෝජනයක් ගමු 🔴 යාන්ත්‍ර විද්‍යාව PRACTICALS DAY RECORDING LINK - https://youtu.be/XYYUKQREtJI?si=omEInaZodH2wMGw8

+6
🔴 චලිත ප්‍රස්තාර Short Note

🔴 අඩුපාඩු තියෙන ළමයි බලන්න ⚠️ A/L PAPER එකේ වැඩිම ළකුණු ප්‍රමාණයක් ලැබෙන යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ඒ ඒ කොටස්වලට අදාළව SHORT NOTES ටිකක් පහලින් දානව ළමයි...❗️

🔴 අද Question Based Training Special Program එකේ පළමුවෙනි දවස අපි අති සාර්ථකව ආරම්භ කරා ළමයි. අද අපි අවුරුදු 10 ක යාන්ත්‍ර විද්‍යාව Essays Theories Revise කරන ගමන් ම Discussion කරා. ⚡️ අද Live එක Miss වුණ සියලුම ළමයි මේ සතිය ඇතුලතම Recording එක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු. මේ වෙද්දිත් ළමයි 700 කට අධික පිරිසක් ඒක බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගෙන ඉතාම හොද Comments පවා අපිට දාලා තියෙනවා.❗️ 🔴 මෙන්න ලින්ක් එක - https://www.youtube.com/live/ZFkK2e8YSOo?si=bq1cbpvbEKGjvLFb 🔴 යාන්ත්‍ර විද්‍යාව Playlist එක - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=0JpzINs7rR979ONY
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු❗️

මේක A එකක් Target කරන ළමයි වෙනුවෙන්ම කරන වැඩක් 🔥 ලෑස්ති වෙලා ඉන්න❗️
මේක A එකක් Target කරන ළමයි වෙනුවෙන්ම කරන වැඩක් 🔥 ලෑස්ති වෙලා ඉන්න❗️