Vpn Store
Ir al canal en Telegram
🔰ඔයාලට ඕන ඕනම ෆයිල් එකක් FREE මේකෙන් ගන්න පුළුවන් 🔰
Mostrar más296
Suscriptores
Sin datos24 horas
+27 días
+630 días
Archivo de publicaciones
296
Repost from N/a
Edu server එක යාවත්කාලින කර ඇතනමුත් ඔබ පෙර සැදු vpn ඉවත් කර ඇත . එබැවින් නැවත create කරගෙන බාවිතා කරන්න ☘️ Developer: @mataberiyo 👻 Powered by: KUDDA Developer ✌️
296
Repost from Maizy Store
CLAUDE AI — PRO & MAX🔥
✓ Private 1:1 account — 1 Account = 1 User
✓ Activated with your own email
✓ Email + Password provided
✓ Access to supported Claude models
✓ Claude Code support
✓ Secure & private usage
✓ Full warranty + customer support
✓ Stable access & fast delivery
✓ Ideal for coding, development, research, writing & AI projects
CLAUDE PRO — $25/month
✓ Standard premium access & enhanced usage
🔥 Offer: 3,750 LKR — First 3 Buyers Only
Regular: 4,000 LKR
CLAUDE MAX — $125 × 5 Usage
✓ 5× higher usage capacity
✓ Built for heavy AI users & developers
✓ Better for large coding projects, long sessions & intensive workloads
🔥 Only 19,499 LKR
BUY NOW → @nexora_digitalbot
Powered by @Maizystore
296
මට විශ් කරපු නොකරපු ඔකොටම ගොඩක් ස්තුතියි 🙏මට ඇත්තටම මතක නැ අද bithday එක කියල.. 🎂 සමරපු කාලෙකුත් මතක නැ හැබැයි කව්රුත් නැති උනත් ලග ඉන්නව වගේ msg එකක් දල දුක සතුටු බෙදගත්හ් නොගත්ත ඔකොටම ස්තුතියි ✨ ඔයාලගේ වැඩ කටයුතු හොදින් සාර්ථක වෙන්න කියල පතනවා එහෙනම් good Bye කස්ටිය පර්ස්සමෙන් ඉන්න 👋
296
Thama podiyne mn😌
Birthday ekata suba pathapu or subapatha pu nathi okotama Thanks kastiya ❤️❤️
296
Use කරපු Play කරපු ඔකොම ගේ කරා🔥 සෙල්ලර්ස්ලාට රිදෙන්න හැමෝටම FREE LK දුන්නා! 🚀 හරියටම පටන් අරන් අදට අවුරුද්දයි! 🎉 🖤 අවුරුද්දක් පුරාවට අපිත් එක්ක හිටපු හැමෝටම ස්තූතියි ❤️ මේක තාමත් පටන් ගත්ත ගමනක් විතරයි. 🔥 ⚡️ FREE LK — 1 YEAR ANNIVERSARY 🥂 —————ගමගේ————- ☘️ Developer: @mataberiyo 👻 Powered by: KUDDA Developer ✌️
296
🎓 STUDENT FREE VPN - 30 DAYS 🎓අධ්යාපනය වෙනුවෙන්ම වෙන්වූ 100% නොමිලේ අධ්යාපන VPN පහසුකම! 📚✨ 🚫 විශේෂයි (Data Saving): අධ්යාපනික නොවන වෙබ් අඩවි (FB, TikTok, Games) මෙහි බ්ලොක් කර ඇති බැවින් ඔබේ ඩේටා අනවශ්ය ලෙස වැය නොවේ! 📉✅
🚀 විශේෂාංග: 🔹High Speed Servers: බාධාවකින් තොරව වීඩියෝ නැරඹීමේ හැකියාව. 🔹100% Free: දවස් 30ක් පුරා සම්පූර්ණයෙන්ම නොමිලේ 🔹Limited Access: ඉතාමත් සීමිත සිසුන් පිරිසකට පමණක් අවස්ථාව ලබා දේ.📥 සම්බන්ධ වන්න: ඔබේ අවස්ථාව වෙන් කරවා ගැනීමට දැන්ම Telegram හරහා මැසේජ් එකක් දාන්න: ☘ Developer: @mataberiyo 👻 Powered by: KUDDA Developer ✌
296
🚀 KUDDA EDUCATION VPN වෙත සාදරයෙන් පිළිගනිමු! 🎓
මෙය පාසල් සිසුන් සහ අධ්යාපනය හදාරන සියලුම දෙනා සඳහා නිර්මාණය කරන ලද නොමිලේ High-Speed VPN සේවාවකි.━━━━━━━━━━━━━━━━━━ 📚 මෙම VPN එක භාවිතා කළ හැක්කේ:
