fa
Feedback
COMBINDEMAX 2027

COMBINDEMAX 2027

رفتن به کانال در Telegram

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 879
مشترکین
+324 ساعت
+177 روز
+37130 روز
آرشیو پست ها
https://www.youtube.com/live/Cq2nTsYc6Ak?si=7zPLuS1dS-RL5Yih ත්‍රිකෝණමිතිය ඉවර කරගමු 🔥

ළමයි ඊයේ වැඩේ හරියටම ඉවර කරලා දාන්න ඕනි. සිකුරාදා(අද), ⚡️11.30am-2.00pm ත්‍රිකෝණමිතිය past papers ගැටලු සාකච්ඡාව ⚡️2.30pm-6pm
ළමයි ඊයේ වැඩේ හරියටම ඉවර කරලා දාන්න ඕනි. සිකුරාදා(අද), ⚡️11.30am-2.00pm ත්‍රිකෝණමිතිය past papers ගැටලු සාකච්ඡාව ⚡️2.30pm-6pm 2025 උසස්පෙළ ප්‍රශ්න පත්‍රයේ part B සාකච්ඡාව මෙන්න මේ සාකච්ඡා ටිකට ඔයත් එන්න. අපි ඊයේ වැඩේ 100%ක් මේ විදියට අද ඉවරම කරලා දාමු. එතකොට අඩුපාඩු නෑ🔥

پیام صوتی00:31

https://www.youtube.com/live/zSJnCcQB2Ew?si=xXKYPc0tC-onXizV අහන්න එපා මහන්සිද කියලා!! අකුරක් හරි ඉගනගත්ත අය වචනයක් හරි comment කරන්න ස්තූතී🔥 Comment තමා හෙට අනිද්දා තව උදව් කරන්න හයියක් වෙන්නේ ආදරෙයි💗

پیام صوتی00:18

پیام صوتی00:57

پیام صوتی00:11

TOPIC-WISE PURR | 2026AL PAST PAPERS DISCUSSION එන්න අපි past papers වලින් විතරක් pure syllabus එක වටේ රවුමක් යමු🔥 📆අගෝස්තු
TOPIC-WISE PURR | 2026AL PAST PAPERS DISCUSSION එන්න අපි past papers වලින් විතරක් pure syllabus එක වටේ රවුමක් යමු🔥 📆අගෝස්තු 6 බ්‍රහස්පතින්දා(හෙට) ⏳7am-ඉවරයක්ම වෙනකන් වැඩ 🔗https://www.youtube.com/live/zSJnCcQB2Ew?si=K5N3RKuT09FJiuMh 🫵 සැ:යු: නිබන්ධනයක් නොමැති අතර past papers පොත් අවශ්‍ය වේ. COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

විභාගයට මාස 12යි🫵 2027 SPECIAL MEETING🔥 අද රාත්‍රී 8ට Youtube Live මේ වෙනකොට ඔයා මොන මට්ටමේ හිටියත්, තව මාස 12කින් ඔයා මේ m
විභාගයට මාස 12යි🫵 2027 SPECIAL MEETING🔥 අද රාත්‍රී 8ට Youtube Live මේ වෙනකොට ඔයා මොන මට්ටමේ හිටියත්, තව මාස 12කින් ඔයා මේ match එක දිනන්නම ඕනි!! ඔයා අපේ පන්ති ආවත්, නාවත් කොලයක් පෑනක් අරගෙන live එකට වෙලාවටම එන්න අපි කතා කරමු👊 සැ:යු: දෙමාපියන්ටද සහභාගී විය හැක. Live Link- https://www.youtube.com/live/lUrIuD4leJQ?si=tdHcStHrT6eOdiFZ Telegram- https://t.me/soosage27 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

🔴පුතාලා, ඔයාලට කරලා දෙන්න ගිය වැඩක් පොඩ්ඩක් අසාර්ථක වුනා. ත්‍රිකෝණමිතිය පාඩම ඇතුලේ උගන්වන්න කොටස් 6ක් තියෙනවා. එක කොටසක් අවස
+1
🔴පුතාලා, ඔයාලට කරලා දෙන්න ගිය වැඩක් පොඩ්ඩක් අසාර්ථක වුනා. ත්‍රිකෝණමිතිය පාඩම ඇතුලේ උගන්වන්න කොටස් 6ක් තියෙනවා. එක කොටසක් අවසන් වෙනකොට මම recording එක පැය 1යි මි:45ක් ගිහින්. සෑහෙන මහන්සියක් අරගෙන ඒක කලෙත්. නමුත් ප්‍රශ්නය සම්පූර්ණ පාඩම අවසන් කරන්න නම් අවම පැය 6ක recording එකක් වත් එයි. එහෙම වෙලා past papers සාකච්ඡාවක් දැම්මොත් පැය 10ක් වත් එයි total time එක. මේ වෙලාවේ ඒ වගේ පැය 10ක් ඔයාගෙන් අරගන්න එක සාධරණ මදි. ඒ නිසා මහ රෑ වුනත්, අපිත් වැඩේ අත් හැරියා. මම කරනවා නම් හරියටම කරනවා නැත්තම් බෑ උඩින් පල්ලෙන් කරන්න ඒ නිසා ඔයාල වැඩ ටික කරගෙන යන්න. Thank you!

