es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

SRA Movies Hub ⚡️🇱🇰 ⚡️

SRA Movies Hub ⚡️🇱🇰 ⚡️

Ir al canal en Telegram

https://telega.io/channels/SRAMHub/card/?r=W54ckmKvOkCt 👈 Buy Ad ⭕ අලුතෙම් release වෙන ෆිල්ම් හොයාගන්න තැනක් නැද්ද ⁉️ 🧐 🛑 ඒනම් මේ අවස්තාව ඔයාටමයි. 😊 🎬 සිංහල උපසිරැසි ගැන්වූ Film සහ TV series බලන්න සෙට් වෙන්න. 😊❤️ @ConybabeBot 2025 / 01 / 17

Mostrar más
9 759
Suscriptores
-424 horas
+447 días
+7130 días
Archivo de publicaciones
.......
23 nov, 13:24

☘️ Aᴜᴛᴏᴍᴀᴛᴀ (2014) 💎 IMDb Rᴀᴛɪɴɢ — 6.0/10 ⚖ Gᴇɴʀᴇ — Sci-Fi | Thriller | Action 👄 Lᴀɴɢᴜᴀɢᴇ — English ✏️ කතාව ගැන පොඩ්ඩක්...
☘️ Aᴜᴛᴏᴍᴀᴛᴀ (2014) 💎 IMDb Rᴀᴛɪɴɢ — 6.0/10 ⚖ Gᴇɴʀᴇ — Sci-Fi | Thriller | Action 👄 Lᴀɴɢᴜᴀɢᴇ — English ✏️ කතාව ගැන පොඩ්ඩක්... අනාගතයේදී මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රොබෝවරුන් භාවිතා කරන ලෝකයක, Jacq Vaucan නම් රක්ෂණ නියෝජිතයාට සාමාන්‍ය රොබෝවරුන්ගේ හැසිරීම්වලට වඩා වෙනස් අසාමාන්‍ය සිදුවීමක් හමුවෙනවා. ඒ ගැන විමර්ශනය කරන ඔහුට මිනිසුන් සහ යන්ත්‍ර අතර සම්බන්ධය වෙනස් කළ හැකි විශාල අභිරහසක් හෙළිවෙනවා. 🤖 ඇත්තටම මේ අභිරහස මොකක්ද? ඒක දැනගන්න චිත්‍රපටය නරඹන්නම වෙනවා! 🍿 Wᴀᴛᴄʜ & Eɴᴊᴏʏ...!
23 nov, 10:08

උඹලට Reaction දාන්න බැරි නම් ඵලයන් Channel එකෙන් ....
22 nov, 09:05

කෝ ඉතින් Reaction තොපිලගෙ 😒😒😒
22 nov, 04:05
22 nov, ~09:05

Dacoit - Ek Prem Katha (2026) # Action/Thriller කියන්න වචන නෑ සුපිරිම Film එකක් සුපිරි story එකක් 🔥🔥 Reaction ❤️ දාමූ නේද ⁉
Dacoit - Ek Prem Katha (2026) # Action/Thriller
කියන්න වචන නෑ සුපිරිම Film එකක් සුපිරි story එකක් 🔥🔥
Reaction ❤️  දාමූ නේද ⁉️  
නැරඹීම සදහා  - Click this click කර Start  කරන්න
    🌟 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱 𝗯𝘆 | 🎥  SRA Movies 🎬
22 nov, 04:01

..
21 nov, 06:27

☘️ Mᴀɴɢᴀʟᴀᴠᴀᴀʀᴀᴍ (2023) 💎 IMDb Rᴀᴛɪɴɢ — 6.8/10 ⚖ Gᴇɴʀᴇ — Psychological Thriller | Mystery | Horror 👄 Lᴀɴɢᴜᴀɢᴇ — Telugu ✏️ ක
☘️ Mᴀɴɢᴀʟᴀᴠᴀᴀʀᴀᴍ (2023) 💎 IMDb Rᴀᴛɪɴɢ — 6.8/10 ⚖ Gᴇɴʀᴇ — Psychological Thriller | Mystery | Horror 👄 Lᴀɴɢᴜᴀɢᴇ — Telugu ✏️ කතාව ගැන පොඩ්ඩක්... 1996 අවුරුද්දේ මහලක්ෂ්මිපුරම් කියන පාලු ගමේ හැම අඟහරුවාදාවකම කවුරුහරි කෙනෙක් අභිරහස් විදිහට මියයනවා. මේ නිසා මුළු ගමම ඉන්නේ ලොකු බයකින්. 😨 හැබැයි මේ මරණවලට කලින් මාරම අමුතු දෙයක් සිදුවෙනවා. ඒ තමයි මියයන්න ඉන්න පුද්ගලයාගේ කවුරුත් නොදන්න රහස් සම්බන්ධතා සහ රහස් තොරතුරු ගමේ තාප්පවල කවුරුහරි විසින් ලියලා තියෙන එක. ඊට පස්සේ දවසේ ඒ පුද්ගලයාව අභිරහස් විදිහට මියගිහින් ඉන්නවා හමුවෙනවා. මුලදී මේ මරණ සියදිවි නසාගැනීම් ලෙස සැලකුවත්, මේ අභිරහස විසඳන්න ගමට අලුතින් උප පොලිස් පරීක්ෂකවරියක් වන SI Maaya පැමිණෙනවා. ඇය පරීක්ෂණ ආරම්භ කළ පසු මේ සිදුවීම් සියල්ල පිටුපස ශෛලු (Sailu) කියන තරුණියගේ අතීතයත් එක්ක බැඳුණු විශාල අභිරහසක් තියෙන බව හෙළිවෙනවා. ඇත්තටම මේ මරණ පිටුපස ඉන්නේ කවුද? මේ හැමදේකටම ශෛලුගේ තියෙන සම්බන්ධය මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය අවසානය වෙනකම්ම බලන්න වෙනවා! 🪞 🍿 Wᴀᴛᴄʜ & Eɴᴊᴏʏ...!
21 nov, 02:54