✅ Online Classes ✅ Educational Websites ✅ Research & Learning ✅ Study Materials Access━━━━━━━━━━━━━━━━━━━━━━ 🛑 අවහිර කර ඇති සේවාවන්:
❌ Games & Gaming Services ❌ Social Media Platforms ❌ Entertainment / Streaming Sites ❌ Adult Content ❌ Gambling / Betting Websites ❌ High Bandwidth Downloads ❌ Crypto Mining Services━━━━━━━━━━━━━━━━━━ 💡 අපගේ අරමුණ:
අධ්යාපනය සඳහා අවශ්ය Online පහසුකම් සෑම සිසුවෙකුටම පහසුවෙන් ලබාදීමයි.━━━━━━━━━━━━━━━━━━ 📢 Join Our Telegram Channel: 🔗 https://t.me/FreeEduVPN ━━━━━━━━━━━━━━━━━━ 👑 Owner: @mataberiyo 💙 KUDDA EDUCATION VPN "Learn More. Access More. Grow More."
296
Repost from N/a
📢 VPN Users ලා හැමෝම මේක අනිවාර්යයෙන් කියවන්න!ඔයාලට දීලා තිබුණු VPN Create කිරීමේ limit එක කලින් දවසකට 5ක් විදිහට තිබුණා. නමුත් මේ වෙලාවේ සිට දවසකට උපරිම VPN 2ක් පමණක් Create කරන්න පුළුවන්. ඒ limit එක පැය 24ක කාලයක් සඳහා ක්රියාත්මක වෙනවා. මේ වෙනස කරන්න ප්රධාන හේතුව තමයි සමහර users ලා VPN විශාල ප්රමාණයක් Create කරලා resell කිරීම, scam කිරීම සහ වෙනත් අනිසි භාවිතයන් සිදු කරන බවට දැකගන්න ලැබීම. 🔒 VPN Usage & Firewall සමහර websites access කරන්න පුළුවන් වුණත්, security සහ resource management හේතු නිසා websites කිහිපයක් block කරලා තියෙනවා. VPN එක දිගින් දිගටම reconnect/restart වෙන එක ගැනත් ගොඩක් users ලාගෙන් ගැටලු ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම:
• 🎓 Online classes / Education කරන අයට • 📚 Study කරන අයට • 🎬 සාමාන්ය browsing / video බලන අයටමේ reconnect වීම ලොකු කරදරයක් වෙන්න පුළුවන්. මටත් මේ VPN එක personal use එකට භාවිතා කරන අවස්ථා තියෙනවා. ඒ නිසා VPN එක දිගින් දිගටම restart වෙන එක මටත් practical problem එකක්. ඒ හේතුවත් එක්ක තමයි VPN creation limit එක අඩු කරලා server resources manage කරන්න තීරණය කළේ. ⚙️ Server Resources මේ service එක මම run කරන්නේ සීමිත RAM, CPU සහ අනෙකුත් server resources එක්ක. දැනට users 245ක් පමණ active වෙලා ඉන්නවා. ඒ අතරින් සාමාන්යයෙන් 105ක් වගේ configurations ඕනෑම වෙලාවක active/run වෙලා තියෙනවා, ඒ අතරින් 80ක් වගේ users ලා actively use කරනවා. ඒ නිසා හැමෝම VPN configurations unnecessarily Create කරලා තියාගන්නේ නැතුව, අවශ්ය දේවල් සඳහා පමණක් භාවිතා කරන්න. 🙏 🚫 Spam / Reselling / Abuse තවත් වැදගත් දෙයක්: කවුරුහරි VPN service එක misuse කරනවා නම්,
• Spam කරනවා නම් • Inbox ගිහින් VPN resell කරන්න උත්සාහ කරනවා නම් • Scam / abuse කරනවා නම් • වෙනත් users ලාට කරදර කරනවා නම්Admin side එකෙන් ඒ users ලාට Ban කිරීමේ ක්රියාමාර්ග ගන්න පුළුවන්. අවශ්ය නම් VPN account එක, Telegram account එක හෝ service access එක restrict/ban කරන්න සිදුවෙන්න පුළුවන්. මෙතන Education / Study කරන users ලා ගොඩක් ඉන්නවා. ඒ නිසා අනෙක් users ලාට කරදරයක් වෙන විදිහට service එක භාවිතා කරන්න එපා. ❤️ 🛠 Interface & Updates VPN interface එකටත් මේ දවස්වල පොඩි පොඩි updates සහ improvements කිහිපයක් කරලා තියෙනවා. ඔයාලට interface එකේ හෝ VPN service එකේ අලුත් feature එකක් / improvement එකක් අවශ්යයි කියලා හිතෙනවා නම්, ඒක මට කියන්න. මට free time එකක් ලැබුණාම ඒ suggestions බලලා අවශ්ය updates කරන්නම්. 