es
Feedback
QUIZ REVISION 2026 | SD

QUIZ REVISION 2026 | SD

Ir al canal en Telegram

මාස තුනෙන් මුළු Syllabus එකම මතක් කරගන්න ගමන් මාස 04ක් paper ලියන්න.. QUICK REVISION 2026

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram QUIZ REVISION 2026 | SD

El canal QUIZ REVISION 2026 | SD (@quick26sd) es un actor destacado. Actualmente la comunidad reúne a 13 775 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 13 775 suscriptores.

Según los últimos datos del 01 julio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 326, y en las últimas 24 horas de 13, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 64.83%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 20.14% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 8 931 visualizaciones. En el primer día suele acumular 2 774 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 98.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
මාස තුනෙන් මුළු Syllabus එකම මතක් කරගන්න ගමන් මාස 04ක් paper ලියන්න.. QUICK REVISION 2026

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 02 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

13 775
Suscriptores
+1324 horas
+1507 días
+32630 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
julio '26
julio '26
+16
en 0 canales
junio '26
+381
en 0 canales
Get PRO
mayo '26
+13 471
en 3 canales
Get PRO
abril '26
+2
en 8 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
02 julio+3
01 julio+13
Publicaciones del Canal
🔥 ප්‍රවේණිය 🔥 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 හෙට හවස 3.00 සිට පාන්දර 3.00 දක්වා YouTube 🌐 සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව අපිත් එක්ක එකතු
🔥 ප්‍රවේණිය 🔥 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 හෙට හවස 3.00 සිට පාන්දර 3.00 දක්වා YouTube 🌐 සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව අපිත් එක්ක එකතු වෙන්න #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

