es
Feedback
🅰️ 𝙡𝙚𝙫𝙖𝙡 Past Paper

🅰️ 𝙡𝙚𝙫𝙖𝙡 Past Paper

Ir al canal en Telegram

@physicspastpapers1 💯අපේ channel එකෙන් ඔයාලා AL    විභාගයට යනකම්ම ඔයාලට අවශ්‍ය,          🔆Physics ✅Past papers 1990 සිට ✅markings 1990 සිට ✅Rosa විවරන 1995 සිට ✅Classified essay,mcq,structure සහ තව ගොඩක් දේවල් ⚡️

Mostrar más
2 574
Suscriptores
-424 horas
-187 días
-13830 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+10
en 0 canales
agosto '26
+19
en 0 canales
Get PRO
julio '26
+32
en 0 canales
Get PRO
junio '26
+160
en 0 canales
Get PRO
mayo '26
+227
en 0 canales
Get PRO
abril '26
+231
en 0 canales
Get PRO
marzo '26
+55
en 0 canales
Get PRO
febrero '26
+25
en 0 canales
Get PRO
enero '26
+24
en 0 canales
Get PRO
diciembre '25
+14
en 0 canales
Get PRO
noviembre '25
+74
en 0 canales
Get PRO
octubre '25
+93
en 0 canales
Get PRO
septiembre '25
+433
en 0 canales
Get PRO
agosto '25
+50
en 0 canales
Get PRO
julio '25
+77
en 0 canales
Get PRO
junio '25
+92
en 0 canales
Get PRO
mayo '25
+226
en 0 canales
Get PRO
abril '25
+40
en 0 canales
Get PRO
marzo '25
+53
en 0 canales
Get PRO
febrero '25
+116
en 0 canales
Get PRO
enero '25
+267
en 0 canales
Get PRO
diciembre '24
+1 515
en 1 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
14 septiembre+1
13 septiembre0
12 septiembre+1
11 septiembre+1
10 septiembre0
09 septiembre+2
08 septiembre+1
07 septiembre0
06 septiembre0
05 septiembre+1
04 septiembre0
03 septiembre+1
02 septiembre+1
01 septiembre+1
Publicaciones del Canal
2
⭕️ උසස් පෙළ විභාගයට එරෙහිව උසස් පෙළ කල්දැමීමට ගොනු කල රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයි...
772
3
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ට පෙනී සිටින නගරය අවට සිටින ඔබ වෙනුවෙන් කරන උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ දෙවන පියවර යි මේ. එදින පැමි
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය ට පෙනී සිටින නගරය අවට සිටින ඔබ වෙනුවෙන් කරන උපකාරක සම්මන්ත්‍රණ මාලාවේ දෙවන පියවර යි මේ. එදින පැමිණෙන ඔබට ❇️ බහුතරයක් ළමයි අමාරුයි කියන (ගුරුවරු න් ද අමාරු යැයි පවසන) Electronics ප්‍රශ්නය ගෙදරින් ගෙනියන ලකුණු 7.5 ක් බව ඔබට සනාථ කර දීම. ❇️ Electronics සම්පූර්ණ රචනා ප්‍රශ්නය ට මුහුණ දීමට අවශ්‍ය සියලුම theory කරුණු සාකච්ඡා කිරීම. ❇️ සියලු ම theory කරුණු ආවරණය වන පරිදි රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම. ❇️ සුපුරුදු පරිදි ලබා දෙන ප්‍රශ්න ඇතුලත් අංග සම්පූර්ණ නිබන්ධනය. ඔබත් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින අයෙක් නම් electronics ප්‍රශ්නය වෙනුවෙන් දිනය වෙන් කරගෙන එදිනට පැමිණෙන්න. ඔබ කෙටිම කාලයක් තුල විභාගයේ දී අවසන් කරන රචනා ප්‍රශ්නය මෙය වන බවට අපි සහතික වන්නෙමු. 2026 batch එක ට උදව් කරන එක මෙතැනින් ඉවර වෙන්නෙත් නෑ❤️👐. සහභාගී වීමට අවශ්‍ය අය පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. 0717712681 Whatsapp group link : https://chat.whatsapp.com/F0PIFAJ9WHzJXMApOsv6IO?mode=gi_t සිහින මිනිසුන් ව ජීවත් කරන බව කවදා හෝ සනාථ කිරමට ඔබත් එන්න. #PhysicsFreeSeminar
625
4
නරක ආරංචිය. සැකකෙරෙන දර්ශන හැසිරවීම හේතුවෙන් නාලිකාවට සීමා පැනවීමක් සිදුවී ඇත, විදුලි පණිවුඩ පරිපාලනය අනතුරු අඟවා තිබේ නාලිකාව මකා දැමිය හැකි බව. අනාගතයේ එවැනි වැරදිවලින් වැලකී වීමට, ආරාධනා සම්බන්ධතා දැන් බොට් හරහා නිකුත් කරනු ලැබේ; පැරණි නාලිකාව තවදුරටත් යාවත්කාලීන නොවේ. අපහසුතාවයට කනගාටුයි.
