fa
Feedback
2027 Biology | Theory

2027 Biology | Theory

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
255
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
+77 روز
+2030 روز
آرشیو پست ها
ළමයි, අද රාත්‍රියේ හදිසියේම මට මට Hospital යන්න වෙලා තියෙන නිසා අද රාත්‍රී පන්තිය රාත්‍රී 8.00 සිට 10.30 දක්වා පැවැත්වේ.

🌟🌟🌟🌟🌟🌟 Paper Class එකේ Plan එක Reset වෙනවා ළමයි. ඒ නිසා ජුනි සහ ජූලි මස Paper Class මිලදී ගත් ළමයින් සඳහා ඉදිරි මාස 2 Paper Class නොමිලේ ලබාදේ.

අද එතකොට වැඩේ පැය 1.30කින් වගේ අවසන් වෙනවා . ලියපු රචනා ප්‍රශ්නය WhatsApp කරන්න බලලා ලකුණු දාලා දෙන්න.

🔴මේක බලලා හෙට රාත්‍රී 7.00ට පන්තියට එන්න ළමයි. එතකොට මම ඉතිරි ටික උගන්වන්නම්. 🔴නැත්තම් ළමයින්ට සතියට අදාළ පන්ති පැය ගාන වැඩි වෙනවා නේ. එතකොට හෙට රාත්‍රී පන්තියේදි මේකට අදාළ රචනා ප්‍රශ්නය කතා කරලා , ගැටළු විසඳලා ඉතිරිය අවසන් කරනවා.

➡️මේක බලලා මේකට අදාළ රචනා ප්‍රශ්නය ලියලා ඉවර කරමු ළමයි.

🔴අද රාත්‍රී 7.00ට හෘදය ගැන ඉගැන්වීම සිදුවේ. ➡️පෙර දිනයේ ඉගැන්වූ කොටස් නොමැති වුවද අද දින පාඩම අවබෝධ කරගත හැකි බැවින් රාත්‍රී 7.00 වන විට පන්තියට සම්බන්ධ වී සිටින්න.

🔴 Night නොවන Seminar එක ⚠️ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ. Seminar එකට ආවා. අවශ්‍ය කරුණු ටික මතක් කරගත්තා. වැඩ ටික ඉවර කරගත්තා. 🔥ඔ
🔴 Night නොවන Seminar එක ⚠️ආයේ පාඩම් කරන්න ඉතිරි නෑ. Seminar එකට ආවා. අවශ්‍ය කරුණු ටික මතක් කරගත්තා. වැඩ ටික ඉවර කරගත්තා. 🔥ඔක්කොම හරි එතොකට 🔴යාළුවන්ටත් Share කරන්න දැනුවත් කරන්න. https://t.me/yabio26p ➡️Status එකක් දාන්න. Discussion Group වලට දාන්න. ස්තුතියි ළමයි

➡️සූදානම් වෙමු පන්තියට ළමයි . 🔥6.30 වෙද්දි පන්තියට සම්බන්ධ වෙලා ඉන්න

🔴හෙට සවස 6.30 ට අපි සුපුරුදු ලෙස Theory පන්තිය පවත්වනවා ළමයි. ➡️හැමෝම Live සම්බන්ධ වෙමු. 🔴Recording බලන්න පුරුදු වෙන්න එපා. ➡️Zoom Live එක ළමයි 6.30ට පටන් ගන්නේ.

🔴අද රාත්‍රී 7.00 වෙද්දි පන්තියට Join වෙමු ළමයි. ➡️අදින් ආහාර ජීරණය අවසන් වෙනවා ළමයි

➡️හරියටම 7.00 වෙද්දි පන්තියට Join වෙලා ඉමු ළමයි

Feedback Form එකට ඔයාලාගේ පන්තිය ගැන තියෙන අදහස් දාන්න ළමයි. මාර වැදගත් ඒ ටික මට. පන්තිට ථැන කොහොමද දැන්ගත්තේ කියලාත් දාන්න අනිවාර්යයෙන්ම

➡️අද රාත්‍රී 7.00ට පන්තිය ආරම්භ වෙනවා ළමයි. 🔴කලින් සතියේ දේවල් බලාගෙන සූදානම් වෙමු හැමෝම.

අපිට මේ බදාදා තියන්න බැරිවුණු පන්තිය අපි මේ සෙනසුරාදා රාත්‍රී 7.00 ඉඳණ් තියමු නේ ළමයි. ඔයාලාට එදාට වෙන Classes නෑනේ?

ළමයි මට Migraine හැදිලා නිසා අද පන්තිය කරගන්න වෙන්නේ නැහැ. Sorry ළමයි🥲

🔴හෙට සවස 6.30 ට අපි සුපුරුදු ලෙස Theory පන්තිය පවත්වනවා ළමයි. ➡️හැමෝම Live සම්බන්ධ වෙමු. 🔴Recording බලන්න පුරුදු වෙන්න එපා. ➡️Zoom Live එක ළමයි 7.00ට පටන් ගන්නේ. 🔴6.30 ඉඳන් 7.00 වෙනකන් කලින් සතියේ ඒවා බලාගන්න ආපහු

6.30 වෙද්දි Join වෙමු ළමයි පන්තියට මේක කරලා ඉවර වෙලා

27T_Past Paper Work Plan_Day 01.pdf8.94 KB