2
July month paper class ▶️▶️ අවසාන ආයුධ
2 511
3
🛑 SPECIAL NOTICE 🛑 ❗ජූලි -අවසාන මාසයේ සිට Main Revision, QUIZ Revision, Theory ලෙස වෙනම වෙනම වෙන් කරන ලද කාණ්ඩ ලෙස පංති නොපැවැත්වේ. ❗එබැවින් සියලුම කාණ්ඩ ඔස්සේ පැමිණි සිසුන්ට Final Seminar Series සහ Paper Only පංති වල තමන්ට අවශ්‍ය වන කාණ්ඩයට සම්බන්ධ වීමේ හැකියාව ඇත. ❗පහත දුරකථන අංක හරහා වැඩිදුර තොරතුර ලබා ගැනීමේ හැකියාව ඇත. ◻️අලුතින්ම පංතියට සම්බන්ධ වන අයෙක් නම් විස්තර දැන ගැනීමට - 0769099230 ◻️Final Seminar Series සම්බන්ධව - 0778844249 ◻️2026 Paper class සම්බන්ධව - 0769879989 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
3 892
4
❗මේ වන විට ජූලි මාසය සඳහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත. ❗අපගේ පංතියට අලුතින්ම සම්බන්ධ වන අයෙක් නම් පහත website එකට register
❗මේ වන විට ජූලි මාසය සඳහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත. ❗අපගේ පංතියට අලුතින්ම සම්බන්ධ වන අයෙක් නම් පහත website එකට register වීම අනිවාර්ය වේ. 🔺sddopamine-lite website link- https://web.sddopamine-lite.com/ 🔺 පළමුව පහළ YouTube video එක නරඹා පෙන්වා ඇති ආකාරයට අපගේ web site එකේ student account එකක් නිර්මාණය කරගන්න. https://youtu.be/Kg5FAAGFRfg 🔺 දෙවනුව දැනටමත් අපගේ website එකෙහි register වී ඇති අයෙක් නම් පහළ වීඩීයෝ නරඹා දී ඇති උපදෙස් පරිදි ගෙවීම් සිදු කරන්න. ●Payment Submission part 01- https://youtu.be/j6JCrUhweSw ●Payment Submission part 02- https://youtu.be/V87FjhZ6ATU 🔺 පහත සඳහන් ගිණුම් අංක වලට පමණක් මුදල් බැර කළ යුතුය. ✔️Commercial bank 8010278044 N B S DHANUJAYA NAWARATHNA Branch: Nikaweratiya ✔️BOC 87467411 N B S D NAWARATHNA Branch : Nikaweratiya 🔶 ඔබ විසින් මුදල් ගෙවූ පසු ලැබෙන රිසිට්පතෙහි ඉදිරිපස පහත සඳහන් තොරතුරු පැහැදිලි අකුරින් ලියා එවිය යුතුයි. ■ඔබ සම්බන්ධ වන පන්තිය : ■ඔබගේ නම : ■Code number:(අලුතින් සම්බන්ධ වන අයෙක් නම් මේ සඳහා New Student ලෙස සදහන් කරන්න.) ඔබ ඉගෙනුම ලබනා ■මාධ්‍යය: ( සිංහල / English/Tamil) ■Shy එක: ■දිස්ත්‍රික්කය: ■මුදල් ගෙවූ මාසය: ❗ රිසිට්පතෙහි ඉහත තොරතුරු අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. නැත්නම් ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ. 🔘🔘 මුදල් Online tranfer කරනවා නම් පහත තොරතුරු ඇතුළත්ව පැහැදිලි screenshot එකක් හරහා එවිය යුතුයි. ■Reference number එක ■Remark/Description/Staus එක ලෙස ඔබගෙ නම සහ ගෙවීම් කල මාසය දැක්විය යුතුයි. ■Deposit date & time/ මුදල් තැන්පත් කළ දිනය හා වෙලාව ■Deposit amount/ගෙවූ මුදල ■Deposit account /ආයතනයේ තැන්පතු ගිණුම ❗ ඉහත තොරතුරු පැහැදිලිව සඳහන් වී නොමැති නම් online ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ. ‼️සෑම මාසයක ම පළමු සතියෙන් පසුව live class links ලබා දෙන්නේ paid සිසුන්ට පමණි. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
3 581
5
‼️ ළමයි අද පංතිය හවස 5.00 ට පටන් ගන්නවා....
4 239
6
🔥 ප්‍රවේණිය 🔥 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ජූලි මස 03 වන සිකුරාදා හවස 3.00 සිට පාන්දර 3.00 දක්වා YouTube 🌐 සහ ZOOM 🌐 ඔස්සේ සජී
🔥 ප්‍රවේණිය 🔥 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 ජූලි මස 03 වන සිකුරාදා හවස 3.00 සිට පාන්දර 3.00 දක්වා YouTube 🌐 සහ ZOOM 🌐 ඔස්සේ සජීවීව අපිත් එක්ක එකතු වෙන්න #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
4 414
7
When: Jun 29, 2026 07:00 PM Colombo Topic: ශ්වසන පද්ධතිය Register in advance for this webinar: https://us02web.zoom.us/webinar/register/WN_6BLRzTPGQQqVxr0y9ihyfQ After registering, you will receive a confirmation email containing information about joining the webinar.
4 959
8
මේ සතියෙ paper එක ගැන Announcement එක.... අනිවාර්යයෙන් අහන්න.. මේ සතියෙ paper එක වෙන විදිහ වෙනදාට වඩා වෙනස්...
3 221
9
Guess paper 02 Discuss එක සවස 4.30ට ආරම්භ වෙනව... අද හුගක් වැදගත් දවසක්.. අපිට ගොඩක් දේවල් කතා කරන්න තියනව...
4 850
10
මෙන්න මේක තමා මම කැමතිම වැඩේ...
5 518
11
Mensaje de voz
5 614
12
Mensaje de voz
5 221
13
Quiz, Main, Theory Last month Time table 29 සදුදා - රාත්‍රී 7.00 - 12.00 දක්වා ශ්වසන පද්ධතිය (main + Quiz) 30 අගහරුවාදා - ව්‍යවහාරික ජීව විද්‍යාව 02 (main + Quiz + Theory ) 2026 Final Seminar series 03 - ප්‍රවේණි විද්‍යාව Seminar (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 06 - අණුක ජීව විද්‍යාව Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 07 - ප්‍රවේණිය හා අණුක ප්‍රශ්න සාකච්ඡාව (නැවත මතක් කිරීම) (සවස 7.00 - 12.00 දක්වා) 10 - Micro Biology Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 13 - සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය Seminar 01(නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 17 - සත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය Seminar 02 (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 20 - ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 24 - ජීවයේ රසායනික හා සෛලීය පදනම Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 27 - පරිසර විද්‍යාව හා ව්‍යවහාරික ජීව විද්‍යාව Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා) 31 - Practical Seminar (නැවත මතක් කිරීම) (සවස 3.00 - පාන්දර 3.00 දක්වා)
5 442
14
‼️ ළමයි බහුතරයකට වෙනත් පංතියක් පැවැත්වෙන නිසා අද පංතිය නිවාඩු. හෙට හවස 4ට Paper Discussion එක පටන් ගන්නවා. අද රෑට Guess Paper 01 සහ 02 Marking Scheme website එකෙන් ලබාගන්න පුළුවන්. (Marking පොඩ්ඩක් ප්‍රමාද කරේ පොඩිවත් mistake එකක් නැතුව දෙන්න ඕනෙ නිසා..)
5 632
15
අද අපි රෑ 7.00ට පංතිය පටන් ගන්නව, සෛලීය ශ්වසනය හා ප්‍රභාසංස්ලේෂණය සාකච්ඡා කරනව... උඩ තියන pdf එකේ ප්‍රශ්න තමා අපි පාවිච්චි කරන්නෙ... (2nd unit full paper 2026)
4 501
16
2026 2ND LESSON MCQ PAPER REVISION.pdf
9 118
17
*Quiz Revision time table [This week]* 24 - ප්‍රභාසංස්ලේෂණය සෛලීය ශ්වසනය (start 7.00pm) 26(සිකුරාදා) - ශ්වසන පද්ධතිය (start 7.00pm) 28 - 2nd unit day 02 (එන්සයිම, විභාජනය, සෛලීය පදනම වැදගත් කොටස්) (start 6.00 pm)
4 472
18
එසේ නම් සැවොම 07ට Log වෙමු...
7 527
19
Mensaje de voz
7 320
20
🛑🔊හදිසියේ ඇති වූ තාක්ෂණික දෝෂක් තවමත් නිරාකරණය කර ගැනීමට නොහැකි තත්වයක පවතින නිසා අද දිනට පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යාවහාරික ජීව විද්‍යාව සම්මන්ත්‍රණය අද දින නොපැවැත්වෙන අතර, එය ජුනි 25 වන බ්‍රහස්පතින්දා සවස 4.00 ට පැවැත්වේ. ❗එදිනට YouTube Unlisted streaming එකක් හරහාද සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනු ඇත. ඇති වූ අපහසුතාවය වෙනුවෙන් කණගාටුවට ප්‍රකාශ කර සිටිමූ. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
903