ඔයාලට PURE ගොඩදාගන්න අපෙන් තව අවශ්‍ය මොනවගේ help එකක්ද?
Anonymous voting

پیام صوتی02:36

+4
P1.pdf2.05 KB

PURE | FIRST PART🤝 සුපිරිම ගැටලු සාකච්ඡාවන් 5ක් PURE PART A එකේ පලවෙනි ගණන් 5හේ එහෙන් මෙහෙන් හරි Theory දන්න කෙනෙක්ද ඔයා 🫵
PURE | FIRST PART🤝 සුපිරිම ගැටලු සාකච්ඡාවන් 5ක් PURE PART A එකේ පලවෙනි ගණන් 5හේ එහෙන් මෙහෙන් හරි Theory දන්න කෙනෙක්ද ඔයා 🫵 ඔයාගේ thinking pattern එක සුපිරියට හදලා AL ගාණ ගොඩම දාන්න පුලුවන් සුපිරිම ගණන් ටිකක් හදමු. 🟠ගණිත අභ්‍යුහණය https://youtu.be/DdKPBlM7Ypw?si=9opXVPrDNZfa3jOd 🟢මාපාංක අසමානතා https://youtu.be/KpYWES21qy8?si=xXsqglR2oRzEOv0l 🔵සංකීර්ණ සංඛ්‍යා https://youtu.be/CI7obe-Tw0E?si=UZrggLs8BWo7yNeK 🟣ද්විපද ප්‍රමේය https://youtu.be/52bomEzdzLg?si=-k6pcb1_AGDtBFhH 🔴සීමාව https://youtu.be/mjOq36ZMlbg?si=7rp08IBmCkpGks_L කාලය නාස්ති නොකර, අමතර කතන්දර කතා නොකර ඉතාම පරිස්සමට කරන ලද videos 5ක් බැවින් ඔයාට විභාගයට ඉතා විශාල ආයෝජනයක් මේ හරහා කරගත හැකිවේ. නිබන්ධන සඳහා https://t.me/soosage27 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

پیام صوتی01:41

ත්‍රිකෝණමිතිය සුද්ද සිංහලෙන් 2026AL COMBINED MATHS හැමෝටම තේරෙන්න කියලා දෙන්නම් ආයිම සුපිරියක්ම වෙන්න🤝 📆අගෝස්තු 4 අඟහරුවාදා
ත්‍රිකෝණමිතිය සුද්ද සිංහලෙන් 2026AL COMBINED MATHS හැමෝටම තේරෙන්න කියලා දෙන්නම් ආයිම සුපිරියක්ම වෙන්න🤝 📆අගෝස්තු 4 අඟහරුවාදා ⏳රාත්‍රී 7 සිට 🔴Live Link- https://www.youtube.com/live/za_2SC1qrWs?si=eztW_yNQiRj3kA-U නිබන්ධන සහ සියලුම තොරතුරු සඳහා 🔗Link- https://t.me/soosage27 COMBINEDMAX චතුෂ්ක සූසගේ(B.Sc)

https://www.youtube.com/live/h0PssRGbQms?si=1CgsPnxTRzuY823a අවශ්‍ය අය ඇවිත් ඉගෙන ගන්න දරුවනේ!!! අද දවල් වෙනකොට අකුරක් නෑර theory සමග ගණන් අවසන් වෙනවා. හවස past papers ටික සාකච්ඡා කරනවා. ජය❤️

සිකුරාදා(හෙට) සංකරණ සංයෝජන live එක යනවා. හෙටින් පාඩම අවසන්. උදේ 7.30ට හරියටම live එකට එන්න. ජය🔥

දිනන්න ඕනි වුනාම මහන්සිය නිවාගන්න වෙලාවක් නෑ! ගේම ගහමු🔥
දිනන්න ඕනි වුනාම මහන්සිය නිවාගන්න වෙලාවක් නෑ! ගේම ගහමු🔥

ඔන්න ශේෂ සාධක ටිකත් උපරිම ගේමක් ගහලා දුන්නා ළමයි. පුලුවන් තරම් තව ගණන් හදන්න. ආයිම ගේමක් ගහලා දෙන්නම් බ්‍රහස්පතින්දා ත්‍රිකෝණමිතියෙන්. ජය ආදරෙයි 😘💗 Comment එකක්වත් දාපල්ලා ගිහින් 😂 තේරුනාද කියලවත් දන්නේ නෑ උඹලට ☺