2025 Midnights Sessions | Amila Dasanayake
📈 Análisis del canal de Telegram 2025 Midnights Sessions | Amila Dasanayake
El canal 2025 Midnights Sessions | Amila Dasanayake (@midnights25) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 17 390 suscriptores, ocupando la posición 11 319 en la categoría Educación y el puesto 106 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 17 390 suscriptores.
Según los últimos datos del 07 octubre, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -653, y en las últimas 24 horas de -18, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 5.02%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 0.97% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 874 visualizaciones. En el primer día suele acumular 169 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 1.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Discussion group: https://t.me/echem25Dis”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 08 octubre, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
මේ Project එක යටතේ මේ පාර O/L ලියන්න ඉන්න හැම ළමයෙක්ටම නොමිලේ විභාගයේ තෝරාගත් විෂයයන් කිහිපයකට අදාළ පාඩම් කරන්න ඉතාම ලේසි වෙන විදිහට හදපු විශේෂ Short Note Series එකක් සහ විභාග අනුමාන MCQ ප්‍රශ්න විභාග දවස වෙනකන්ම දිනපතා නොමිලේ O/L ළමයින්ට ලබාදෙනවා.🔴මේ සඳහා කරන්න අවශ්‍ය වෙන්නේ පහළ තියෙන Community වලින් ඔබට ආසන්නම නගරයට අදාල Whatsapp Community එකට සම්බන්ධ වෙන එක. ඒ හරහා සම්පූර්ණ දැනුවත් කිරීම් හැම එකක්ම කරනවා.
Colombo https://chat.whatsapp.com/LZqVoS5hodeL2bO9nnXCwA Negombo https://chat.whatsapp.com/Ha85JPd7swa64NFXlXAgKL Kalutara https://chat.whatsapp.com/IQ2f7j5C0AJ9XMhA0AKFQQ Panadura https://chat.whatsapp.com/GZ0IxV6ZKI2AgmPLneSYEn Gampaha https://chat.whatsapp.com/BzUX6qSI35b0cMSVknuHbX Kandy https://chat.whatsapp.com/BlkrF5Od5kMKD5flbQneyP Matale https://chat.whatsapp.com/JbrrH9AheqDK0iUtnsLCUb Nuwara Eliya https://chat.whatsapp.com/FTg217yxTA33czAgNaqNEh Galle https://chat.whatsapp.com/DV4R1mNLFMm3AtgcRZz94C Matara https://chat.whatsapp.com/FNap0IHomqo2R43GBLwKcw Hambantota https://chat.whatsapp.com/Keghm6zLelIIpNvCykSdNQ Ampara https://chat.whatsapp.com/HBPUMZc8Ozg5o58XVV5uzu Kurunegala https://chat.whatsapp.com/LwF54Av0lnv2s6E1EDhEjN Chilaw https://chat.whatsapp.com/EHSvzXiuMapJO0EUYeBwSm Puttalam https://chat.whatsapp.com/DLTsdCDwvXn8c1tY6z2RSb Anuradhapura https://chat.whatsapp.com/KVdvZw5wvszCK5AmmL7DzB Polonnaruwa https://chat.whatsapp.com/Kv6g7TYeetmFJIsVNT4PQj Badulla https://chat.whatsapp.com/JLdGzJLMJah8qYQfjfCqVy Bandarawela https://chat.whatsapp.com/B8woGVi8yTDIUMKhgSZrsa Monaragala https://chat.whatsapp.com/FAFhVwM71ob2C6CETd8j0r Ratnapura https://chat.whatsapp.com/Ej8oSsgvmZz8FKjbfW6OQv