fa
Feedback
Practical Night'26 | Physics | Anuradha Perera

Practical Night'26 | Physics | Anuradha Perera

رفتن به کانال در Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Practical Night'26 | Physics | Anuradha Perera

کانال Practical Night'26 | Physics | Anuradha Perera (@appracticalnight26) بازیگری فعال است. در حال حاضر جامعه شامل 21 181 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 21 181 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 28 اوت, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -196 و در ۲۴ ساعت گذشته برابر -196 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 35.61% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 7 587 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 154 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 29 اوت, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

21 181
مشترکین
-19624 ساعت
-1967 روز
-19630 روز
آرشیو پست ها
🔴තව පැය 3යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු �
🔴තව පැය 3යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔣අද විශේෂ වැඩක්🔡 💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲 (සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.) 👉Practica
🔣අද විශේෂ වැඩක්🔡 💲රු.50000.00ක් වටිනා ත්‍යාග.💲 (සහභාගී වන සිසුන්ගේ දිරිමත් වීම උදෙසා ලබා දෙන විශේෂ අවස්ථාවක්.) 👉Practical Night Seminar සඳහා සහභාගී වන සියලුම සිසුන්ට ➡️භෞතික සිසුන්ගෙන් 1️⃣ ප්‍රශ්නයක්ද ➡️Online සිසුන්ගෙන් ප්‍රශ්න 4️⃣ක් සඳහා විශේෂ රු.10000.00 බැගින් වූ වටිනා ත්‍යාග පිරිනැමේ. ➡️Seminar එක අතරතුරදී රාත්‍රිය පුරා ලබා දෙන අවස්ථාවන් 5ක දී, PRACTICAL NIGHT එකේදිම උගන්වනු ලබන  practical Points වලින් අසනු ලබන ප්‍රශ්න 5කට නිවැරදි පිළිතුරු සපයන සිසුන්ට මෙම වටිනා ත්‍යාග ලබා ගත හැක. එවෙලේම Online Transaction එකක් මගින් මුදල් තෑගි ලැබේ. 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴තව පැය 6යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු �
🔴තව පැය 6යි 🔥 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

☀️Practical F(N)ight එක අද ☀️ 🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥

🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. ✅ හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩ
🚨 අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා.   හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට 1️⃣ SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න Tute LINK එක : https://t.me/appracticalnight26/33 2️⃣ රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා) 3️⃣ දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත් 4️⃣ SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 15min Interval 4ක් ලැබේ. 5️⃣ හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න. 😎 හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න. ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

🔴 PRACTICAL NIGHT 2K26 EM TUTE Practical NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.. මේකේ කලින් අවුරුද්දක එකක් ඔයාලා ලග තියෙනවනම් ඒත් PRINTOUT එකක් ගන්න එක වටිනවා. කලින් TUTE වලට වඩා වෙනස් කම් ගොඩක් තියෙනවා. මුලු TUTE එකම PRINT කරනවනම් හොදයි නමුත් වියදම ගැන හිතනවානම් පලමු පිටු 34ක් PRINT කරගන්න එක ප්‍රමාණවත් PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා. ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🔠🔠🔠🔠🔠🔠🔠
🔴අද 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓අද ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද  Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

