fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

Practical Night'26 | Physics | Anuradha Perera

Practical Night'26 | Physics | Anuradha Perera

رفتن به کانال در Telegram

එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام Practical Night'26 | Physics | Anuradha Perera

کانال Practical Night'26 | Physics | Anuradha Perera (@appracticalnight26) بازیگری فعال است. در حال حاضر جامعه شامل 18 856 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 18 856 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ 27 اکتبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -452 و در ۲۴ ساعت گذشته برابر -3 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 13.57% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක අනුරාධ පෙරේරා #ජීවිතයට_Physics”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 28 اکتبر, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

18 856
مشترکین
-324 ساعت
-597 روز
-45230 روز
آرشیو پست ها
🔴 පලමුවර F3යි ඊලග පාර ගැම්මෙන් වැඩකරලා පේරා ගිය DOCTOR KAVINDUගේ කතාව ඕනේ කෙනෙක් අහන්නම ඕනේ කතාවක් https://youtube.com/watch?v=sQlc4Kf0WS8&si=_e86czyrTfm-3njz

🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන
+4
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි. මේ තියෙන්නේ පලමු වර F අකුරක් S අකුරක් අරගෙන.පසුව අපේ Revision වලට සම්බන්ධ වෙලා ජීවිතේ සම්පූර්ණෙන්ම වෙනස් කරපු ලමයි දහස් ගනනකින් කතා කීපයක්..මෙයාලා දැන් විශ්වවිද්‍යාලයේ දෙවනි වසර / තුන්වන වසර ලමයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

⛔සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස
⛔සති 48කදී 0 සිට A+ එකකට ගෙනියන සැලැස්ම. 💎සැප්තැම්බර් 01 අගහරුවාදා සවස 7 ට සජීවීව භෞතික සහ ONLINE පන්තිවලට සම්බන්ධ වීමට අදහස් කරන සියලු දරුවන් සදහා 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🟢2027 කියන්නේ හොද තරගකාරී අවුරුද්දක් ඒනිසා ඒවා මේවා කර කර ඉදලා බෑ. මුලින්ම වැඩේ හරියටම නිවැරදි වැඩ පිලිවෙලක් එක්ක කරගෙන ගියොත් 0 මට්ටමේ ඉන්න ඕනෙම ලමයෙක්ට ලකුණු 95න් උඩ A එකක් දාන්න පුලුවන්. නමුත් මෙවර තරගය අධික නිසා පටන්ගන්න පරක්කු වෙන තරමට වැඩේ අමාරුයි. ඒනිසා මුල සිට පිලිවෙලට වැඩ කරන්න පටන්ගමු. ➡️මේ Revision Programme එක වැදගත් වෙන ලමයි වර්ග දෙකක් ඉන්නවා. එක්කෝ 2027 මුල්වරට පෙනී සිටින ලමයි.නැත්තම් 2026 විභාගය ලියලා තමන්ගේ උපරිමය වුනේ නැති නිසා  2027 ලියන්න ඉන්න ලමයි. ➡️2027 පලවෙනි වතාවේ විභාගයට මුහුණ දෙන මේ වෙද්දි පාඩම් මගහැරිල තියෙන ලමයෙක් විෂයන් 3ම 0න් පටන් අරන් මාස 11න් ගොඩදාගන්න සහ BALANCE කරගන්න විදි ගැනත් අපි විශේෂෙන් කතාකරනවා. ➡️PHYSICS කියන්නෙම අමුතු විෂයක් , අනිත් SUBJECT වලට වැඩ කරන විදිහට මේකට කොච්චර මහන්සි වෙලා වැඩකලත් ඒතරම් තේරුමක් නෑ. ඒත් මේ SUBJECT එකට අදාල විදිහ අල්ලගත්තොත් මහා ලොකු මහන්සියක් නැතුවම ලේසියෙන්ම A එකක් දාන්න පුලුවන් SUBJECT එකක් මේක . PHYSICS මුල ඉදල ගොඩ දාන්න කලින් මේ දේවල් අපි  හරියටම තේරුම් ගම්මු. ➡️ දැනට F3 මට්ටමක හිටියත් A3 මට්ටමට මේක ගෙනයන විදිහ ගැනත් කරපු අයගේ සාක්ෂිත් එක්කම අපි මේගැන කතා කරමු. අදක්ෂ ලමයි කියලා කොට්ටාශයක් නෑ. ඉන්නේ හරි මගපෙන්වීමක් නොලැබුණු ලමයි.. මගපෙන්වීම තියෙනවනම් සහ ඒ කියන දේවල් පිලිපදිනවනම් ඕනේ කෙනෙක්ට A3ක් ගන්නවා කියන්නේ සරල දෙයක් 💎 අපි දක්ෂයන්ට විතරක් උගන්නන්නේ නෑ. අපි උගන්නන්නේ සියලු දෙනාව දක්ෂයන් කරන්න. LINK එක TELEGRAM හරහා ඒවෙලාවට. හැමෝම පහල Channel එකට JOIN වෙලා ඉන්න 🌐 https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 වසර 10 සම්පූර්ණ වීම සමග අතිවිශේෂ REVISION වැඩපිලිවෙල ආරම්භය සියලු විස්තර මේ වීඩියෝ එකේ තියෙනවා ලමයි https://youtube.com/watch?v=M_Lp1zI2K9c&si=nH7J6hEDzxrjDGhu