89
5
+1
Sin texto...
1 390
6
♦️ඔයාලට අවශ්‍ය විෂය මෙතනින් තෝරගන්න♦️ 🔥Physics 🔥Combined Maths 🔥Chemistry 🔥Chemistry Voice notes 🔥Quiz (Chemistry,Physics)
1 272
7
2026 ලියන ඔයාලට🥳🙃 අපෙන් පොඩි සත්කාරයක් 🤗❤️ MCQ ලකුනු වැඩිකර ගන්න පොඩි උදව්වක්...🙈 දවසට MCQ 20 බැගින් දවස් 30ක් 🤓 (MCQ 1000ක්)😳 👉 විවරනයක්ද සමග ( Quiz හා voice ) 👉 අඩු කාලයකින් වැඩ ගොඩක් යලුවන්ටත් කියාලා වැඩේට සෙට් වෙන්න 🤝🥳❤️ https://t.me/physicspastpapers1/1247
1 129
8
Sin texto...
1 109
9
+1
Sin texto...
1 159
10
https://youtu.be/nHBvo_-sEhs?si=QwWdq-1EUIq8rog0
1 303
11
♦️ඔයාලට අවශ්‍ය විෂය මෙතනින් තෝරගන්න♦️ 🔥Physics 🔥Combined Maths 🔥Chemistry 🔥Chemistry Voice notes 🔥Quiz (Chemistry,Physics)
1 071
12
🔆මෙතනින් ඕනෙ පාඩම තෝරගන්න. (01) පරමාණුක ව්‍යුහය ✅ (02) ව්‍යුහය හා බන්ධන✅ (03)Organic නාමකරණය✅              ⭕️ඇල්කේන              ⭕️ඇල්කීන              ⭕️ඇල්කයින              ⭕️හේලයිඩ              ⭕️-NO2 හා R-O ඇති විට              ⭕️ඇල්කොහොල              ⭕️කීටෝන              ⭕️ඇල්ටිහයිඩ              ⭕️ඇමයිඩ              ⭕️අම්ල හේලයිඩ              ⭕️එස්ටර              ⭕️කාබොක්සලික් අම්ල (04)රසායනික ගණනය ✅ (05) පදාර්ථයේ වායු අවස්ථාව ✅ (06) ශක්ති විද්‍යාව ✅ (07) අකාබනික රසායනය ✅            ⭕️S ගොනුව            ⭕️P ගොනුව            ⭕️D ගොනුව (08) කාබනික රසායනය ✅ ⭕️ රසායනික හා භෞතික ලක්ෂණ ⭕️ ආම්ලිකතා භාෂ්මිකතා විචලන ⭕️ද්‍රවාංකය තාපාංක විචලනය ⭕️ ජලද්‍රාව්‍යතාවය ⭕️ සමාවවිකතාව (09) කර්මාන්ත ✅
1 011
13
Sin texto...
