es
Feedback
2027 Paper Class | Amila Dasanayake

2027 Paper Class | Amila Dasanayake

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram 2027 Paper Class | Amila Dasanayake

El canal 2027 Paper Class | Amila Dasanayake (@echem_27paper) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 26 109 suscriptores, ocupando la posición 7 495 en la categoría Educación y el puesto 57 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 26 109 suscriptores.

Según los últimos datos del 05 septiembre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 10 145, y en las últimas 24 horas de 576, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 36.07%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 20.41% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 9 380 visualizaciones. En el primer día suele acumular 5 308 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 36.

📝 Descripción y política de contenido

No se ha proporcionado la descripción del canal.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 06 septiembre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

26 109
Suscriptores
+57624 horas
+4 7937 días
+10 14530 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+2 804
en 4 canales
agosto '26
+7 710
en 16 canales
Get PRO
julio '26
+670
en 1 canales
Get PRO
junio '26
+510
en 3 canales
Get PRO
mayo '26
+798
en 3 canales
Get PRO
abril '26
+733
en 2 canales
Get PRO
marzo '26
+987
en 3 canales
Get PRO
febrero '26
+985
en 3 canales
Get PRO
enero '26
+10 919
en 2 canales
Get PRO
diciembre '250
en 4 canales
Get PRO
noviembre '25
+2
en 1 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
06 septiembre+102
05 septiembre+576
04 septiembre+258
03 septiembre+646
02 septiembre+491
01 septiembre+731
Publicaciones del Canal
👉2027 Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සිසුන් පහත link එක හරහා සහභාගී වන්න. 🕔session 01: ප.ව.03.00 සිට ප.ව.05.00 දක්වා Join Zoom Meeting https://zoom.us/j/94242796916?pwd=KTa2ap77iDOCvpvboaaKCTjVRoVhxe.1 Meeting ID: 942 4279 6916 Passcode: 535540 වැඩි විස්තර සඳහා :https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2
+2
2027 Season 02 Paper 01 (MCQ) SM
618
3
අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2027 Season 02 Paper 01 (MCQ) Session 03 - ප.ව.03.00 සිට ප.
අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2027 Season 02 Paper 01 (MCQ) Session 03 - ප.ව.03.00  සිට ප.ව.05.00 දක්වා Session 04 - ප.ව.07.00  සිට ප.ව.09.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස සහ ප්‍රශ්න පත්‍රය Submit කිරිම සදහා Submission link, Telegram Channel එක මගින් ලබා දීම සිදු වේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එකද, Telegram Channel එක මගින් ලබා දීම සිදු වේ. 🔴ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුලත් කරන්න. 🔻MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - ❤️https://youtu.be/XmpfWiwEGLI වැඩි විස්තර සඳහා : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 134
4
+2
2027 Season 02 Paper 01 (MCQ) SM
6 036
5
👉2027 Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සිසුන් පහත link එකෙන් ප්‍රශ්න පත්‍රය ලිවීම සදහා සහභාගී වන්න. 🕔session 02: ප.ව.07.00 සිට ප.ව.09.00 දක්වා Join Zoom Meeting https://zoom.us/j/96690638926?pwd=rG9cyIw1aOYpauiJqnaT9daneuyefC.1 Meeting ID: 966 9063 8926 Passcode: 159443 වැඩි විස්තර සඳහා :https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 975
6
අපිට අටයි Celebrating 8th Anniversary of ECHEM 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අපිට අටයි Celebrating 8th Anniversary of ECHEM 🔥 ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 478
7
✅2027 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Pap
✅2027 Paper Class 🔴හෙට දින ගම්පහ ඉන්දීප ආයතනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය    Season 02 Paper 01 (ESSAY) ✈️Session 01 - ප.ව 1.00 - ප.ව 3.30 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 999
8
+2
2027 Season 02 Paper 01 (MCQ) SM
5 764
9
2027 S2 Paper Class - Paper 1 (MCQ) SM.pdf
1
10
🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි . https://www.youtube.com/live/ODK9Oc8RkuY?si=BuF_k7lgcAy3uP6F
5 748
11
⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හ
⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j/98831215990?pwd=kgRECh4BZJp2aMSKZZbVHEvKAlIdAQ.1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 716
12
⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හ
⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j/98831215990?pwd=kgRECh4BZJp2aMSKZZbVHEvKAlIdAQ.1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