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE  GROAT(  REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන්  අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද ✅ FULL SYLLABUS PAPER CLASS 2027 ➡️ ආරම්භය සැප්තැම්බර් 07 සදුදා සිට දිවයින
🔴 සම්පූර්ණ විශය නිර්දේශයම ආවරනය වන පරිදි සකසන ලද
✅ FULL SYLLABUS PAPER CLASS 2027
➡️ ආරම්භය සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා.. 🔴ආරම්භක සතියේ සියලුම සිසුන් ට නොමිලේ සම්බන්ධ විය හැක 🔹පැය 5ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් එක් සතියක් තුල දී ලියවා අංග සම්පූර්ණව පැය 10 ක සජීවි සාකච්ඡාවක්ද සමගින්, 🔹සැප්තැම්බර් සැප්තැම්බර්  07 සදුදා සිට දිවයින පුරා පිහිටි PAPER CENTERS 45 ක දී සහ ගම්පහ ඉන්දීප සහ රොටරි නුගේගොඩ යන ප්‍රධාන ආයතන හිදී.. 🔹මීට අමතරව ONLINE SESSIONS ඔස්සේ ද සම්බන්ද විය හැකිය.. 🔹සම්බන්ද වීමට බලාපොරොත්තු වන සිසුන් පහත link එක තුලින් මෙම Telegram Channel එකට සම්බන්ද වෙන්න.. 🔹වැඩිදුර තොරතුරු සහ ඉදිරි දැනුවත්කිරීම් සියල්ල මෙම Telegram Channel එක ඔස්සේ... 📱 Telegram Channel : ⛓ https://t.me/FSPCAP2027 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP
🔴 ජීවිතයක් සම්පූර්ණෙන්ම වෙනස් කරන්න යන්නේ ඵලදායීව මහන්සි වෙන පොඩි කාලයක් විතරයි ❤️ Revision Telegram : https://t.me/MR2027AP 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙ
+3
🏆එදා මෙදා තුළ වෙන කිසිදු වැඩපිළිවෙළකට කුඩා හෝ තරගයක් ලබාදීමට නොහැකි තරම් ප්‍රබල වූ, ශ්‍රී ලංකාවේ ප්‍රබලතම REVISION වැඩපිළිවෙළ 🔥 🔴THE GROAT( REVISION'27) ආරම්භය🔥 🔻මේක අපගේ දස වර්ෂය සම්පූර්ණ කරන නිසාවෙන් අති විශේෂිත ලෙස සිදුකෙරෙන REVISION එකක්. SINHALA+ ENGLISH + TAMIL 🏆0 මට්ටමේ ඉන්න ඕනෙම 1ST SHY , 2ND SHY, 3RD SHY ඕනෙම ලමයෙක් මේ වැඩපිලිවෙල හරියටම මාස 11ක් FOLLOW කරනවනම් PHYSICS වලට 95+ ලකුණක් දාන්න පුලුවන් වෙන විදිහට අස්සක් මුල්ලක් නෑර THEORY, PRACTICAL සහ ප්‍රශ්න අලුත්ම විදිහට සම්පූර්ණෙන්ම ආවරණය වෙන REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) 🔴2024 - ලංකාවේ වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/4 ක් (1300+) 🔴2025 - ලංකාවේ වැඩිම PHYSICS A සහ  ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/3 ක් (1500+) 💎 ලංකාවේ වැඩිම F/S TO A/B සහ C TO A සංචිතය 💎 අප දක්ෂයන්ට පමණක් උගන්නන්නේ නැත අප තමන් අදක්ෂ යැයි සිතා සිටින දරුවන් තමන් අතිදක්ෂ බවට පත්කරන්නෙමු. ආරම්භක දින සහ වැඩි විස්තර පහත චැනල් එකෙන් 🔹පලමු දින නොමිලේ🔹 ✅ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 45ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/MR2027AP විමසීම්: Call: 072 0 566 566 (උදේ 8-5) | @aphotline ( Telegram) ✅අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook2026 🔻අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 MCQ එකෙන් ESSAY එකට? රෑ වැටුන වලේ දවල් නොවැටෙමු 💎 https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX5

