fa
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

رفتن به کانال در Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 034
مشترکین
+724 ساعت
+1087 روز
+54830 روز
آرشیو پست ها
🔝Biology Game 360 ✅ඔන්න එහෙනම් අද තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 👉සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅Z
🔝Biology Game 360 ✅ඔන්න එහෙනම් අද තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 👉සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක. 🔻අද Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද? ▪️අද අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා. ✅ගියපාර විභාගය මොන වගේද? ✅Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ. ✅Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද? ✅Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද? ▪️ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් අද දැනගන්න ලැබෙනවා. 👉ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ අද ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා. ▪️අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව අද ඔබට තේරේවි. 🔻හැමෝම special meeting එක දවසේ කයිය ගයලා වැඩේ නතර කරනවා. ✅හැබැයි අපි එහෙම නෑ අපි අද ප්‍රතිශක්තිය පාඩම පටන් ගන්නවා. ✅ප්‍රතිශක්තිය මොන වගේ පාඩමක්ද ඒකෙ තියෙන සියලුම කරුණු ටික අද ඔයාට ඉගෙන ගන්න පුළුවන්. 📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ. https://t.me/VS27TH 📱අපගේ Whatsapp සමූහය. https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

⚠️Biology Game 360 ✅ඔන්න එහෙනම් හෙට තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 🔻සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅
⚠️Biology Game 360 ✅ඔන්න එහෙනම් හෙට තමයි මුළු ලංකාවෙම Bio කරන ළමයි එක තැනකට එන දවස. 🔻සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක. ✅Zoom online live මෙන්ම youtube Live සම්බන්ධ විය හැක. 👉හෙට Bio කරන ළමයින්ගේ ජීවිතය වෙනස් වන දවස කිව්වොත් ඔයා පිළිගන්නවද? ✅හෙට අපි special meeting එක ගන්නවා. ඉතින් ඒකෙදි වැදගත් දේවල් ගොඩක් කතා කරනවා. ▪️ගියපාර විභාගය මොන වගේද? ▪️Time table එකක් හදාගෙන වැඩ කරන විදිහ. ▪️Theory බින්දුව මට්ටමින් ඉන්න ළමයෙක් A එකකට එන්නේ කොහොමද? ▪️Theory Part එකක් හරියට ඉගෙන ගෙන questions වලදී ලකුණු ඔක්කොම ගන්නේ කොහොමද? ✅ඉතින් ඔන්න ඔය වගේ කරුණු ගොඩක් හෙට දැනගන්න ලැබෙනවා. 🧠ඉතින් ලංකාවේ 1 එකේ Bio පන්තියේ හෙට ළමයි ඔක්කොම ටික එක තැනකට එකතු වෙනවා. ✅අපිට අභියෝගය තියෙන අපිත් එක්ක. අපිට ලංකාවේ වෙන කිසිම Bio පන්තියක් අභියෝගයක් නොවන බව හෙට ඔබට තේරේවි. 📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ. https://t.me/VS27TH 📱අපගේ Whatsapp සමූහය. https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

හරි ගාන කියාගෙන යමූ

ශාක සෛලවල තරලමය ස්වභාවය පවත්වා ගැනීමට කොලෙස්ටරෝල් දායක වේ.
Anonymous voting

සංතෘප්ත මේද Cis හා Trans ලෙස ආකාර දෙකකි.
Anonymous voting

අසංතෘප්ත මේද සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේදී ද්‍රව ලෙස නොපවතී
Anonymous voting

අසංතෘප්ත මේද අම්ලවලින් සැදුණු මේදය අසංතෘප්ත මේද ලෙස හැඳින්වේ
Anonymous voting

සාමාන්‍යයෙන් සත්ව මේද සංතෘප්ත මේද වේ
Anonymous voting

ග්ලිසරෝල් අණුවක් සංතෘප්ත මේද අම්ල අණු දෙකක් හා අසංතෘප්ත මේද අම්ලයක් සමඟ සම්බන්ධ වී සංතෘප්ත මේද අණුවක් සාදයි
Anonymous voting

සංතෘප්ත මේද අම්ලවල හයිඩ්‍රොකාබන් දාමයේ කාබන් පරමාණු අතර එක් බන්ධනවලට අමතරව ද්විත්ව බන්ධන ද පවතී
Anonymous voting

මේද අණු ට්‍රයිඇසිල් ග්ලිසරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ් ලෙස හැඳින්වේ
Anonymous voting

