2026 eSisulka
Ir al canal en Telegram
910
Suscriptores
-624 horas
-177 días
-3630 días
Carga de datos en curso...
Canales Similares
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '26
+1
en 0 canales
agosto '26
+11
en 0 canales
Get PRO
julio '26
+16
en 0 canales
Get PRO
junio '26
+15
en 0 canales
Get PRO
mayo '26
+31
en 0 canales
Get PRO
abril '26
+20
en 2 canales
Get PRO
marzo '26
+15
en 0 canales
Get PRO
febrero '26
+28
en 0 canales
Get PRO
enero '26
+18
en 0 canales
Get PRO
diciembre '25
+28
en 15 canales
Get PRO
noviembre '25
+48
en 0 canales
Get PRO
octubre '25
+17
en 0 canales
Get PRO
septiembre '25
+14
en 0 canales
Get PRO
agosto '25
+27
en 0 canales
Get PRO
julio '25
+15
en 0 canales
Get PRO
junio '25
+24
en 0 canales
Get PRO
mayo '25
+31
en 0 canales
Get PRO
abril '25
+46
en 8 canales
Get PRO
marzo '25
+39
en 0 canales
Get PRO
febrero '25
+29
en 0 canales
Get PRO
enero '25
+32
en 0 canales
Get PRO
diciembre '24
+83
en 0 canales
Get PRO
noviembre '24
+80
en 0 canales
Get PRO
octubre '24
+62
en 0 canales
Get PRO
septiembre '24
+33
en 0 canales
Get PRO
agosto '24
+65
en 0 canales
Get PRO
julio '24
+845
en 20 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 07 septiembre | 0 | |||
| 06 septiembre | 0 | |||
| 05 septiembre | 0 | |||
| 04 septiembre | 0 | |||
| 03 septiembre | 0 | |||
| 02 septiembre | +1 | |||
| 01 septiembre | 0 |
Publicaciones del Canal
❇️ 2027 REVISION
❇️ Combined Maths
❇️ Online And Physical
නව පන්ති ආරම්භ වේ...2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. නව පන්ති ආරම්භය ⚪️ සැප්. 14 ⚪️ සඳුදා සිට ⚪️ සෑම සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV
| 2 | ❇️ 2027 Chemistry
❇️ Revision
ලංකාවටම Online
Free Entrance..💯
Zoom ඔස්සේ
🔰
සැප්.03 බ්‍රහස්පතින්දා
උදේ 7.30 - 2.00
පහත Zoom Link එක ඔස්සේ සම්බන්ධ වන්න...
https://seminars.esisulka.lk/class/2027-chemistry-revision-start-2026-09-03
හෙට දින සාකච්ඡා කරන පාඩම් කොටසට අදාල නිබන්ධන පහත Link එකෙන් ලබාගන්න...
එමෙන් ම තවමත් නිබන්ධන ලබා නොගත් දරුවන් සිටීනම් හැකි ඉක්මනින් පන්ති ගාස්තු ගෙවා ඔබගේ නිබන්ධන ගෙන්වා ගන්න...
Tute Link : https://drive.google.com/drive/folders/1VZIn1idS2qi3hyD1CyWRshicyTQi572F?usp=sharing
☎️ 0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 75 |
| 3 | ✅
2027 | SMART REVISION
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰
🚀 රත්නපුර ආරම්භය..
🔘හෙට,
🔘සැප්.03 බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 2.00.
🔘Sisulka රත්නපුර
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥
❤️ Inorganic හා
❤️ ශක්ති විද්‍යාව
🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.
☎️ 0706330330 - whatsapp
0712643509 - call
💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක.
පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️
අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.
වැඩි විස්තර 👇
💬Telegram:
https://t.me/NMCHM
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 61 |
| 4 | REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔
Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා.
ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන් කියලා.
ඉතින් පළවෙනි දවසේ නිදහස් ප්‍රවේශයෙන් හැමෝම එන්න.
2027 | CHEMISTRY REVISION
🚀 Online and Physical
සැප්. 03 සිට සෑම බ්‍රහස්.
පෙ.ව.7.30 - 2.00.
සිසුල්කා - රත්නපුර
☎️ 0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 82 |
| 5 | ❇️ 2027 Physics
❇️ Paper Based Revision
⭕️ Online and Physical Class ⭕️
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‍ට්‍රොනික ඉංජිනේරූ පළමු පන්තියේ උපාධිය හිමි කරගෙන, 2019 වර්ෂයේ භෞතික විද්‍යා Olympiad රන් පදක්කම් තමා සතු කරගත් මොහු...