🔴 කාලයක් පුරාවට Maths/ Bio පාඩම් කරලා දැන් Physics අමතකයි වගේ හිතෙන එකට විසදුම 13/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 MCQ SEMINAR එකේ සාකච්ජා නොකල SHADOW PAPER එකේ A මට්ටමේ ගැටලු සදහා MARKING එක මෙතනින්. අන්තිම මොහොත වෙනකම් උපරිම GAME එකේම ඉන්න ඕනේ ලමයි. වැදගත්ම දේ MINDSET එක 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එහෙනම් 26 ලමයි දැන් විභාගෙන් 1/6ක් ඉවරයි. මේක අහන්නම ඕනේ VOICE එකක් 🗣VOICENOTE 1- "පනහක් නෑ MINDSET" 10/08/2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න-
🔴 මේවෙලාවේ ඔයාලට කරන්න පුලුවන් තවත් උදව්වක් අද රෑ 9ට සහ හෙට රෑ 9ට වැඩ ටික කරගෙන අද රෑ 9ට ඇවිත් බලන්න. දිනල විතරක් ඉවරකරන්න- එච්චරයි 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන
🔴 එහෙනම් ඔහොම්ම මතක පොතත් ලියන් යමු 2026 ලමයි. ඔයාලට මාව හමුවුන විදිහ. එදා හිටපු තැන. දැන් ඉන්න තැන. CLASS එක ගැන ඔයාට හිතෙන දේ ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව මේ මතක පොත GRP එකේ දාන්න. අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න. https://t.me/APMEMORYBOOK2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 මෙන්න ඒ වීඩියෝ එක https://youtube.com/watch?v=lt-AW1WxQDo&si=noRvoXUTNb15X6_0 🔥🔥🔥🔥🔥🔥🔥

💎ONE LAST TEA- Zoom 3000+නිසා YOUTUBE LIVE https://youtube.com/live/a6GLl9xHmF0?si=QfhJpRuU-QL7X2TW 🔥🔥🔥🔥🔥🔥🔥

🔴 අවසන් තේ පැන් සංග්‍රහය සදහා 2026 සියලු සියලු පහත link එකෙන් සම්බන්ධ වෙන්න.
➡️ONE LAST TEA TIME SESSION
🔹මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. 🔹මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි..🔥 🔜 ZOOM 📱 : ⛓https://us06web.zoom.us/j/84238088539?pwd=axzL4gv6MjF79CmhHfHybktm7zkNaC.1 🔹රෑ 10.00ට සජීවීව.. ( SONGS FROM 9.30PM) ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

🔴 එහෙනම් අද 9.30 වෙද්දි අපි හමුවෙමු ලමයි. ONELAST TEA TIME ඊට කලින් අද අපි UPLOAD කරපු STRESS අස්සේ පාඩම් කරන ක්‍රම 5ක් සදහන් කරන  VIDEO එකෙන් ඔයාලට ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි https://youtu.be/LeKHUhtdkc0?si=BhcVhj1VOPA-rILK

🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA T
🔴අද , අවසන් තේ පැන් සංග්‍රහය : ONE LAST TEA TIME 🔴🔴අද අගෝස්තු 04 අගහරුවාදා රෑ විශේෂම දේවල් කීපයක් සාකච්ඡා කරන අන්තිම TEA TIME එක ලමයි. .( මේක කරන්න හිටියේ බ්‍රහස්පතින්දා ඒත් අද රෑ 12න් පස්සේ සියලු පන්ති තහනම් කරමින් නිවේදනයක් ඇවිත් තියෙන්නේ) 🟢මෙවර විභාගය සදහා වැඩියෙන්ම බලන් යන්නඕනේ අනුමාතෘකා 🟢FINAL GUESSINGS 🟢විශේෂම තෝරාගත් ප්‍රශ්න සාකච්ජාවල් කීපයක් 🟥 මෙවර විභාගයට එන්න පුලුවන් වැදගත්ම දේවල් ටිකක් කතා කරලා වැඩේ ඉවර කරමු. කලින් බලන් එන්න දෙයක් නෑ එවෙලෙට PDF දාන්නම්. යාලුවන්ට මතක් කරන්න 🔹එහෙනම් මේකෙන් 2026 BATCH එකේ සියලුම පන්ති අවසන් වෙනවා. 🔹අද අගෝස්තු 04 අගහරුවාදා රෑ 9.30 සිට 11.59 දක්වා FREE OPEN LINK LIVE ❗️ 🔤🔤🔤🔤 🟥 YOUTUBE + ZOOM 🌐 🔹2026 BATCH එකේ භෞතික ,ONLINE අපේ  හැමෝම හෙට LIVE ම එමු. යාලුවන්ටත් මතක් කරන්න ❤️ 🔥ලස්සන අවසානයක් ගමු♥️ ✅Telegram : t.me/Apmr2026 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 3.30 වෙද්දි අපි B මට්ටම සහ A මට්ටමෙට යන්න පටන්ගන්නවා ලමයි. මේ තමයි ලස්සනම සහ හොදම හරිය. යාලුවන්ට මතක් කරන්න 🔴12 වෙද්දි අපි C මට්ටම පටන්ගන්නවා ලමයි . යාලුවන්ට මතක් කරන්න LIVE ONLY වැඩක් | ගැම්මෙන් කරගෙන යමු NOW LIVE: S TO A MCQ SEMINAR 2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 S TO A MCQ SEMINAR 2026 + SHADOW PAPER
😊YOUTUBE :https://youtube.com/live/VnDyU2RkHJE?si=h8t9Wl9PzrbYkPF6 🔜 ZOOM 📱 : ⛓ https://us06web.zoom.us/j/82537314297?pwd=awGz5mP8TBxeHillrWYMyuxL7QC06P.1 🔹අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️ 🔹සජීවීව ❤️❤️❤️❤️❤️❤️❤️