💙 🔄 VPN Restart / Core Update දැනට core system එකේ resource management වෙනුවෙන් VPN එකක් Create කරන අවස්ථාවක අවශ්ය system restart/reload process එකක් සිදුවෙන්න පුළුවන්. ඒ වෙලාවේ දැනට active VPN connections තාවකාලිකව disconnect වෙලා, system එක නැවත restart වීමෙන් පස්සේ service එක නැවත වැඩ කරන්න පුළුවන්. මේක කරන්නේ server එකේ limited resources manage කරලා හැමෝටම stable service එකක් ලබා දෙන්න.
❗️ ඒ නිසා VPN එක Create කළාම හෝ system update/reload එකක් යන වෙලාවක connection එක තාවකාලිකව disconnect වුණොත්, ඒක server එකේ resource management process එකක් බව මතක තියාගන්න.🙏 අවසාන වශයෙන් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, කරුණාකර මාව දැනුවත් කරන්න. Problem එකක් තියෙනවා නම් කියන්න — පුළුවන් හැම දෙයක්ම මම fix කරලා දෙන්නම්. ❤️ VPN එක හැමෝටම properly use කරන්න පුළුවන් විදිහට maintain කරන්න තමයි මේ limits සහ updates දාන්නේ. කරුණාකර rules follow කරලා service එක responsibly use කරන්න. 🙏 ⚡️ Thank you for your support & understanding! ☘️ Developer: @mataberiyo 👻 Powered by: KUDDA Developer ✌️
296
Repost from KUDDA VPN STORE
සයිට් එකෙම් ලොග්වෙලා ඉන්න අය clame කරගන්න limited Offer ...our site : vpn.kudda.dev ☘️ Developer: @mataberiyo 👻 Powered by: KUDDA Developer ✌️
296
Repost from KUDDA VPN STORE
අපේ vpn.kudda.dev site එකේ තිබ්බ port වලිම් create කරද්දී create වෙන්නේ නැති කෙස් එක Fix කරා . ඒවගේම අලුතෙම් කොටසක් add කරා දැන් ඔයාලට site එකෙම්ම ඔයාලගේ Location change කරන්න පුළුවං මේ කහපාට button එක use කරලා තව දෙයක් මොකක් හරි අව්ලක් තිබ්බොත් මට msg එකක් දල fix කරගන්න කස්ටිය
☘️ Developer: @mataberiyo
👻 Powered by: KUDDA Developer ✌️
296
Repost from KUDDA VPN STORE
ඔන්න ඔයාලගේ usage panel එක update කරලා එකට live time එකක් සහ expired වෙන time එක colombo time zone එකෙම් set කරා යාලුවනේ දැන් ඔයාලට තවත් පහසුයි
☘️ Developer: @mataberiyo
👻 Powered by: KUDDA Developer ✌️
296
Repost from KUDDA VPN STORE
AI use කරද්දී Browser එක හිර වෙනවද ? 🤔
javascript:(function(){let inputs=document.querySelectorAll('textarea, [contenteditable="true"]');if(inputs.length===0){alert('Text box එකක් හොයාගන්න බැහැ!');return}inputs.forEach(el=>{el.setAttribute('spellcheck','false');el.setAttribute('autocorrect','off');el.setAttribute('autocomplete','off');el.style.outline='2px solid #00ff00'});alert('Browser බර වෙන features අක%20%8Dරිය කළා! දැන් Stuck වෙන්නේ නැතුව ලොකු Text එක Paste කරන්න පුළුවන්.');})();