උපකාර පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කෙරූ පළමු පන්තියෙන් ම දිවයිනේ 05 වන ස්ථානය වාර්තා කරන ලදී. එමෙන් ම මේ වන විට කොළඹ සහ රත්නපුර යන ප්‍රධාන නගර ද්විත්වයේම වැඩිම සිසුන් පිරිසකට භෞතික විද්‍යාව උගන්වන හා ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට Online පන්ති පවත්වන ලාභාලතම භෞතික විද්‍යා ගුරුවරයායි...
⚠️ නව පන්ති ආරම්භය
⚪️ සැප්. 09
⚪️ බදාදා සිට
⚪️ සෑම බදාදාම
⚪️ පෙ.ව. 8.00-4.00
සිසුල්කා - රත්නපුර
පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ...
👉 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Physics Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
#Eng.ජනිදු_ලීලානන්ද 💞
වැඩි විස්තර : Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️ | 128 |
| 6 | https://vt.tiktok.com/ZSVb4cdST/
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න... | 1 |
| 7 | https://vt.tiktok.com/ZSVb4cdST/
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න... | 117 |
| 8 | ⚠️ තවත් කාලය නොමැත පළමු දින සිටම පැමිණෙන්න...
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
https://www.facebook.com/share/v/19e1B2EDSe/?mibextid=wwXIfr | 128 |
| 9 | 🔴 තබන තබන සෑම පියවරම සාර්ථකත්වයේ මල් පිපේවා...! 🌹🌹
ජීවීතේ කඩයිම් විභාගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට සිතන පතන අයුරින් ම විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට තෙරුවණෙ සරණින් සියලු දෙවි රැකවරණයෙන් ශක්තිය,ධෛර්යය ලැබේවා... !
ඔබට ජය ! 👍
Sisulka Rathnapura | 330 |
| 10 | https://vt.tiktok.com/ZS4kVLtDr/ | 344 |
| 11 | 🔰 2026 THEORY | REVISION
🔰 PHYSICS
🔰 DUMINDA RATHNAYAKA
🔥 THE LAST DAY
🎉හෙට - ජූලි 28 වන අඟහරුවාදා
😍 පෙ.ව 8.00 සිට
📍 සිසුල්කා - රත්නපුර
📌හෙට දින සහභාගී වීමට ජූලි මස පන්ති ගාස්තු ගෙවා තිබීම අනිවාර්ය නොවේ. 😍
📌 දෛනිකව ගාස්තු ගෙවා පන්ති සමඟ සහභාගී වූ සිසුන්ගෙන් හෙට දින සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. 🥰
☎️ Hot Line:- 0741133233
💬 WhatsApp:- https://wa.me/94741133233
🏆 විශිෂ්ටයන් බිහි කරන විශිෂ්ටතම භෞතික විද්‍යා පන්තිය
මිතුරන් දැනුවත් කරන්න...☺️💜
Thank You❣️
අනාගතය හදන අපි
DR Physics Team 💛 | 324 |
| 12 | Sin texto... | 264 |
| 13 | ⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට,
📝 PAPER NO 03
📌 ප්‍රශ්න පත්‍ර ලියවීම.
🔘 හෙට,
🔘 ජූලි 27,
🔘 සඳුදා,
🔘 පෙ.ව.8.00 සිට ජූලි 28
අඟහරුවාදා ප.ව.12.00 දක්වා.
⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය.
🔻 ONLINE STUDENTS 🔻
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා ඉහත දින පෙ.ව.8.00 සිට පසුදා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න.
⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න.
⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක.
⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න.
⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න.
⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න.
⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න.
🔘 MCQ Quiz Guide
https://youtu.be/PRTVVjBn4QE?si=8If7THxFifyIczCx
🔘 Structured & Essay
https://youtu.be/mgpN6HCh7mU?si=GVIB2nn1aH6R7kmr
☎️ සිසුල්කා රත්නපුර
0706330330 - whatsapp
0704198614 - call
0712643509 - call
වැඩි විස්තර සදහා,
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 256 |
| 14 | 🟣 2026 CHEMISTRY
🟣 THEORY
pH ගැටළු
විද්‍යුත් රසායනය ගැටළු
Ksp
⚡️ ජූලි 23
⚡️ බ්‍රහස්පතින්දා
⚡️ පෙ.ව. 7.30 - 2.00
♻️ සිසුල්කා - රත්නපුර ♻️
📱 Telegram link:-
https://t.me/CD2026RP
☎️ විමසීම්
0706330330 - Whatsapp
0706330330/0712643509 - Call
Thank you..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස | 253 |
| 15 | Sin texto... | 252 |
| 16 | ✅
මෙවර නිකුත්කල 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥
✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක්
✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්.
✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක්
✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක්
✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක්.
🅰️ අඛණ්ඩව අපි,
සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰️ සාමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ එකම Chemistry පන්තියයි.