Repost from N/a
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔 නැත්තම්.., ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃 🥰 එහෙනම් ඔ
🫵 ඔයා... මේ වෙලාවේ කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ හිරකරගෙනද ඉන්නේ..🙂💔 නැත්තම්.., ඔයා හොඳ සවන්දෙන්නෙක්ද..🙃 🥰 එහෙනම් ඔයා එන්නම ඕන චැනල් එකක් මේක.. 😇 ඔයාව අහන් ඉන්න, ඔයා වෙනුවෙන් ගොඩක් අය වගේම ඔයාගේ උදව් අවශ්‍ය ලොකු පිරිසක් ඉන්නවා...🙃 ඇවිත්ම බලන්න... ❤️ ............නිදහසට මාවත හොයාගන්න🕊💫
20 nov, 07:28
20 nov, ~07:29

Reaction දාහම් උඩ ඒවට 😒😒
19 nov, 07:31

Badla ( 2019 ) සුපිරිම Thiller Criminal Movie එකක් 🔥 Reaction ❤️ දාමූ නේද ⁉️ නැරඹීම සදහා - Click this click කර Start කරන්න �
Badla ( 2019 )
සුපිරිම Thiller Criminal Movie එකක් 🔥
Reaction ❤️  දාමූ නේද ⁉️  
නැරඹීම සදහා  - Click this click කර Start  කරන්න
    🌟 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱 𝗯𝘆 | 🎥  SRA Movies 🎬
19 nov, 07:29

Repost from ᗰooᗪ"
✨ හැමෝටම හොයාගන්න බැරි. 🔍 හොයාගත්ත අය අතාරින්න අකමැති තැනක් 🤍 🎧 හිතට දැනෙන Songs 🎵 📝 කියවන්න ආස Quotes 📖 🧸 බලන්න ආස Cu
✨ හැමෝටම හොයාගන්න බැරි. 🔍 හොයාගත්ත අය අතාරින්න අකමැති තැනක් 🤍 🎧 හිතට දැනෙන Songs 🎵 📝 කියවන්න ආස Quotes 📖 🧸 බලන්න ආස Cute Pics 📸 🌷 දවස ලස්සන කරන Status 💫 ඔයාගේ vibe එකට ගැළපෙන දේවල් හොයාගන්න… 🫶 මේ පුංචි ලෝකයට අදම එකතු වෙන්න. 🦋🤍
👇 Join වෙලා බලන්න… සමහරවිට මේක ඔයා හොයපු තැන වෙන්න පුළුවන්. ✨
18 nov, 23:54
20 nov, ~23:55

උඩ ඒවට Reaction දාපියව් 🤨🤨🤨🤨🤨🤨
18 nov, 02:55
19 nov, ~01:54

💀 මේවගේ එවා බලන්න Data නැතුව පසු තැවෙනවද? 🤔 Data දැම්මත් එකක් දෙකක් බලනකොට ඉවරද? ඩෙටා දාපු කාලෙ ඉවරයි ☑️ අපි Data දෙන්නම් ඔ
💀  මේවගේ එවා බලන්න Data නැතුව පසු තැවෙනවද? 🤔 Data දැම්මත් එකක් දෙකක් බලනකොට ඉවරද? ඩෙටා දාපු කාලෙ ඉවරයි ☑️ අපි Data දෙන්නම් ඔන එකකට ඇති තරම් යන්න 🦆 ඉක්මනට පහල Link වලින් Join වෙන්න
17 nov, 08:32
18 nov, ~02:55

උඩ ඒවට Reaction දාපියව් 🤨🤨🤨🤨🤨🤨
15 nov, 01:24
18 nov, ~02:55

⭐️ VVAAN (2026) #horror 👆 Watch Now 👆 - Click This ⭐️ Ranabaali ( 2026 ) 👆 Watch Now 👆 - Click this Reaction ❤️ දාමූ නේද
+1
⭐️ VVAAN (2026) #horror 👆 Watch Now 👆 - Click This ⭐️ Ranabaali ( 2026 ) 👆 Watch Now 👆 - Click this Reaction ❤️  දාමූ නේද ⁉️  
නැරඹීම සදහා  - Click this click කර Start  කරන්න
    🌟 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱 𝗯𝘆 | 🎥  SRA Movies 🎬
15 nov, 01:23

