es
Feedback
𝐍𝐎𝐓𝐄𝐒 𝐁𝐘 𝐂𝐀𝐊𝐄𝐘𝐘 ❤️🍰

𝐍𝐎𝐓𝐄𝐒 𝐁𝐘 𝐂𝐀𝐊𝐄𝐘𝐘 ❤️🍰

Ir al canal en Telegram

┝ 𝐍𝐎𝐓𝐄𝐒 𝐁𝐘 𝐂𝐀𝐊𝐄𝐘𝐘 | Since 2025© │ ┝Chat : @revision_notes_by_cakeyycht │ ┝Topic Folder : @notes_by_cakeyy_store_1 │ ┝Hotline : │ ┕ Channel's Owner : @cakeyyy06 ❝ ආසාවෙන් ලියන්න, ලියලම ඉවර කරන්න ❞

Mostrar más
8 127
Suscriptores
Sin datos24 horas
+1647 días
+46930 días
Archivo de publicaciones
ඕනිදෝ 😌💫
ඕනිදෝ 😌💫

☄️විකිරණය‼️
👉gυєѕѕ ∂αу ➡️
TuteSummary note
Class එකේ හදපු ගණන් වලට අමතරව note එකකුත් තියෙනවා  🧸💙✨
2026.07.31
Imashi🌻💛" #Physics #perfectnotes #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮

විකිරණය Guess Day එකේ හදපු ගණන් ටික, special note එකක් ඔයාලට ඕනිද 👀🌚

MIDNIGHT SESSION 🌙✨🥀" EPISODE 11
🌿සමතුලිතතාව Mcq පුහුණුව
🎀කලාප සමතුලිතතාව හා pH
🗓2026.07.29
Imashi" #chemistry #perfectnotes #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮

මහන්සි නොබලා හීන වෙනුවෙන් වැඩකරන අය වෙනුවෙන් 🥹❤️
මේ අන්තිම දවස් ටික පුලුවන් උපරිමෙන් කරමු ලමයි ඔයාල කාටත් පුලුවන්.!❤️

🌟හැමදාම වගේ PERFECT ENDING💙 #තෙවන_තේපැන්_සංග්‍රහය

අද Tea time එකට ඕනි notes 🌝💯 ✨මීටර් සේතුව & විභව මානය 👉 CLICK HERE 👈 ✨Practical night 2026 👉 CLICK HERE 👈 @revision_notes_by_cakeyy #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮

8️⃣0️⃣0️⃣0️⃣➕ Subscribers❤️‍🔥 #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮
8️⃣0️⃣0️⃣0️⃣➕ Subscribers❤️‍🔥
#𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮

🔤🔤🔤🔤🔤🔤 🔤🔤🌷🔤🔤 🆒PHYSICAL CHEMISTRY SPECIAL NOTES 🎀😊👀 ✅චාලක රසායනය 💜 Full note with short note 💜 MCQ POINTS Col
🔤🔤🔤🔤🔤🔤 🔤🔤🌷🔤🔤
🆒PHYSICAL CHEMISTRY SPECIAL NOTES 🎀😊👀
චාලක රසායනය
💜 Full note with short note 💜 MCQ POINTS Collection
ශක්ති විද්‍යාව
💜 එන්තැල්පි Short Note 💜 MCQ POINTS Collection 💜 බෝන් හේබර් චක්‍ර 💜 Theory tute note
වායු නියම
💜MCQ POINTS Collection
රසායනික සමතුලිතතාවය
💜Kp | Kc | Ksp short note 💜KD / ද්‍රව වාෂ්ප (QBT)
විද්‍යුත් රසායනය
💜 Electro Full Note 💜 Essay 7 practice(QBT) 2025
✅ PH
💜 PH Full note ┏━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━┓ ┃ 𝗝𝗢𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟 - 𝗖𝗟𝗜𝗖𝗞✅ ┃ ┗━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━┛ #chemistry #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮

වෙලාවකට හිතෙනවා කාලෙ නාස්ති කරන් හදපු එකත් අපරාදෙ කියලා 🙂💯 මෙච්ච්‍ර උදව් කරලත් නික්මට හරි nte එකෙන් වැඩක් තියෙනවා කියලා දැන
වෙලාවකට හිතෙනවා කාලෙ නාස්ති කරන් හදපු එකත් අපරාදෙ කියලා 🙂💯 මෙච්ච්‍ර උදව් කරලත් නික්මට හරි nte එකෙන් වැඩක් තියෙනවා කියලා දැනගන්නවත් reaction එකක් දාන්න බෑ ඔයාලට.note forward කරන්න බැරිවේවි ආයෙ🙂💯🫠

🔠🅰️🔠🔠🔠🔠 ❤️ Physical Chemistry Revise Day Full Short note 🌝💯💫
Ksp | PH theory & ප්‍රශ්න එන්න පුලුවන් විදි | ශක්ති විද්‍යාව theory & එන්තැල්පි හැඳින්වීම් මතක තියාගන්න chart එක තියෙනවා 🪄💫
Special --> Kc | Kp | ලේ චැට්ලියර් මූලධර්මය short note එකකුත් PDF එකේ අන්තිමට තියෙනවා 💯🌝
✈️2026/07/25 (සෙනසුරාදා) දින සම්පූර්ණ  සටහන "ආසාවෙන් ඉගෙනගන්න" අමිල දසනායක
🎁𝗝𝗢𝗜𝗡 𝗖𝗛𝗔𝗡𝗡𝗘𝗟💥
#CHEMISTRY #special #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮

හරිම note එක උදේට දාන්නම් මෙහේ signal අව්ලක් 🌝💯 Physical chemistry note collection එකත් හදලා තියෙන්නෙ උදේම දාන්නම් 😌💯

Physical Chemistry Revise Day Past paper questions & Answers 💫💯✅
අද කතා කරපු ප්‍රශ්න වලට උත්ත්‍ර මේකෙ තියෙනවා..note එක වෙනම PDF එකකින් දෙන්නම් අච්චාරුව වගේ නැතුව 🌝💯
#𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮 #Chemistry

Physical Short note.pdf4.96 MB

අද රෑට Special Short Note set එක ඕනි ද physical chemistry? 😌🌝 ලකුනු හදාගන්න බැරුව මහන්සි වෙන අයට ඉක්මනට note එක බලලා ප්‍රශ්න ටික කරන්න ලේසි වෙයි..,special = මාත් එහෙම කෙනෙක් 🤧❤

ඔයාලට හම්බුනාද😁
ඔයාලට හම්බුනාද😁

🧲 ක්ෂේත්‍ර Guess Day 📚 TUTE 📚 SUMMRY
Class එකේ හදපු ගණන් වලට අමතරව note එකකුත් තියෙනවා 🥂✨
2026.07.22
Imashi" #Physics #perfectnotes #𝙉𝙊𝙏𝙀𝙗𝙮𝙘𝙖𝙠𝙚𝙮𝙮

FINAL REVISION COMPLETED NOTES COLLECTION✍📚" 🖇 Day 01 🖇 Day 02 🖇 Day 03 🖇 Day 04 #Physics #perfectnotes #Notesbycakeyy
FINAL REVISION COMPLETED NOTES COLLECTION✍📚"
 🖇 Day 01 🖇 Day 02 🖇 Day 03 🖇 Day 04 #Physics #perfectnotes #Notesbycakeyy