31
13
👉2027 Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සිසුන් පහත link එකෙන් ප්‍රශ්න පත්‍රය ලිවීම සදහා සහභාගී වන්න. 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස echem.lk වෙබ් අඩවියෙන් සහ Zoom session තුළදි ලබා දීම සිදු වේ. 🕔session 01: ප.ව.03.00 සිට ප.ව.05.00 දක්වා Join Zoom Meeting https://zoom.us/j/96690638926?pwd=rG9cyIw1aOYpauiJqnaT9daneuyefC.1 Meeting ID: 966 9063 8926 Passcode: 159443 ▪️අදාළ paper session කාලය තුළ paper එක කරල submit කරන්න. MCQ submission link - https://forms.gle/V9jMQKtNXR99MKxN8 වැඩි විස්තර සඳහා :https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 726
14
🔻අද 2027 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Season 02 Paper 01 (MCQ) ✈️ ප.ව.3.30 - ප.ව.5.30 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන
🔻අද 2027 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව        Season 02 Paper 01 (MCQ) ✈️ ප.ව.3.30 - ප.ව.5.30 දක්වා 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 109
15
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක ස
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥 Limited Edition - Only 1,000 Pieces ❗️ Website Link :https://student.echem.lk/student/store ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 338
16
අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2026 Season 02 Paper 01 Session 01 - ප.ව.03.00 සිට ප.ව.05.0
අද Online ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු වේ. ✅මෙම සතියේ ප්‍රශ්න පත්‍රය. 2026 Season 02 Paper 01 Session 01 - ප.ව.03.00  සිට ප.ව.05.00 දක්වා Session 02 - ප.ව.07.00  සිට ප.ව.09.00 දක්වා 🔴ප්‍රශ්න පත්‍රය PDF එකක් ලෙස ECHEM.lk වෙබ් අඩවියෙන් සහ පළමු ප්‍රශ්න පත්‍රය පමණක් zoom session තුළදි ලබා දීම සිදු වේ. 🔴ප්‍රශ්න පත්‍රය submit කිරිම සඳහා submission Link, echem.lk වෙබ් අඩවියෙන් සහ Telegram Channel එක හරහා ලබා දීම සිදුවේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා Zoom Link එක ද වෙබ් අඩවිය හරහා සහ Telegram Channel එක මගින් ලබා දීම සිදු වේ. 🔴ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුළත් කරන්න. 🔻MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - ❤️https://youtu.be/XmpfWiwEGLI 🔴රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න 🔻Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය- 🟥 https://youtu.be/qnHaSOf65fU ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න 🟥 https://youtu.be/hs2orS8rKYU වැඩි විස්තර සඳහා : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 391
17
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහන
🔻ECHEM 8th Anniversary - Wrist Band අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥 Limited Edition - Only 1,000 Pieces ❗️ Website Link :https://student.echem.lk/student/store ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 527
18
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 5 of 6 2024, 2025 - හයවෙනි සහ හත්වෙනි
“මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 5 of 6 2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක, ‍ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා.. 2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක්‌ වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත. අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 167
19
✅2027 Paper Class හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Seaso
✅2027 Paper Class හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය    Season 02 Paper 01 (MCQ) ✈️Session 03 - ප.ව 1.00 - ප.ව 3.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න. පිරිමි ළමයි - වල Hall එකට යන්න. 🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව    Season 02 Paper 01 (MCQ) ✈️ප.ව 3.30 - ප.ව 5.30 දක්වා ✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ.  🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 734
20
✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 01 (
✅හෙට ඉහත සඳහන් Paper Centers වල දී භෞතිකව 2027 ප්‍රශ්න පත්‍ර ලිවිම සිදුවේ. හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය Season 02 Paper 01 (MCQ) ✈️ පෙ.ව. 8.00 සිට 5.30 දක්වා 🔴මෙම කාල සීමාව ඇතුලත පැය දෙකක කාලයක් තුළ දී ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී විය හැක. 🔴පළමු දින ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා නොමිලේ සහභාගී විය හැක. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්ම Echem.lk වෙබ් අඩවිය මඟින් ලබා දෙන QR කේතය රැගෙන යන්න. එදින ලියවෙන ප්‍රශ්න පත්‍රය ආයතනයේ දී ලබාදීම සිදුවේ. 🔴විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Live සහ Recording ලෙස හෝ Live Stream ලෙස වෙබ් අඩවිය ඔස්සේ අධ්‍යයනය කළ හැක. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 660