Science Picco 🔬
Ir al canal en Telegram
🌐 𝙎𝘾𝙄𝙀𝙉𝘾𝙀_𝙋𝙄𝘾𝘾𝙊 🧬 🔭 🥇 මේක තමයි ලංකාවෙ A/L Science ලමයි අතරෙ ජනප්‍රියම මීම් චැනල් එක Cls ගිහිල්ලා පාඩම් කරලා මහන්සි උනාම stress නැති කරගන්න පොඩ්ඩක් හිනාවෙන්න එන්න.😜
Mostrar más9 562
Suscriptores
-324 horas
-97 días
+17030 días
Archivo de publicaciones
9 563
✅ සිංහල මාධ්‍ය සිසුන් syllabus එක cover වෙන්නේ නැති වෙයි කියලා බයෙන් නේද ඉන්නේ ?
ඔන්න ඒකට එකම විසදුම 👋
අවුරුද්දෙන් Syllabus එක ආවරණය කරන ලංකාවේ #1 Physics 2028 Fast Track Programme එක ( සිංහල මාධ්‍ය)📣
📍Physical SyZyGy නුගේගොඩ ✅Online ලංකාවටමපහත Google Form එක පුරවා දැන්ම පන්තියට අනිවාර්යයෙන් ලියාපදිංචි වන්න👇 https://forms.gle/T3ynbJvWzBHPhykT8 🌐 Join Our VIP Community 💬 https://chat.whatsapp.com/ICdVoIznrd573WIh3c18LN 🌐 Join Our VIP Telegram https://t.me/JL2028FTP වැඩි විස්තර සදහා 📣 0766663851 Engineer , ජනිදු ලීලානන්ද Gen එකට Match වෙන Physics
9 563
ශ්‍රේෂ්ඨයාණෙනි, ඔබ නොවන්නට අප නැත!
"ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්‌ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා. මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිල අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදියට අපට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය, දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත්, සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවන් වේ නම් ඒ ආත්ම වර්ණනාව ඔගස්‌ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාවට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද?"(හැන්සාඩ් වාර්තා 944 - 946 පිටු) C.W.W. කන්නංගර මැතිඳුන්ගේ ගුණ සමරමු. 1969.09.23 ❤️🔥
9 563
ඔන්න තව Practical දෙකක් Free දුන්නා 😌❤️
පුලුවන් හැම කෙනෙක්ම Share කරලා support එක දෙමුද 🥹❤️