මේද අම්ල අණු ග්ලිසරෝල් අණුවේ ඇති එක් එක් OH කාණ්ඩ සමඟ හයිඩ්‍රජන් බන්ධනවලින් බැඳේ.
Anonymous voting

මේද අම්ල අණුවක හයිඩ්‍රොකාබන් දාමයේ කාබන් පරමාණු සුළු සංඛ්‍යාවක් පවතී
Anonymous voting

https://youtu.be/B6W9xTId8tY?si=mrOYhISPCmBQD902 🔝ලංකාවේ අංක 1කේ Biology Revision එක. ✅ආරම්භයේ ඉඳන්ම Webinar එකත් Full වෙලා You tube live එකෙත් විශාල ප්‍රමාණයක් ඉන්න ලංකාවේ එකම Bio පන්තිය. 👉සම්පූර්ණ විෂය නිර්දේශයම මාස හයෙන් ආවරණය. ✅Theory + Questions + Short Notes + Papers මේ ඔක්කොමත් එක්ක මාස 6ටම පන්ති ගාස්තුව Rs 3800. ⭐️වැඩේ වෙන්නේ කොහොමද කියලා බැලුවේ නැත්නම්, උඩ තියන ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එකක බලන්න. ✅එහෙනම් මේ පාරත් අපි ලංකාව හොල්ලන්නයි යන්නේ. ✅ගොඩක් දේවල් Youtube channel එක හරහා වෙන නිසා චැනල් එකත් Subscribe කරලා තියාගන්න

🔈2027 Special Meeting ✅මාස 6ක් ඇතුළත Theory සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, ⭐️මාස 11ක් ඇතුළත A එකකට යන සැලැස්ම. 🗓සැප්තැම්බර් 8 අඟ
🔈2027 Special Meeting ✅මාස 6ක් ඇතුළත Theory සම්පූර්ණයෙන් ආවරණය කරගෙන, ⭐️මාස 11ක් ඇතුළත A එකකට යන සැලැස්ම. 🗓සැප්තැම්බර් 8 අඟහරුවාදා ප.ව 6ට Youtube live ලෙස සජීවීව පැවැත්වේ. ✅Bio කියන්නේ තර්කානුකූල විෂයක්.ඒ නිසා Plan එකක් ඇතුව මුල ඉඳන් වැඩ කරන්න ඕනේ. ✅Work plan කියලා කරන්න බැරි වැඩ ගොඩක් දාගෙන විෂය අනාගන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. 🔻ඉතින් අපි මේ Special Meeting එකේදි වැදගත් කරුණු කීපයක් ගැනම කතා කරනවා. ✅අන්න ඒ නිසා තමයි අපි හැමවෙලේම කියන්නේ මේ Meeting එක ඔයාගේ ජීවිතේ Turning Point එක කියලා. ✅එක විෂයකට ලොකු කාලයක් දීලා, වැඩ ගොඩක් තියෙන Plan එකක වැඩ කරලා විෂයන් 3 ම අනා ගන්නැතුව, විෂයන් තුනම Balance කරන විදිය ගැන අපි ඔයාට කියලා දෙනවා. 🔻නීරස වෙලා තියෙන Bio රසට ම ඉගෙන ගන්න විදිය ඔයාට එදාට දැනගන්න පුළුවන්. 📱Link එක ඒ වෙලාවට Telegram හරහා ලබා දෙනු ලැබේ. https://t.me/VS27TH 📱අපගේ Whatsapp සමූහය. https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

https://t.me/VS27TH මෙ වෙනකොට ඔයාට තේරෙනවනෙ අපේ වැඩපිලිවෙල😌🔥 තව ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් එක්ක කට පාඩම් ජීව විද්‍යාව තර්කානුකූලව ඉගෙන ගන්න මේ මැසෙජ් එක ඔයාගෙ යාලුවටත් ශෙයා කරන්න😌🔥

10න් කීයක් හරිද ඉතින්?

ශාක කාබෝහයිඩ්‍රේට සෑදීම සඳහා සූර්ය ශක්තිය භාවිතා කරයි.
Anonymous voting

ජීවන ශාක සඳහා ග්ලයිකොජන් හා සෙලියුලෝස් යන කාබෝහයිඩ්‍රේට දෙවර්ගයම ප්‍රයෝජනවත් වේ.
Anonymous voting

ග්ලූකෝස් හා ගැලැක්ටෝස් නම් මොනොසැකරයිඩ ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳීමෙන් ලැක්ටෝස් සෑදී ඇත.
Anonymous voting