😊😊😊😊😊😊😊😊 හෙට දින වැඩපිළිවෙල 🔴 SEMINAR එක වෙත පැමිණීමේදී QR කේතය අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🔺 එම නිසා QR Code
😊😊😊😊😊😊😊😊 හෙට දින වැඩපිළිවෙල 🔴 SEMINAR එක වෙත පැමිණීමේදී QR කේතය අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ලැබේ. 🔺 එම නිසා QR Code එක Print කර හෝ Device එකකින් හෝ Screen Shot එදින දොරටුවේ පරික්ෂාවට ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. ⛔️ ඉතා වැදගත් : කිසිදු හේතුවක් මත ලියාපදිංචි නොවූ සිසුන් (QR Code එකක් නැති) ඇතුලත් කර නොගැනේ. - - - - - - - - - - - - - - - - - - - - 🔔 භෞතිකව සම්බන්ද වන ළමයි සදහා උපදෙස් - - - - - - - - - - - - - - - - - - - - 🔺 සියළු සිසුන් ප.ව 5.00 වන විට Rotary ආයතනට පැමිණ සිටිය යුතු අතර ප.ව 5.00 සිට 5.30 දකවා සිසුන් ශලාවට ඇතුල් කිරීම සිදුවේ. 🔺 පැමිණෙන සෑම සිසුවෙක්ම තමන්ගේ ආසනය වෙන් කරගැනීමේදී ලද QR එක Printed ලෙස හෝ Screen Shot ලෙස රැගෙන පැමිණීම අනිවාර්ය වේ. 🔺 ප.ව.5.30 න් පසු කිසිදු සිසුවෙකු ශාලාවට ඇතුල් කරනු නොලැබේ. 🔺 ශාලාවට ඇතුල් වීමට පෙර තමන්ගේ සියළු අවශ්‍යතා ඉටු කරගෙන ශාලාවට ඇතුල් විය යුතු අතර ඇතුලත් වීමෙන් පසු සම්මන්ත්‍රණය ආරම්භ වන තෙක් නැවත ශාලාවෙන් පිටතට යා නොහැක. 🔺 සම්මන්ත්‍රණය ආරම්භ වීමෙන් පසු අවසන් වන තෙක් කිසිදු සිසුවෙකුට Rotary ආයතනය පරිශයෙන් පිටවීම තහනම් වේ. යම් අවශ්‍යතාවයක් සඳහා පිටව යන්නේ නම් කාර්යමණඩලට දැනුම්වත් කල යුතු වේ. 🔺 යම් සිසුවෙක් තම දෙමව්පියන් හෝ භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් එය භාරකරු විසින් ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුවත් කල යුතු වේ. 🔺 සිසුවෙකුගේ හදිසි අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමට සිදු වුවහොත් ඒ සදහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර අසනීප තත්වයකදී ද භාරකරුවකු සමඟ පිටව යන්නේ නම් ඒ බවද ලිපියක් මඟින් කාර්යමණ්ඩලය වෙත දැනුම් දිය යුතු වේ. 🔺 යම් සිසුවෙකුට හදිසියේ උත්සන්න වන නිධන්ගත රෝගයක් ඇත්නම් ඒ බව කාර්ය මණ්ඩලය වෙත කලින් දැනුම් දිය යුතු වේ. 🔺 ආරක්ෂාව සම්බන්දව අප ආයතනය මගින් විධිමත් ආරක්ෂක ක්‍රියාපටිපාටියක් මගින් ආරක්ෂාව සලසා ඇත. 🔺 රොටරි ආයතන පරිශ්‍රයේ සිසුන්ගේ දෙමාපියන් හට පමණක් රැඳීසිටිය හැකි වේ. වෙනත් කිසිවෙකු රැඳී සිටීම තහනම් වේ. 🔺 රාත්‍රී ආහාර සිසුන් හැකිතාක් නිවසින් රැගෙන එන්න. අවශ්‍ය නම් රොටරි ආපානශාලා වලින් සුළු ආහාර ලබා ගත හැකි වේ. (කොත්තු fried rice වගේ රාත්‍රී කෑම ඇතුලේ ආපන ශාලාවල නෑ, ඒ වගේ රෑට කන්න දෙයක් ගේනවා නම් කලින් අරන් එන්න) ආහාර ගැනීම සඳහා පිටතට යෑමට අවසර නොමැත. 🚨 අවසාන වශයෙන් අනවසර සහ සම්මන්ත්‍රණය සදහා නොගැලපෙන කිසිදු දෑ රැගෙන පැමිණීම තහනම් වන අතර සියලු සිසුන් ගේ බෑග්, ශාලාවට ඇතුල් කරගැනීමේදී පරීක්ෂාවට ලක් කරන අතර එම අවස්ථාවේදී එවැනි දෑ හමු වුවහොත් විවිධ ගැටලුකාරී නීතිමය තත්වයන්ට මුහුන දීමට ඔබට සිදුවනු ඇත. 📱📱📱📱📱📱📱📱 🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක. 💬 Telegram : https://t.me/appracticalnight26 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT: 0720566566 📞 Card Payments Hotline : 0760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️

හිරවෙනවද 😬 🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 PRACTICAL NIGHT 2K26 TUTE හෙට NIGHT එකට කලින් මේකේ PRINTOUT එකක් ගමු ONLINE ලමයි.. මේකේ කලින් අවුරුද්දක එකක් ඔයාලා ලග තියෙනවනම් ඒත් PRINTOUT එකක් ගන්න එක වටිනවා. කලින් TUTE වලට වඩා වෙනස් කම් ගොඩක් තියෙනවා. මුලු TUTE එකම PRINT කරනවනම් හොදයි නමුත් වියදම ගැන හිතනවානම් පලමු පිටු 34ක් PRINT කරගන්න එක ප්‍රමාණවත් PHYSICAL එන ලමයින්ට TUTE එක PRINT කරලා දෙනවා. ENGLISH MEDIUM එක හවස් වෙද්දි දාන්නම්. 🔥🔥🔥🔥🔥🔥🔥

🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥 විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 ලංකාවටම නොමිල
🔴හෙට 2026 AL විභාග අනුමාන Practicals 🔥
විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥
ලංකාවටම නොමිලේ ‼️ ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺
සැ.යු : 2025 A/L විභාග ප්‍රශ්න පත්‍රයේ, අප විසින් පසුගිය Practical Night හිදී අනුමාන කරන ලද Practicals 3ක්ම ඒ ආකාරයෙන්ම අන්තර්ගත විය ❗️
⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴ප්‍රැක්ටිකල් පුලුවන් වීමකින් තොරව කදවුරෙන් පිටවීම තහනම් 🚫 ‼️2026 AL විභාග අනුමාන practicals 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ ⚠️විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු ☄️ ✔️ලංකාවටම නොමිලේ ‼️ 👑ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 Practical Night'26 🌘 🗓හෙට ජුලි 10 සිකුරාදා ප.ව 6.00 සිට YOUTUBE සහ ZOOM ඔස්සේ ❤️+📺 ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න 📈 ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️ ❤️WhatsApp channel - https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3C ✅Telegram Channel - https://t.me/appracticalnight26 🇺🇦විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5 ✅අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟢 Practical Night Seminar Registrations Open - ලියාපදිංචිය දැන් විවෘතයි! ළමයි, දැන් ඔයාලට කිසිම ගැටළුවක් නැතුව www.ap.lk හරහ
🟢 Practical Night Seminar Registrations Open - ලියාපදිංචිය දැන් විවෘතයි! ළමයි, දැන් ඔයාලට කිසිම ගැටළුවක් නැතුව www.ap.lk හරහා QR කේතය ලබාගෙන ලියාපදිංචි වෙන්න පුළුවන්. System එක යථා තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ✅ සිදු වූ ප්‍රමාදය සහ ඒ හරහා ඔයාලට මුහුණ දෙන්න වුණු තාක්ෂණික අපහසුතාවයන් පිළිබඳව අපි කණගාටුව ප්‍රකාශ කර සිටිනවා. දැන්ම ගිහින් ඔයාලගේ ආසනය වෙන් කරගන්න! 🔥 ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 ළමයි, අපි AP.LK එක දුවන්නේ සාමාන්‍ය Server එකක නෙවෙයි, Super Computer මට්ටමේ දැවැන්ත Server එකක! 🚀 හැබැයි රෑ QR එක දුන්න
🔴 ළමයි, අපි AP.LK එක දුවන්නේ සාමාන්‍ය Server එකක නෙවෙයි, Super Computer මට්ටමේ දැවැන්ත Server එකක! 🚀 හැබැයි රෑ QR එක දුන්න තත්පරේම දහස් ගණනක් ළමයි එකවර QR ගන්න Try කරපු නිසා, ඒ මහා Traffic එක දරාගන්න බැරුව මේ Super Computer Server එකත් හිරවුණා. 🔥 අපි නැවත 9.00 PM වෙද්දී ආයේ register වෙන්න on කරනවා. එතකන් කලබල නොවී ඉන්න. අපි මේ වෙද්දිත් Traffic Server Capacity එක තවත් වැඩි කරමින් ඉන්නේ. කලබල වෙන්න එපා, හැමෝටම QR එක ගන්න පුළුවන්. ටිකකින් නැවත Try කරන්න! ❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐

