cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

2024 Chemistry Revision Dr Randeer

Publicaciones publicitarias
6 289
Suscriptores
+324 horas
+777 días
+36130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
ගිය සතියේ කාබන් තුන් ගුණයක් කරන පරිවර්තන සහ එය හිතන විදිහ ( ඇල්ගොරිතම් එක ) ඉගැන්නුවට පස්සේ. කලින් සැරේ විනාඩි 15 ක් හිතලත් හිතන්න බැරි වුන එක මේ පාර හිතන්න තත්පරයක් වත් නොයන්නේ හිතන විදිහ ගෙදරින් දැනගෙන යන නිසා. ❤️🧪🍀🥇
Mostrar todo...
Mostrar todo...
Chemistry Made Easy is live!

9
Photo unavailableShow in Telegram
අද 7.15 ට YT live class එක පටන් ගන්නවා ලමයි. බෙන්සීන් Made Easy ❤️💯🍀🧪🥇 https://www.youtube.com/live/GpkWgjPG62I?si=0dFneQ9jLvHcDXVj
Mostrar todo...
8
අද 7.15 ට YT live class එක පටන් ගන්නවා ලමයි. බෙන්සීන් Made Easy ❤️💯🍀🧪🥇 https://www.youtube.com/live/GpkWgjPG62I?si=0dFneQ9jLvHcDXVj
Mostrar todo...
බෙන්සීන් පරිවර්තනත් ගේමක් නැතුව ගොඩදාමු

අද සවස 7 ට YT live තුලින් බෙන්සීන් වල ව්‍යුහය සහ බෙන්සීන් වල පරිවර්තන පටන් ගන්නවා ලමයි. බෙන්සීන් තනි පියවරේ පරිවර්තන 17 ක් තියනවා. හැම අවුරුද්දකම වගේ බෙන්සීන් වලින් පරිවර්තනයක් අහනවා. හරි ලේසියි. කලින් ඉගෙනගත්ත ඒවටත් වඩා ලේසියි. කරලම බලමු. ජය. ❤️💯🧪🍀🥇
Mostrar todo...
👍 15 7👏 1
කවදාවත් past papers වල අහලා නැති Misconception ආකාරයේ ප්‍රශ්ණයක්. ගිය සතියේ පන්තියේ අන්තිමට දුන්න වගුව බැලුවොත් ප්‍රශ්ණෙ නතිං.
Mostrar todo...
🔥 22
ආම්ලික මාධ්‍යයේදී pH>POH වේ Anonymous voting
  • හරි
  • වැරදියි
  • උශ්ණත්වය දීලා නැති නිසා හරියටම කියන්න බෑ.
0 votes
19👍 2🔥 1👏 1
අම්ල - භෂ්ම සමතුලිතතාවය - Student feedback. කරගෙන යමු ලමයි. ප්‍රශ්ණ කරලා උත්තර හරියනකොට දැනෙන සතුට ඔයාව තව වැඩි වැඩියෙන් වැඩ කරන්න පොලඹවනවා. ජයෙන් ජය. ❤️💯🍀🧪
Mostrar todo...
🎉 30 9👍 2
4
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.