fa
Feedback
Plus Education

Plus Education

رفتن به کانال در Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
700
مشترکین
-224 ساعت
+437 روز
+21530 روز
آرشیو پست ها
ඔන්න පුලුවන් උපරිමේ කරලා දුන්නා..2009+ පොරොන්දු උන අවුරුදු 4 දාලා තියෙන්නෙ..

🎁වසර 5ක යාන්ත්‍ර විද්‍යාව-වෙන් කළ බහුවරණ සාකච්ඡාව ☀️2009 https://youtu.be/Gec31Ea95Og ☀️2022 https://youtu.be/tt2Cyt-srF4 ☀️
🎁වසර 5ක යාන්ත්‍ර විද්‍යාව-වෙන් කළ බහුවරණ සාකච්ඡාව
☀️2009 https://youtu.be/Gec31Ea95Og ☀️2022 https://youtu.be/tt2Cyt-srF4 ☀️2023 https://youtu.be/ul-L66TLMEk ☀️2024 https://youtu.be/3kpqotc9RCo ☀️2025 https://youtu.be/0DRA6d0fFpA
🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2009 හා 2022-2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

🔴 2022 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/tt2Cyt-srF4 🍽 Physics හි හදවත " යාන්‍ත්
🔴 2022 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics
https://youtu.be/tt2Cyt-srF4
🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2022 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

ඊයේ දින පළ කර බහුවරණ ප්‍රශ්න පත්‍රයන්හී 2023/2024 වීඩියෝ අතපසු වීමකින් වැරදී තිබේ . ඒවායේ නිවැරදි කල වීඩියෝ සමගින් සියලු වීඩියෝ මේ සමඟ එවා ඇත. 2021 https://youtu.be/n8MLGKXbHL8 2022 https://youtu.be/bfsoMlx0y_Q 2023 https://youtu.be/RptmtQTWeYU?si=MZBrqocTBe7Yx1wU 2024 https://www.youtube.com/watch?v=n95v8nsSm2Y

🔴 2025 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/0DRA6d0fFpA 🍽 Physics හි හදවත " යාන්‍ත්
🔴 2025 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics
https://youtu.be/0DRA6d0fFpA
🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2025 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

2024 Uploading 🟢 2025 හදන ගමන් 🟢
2024 Uploading 🟢 2025 හදන ගමන් 🟢

එහෙනම් යාන්ත්‍ර විද්‍යාව 2025 2024 2023 2022 දාලා දෙන්නම්

26 ළමයිට ඔක්කොම දෙන්න බැරිවෙයි 14ට කලින් ඔයාලට අවශ්‍යම අවුරුදු ටික කියන්නකො, අවුරුදු 4ක් දෙන්නම් දැනට.. මෙතනින් ඔ්නෙම කරන අවුරුදු 4 දාන්න ළමයි

🔴 2009 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics https://youtu.be/Gec31Ea95Og 🍽 Physics හි හදවත " යාන්‍ත්
🔴 2009 Mechanics MCQ | Samitha Rathnayake | Advanced Level Physics
https://youtu.be/Gec31Ea95Og
🍽 Physics හි හදවත " යාන්‍ත්‍ර විද්‍යාව " ඒකකයේ 2009 උසස්පෙළ විභාගයේ පැමිණි සමිත සර් විසින් සිදුකරන සියලු MCQ ගැටලු සාකච්ඡාව මෙහි අඩංගු වේ. @pluseducationofficial X @apex_resources

🔴2025 A/L MCQ Discussion https://youtu.be/ynSDCsmfRNQ

🍽Physics Past Paper Discussions By Samitha Rathnayake 🐐 🔴2020 A/L MCQ Discussion https://youtu.be/NfLRWN0EZ0E 🔴2021 A/L M
🍽Physics Past Paper Discussions By Samitha Rathnayake 🐐
🔴2020 A/L MCQ Discussion https://youtu.be/NfLRWN0EZ0E
🔴2021 A/L MCQ Discussion https://youtu.be/n8MLGKXbHL8 🔴2022 A/L MCQ Discussion https://youtu.be/bfsoMlx0y_Q 🔴2023 A/L MCQ Discusssion https://youtu.be/0D6Gp9iMYXw 🔴2024 A/L MCQ Discussion https://youtu.be/TO1BVyIeuMk
🌙Access Past Papers(SM+EM) @pluseducationofficial X @apex_resources

🍽 ළමාායි,Physics වලට අපිට දෙන්න පුලුවන් දේවල් ටික.. 🔖Speed Revise SR https://t.me/+8Z9oaO4zW1gwZDM9 🔖Vision For The Missio
🍽 ළමාායි,Physics වලට අපිට දෙන්න පුලුවන් දේවල් ටික.. 🔖Speed Revise SR https://t.me/+8Z9oaO4zW1gwZDM9 🔖Vision For The Mission-NJ https://t.me/+1RGvGEyeT5kzODhl 🔖2026 Full Paper-NJ https://t.me/+MFupgs_CsKZjZmRl

මේ පාර නඩු තින්දුව දුන්නෙ ළමයිට සාධාරණයක් කරන්න කියලා..අන්තිම පාඩම් Touch නොවී තියෙන්නෙ ඒකයි.. පළවෙනි පාඩම් 5 Master කරානම් Paper එක Nothing 👑 අපේ Dashboard එකෙන් උදව්වක් උනා කියලා හිතනවා..Exact Hit 3ක් සහ Topic Touch 4ක් තියෙනවා ✨

⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️ 👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 �
⚠️2026 ජීව විද්‍යා රචනා ප්‍රශ්න පත්‍රය මොනවගේ වෙයිද ⁉️
👩‍🚀උසස් මට්ටමේ Advanced Analysis System එකක් මගින් සැකසූ අනුමාන 🤫 💭මෙහි විශේෂත්වය
1⃣පළාත් ප්‍රශ්න පත්‍ර හා 2008-2025 ප්‍රශ්න පත්‍ර Analyze කර සකසා තිබීම 2⃣2008-2025 රචනා ප්‍රශ්න වෙනම පාඩමෙන් පාඩමට වෙන් කර ඇත 3⃣අනුමාන ප්‍රශ්න පාඩමෙන් පාඩමට වෙන්කර ඇත. 4⃣Heat Zone ප්‍රශ්න මාතෘකා 30ක් 5⃣Model Papers 04ක්
Explore Now 🚀 https://2026biologyessayanalyze.vercel.app/ ⚠️සැලකිය යුතුයි (Important Notice) මෙම 2026 පුරෝකථන (Predictions) 50%ක පමණ සම්භාවිතාවක් ඇති බැවින්, අධ්‍යයන කටයුතුවලට පමණක් උදව්වක් කරගන්න; කෙසේ වෙතත් විභාග ප්‍රශ්න පත්‍රය වෙනස් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න. Powered By - Team Astronaut by 💥 👨‍🚀Plus Education- @pluseducationofficial 👨‍🚀Apex Team- @apex_resources Beyond Gravity, Beyond Limits ⚡️

❤️
❤️