😊😊😊😊😊😊😊😊😊 😊😊😊😊😊 😊😊😊😊 සදහා භෞතිකව ආසන වෙන් කරගැනීම. 📱📱📱📱📱📱📱📱 ✖️ QR දැන් ලබාගත හැක. ✅ සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා භෞතිකව ඇතුලත් කරගනු නොලැබේ. රොටරි පන්ති පැමිණෙන සිසුන් වුවද QR Code එක ලබාගැනීම අනිවාර්යය වේ. ✅ QR ලබාදීම - රාත්‍රී 8.00ට (දැන් සිට) 🕔 මෙම QR කේතයන් www.ap.lk හරහා Enable කරනු ලැබේ. ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව වේ ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ⛔️ Online හරහා සම්බන්ධ වන සිසුන් මෙය නොසලකා හරින්න. ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📱📱📱📱📱📱📱📱
🔴 මෙවර සෙමිනාර් එකට ලියාපදිංචි වෙද්දී රු. 500 ක මුදලක් ගෙවන්න වෙනවා කියලා මුලින්ම මතක් කරන්න කැමතියි. හැබැයි කලබල වෙන්න එපා, මේක 100% ක්ම Refundable (නැවත ගෙවන) මුදලක්! 😊 🔴 ඇයි අපි මෙහෙම කරන්නේ? 🤔 ✅ සීමිත ආසන ප්‍රමාණයක් තියෙන නිසා, ඇත්තටම එන්න බලාපොරොත්තු වෙන අයට ඒ අවස්ථාව අහිමි නොවී නිවැරදිව වෙන් කරලා දෙන්න තමයි අපි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. 🔴 ඔයාගේ මුදල ආපහු ලැබෙන්නේ කොහොමද? 💱 ✅ හරිම ලේසියි! සෙමිනාර් එක දවසේ ඇවිත්, ඇතුල් වෙද්දී ඔයාගේ QR Code එක ස්කෑන් කරලා පැමිණීම සටහන් කරන්න. එතකොට ඔයා ගෙවපු රු. 500 සම්පූර්ණයෙන්ම ඔයාගේ කාඩ් එකටම ආපහු Refund වෙනවා. (සාමාන්‍යෙන් බැංකු පද්ධතිය තුල මේ වැඩේ වෙන්න වැඩ කරන දවස් කීපයක් යනවා)
📱📱📱📱📱📱📱📱 🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක. 💬 Telegram : https://t.me/appracticalnight26 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ 📞 AP HOTLINE CONTACT: 0720566566 📞 Card Payments Hotline : 0760523025 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ❤❤❤❤❤❤❤ ⭐⭐⭐⭐⭐⭐⭐

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 🔴 QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔴 සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කර
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 🔴  QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔴  සම්මන්ත්‍රණය සඳහා භෞතිකව සහභාගී විය හැක්කේ ආසන වෙන්කරගත් සිසුන්ට පමණක් වන අතර කිසිදු හේතුවක් මත ආසන වෙන් නොකරගත් සිසුන් සම්මන්ත්‍රණය සඳහා භෞතිකව ඇතුලත් කරගනු නොලැබේ. 🗣️  Online හරහා සම්බන්ධ වන සිසුන් මෙය නොසලකා හරින්න.QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🕔 මෙම QR කේතයන් www.ap.lk හරහා Enable කරනු ලැබේ. ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව වේ. 🔴 Enroll  වීමේදී තොරතුරු ලබාගැනීමක් කරන අතර, එයට ව්‍යාජ තොරතුරු ඇතුලත් කල හොත් හෝ, ඔබගේ ගිණුම සමග තොරතුරු නොගැලපේ නම් එවෙලේම ගිණුම තාවකාලිකව lock වීමකට ලක් වේ. 🔴 තමන්ට අදාල QR කේතය වෙනත් අයෙකුට ලබා දීම ද සිදු කළ නොහැක. ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈 ❤️Practical Night'26 WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3Ct.me/appracticalnight26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔔භෞතිකව සම්බන්ධ වන සිසුන් සඳහා ලියාපදිංචිය අද රාත්‍රී 8.00 ට ඇරඹේ Practical Night සදහා භෞතිකව
🔴QR ලබාදීම - අද රාත්‍රී 8.00ට 🔔භෞතිකව සම්බන්ධ වන සිසුන් සඳහා ලියාපදිංචිය අද රාත්‍රී 8.00 ට ඇරඹේ Practical Night සදහා භෞතිකව සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන්ට ලියාපදිංචි වීමට ඇති අවසාන සහ එකම අවස්ථාව මෙයයි ❗ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 😞 2 DAYS MORE 😞 🌘 ජුලි 10 සිකුරාදා ☠️ 👉රාත්‍රි 6.00 සිට. ‼️ලංකාවටම නොමිලේ 📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... 🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈 🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐 ‼️Link පළමුව ලබා දෙන්නේ.practical night චැනලය හරහා වේ. ❤️Practical Night'26 WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3Ct.me/appracticalnight26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 😞 3 DAYS MORE 😞 🌘 ජුලි 10 සිකුරාදා ☠️ 👉රාත්‍රි 6.00 සිට. ‼️ලංකාවටම නොමිලේ 📱 YOUTUBE
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣ 😞 3 DAYS MORE 😞 🌘 ජුලි 10 සිකුරාදා ☠️ 👉රාත්‍රි 6.00 සිට. ‼️ලංකාවටම නොමිලේ 📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ ⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම... 🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈
ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️
ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥 🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈 🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐 ❤️Practical Night'26 WhatsApp channel:- https://whatsapp.com/channel/0029Vb7hP3nFSAt01GFj5X3Ct.me/appracticalnight26 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

1️⃣0️⃣🔠

🔴විශේෂ දැනුවත් කිරීමක් https://youtu.be/xYburaP2wRE?is=HD5v8WfgTwnhrKD5