es
Feedback
🅽🅾🆃🅴 🆂🆃🅰🆃🅸🅾🅽 | 🚂

🅽🅾🆃🅴 🆂🆃🅰🆃🅸🅾🅽 | 🚂

Ir al canal en Telegram

welcome... NOTE STATION 🚂✨🎗 Main Channel - https://t.me/notestation Chat Group - https://t.me/+Cma0iov5bKNjODE1 Resources Group - https://t.me/resourcestation

Mostrar más
4 152
Suscriptores
-524 horas
-77 días
-4130 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
junio '26
junio '26
+28
en 0 canales
mayo '26
+37
en 0 canales
Get PRO
abril '26
+21
en 0 canales
Get PRO
marzo '26
+25
en 1 canales
Get PRO
febrero '26
+12
en 0 canales
Get PRO
enero '26
+16
en 0 canales
Get PRO
diciembre '25
+19
en 0 canales
Get PRO
noviembre '25
+54
en 0 canales
Get PRO
octubre '25
+359
en 2 canales
Get PRO
septiembre '25
+191
en 0 canales
Get PRO
agosto '25
+471
en 0 canales
Get PRO
julio '25
+1 582
en 0 canales
Get PRO
junio '25
+1 304
en 5 canales
Get PRO
mayo '25
+35
en 0 canales
Get PRO
abril '25
+41
en 0 canales
Get PRO
marzo '25
+1 414
en 2 canales
Get PRO
febrero '250
en 0 canales
Get PRO
enero '25
+32
en 2 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
28 junio0
27 junio+1
26 junio0
25 junio0
24 junio+1
23 junio+4
22 junio+2
21 junio+1
20 junio0
19 junio0
18 junio+1
17 junio+2
16 junio+1
15 junio+1
14 junio0
13 junio+2
12 junio+2
11 junio0
10 junio+1
09 junio+3
08 junio+2
07 junio0
06 junio0
05 junio+2
04 junio+1
03 junio+1
02 junio0
01 junio0
Publicaciones del Canal
*අද 2026 ජුනි 27 වෙනි සෙනසුරාදා🌙🕯️✨💕 _ beautiful day. ..* .. 💞💕🌷✨ *Day 31📝🩷🕯️🪄 "අද තියෙන කම්මැලිකම, 💕🕯️🤍 හෙට තිය
*අද 2026 ජුනි 27 වෙනි සෙනසුරාදා🌙🕯️✨💕 _ beautiful day. ..* .. 💞💕🌷✨ *Day 31📝🩷🕯️🪄 "අද තියෙන කම්මැලිකම, 💕🕯️🤍 හෙට තියෙන පසුතැවිල්ලට වඩා ලොකු නෑ. අද වැඩේ අදම කරමු."💞🌼🫧 Jeewithe අපිට ලැබෙන අවස්ථා පස්සට දානවා කියන්නෙම ජීවිතේ අස්ථාවරත්වය ලං කර ගැනීමක්.... ඉතින් ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන්.... ඔයා ඔයාගෙ ගමන යන්න.....💐🪷🌙 * created by : savind **🌼🕯️✨ *> *Admin kavi ©Bio Api .. 🪷🩷🫰🏻 ©Study with kavi ..🕯️💕🌙 Don't copy without any permission ! **🌼🕯️✨