බ්රවුසර් (Browser) එක ස්ටක් වෙන එකට විසඳුමක් තමයි මේක. 🛠 මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලත් මම පැහැදිලි කරන්නම්. මේක කරන්න තියෙන්නේ bookmark එකක් විදියට. 📌 මුලින්ම ඔයාලා අලුත් bookmark එකක් හදලා, ඒකෙ URL එක තියෙන තැනට මම දීපු කෝඩ් එක copy කරලා paste කරගන්න. ඊටපස්සේ ඒකට කැමති නමක් දීලා save කරගන්න. දැන් ඔයාලට අදාල AI Bot එකට ගිහිල්ලා අර හදාගත්තු bookmark එක click කරාම, කිසිම අවුලක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ✨
☘️ Developer: @mataberiyo
👻 Powered by: KUDDA Developer ✌️296
🔥 අන්තර්ජාලය සීමාවකින් තොරව, අඩුම මිලට! 🔥
🚀 KUDDA VPN DATA PACKAGES 🚀 ඔබගේ සාමාන්ය Data Package එකෙන් උපරිම ප්රයෝජන ගන්න! ලංකාවේ විශ්වාසවන්තම සහ වේගවත්ම VPN සේවාව දැන් ඔබ අතට.📡 Supported Networks : ✅ Dialog Zoom Router (298|724) ✅ SLT Fiber Zoom (195|490|296) ✅ Mobitel Fiber Netflix (1990) ✅ Airtel Zoom (215) ✅ Dialog TikTok (297 | 997) ✅ Dialog Netflix ✅ Hutch Any Social ✅ Hutch Zoom 224 ✅ Dialog Zoom 224 ✅ තවත් බොහෝ Internet Packages සඳහා... ━━━━━━━━━━━━━━━━━━ 💰 විශ්වාස කරන්න බැරි තරම් අඩු මිල ගණන්! (Price List) 📦 50GB ➜ රු. 100 යි! 📦 100GB ➜ රු. 200 යි! 📦 200GB ➜ රු. 250 යි! 📦 300GB ➜ රු. 300 යි! 📦 400GB ➜ රු. 350 යි! 🔥 අසීමිතව (Unlimited) Data ඕනෙද? 🌟 SLT UNLIMITED ➜ රු. 450 පමණි! 🌟 OTHER UNLIMITED ➜ රු. 500 පමණි! ━━━━━━━━━━━━━━━━━━ 🌐 දැන්ම ඔබේ පැකේජය ලබාගන්න: 🌍 අපගේ නිල වෙබ් අඩවිය: vpn.kudda.dev ━━━━━━━━━━━━━━━━━━
🏆 2019 සිට නොබිඳුණු විශ්වාසය සමඟින්! 📅 වසර 7 කට අධික පළපුරුද්දක් ඇති අපගේ සේවාව අදම අත්විඳින්න.☘️ Developer: @mataberiyo 👻 Powered by: KUDDA Developer ✌️
296
highly recommendedඅසදාරනයි අපි ගත්තේ 450ත මෙච්චර අඩුවට sell කරන කව්රුත් මට සෙට් වෙලා නැ නිකම් අරන් තියගත්හ්ත් පාඩු නැ ඔයාලගේ Exam වලට අනිවර්යේම් වැදගත් වෙනවා එක සුවර් ☘️ Developer: @mataberiyo 👻 Powered by: KUDDA Developer ✌️
296
Repost from Maizy Store
GOOGLE AI PRO — 18 MONTH PLAN 60% OFF
✓ 60% OFF Limited-Time Offer
✓ Valid: 10, 11 & 12 September only
✓ AI Pro Access
✓ VEO 3 Flow 1000 credit monthly renew
✓ Activation Link Given (Not Family Invite)
✓ Full Access Available
✓ 100% Customer Satisfaction
✓ Price: 200 LKR
Order: @Maizystore
Terms & Conditions may apply
296
දැන් inbox එන්න vpn ගන්න ඕන අය සහ vpn වල ගැටළු තියන අය අද රැ 10.00 වෙනකම් මම online ඉන්නව හෙට අයෙ 7 ට වැඩ මට ඔයාලට Office time එකේ msg දාන්න අමාරුයි මොකද අපිට බාහිර network එක්ක සම්බන්ද වෙන්න දෙන්නේ නැ local network එකක් ඇතුලේ MAN network එකක් එක්ක වැඩ කරන්නේ
☘️ Developer: @mataberiyo
👻 Powered by: KUDDA Developer ✌️