Kegalle https://chat.whatsapp.com/LYFh3Nmdsi8DcQQgjMVZxF Kuliyapitiya https://chat.whatsapp.com/LHgRKXbq4R10JTEUrXdVHq Horana https://chat.whatsapp.com/GyehhtAUC9yG8mmLg1xxwX Embilipitiya https://chat.whatsapp.com/HemksieKdRhHG5hEN921vB Ambalangoda https://chat.whatsapp.com/DXl9fnl11DwLH160dpKZdV Tangalle https://chat.whatsapp.com/BjW0gJwRv747Rym3Ftqb3Aඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවනම් අනිවාර්යයෙන් මේ ගැන එයාලව දැනුවත් කරන්න. -Team ECHEM- ❤️❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
"එහෙනම් ළමයි, අපි අන්තිම වතාවට Chemistry වලින් කතා කරමු"🔍අගෝස්තු 01 සෙනසුරාදා 🕔රාත්‍රී 10.30 සිට 2026 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම අනිවාර්යයෙන්ම සජීවීව සම්බන්ධ වෙමු🔥 ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා යාළුවන්ටත් කියන්න. Links පහත Telegram channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/Midnights26 ❤️https://t.me/echem_26R එහෙනම්, අන්තිම වතාවකට හම්බෙමු❤️ #OneLastMidNight ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක✔️
▪️පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) ▪️ශ්‍රී ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව අඛණ්ඩව හතරවන වරටත් ▪️දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් ▪️දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් ▪️පළමු වර S හෝ F සාමාර්ථයක් ලබා දෙවන වතාවේ එය A හෝ B දක්වා වෙනස් කළ සිසුන් 252ක්අපගේ මෙම ප්‍රතිඵල වචන වලට පමණක් සීමා නොවේ. මේ සෑම A අකුරකටම අදාල සිසුන්ගේ නම්, පාසල්, විභාග අංක, ranks සියල්ල ඇතුලත් ප්‍රතිඵල ලේඛනය සහ එහි විශ්ලේෂණය අන්තර්ගත video එක පහත link එක හරහා ඔබට දැකගත හැක. 🟥https://youtu.be/KxNBLMu054E?si=LD7Wa-u4N8Es1WCS 🔴වැදගත්: මෙහි අන්තර්ගත සෑම ප්‍රතිඵලයක්ම අපගේ පන්ති වලට මුදල් ගෙවා සම්බන්ධ වූ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. දවසක් දෙකක් පන්තියට සම්බන්ධ වූ හෝ නිකමට website එකෙහි register වූ සිසුන්ගේ ප්‍රතිඵල මෙහි නැත. සිසුන් පුරවන form එකක ඇති ඔහේ ඉදිරිපත් කරන තොරතුරු මෙහි නැත. එනම් සෑම ප්‍රතිඵලයක්ම අප විසින් නැවත පරික්ෂා කර, තහවුරු කරගැනීමෙන් පසුව පමණක් ඉදිරිපත් කෙරේ. මෙම ඕනෑම ප්‍රතිඵලයක් පිළිබඳව සැක සහිත ඕනෑම පුද්ගලයෙකුට එය අප වෙත ඉදිරිපත් කර එය තහවුරු කරගැනීමට හැකියාව ඇත. (0704244444) තමන්ගේ මට්ටමට සාපේක්ෂව සිතන ඇතැමෙක්ට මෙම ප්‍රතිඵල අදහාගත නොහැකිව ඊට විවිධ හේතු දැක්වීම් කරනු අප දැක ඇත. ඔවුන්ගේ උපරිමය අපගේ අවමය ආසන්නයටවත් නොවන විට එසේ සිතීම ඔවුනට සාපේක්ෂව සාධාරණය. එසේ හිතට එන යමක් පවසා සිත් සනසා ගැනීම පිළිබඳව අපගේ අමනාපයක් නැත. නමුත් සත්‍යය සත්‍යයමය. අප මේ අභිභවා යන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. සරලව කියන්නේ නම්, අපට සන්සන්දනය කිරීමට තරම්වත් ප්‍රතිඵල ඇත්තේ අපගේම පසුගිය වසරේ ප්‍රතිඵල ලේඛනය පමණි. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වයට ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
