Physics විවරණ වැඩසටහන
Ir al canal en Telegram
🔴 සිද්ධාන්ත සමග රචනා පුහුනු වැඩසටහන සඳහා විමසන්න :- @SWS_Help_Acc 🟡 සිසු අදහස් සමූහය :- @SWSComments එකතු වෙන්න අපි සමග ✅ යාළුවන්වත් දැනුවත් කරන්න ✅ ලෝකයේ දුර්වල සිසුන් නොමැත.. Study With Sudaraka 🌎 (Sahan Sudaraka Bsc ug)
Mostrar más952
Suscriptores
Sin datos24 horas
-107 días
-8030 días
Archivo de publicaciones
මීටර් සේතුවෙන් ප්‍රතිරෝධයේ උෂ්ණත්ව සංගුණකය | 2021 A/L Physics | ධාරා විද්‍යුතය Structured Practice
👉 https://youtu.be/fmyiQmfNMXo
කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා EMF සෙවීම | Graph Method | Physics Practical & 2020 A/L Structured
👉 https://youtu.be/kcSUBRggBhc
ධාරාව Practical + Structured
මේ වෙනකොට ඔයාලා Paid / Free Upload කරලා තියෙන Playlists මඟින් වැඩ ගොඩක් කරලා ඇති කියලා හිතනවා.
දැන් ඉඳන් ටිකක් ඔයාලට අමාරු වැඩි කොටස් පටන් ගන්නවා. 💪🔥
✅ ධාරා විද්‍යුතය – ව්‍යුහගත ප්‍රශ්න පුහුණුව
✅ ඉලෙක්ට්‍රොනික – රචනා පුහුණුව
✅ විකිරණ – රචනා පුහුණුව
✅ විකිරණ – Theory වේගෙන්
✅ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ – Theory වේගෙන් 🚀📚
ළමයි මේ දවස් 2 උපරිමෙන්
✅ Structured Practice කරන්න.
✅ රචනා 6 ක් Practice කරන්න.
Paid Group වල කරපුවා Links ඒවල දාලා ඇති.
Free කරපු පාඩම් උඩ මැසේජ් වල ඇති.
ඊට අමතරව Practical Structured වලට අවශ්‍ය Playlists නැවත දාන්නම්.
Electronic පාඩමේ රචනා පුහුනුවක් හා Free දෙන්න පුලුවන් වැඩ ප්‍රමාණයක් මේ Group හරහා දෙන්නම්.
Electronic Transistors | ට්‍රාන්සිස්ටර වල අමාරුයි කියපු MCQs අවබෝධෙන් ගොඩදාන හැටි
Touch 👉 https://youtu.be/UD_lvlR0cns
අවශ්‍ය Theory Points සමග ✅
Electronic Logic gates | ඉලෙක්ට්‍රොනික තාර්කික ද්වාර | ඕනෙම MCQ ගැටලුවක් ගොඩදාගන්න
Touch 👉 https://youtu.be/St9zv5dHjZs
Electronics Theory + MCQ Series 1
2026 A/L - 7 month Revision YouTube Free කරපු වැඩවල Playlists
🌟 Free YouTube කරපු පාඩම්,
🌍 Unit 5 ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829qoequ6eQdfCrycQGxBuo1&si=J5Qt9dMwaoG49doM
⚡️ Unit 8 ධාරා විද්‍යුතය Full Playlist : https://youtube.com/playlist?list=PLAzH2VqQVGvI&si=LnFkcf_v_2uSULjb
🥽 ඒකක හා මාන :- https://www.youtube.com/playlist?list=PLP2Q978NJ82-jH41mKCnerLyLCa-I9zD9
🚗 යාන්ත්‍ර විද්‍යාව Free Lessons :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829sjVbSDYan4U-u1CfoUkD_&si=RdMwDFX_zOUXmXXE
තවත් විශේෂ බහුවරණ පුහුනු කිරීම් එකතුවක් හෙට දින යොමු කෙරේ.
අමතරව යාන්ත්‍ර විද්‍යාව, ධාරාව ඇතුළු බොහෝ පාඩම් වලට විශාල MCQs පුහුනු කිරීම් ප්‍රමාණයක් Main YouTube Channel එකෙන් ගන්න පුලුවන් ඔයාලට..
🔴 YouTube Channel :- https://youtube.com/@sahansudarakaphysics?si=mHWXk9nLbKfYMRre
-Youtube Free Lessons-
✅ අනිවාර්ය පියවර 01 (දැනට හොදටම හෝ ටිකක් පුලුවන් පාඩම් උපරිමයකට පොලිෂ් කරගන්න හැටි)
✅ පියවර 02 (ප්‍රායෝගිකව අලුතෙන්ම ලකුණු එකතු කරගන්න හැටි)
✅ විභාගෙදි Time එක Auto Manage වෙන විදියට වැඩ කිරීම
✅ Brain එක Warmup කරගෙන විභාගෙට යන හැටි
✅ ශක්තිමත්ව මානසික මට්ටම පවත්වා ගැනීම හා Visualization
Speed වැඩි කරලා බලන්න 🕟☝️
ගොඩක් වටිනවා කියලා හිතනවා 😇
Good Luck ශක්තිමත් ළමයි💪🏻
විභාග අතරමැද ලැබෙන කාලයෙන් ඊළගට තියෙන ළගම Paper එකට ලකුණු උපරිමයක් වැඩි කරන
🔴 කාර්යක්ෂමම පියවර 2 👉 https://youtu.be/lpgrjyHNz6s?si=kc3ieIIGz3IJvcOv
“සකල විද සියලු බාධක මැඩ
වසර 13 ක අසීමිත කැපකිරීම් වල
අග්‍රඵලය ලැබීමට”
යෝධ ශක්තිය ලැබේවා !!!
සරල ධාරා මෝටරය - චුම්භක & ධාරාව
👉 https://youtu.be/-yHoh0tdtkI?si=xPdh6m6JTjJgg5zy
පැහැදිලිව තේරුම් ගන්න.
🐼 දෙපස විභව වෙනස දීලා මැද්දේ Points වල Voltage හොයන්න කිව්වොත් ගන්න විදිය බලන්න
👉 https://youtu.be/MgJ5XyZ3PC4
Q & A Unit 8
Unit 11 පදාර්ථ හා විකිරණ පාඩම අද Paid group හරහා පටන් ගන්නවා..
සිද්ධාන්ත හා ගැටලු පුහුනුව සමග...
රාත්‍රී 8
ධාරාව ඉතුරු ප්‍රශ්න හා ඉලෙක්ට්‍රොනික්ස් Youtube හරහා දවසක් හැර දවසක් වෙන්න කරන්නම්..
https://youtube.com/@sahansudarakaphysics?si=qx7Bd9p83eBhvwjv