2
ළමයි ඔන්න අපේ MCQ Channel එකට Biolohy MCQ 10ක් දැම්මා Bio කරන vote කරන්න මැසේජ් link එක පහලින් දාලා තියන්නම් masage link: https://t.me/c/3322625576/3933 𝙶𝚛𝚘𝚞𝚙 𝚕𝚒𝚗𝚔 https://t.me/+1nBQAbwgHzAwYTk1 💗𝑰𝒇𝒚𝒐𝒖 𝒄𝒐𝒖𝒍𝒅 𝒔𝒉𝒂𝒓𝒆 𝑶𝒖𝒓 𝑳𝒊𝒏𝒌 𝒘𝒊𝒕𝒉 𝒚𝒐𝒖𝒓 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒔, 𝒕𝒉𝒂𝒕 𝒘𝒐𝒖𝒍𝒅 𝒃𝒆 𝒂 𝒈𝒓𝒆𝒂𝒕...❤️
121
3
_~*One day all your hard work will pay off .*~_ _*දවසක ඔයාගෙ හැම මහන්සියක්ම දවසක සාර්ථක වෙයි*_ *____________♡ ____________* _*ඉතින් එහෙනම් අද දවසත් ඔයාගේ නැවතුම දක්වා යන ගමනේ සාර්ථක දවසක් කරගමු .*_ *> *Admin kavi ©Bio Api .. 🪷🩷🫰🏻 ©Study with kavi ..🕯️💕🌙 Don't copy without any permission ! **🌼🕯️✨
164
4
🎀🕯️🩷✨🌙අද දාපු Biology MCQ වලට හැමෝම Vote කරන්න ළමායී......... * ඔයාලගේ ප්‍රශ්න 10 න් කීයක් හරි ගියාද කියලා කියාගෙන යන්න... .* 🕯️🎀✨🩷🌙
237
5
87th General Convocation 👨‍🎓 UNIVERSITY OF PERADENIYA
87th General Convocation 👨‍🎓 UNIVERSITY OF PERADENIYA
232
6
ළමයි ඔන්න අපේ MCQ Channel එකට Biolohy MCQ 10ක් දැම්මා Bio කරන vote කරන්න මැසේජ් link එක පහලින් දාලා තියන්නම් masage link: https://t.me/c/3322625576/3896 𝙶𝚛𝚘𝚞𝚙 𝚕𝚒𝚗𝚔 https://t.me/+1nBQAbwgHzAwYTk1 💗𝑰𝒇𝒚𝒐𝒖 𝒄𝒐𝒖𝒍𝒅 𝒔𝒉𝒂𝒓𝒆 𝑶𝒖𝒓 𝑳𝒊𝒏𝒌 𝒘𝒊𝒕𝒉 𝒚𝒐𝒖𝒓 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒔, 𝒕𝒉𝒂𝒕 𝒘𝒐𝒖𝒍𝒅 𝒃𝒆 𝒂 𝒈𝒓𝒆𝒂𝒕...❤️
202
7
අලුත් දවසක්🕯️🩷🪄 _අලුත් ආරම්භයක්_🤍✨🌙 "Good Morning All Friends ........🌼🕯️🩷 මගේ සූර්යකාන්ත මල් හැමෝටම ප්‍රබෝධමත් දවසක්
අලුත් දවසක්🕯️🩷🪄 _අලුත් ආරම්භයක්_🤍✨🌙 "Good Morning All Friends ........🌼🕯️🩷 මගේ සූර්යකාන්ත මල් හැමෝටම ප්‍රබෝධමත් දවසක් 💗 ඉතින් ,ආසා නැද්ද ඔයා මේ හැමදුකක් දැනගෙනම ජීවිතේ අමාරුම බාධකේ දිනුවා කියලා ලෝකෙටම පෙන්නන්න. නිදිමතයි තමයි කම්මැලී තමයි එහෙමයි කියලා තෙත පොළොවක් තියෙද්දී නියං කාළෙට වැටිච්ච මල් වගේ අකාළයේ පර වෙලා යනවද? ඉතින් මහන්සී තමයි .ඇස් රිදෙනවා තමයි අත් රිදෙනකල් notes හදලා අමාරුයි තමයි එහෙමයි කියලා අපේ අධිෂ්ඨානය අතෑරගන්න අපි සූදානම් නෑ. ඔය හැමෝටම ඕනි දේ කරලා පෙන්නන්න ලෑස්ති වෙන්න 💗 ජීවිතේ ඔයාගේ එළිය ඔයාමයි. පාර හොයලා දෙන්න ඕනිත් ඔයාමයි. වැටෙන තැන් වල අතින් අල්ල ගන්න ඕනිත් ඔයාමයි. 😌 මේවා ඇගිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න මිනිස්සු කැමති නෑ. මොකද එයාලා හොදටම දන්නවා ඔයා දිනන්න හේතු හොයන බව 💗 දිනන්න හේතු හොයන්න. *> *Admin kavi 🤍💗🌷 ©Bio Api .. 🪷🩷🫰🏻 ©Study with kavi ..🕯️💕🌙 Don't copy without any permission ! **🌼🕯️✨
256
8
ළමයි මේ තියෙන්නේ අපේ MCQ channel එකේ link එක හැමදාම බහුවරන ප්‍රශන Polls විදිහට දානවා ඔයාලගේ ප්‍රශන වල හරි වරදි ඔයාලටම බලාගන්න පුලුවන් ... ඔයාලා හැමෝම පහල Link එකෙන් අපේ MCQ Channel එකට Join වෙන්න 𝙶𝚛𝚘𝚞𝚙 𝚕𝚒𝚗𝚔 https://t.me/+1nBQAbwgHzAwYTk1 💗𝑰𝒇𝒚𝒐𝒖 𝒄𝒐𝒖𝒍𝒅 𝒔𝒉𝒂𝒓𝒆 𝑶𝒖𝒓 𝑳𝒊𝒏𝒌 𝒘𝒊𝒕𝒉 𝒚𝒐𝒖𝒓 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒔, 𝒕𝒉𝒂𝒕 𝒘𝒐𝒖𝒍𝒅 𝒃𝒆 𝒂 𝒈𝒓𝒆𝒂𝒕...❤️
301
9
ඔයාලා හැමෝම exam එකට redy ද දැන්?😌✊ කියාගෙන යමු බලන්න😌
