es
Feedback
𝗦𝗰𝗶 කුප්පිය 🧪

𝗦𝗰𝗶 කුප්පිය 🧪

Ir al canal en Telegram

​A/L විද්‍යා හීනයට පාර කියන ඔයාගේම Study Buddy! 📚🌱 ​📝 Short Notes & Mind Maps 💡 Study Tricks & Hacks 🎯 Paper Reviews & Motivation ​අපි හීන පස්සේ හඹා යමු! 🚀 කතාබහ : @Sci_kuppiya_chat සම්පත් : @sci_kuppiya_resource

Mostrar más
2 004
Suscriptores
+324 horas
-207 días
+19230 días
Archivo de publicaciones
ලිව්වදෝ 🌝

Essay Practice Day 01 01.ජීවි දේහ තුල ඉටු කරන කෘත්‍යයන්ට අදාළව ජීවය සදහා වැදගත් වන ජලයෙ භෞතික හා රසායනික ගුණ සැකසී ඇති ආකාරය විස්තර කරන්න. 02.කාබෝහයිඩ්‍රේට් වල මූලික රසායනික ස්වභාවය හා විවිධත්වය විස්තර කර කාබෝහයිඩ්‍රේට වල ප්‍රධාන කෘත්‍ය මොනවා දැයි උදාහරණ සහිතව දක්වන්න.. සම්පත් පොත නොබල කරන්න මේ ප්‍රශ්න මාකින් රෑට දාන්නම්. #bioessay

හෙට ඔයාල දෙවෙනි පාඩමේ පටන් ගන්න තැන ඉදන් ප්‍රෝටීන වෙනකම් කොටස බලා ගන්න.. උදේ 8ට රචනා ප්‍රශ්නෙ වැටෙයි..උත්තර ලියල තියා ගන්න රෑට 8ට මාකින් එක වැටෙනව.. ඒක බලල point කීයක් හරිද කියල බලල පහලින් කමෙන්ට් කරන්න ඕන.. කරන ලමයි ප්‍රශ්නෙ දැම්මට පස්සෙ react කරන්න ඕනි හරිද නැත්තම් දාන්නෙ නෑ මාකිම් 😒 දැන් කී දෙනෙක් මේ වැඩේට හෙට ඉදන් කරන්න ඉන්නවද? ❤️ එකක් දාන්න කරන අය..

Bio අයට daily essay programme එකක් කරමුද 🤔 මන් යෝජනා කලා..කට්ටිය ස්ථීර කරන්න ඔන්න 🤧 react නම් වැඩක් නැ කමෙන්ට් කරන්න 😒 #හැදෙනඅවුරුද්ද2027 🤧

විශේෂයෙන් ම අහන්න එපැයි මම ඊයේ කියලා දුන්න වාක්‍ය රීති ම නේ තිබ්බේ.ඒ වචන එහෙමම දීලා තිබ්බ 😌😌 කොහොමද කියලා වත් කියන්න .ඊයේ කියලා දුන්න ඒව ඕනි උනා නේද. Who පාඩම හරියට බලාගත්තා නම් bar graph එක ලියන්න තිබ්බ හරියටම😌😌

ලමයි General English Paper එක කොහොමද?

දෙයියනේ 2K Subscribers 😭💗 Thank you so much guys 🌝❤️🫶
Rapunzel ✨

වට ප්‍රස්තාර , ලියුමක් ආවොත් ඒ විදිහ වෙනම ඒ structutes බලාගන්න😊✅

🟡🟡General English කතාව සමාප්ත කතාව 😊😊 🟡🟡මන් ආයෙත් කියන්නේ විභාගයට දවසක් තියලා මෙච්චර grammer ප්‍රමාණයක් ඉක්මනට ඉගෙන ගන්න revise කරගන්න වෙන chance එකක් ඔයාට ලැබෙන එකක් නැහැ 📚 🟢මට මේ වැඩේ කරන්න Science කුප්පිය චැනල් එකේ admin දුන්න Rapunzal අක්කට, Science කුප්පිය චැනල් එකේ හැම admin අයියා කෙනෙක්ට ම, අක්කා කෙනෙක්ට ම, සහ මගේ voice share කරපු Bunny notes චැනල් එකේ bunny අක්කට උදව් කරපු හැමෝටම, comment එකක් හරි heart එකක් හරි දාපු, like කරපු හැමෝටම ගොඩක් ස්තුති. ගොඩක් පිනි. 🙏✨ 🟣මගේ පාඩම් බලපු හැමෝම මට comment එකක් දාගෙන යනවාද. 😊 ඒක මට ලොකු උදව්වක් 💬 🟠මගේ ඉගැන්වීම කොහොමද? ඔයාලාට මීට කලින් මං කියලා දුන්නා වගේ වාක්‍ය රීති උගන්වලා තියෙනවද. Practise එක හින්දා හරියට ලිව්වට එහෙම වාක්‍ය රීති තියෙනවා කියලා අදම ද ඉගෙන ගත්තේ? 📝 මේවාට උත්තර සහ මගේ ඉගැන්වීම ගැන කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න ✅ උදව්වක් කරන්න හදන කෙනෙක්ට අවංකව ප්‍රශංසා කරලා comment එකක් දාන එක ඔයාලට පිනක්. ඒ පින අනාගතේ මේ ජීවිතේ මෙන්ම අනාගත සසරේ ඔයාලව අනිත් අයගෙන් ප්‍රශංසා ලැබෙන තත්වයට පත් කරාවි 🙏 ~Sanija Nimsandu

Mensaje de voz06:44

Mensaje de voz02:03

Polite expressions final🚨🚨 🌕Polite expressions final ✅
+7
Polite expressions final🚨🚨 🌕Polite expressions final ✅

🌕Polite expressions -2✅ Final audios✅
+2
🌕Polite expressions -2✅ Final audios✅

🌕Polite expressions -2🌕
+5
🌕Polite expressions -2🌕

🌈Polite expressions -1✅
+6
🌈Polite expressions -1✅

Mensaje de voz04:32

Mensaje de voz04:11

Mensaje de voz20:30