2026 QBT SPECIAL | PHYSICS | SMK
کانال بسته
Somika Minal Physics 🔥 🔴 YouTube Channel Link - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G 🔴 Telegram Channel Link - https://t.me/+FqTYbtHb8Mw1NDJl 2026 Question Based Training Special Program ✅
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
2 989
مشترکین
-924 ساعت
-2177 روز
+1 30730 روز
آرشیو پست ها
🔴 අද දවසෙ ආලෝකය වර්තනය, ප්‍රිස්ම, කාච, මිනිස් ඇස, ප්‍රකාශ උපකරණ සේරම ආයේ උපරිම කාර්යක්ෂමව මතක් කරගන්න ඇති ඔයාලා. තනියෙම ඕක කරන්න ගියානම් ගොඩක් ළමයින්ට ඔයිට වඩා ලොකු කාලයක් ඕකට යනවා.
අද වැඩේ ගැන Comment එකක් පුළුවන් හැමෝම LIVE එකට දාගෙන යන්න ළමයි. මම ඒවා කියවනවා. ❤️❤️
⚠️ LIVE එකේ LINK එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=igy-xEblr5kX-RkA
ආලෝකය මිනිස් ඇස හා ප්‍රකාශ උපකරණ සියලුම MCQS ආවරණය - 11.45 වෙද්දි SET වෙන්න ළමයි.
කම්මැලි යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. LIVE එක MISS වුණොත් පට්ටම අපරාදේ කියලා හිතෙයි, මේ කරන ඒවා කෙලින්ම 2026 PAPER එකේ තියෙනව දැක්කම❗️
Repost from SMK | Physics (All Island)
🔴 අද දවසින් ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගමු ළමයි.
⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ✅
⚠️ දැනටමත් සෑහෙන ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ZOOM එක FULL. අපි වැඩේ පටන් ගන්න යන්නෙ, ඉක්මනින් YOUTUBE LIVE එකට SET වෙන්න.👇
🔴 මෙන්න YOUTUBE LIVE LINK එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=igy-xEblr5kX-RkA
SMK PHYSICS
🔴 ආලෝකය Nothing කරගන්න ලෑස්තිද ළමයි?
හෙට උදේ 8 - 12.30 LIVE❗️
ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මේකට දානවා...
මතකනේ දවස - ජුලි 13 සදුදා උදේ 8 - 12.30 LIVE ආලෝකය 🔥
කම්මැලි යාලුවන්ටත් මතක් කරන්න.
🔴 වැඩේ ගොඩක් ඵලදායී වෙන්න ඕන නිසයි අපි DATE එක CHANCE කරේ. ඊයේ ඒ ගැන මගෙන් අහපු හැම ළමයටම මම ඒ දැනුවත් කිරීමත් කරා. TUTE එක ළග තිබ්බහම ගොඩක් EFFECTIVE. ESSAY එක වගේම MCQS ටිකත් ඔයාලට ගොඩ දාගන්න පුලුවන්. යාලුවන්ටත් පණිවිඩේ දෙන්න
ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මේ TELEGRAM CHANNEL එකට දානවා❗️
🔴 ආලෝකය ESSAY PRACTICE DAY එකට අදාල TUTE එක 🔥
අපි ආලෝකය ජුලි 13 සදුදා උදේ 8 - 12.30 දක්‌වා LIVE කරනව ළමයි.. පුලුවන් හැමෝම මේකේ PRINTOUT එකක් ගන්න. එහෙම උනොත් හැමදේම මේකෙම ලිව්වහැකි.
එහෙනම් ජුලි 13 සදුදා උදේ 8. 00 ට, ආලෝකය. යාලුවන්ටත් මතක් කරන්න ❤
LIVE සම්බන්ධ වෙන හැම ළමයටම මේ පාර ආලෝකය ESSAY එකට 30 න් 25+ ගන්න පුළුවන්❗️
SMK PHYSICS
ඉතාම කෙටි කාලයක් තුළ ලංකාවේ අතිශය ප්‍රථම වතාවට භෞතික විද්‍යාව YouTube චැනලයක Subscribers 10K සීමාව අපි පහු කළා ළමයි ඔයාලා නිසා. YouTube එකෙන් අපිට VIDEO එකකුත් එවලා..🔥
වැඩේට Support කරපු අපේ ළමයි හැමෝටම Thanks..❤️Views ලක්ෂ 6+ ළමයි...❗️ තාමත් අපේ අලුත් YouTube Channel එක ගැන දන්නෙ නැති ඔයාලගේ යාලුවන්ටත් ඒක ගැන කියන්න. ඉස්සරහටත් ගොඩක් ප්‍රයෝජනවත් වැඩ ගොඩක් අපි කරනවා.👇 🟥 YouTube Channel Link - https://youtube.com/@somika_minal?si=uo82LoGylKWUmdaf
Powered by SMK 🔥
🔴 2026 ළමයින්ට අද දවසෙ උදේ LIVE CLASS එකක් පැවැත්වෙන්නේ නෑ. මේ කොටස්වල අඩුපාඩු තියෙන ළමයි ඉක්මනින් මේවා බලලා ඒ කොටස් පුළුවන් කරගෙන අවුරුදු 10 ක PAST PAPERS වල ප්‍රශ්න කරන්න. අපි මේ සිකුරාදා උදේ නැවත LIVE එකකින් ESSAY PRACTICE DAY එකක් කරනවා. ආලෝකය MCQ + ESSAY PRACTICE එකක්.