843
14
2025 A/L Aptitude Test Full Guide වීඩියෝව බලන්න! Aptitude Test කියන්නේ මොකක්ද, pass එක විතරද, marks වැදගත්ද කියලා සරලව explain කරනවා. Don’t miss this! Watch now and understand everything before applying. 👇 https://youtu.be/W4TROgAuUJk?si=Ls3H0d2u4Bc1LiRS Share කරලා යාලුවොත් දැනගන්න help කරන්න 👍 2025 A/L Aptitude Test Moratuwa University Architecture 2025/2026 UOM Group 01 : https://chat.whatsapp.com/L8SbvAZbw679x33gzrzODv?mode=gi_t Architecture 2025/2026 UOM Group 02 : https://chat.whatsapp.com/DZvcY6eUDjKLPnOjlowy00?mode=gi_t Architecture 2025/2026 UOM Group 03 : https://chat.whatsapp.com/LarbW62Gkg80maOrlqTfDA?mode=gi_t Landscape Architecture 2025/2026 UOM Group 01 : https://chat.whatsapp.com/CgY5lgy4E740uIxvrJH2B5?mode=gi_t Landscape Architecture 2025/2026 UOM Group 02 :https://chat.whatsapp.com/KMHlZeThgNeLGAQFTeT4SF?mode=gi_t Design 2025/2026  UOM Group 01 : https://chat.whatsapp.com/BtmZb0uOZFy4VCS5rTR3JH?mode=gi_t Desing 2025/2026 UOM Group 02 : https://chat.whatsapp.com/KuXkP7TzThkGgE1viVbQbU?mode=gi_t Fashion Design and Product Development 2025/2026 UOM Group 02 : https://chat.whatsapp.com/HnH2YlTWcwj6Inv43gxVL4?mode=gi_t Fashion Design and Product Development 2025/2026 UOM Group 01 : https://chat.whatsapp.com/LLxJG4J6s35E4n1g7rFajk?mode=gi_t Kelaniya University Aptitude Test 2025/2026 :https://chat.whatsapp.com/Jn5YxyDUipW8JNJRpm46uU?mode=gi_t Jayawardanapura University Aptitude Test 2025/2026 : https://chat.whatsapp.com/Bmb0kIwaFCh5ghokOub2Ap?mode=gi_t Jayawardanapura University Aptitude Test 2025/2026 :https://chat.whatsapp.com/GLuwyvxBGiG0sEHZ4NHa9E?mode=gi_t Sabaragamuwa University Aptitude Test 2025/2026:https://chat.whatsapp.com/Lk2XND4I0jY5CF7nx7ZRem?mode=gi_t Visual & Performing Arts University Aptitude Test 2025/2026 :  https://chat.whatsapp.com/JMAM2jOlXfmHfP5SsAOlvo?mode=gi_t Colombo  University Aptitude Test 2025/2026 : https://chat.whatsapp.com/LhRumJvQkUiFsThGP2507r?mode=gi_t Southeastern  University Aptitude Test 2025/2026 :  https://chat.whatsapp.com/Hir4SLVoxKPB37HZdQpxA2?mode=gi_t
198
15
https://www.results.exams.gov.lk/home.htm https://www.doenets.lk/examresults
https://www.results.exams.gov.lk/home.htm https://www.doenets.lk/examresults
956
16
https://youtu.be/TDtLjjXFGuo?si=Z2BOfo9KG-DeZkxM
800
17
Sin texto...
713
18
https://youtu.be/oLWf0_I_0Jk?si=tU_NcO8-0kwecH5Z
741
19
https://youtube.com/playlist?list=PLa2gW-tACvNK4yN5AXecJSBHh9biiR3mG&si=NOWPkt3JxqJ70plI
https://youtube.com/playlist?list=PLa2gW-tACvNK4yN5AXecJSBHh9biiR3mG&si=NOWPkt3JxqJ70plI
674
20
ළමයි 2026 A/l set එකට Exam ekata apply කරන්න අද ඉදන් April 24 වෙනකම් Online apply kranna puluwan ❤️🥳🙃 http://www.onlineexams.gov.lk/eic
724