☘ Rᴀᴍᴀʏᴀɴᴀ: Rɪsᴇ ᴏғ ᴀ Lᴇɢᴇɴᴅ (2026) 🎬 Gᴇɴʀᴇ — Fantasy | Drama ⭐ Rᴀᴛɪɴɢ — 8.5/10 🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Tamil 📝 අයෝධ්‍යාවේ රාම කුමාර
☘ Rᴀᴍᴀʏᴀɴᴀ: Rɪsᴇ ᴏғ ᴀ Lᴇɢᴇɴᴅ (2026) 🎬 Gᴇɴʀᴇ — Fantasy | Drama ⭐ Rᴀᴛɪɴɢ — 8.5/10 🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Tamil 📝 අයෝධ්‍යාවේ රාම කුමාරයාගේ ජීවිතය වටා ගෙතෙන මේ කතාවෙන් සත්‍යය, ධර්මය, ආදරය සහ වීරත්වයේ සැබෑ වටිනාකම අපූරුවට කියාපානවා. රාම, සීතා සහ ලක්ෂ්මණ වසර 14ක වනවාසයකට පිටත්ව යාමත්, ලංකාපුරයේ රජු වන රාවණ විසින් සීතා දේවිය පැහැරගෙන යාමත් සමඟ කතාවට නව හැරවුමක් එක්වෙනවා. සීතාව නැවත මුදවා ගැනීම වෙනුවෙන් හනුමාන් ප්‍රමුඛ සේනාව සමඟ රාම කුමාරයා දියත් කරන දැවැන්ත සටන වටා දිගහැරෙන මේ කතාව, ධර්මය සහ අධර්මය අතර ඇතිවන සදාකාලික ගැටුමක් අපූරුවට නිරූපණය කරන සිනමා අත්දැකීමක්! 🪷
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
15 nov, 01:13
15 nov, ~01:21

අලුත් Film 2 ක් ඇවිල්ලා තියෙන්නේ ඔනේ නම් Reaction දාහම් උඩ ඒවට 😒😒
13 nov, 22:54
19 nov, ~07:31

ඔන්න ඒකත් දැම්මා 😮‍💨 Reaction දාහන්ලා 😤😒
12 nov, 06:44
14 nov, ~09:47

Jailer 2 ( 2026 ) ⭐️ ඔරිජිනල් පිටපත ⭐️ සිංහල සබ් සමග 🔥 Tamil Film ඉතිහාසෙ වැඩිම මුදලක් හොයපු සුපිරිම Film එක පළමු කොටස ( Jai
Jailer 2 ( 2026 ) ⭐️ ඔරිජිනල් පිටපත ⭐️ සිංහල සබ් සමග
🔥 Tamil Film ඉතිහාසෙ වැඩිම මුදලක් හොයපු සුපිරිම Film එක
පළමු කොටස ( Jailer 1 ) 👇 https://t.me/SRAMHub/220 Reaction ❤️  දාමූ නේද ⁉️
  නැරඹීම සදහා  -
Watch Now Click කර Start  කරන්න    
🌟 𝗨𝗽𝗹𝗼𝗮𝗱𝗲𝗱 𝗯𝘆 | 🎥  SRA Movies 🎬
12 nov, 06:44

☘ Iʀᴜɢᴀᴘᴀᴛʀᴜ (2023) 🎬 Gᴇɴʀᴇ — Romance | Drama ⭐ Rᴀᴛɪɴɢ — 8.1/10 🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Tamil 📝 එකිනෙකට වෙනස් ජෝඩු තුනක විවාහ ජීවිත
☘ Iʀᴜɢᴀᴘᴀᴛʀᴜ (2023) 🎬 Gᴇɴʀᴇ — Romance | Drama ⭐ Rᴀᴛɪɴɢ — 8.1/10 🗣️ Lᴀɴɢᴜᴀɢᴇ — Tamil 📝 එකිනෙකට වෙනස් ජෝඩු තුනක විවාහ ජීවිත වටා ගෙතෙන මේ කතාවෙන් ආදරය, විශ්වාසය, අහංකාරය සහ බැඳීම්වල සැබෑ වටිනාකම ගැන අපූරු ලෙස කියාපානවා. අනුන්ගේ පවුල් ප්‍රශ්න විසඳන විවාහ උපදේශිකාවකට පවා තමන්ගේම විවාහ ජීවිතයේ ගැටලු විසඳාගන්න සිදුවන අපූරු කතාවක්! ❤️‍🩹 ආදරය රැකගන්න නම් එකිනෙකාව තේරුම් ගැනීම කොතරම් වැදගත්ද කියලා පෙන්වන හදවතට දැනෙන සුන්දර සිනමා අත්දැකීමක්! 🌸
🇱🇰 Wᴀᴛᴄʜ • Eɴᴊᴏʏ • Sʜᴀʀᴇ
12 nov, 05:45
12 nov, ~06:05