LIVE එකට එන ළමයින්ට අනිවා මේ පාර 6 ESSAY එකේ ළකුණු 30 න් 25+ ගන්න පුළුවන්. MISS කර ගන්න එපා❗️
⚠️ JULY 10 සිකුරාදා උදේ 8 - 12.30 LIVE
ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මෙම TELEGRAM CHANNEL එක ඔස්සේ බලාපොරොත්තු වන්න. කම්මැලි යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️
SMK PHYSICS
🔴 අන්තිම මාසෙන් NEXT LEVEL ගේමක් ගහලා PHYSICS වලට A එකක් දාන විදිහ. සාක්ෂිත් එක්කම - https://youtu.be/AOA1AkzsPMo?si=_OJntJSH13zCTK-L
ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න.
🔴 අලුතෙන් අපේ 2026 CLASS එකට සෑහෙන ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා මේ වෙනකොටත් උපරිම ප්‍රයෝජන අරගන්නවා.
යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග, ELECTRONICS, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, පදාර්ථ හා විකිරණ පාඩම් SET එක අවුල් ළමයි ඉන්නව නම් ඉක්මනින් මේ VIDEOS බලලා ඒවා ගොඩ දාගමු ❤️
දැනට මොන මට්ටමේ හිටියත් මේ පාඩම්වලින් විභාගෙට අහන ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මට්ටමට එන්න පුළුවන් මේ ටික බැලුවහම❗️
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE DAY 🔥
⚠️ RECORDING LINK - https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=dIhWfEObjIoZDDUP
⚠️ යාන්ත්‍රික ගුණ FULL THEORIES REVISE - https://youtu.be/dxnW75qww_w?si=45HYRA5dLaLB47KL
SMK PHYSICS❗️
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE DAY 🔥
ZOOM + YOUTUBE UNLISTED LIVE
UNLISTED YOUTUBE LIVE - https://www.youtube.com/live/N9Yw6BiA_oU?si=tHH5lAa3YamSHKto
🔴 හෙට උදේ 8 - 12.30 LIVE පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ESSAY PRACTICE DAY එක තියෙනව ළමයි. මේ පාර ඒලෙවල් PAPER එකේ 7 වෙනි ESSAY එකට 30 න් 25+ ගන්න ඕනෙනම් හෙට උදේ LIVE එක MISS කරගන්න එපා... ❗️
⚠️ ZOOM LINKS හෙට උදේ 8 ට කලින් හැමෝටම INBOX දානවා ළමයි. SCREEN SHARE කරනව අවශ්‍ය වෙලාවට. හෙට වැඩේට ඕන PAST PAPERS PDFS මෙතනින් ගන්න පුළුවන් - https://t.me/Physics_With_Somika/2442
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL LESSON - https://t.me/c/3447253489/18
🔴 A/L EXAM එකට හරියටම තව දවස් 38 ක් තියෙනව ළමයි. ගොඩක් ළමයි වැටෙන්නේ සහ අතාරින්නේ මේ අන්තිම මාසෙදි... හැබැයි ඇත්තම තරඟය පටන් ගන්නේ දැන්. මේ වෙනකොට තමන් මොන මට්ටමේ හිටියත්, අන්තිම මාසෙ වැඩ කරන විදිහ මත RESULT එක උඩු යටිකුරු වෙනවා...❗
තමන්ගේ උපරිමයෙන් මේ ටිකේ කැපවෙන්න. PAST PAPERS වලට වැඩි නැඹුරුවක් දෙන්න. SELF STUDIES මත තමයි RESULT එක තීරණය වෙන්නේ. විභාග ශාලාවෙන් එළියට එද්දී 'මට මීට එහා දෙයක් කරන්න තිබුණා' කියන පසුතැවීම හිතේ ඇති නොවෙන ගාණට දැන් වැඩ කරන්න 🔥
PHYSICS වල දැනටත් ළකුණු 65+ ගන්න ඕන කරන සියලුම දේවල් මේ TELEGRAM CHANNEL එකට දැනටමත් දාලා තියෙනව. අඩුපාඩු කොටස් ඉක්මනින් බලලා COVER කරගමු
SMK PHYSICS❗️
➡️ අපේ ළමයින්ට දැනුවත් කිරීමක්❗️
අපි දැනට මේ CHANNEL එකට🔽
🔖 යාන්ත්‍ර විද්‍යාව PLAYLIST එක + FULL PRACTICALS + SHORT NOTES
🔖 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL LESSON + විවරණ
🔖 දෝලන හා තරංග FULL LESSON + විවරණ + PRACTICALS
🔖 පදාර්ථ හා විකිරණ FULL LESSON + විවරණ + ESSAY QUESTIONS
🔖 ELECTRONICS FULL LESSON + විවරණ
සියල්ලම දාලා තියෙනව. 📊
📆 මේ ටිකෙන් විතරක් මේ පාර A/L PAPER එකේ ළකුණු 100 න් අනිවා ළකුණු 65+ ගන්න පුළුවන්. ඒ නිසා මේ කොටස් බැරිනම් මේ ටික බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගන්න ❤️
ඉස්සරහට අපි තව LESSONS, ගොඩ දාගන්න අවශ්‍ය VIDEOS + SHORT NOTES + විවරණ මේකට දානවා. මේ මාස එකහමාරෙ ඒලෙවල් වෙනුවෙන් මහන්සි වෙන ඕනම ළමයෙක්ට A3 කට යන්න පුළුවන්. 🔥SMK PHYSICS 💎
🔔ELECTRONICS විවරණ BOOKS සියල්ල⚡️
📥1️⃣අර්ධ සන්නායක, දියෝඩ හා සෘජුකරණය