393
10
_*නියං කාල හැමෝගෙම ජීවිතවල තියෙනවා...*_ _*ඒ නියං කාල පහු කරන්නම ඕන සරුසාර අස්වැන්නක් ලබන්න...*_ _*මේ මොහොතේ, කොයි තරම් අමාරු දේවල් දරාගන්න සිද්ධ වුණත්, ඒ හැමදේම වුණේ හොඳට කියල තව පුංචි කාලයකින් ඔයාට දැනේවි...*_ 🌷🕯️🩷
450
11
ළමයි මේ තියෙන්නේ අපේ MCQ channel එකේ link එක හැමදාම බහුවරන ප්‍රශන Polls විදිහට දානවා ඔයාලගේ ප්‍රශන වල හරි වරදි ඔයාලටම බලාගන්න පුලුවන් ... ඔයාලා හැමෝම පහල Link එකෙන් අපේ MCQ Channel එකට Join වෙන්න 𝙶𝚛𝚘𝚞𝚙 𝚕𝚒𝚗𝚔 https://t.me/+1nBQAbwgHzAwYTk1 💗𝑰𝒇𝒚𝒐𝒖 𝒄𝒐𝒖𝒍𝒅 𝒔𝒉𝒂𝒓𝒆 𝑶𝒖𝒓 𝑳𝒊𝒏𝒌 𝒘𝒊𝒕𝒉 𝒚𝒐𝒖𝒓 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒔, 𝒕𝒉𝒂𝒕 𝒘𝒐𝒖𝒍𝒅 𝒃𝒆 𝒂 𝒈𝒓𝒆𝒂𝒕...❤️
367
12
Sin texto...
620
13
*අපි මේ විශ්වයට මුදාහරින්නෙ , මට බෑ* 🩷📝✨ *මම ෆේල් වෙයි* ❤️‍🩹🌷💞 *මට බයයි* 🪫❤️‍🩹🕯️ *කියන සිතුවිලි නම්,* 🌙🌼🪄 *ඔයා නොද
*අපි මේ විශ්වයට මුදාහරින්නෙ , මට බෑ* 🩷📝✨ *මම ෆේල් වෙයි* ❤️‍🩹🌷💞 *මට බයයි* 🪫❤️‍🩹🕯️ *කියන සිතුවිලි නම්,* 🌙🌼🪄 *ඔයා නොදැනිම ඔය උඩු හිතේ ලාවට තැන්පත් උන සිතුවිල්ල ,* *යටි හිතේ ගොඩක් තදින් තැන්පත් වෙනවා.*💕🕯️✨ *එහෙම උනොත් වෙන දේ දන්නවනේ.*📌🌚💕🕯️ *යටි හිතට negative feelings දෙන්නෙපා.*✨🌼🕯️🌙 *Everytime think,* 🌝💕🌙 *I can ,* 🌼✨🕯️ *I am awesome .*💗💐🩷 *I can do that.*🪄🕯️✨ *I have a positive mind set.*✨🕯️🌼 *This is my time.*💕💐🌷 *This is my winning time.*🌝💕🌙 *I am so flexible for this time.*💕🕯️🌙 *I can manage my exm carefully.*🌹❤️✨ *ගොඩක් exm වල වගේ නෙවේ . A/L වල fail වෙන ප්‍රමානය වැඩි .*💕🕯️✨🌷 * *ෆේල් වෙයි කියල හිතනවා නම් , ගතවෙන එක විනාඩියෙනුත් ප්‍රයොජන අරගන්න බලන්න* .*🩷✨🕯️ *Good luck guys🌼🪄🕯️💗* **> *Admin kavi* 💐✨💕 *©Bio Api* *..* 💞✨🕯️ *Don't copy without any permission !* *🌼🕯️✨
703
14
_✨🕯️🌙🌼සරලව කිව්වොත්: *කාලය නාස්ති නොකර දැන්ම වැඩ පටන් ගන්න. ඔයාගේ පුරුදු සහ තීරණ තමයි ඔයාගේ අනාගතය හදන්නේ.*_🌼🌙🕯️✨ Admin kavi *🌙📝🩵
697
15
*At some point ...*✨🌼🕯️ *You have to stop acting like you have unlimited time ...*🌙✨🕯️ *Stop wasting years on distractions ...*🌼🌝🪄 *Stop negotiating with discipline ...*🌙✨🌼 *Stop waiting to “feel ready” ...*🕯️🌙🌝 *Because your future is being built right now ....*🌼✨🕯️ *Through every habit ...*🌙🪄🕯️ *Every decision ...* 🪄🌙🌼 *And every excuse you either* *accept or destroy*🌙🌼🕯️ Don't copy without any permission ! Created by. Admin kavi *🌙📝🩵
710
16
2026 Revision | AD Inorganic Calculations Amila Dasanayake©️ NOTE STATION 🚂 #Inorganic #amiladasanayake
0
17
2026 Revision | AD Organic Chemistry - Day 02 🧪 Amila Dasanayake©️ NOTE STATION 🚂 #organic day02 #amiladasanayake
0
18
2026 Revision | AD Organic Chemistry - Day 01 🧪 Amila Dasanayake©️ NOTE STATION 🚂 #organic day01 #amiladasanayake
0
19
2026,2027 exam කරන ළමයි දෙන්නෙක් ටග්ගලා inbox message එකක් දාන්න... වැඩකට✨ @druwanj
0
20
අහ් ළමයි😌
අහ් ළමයි😌
0