ඉහල මට්ටමේ ප්‍රතිඵල වගේම පන්තියට සමබන්ධ වන දරුවන්ට රසායන විද්‍යාවට A සාමාර්ථයක් ලබාදීමේ නිවැරදි මග පෙන්වීමක් ඉතා විදිමත්ව ක්‍රියාත්මක වන ලංකාවේ අංක 01 Chemistry වැඩපිළිවෙල.
Thank You..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 298 |
| 17 | *⭕️ 2026 Chemistry පන්ති සඳහා පන්ති ගාස්තු අය කරන ආකාරය*
Chemistry Theory පන්තියට මීට පෙර සිට පැමිණ මෙම මස සිට
THEORY + Fast Track යන පන්ති දෙකටම සම්බන්ධ වන දරුවන් සඳහා රු.4500 ක පන්ති ගාස්තුවක්ද
Fast Track පමණක් සම්බන්ධ වන දරුවන් හට - රු.4500.00
මීට පෙර අපගේ Theory පන්ති පැමිණ Revision පන්තියට සම්බන්ධ වන දරුවන් හට රු.1500.00
Revision පන්තියට පමණක් පැමිණෙන සිසුන් හට - රු.3000.00
ලෙස පන්ති ගාස්තු අය කෙරේ...
සිසුල්කා - රත්නපුර | 223 |
| 18 | 🟣 2026 CHEMISTRY
🟣 THEORY
pH ගැටළු
විද්‍යුත් රසායනය ගැටළු
Ksp
⚡️ ජූලි 16
⚡️ බ්‍රහස්පතින්දා
⚡️ පෙ.ව. 7.30 - 2.00
♻️ සිසුල්කා - රත්නපුර ♻️
📱 Telegram link:-
https://t.me/CD2026RP
☎️ විමසීම්
0706330330 - Whatsapp
0706330330/0712643509 - Call
Thank you..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
#අපි_තමයි_අහස | 214 |
| 19 | 🔰 2026 REVISION
🔰 CHEMISTRY
A/L Syllabus එකේ ලොකුම පාඩම ⚖
💫 pH වක්‍ර අවසන් කර ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය ආරම්භ වේ..🔥
🔘හෙට,
🔘ජූලි 16,
🔘බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 5.30.
📌 සියලුම දරුවන් භෞතිකවම සම්බන්ධවන්න.
📌 Online මගින් සම්බන්ධවන දරුවන්ට හෙට පෙ.ව.7.30 සිට e-Sisulka App ඔස්සේ සම්බන්ධ වන්න.
💬 Telegram Channel:-
https://t.me/NMCHM
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස | 154 |
| 20 | ⚜️ 3×3 FAST TRACK
✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣
ONLINE මගින් සම්බන්ධවන දරුවන්ට,
📝 PAPER NO 01
📌 ප්‍රශ්න පත්‍ර ලියවීම.
🔘 ජූලි 15,
🔘 බදාදා,
🔘 පෙ.ව.8.00 සිට
බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා.
⚠️ Online මගින් සම්බන්ධ වන දරුවන් www.esisulka.lk හෝ e-Sisulka App ඔස්සේ ඉහත සඳහන් දින සහ වේලාවන් තුල සම්බන්ධ විය යුතුය.
♻️ ONLINE STUDENTS ♻️
සම්බන්ධ වීමට ප්‍රථම පහත ඇති විභාග උපදෙස් හොදින් කියවන්න.
⭐️මෙම විභාගය සදහා බදාදා දින පෙ.ව.8.00 සිට පසුදා බ්‍රහස්පතින්දා ප.ව.12.00 දක්වා අතර කාලය තුල ඕනෑම පැය 6ක් තුල පෙනී සිටිය යුතුය.ඔබ විභාගය Start කළ මොහොතේ සිට පැය 6 වලංගුවන බව කරුණාවෙන් සලකන්න.
⭐️ප්‍රථමයෙන් ඔබ Essay ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයිය යුතුය.Essay ප්‍රශ්න පත්‍රය ඔබ active කරගත් මොහොතේ සිට පැය 3යි විනාඩි 20ක කාලයක් හිමිවන අතර ඒ කාලය තුල පිලිතුරු සැපයීම සිදු කරන්න.ඉන් පසු ඔබ පිලිතුරු සැපයූ පිලිතුරු පත්‍ර PDF ආකාරයට සකසා ප්‍රශ්න පත්‍රය download කිරීමට තිබූ ස්ථානයේ ඇති link එකෙන් Upload කරන්න.
⭐️ඉන් පසු ඔබට විනාඩි 20 ක කෙටි විවේකයක් ගත හැක.
⭐️දෙවනුව ඔබට MCQ ප්‍රශ්න පත්‍රයේ PDF එක ලැබෙන අතර එයට පැය 2ක් තුල අප වෙත පිළිතුරු ලකුණු කර Submit කරන්න.
⭐️පිළිතුරු සැපයීම සදහා නිල්, කළු පෑන් හා සහ සුදු කඩදාසි පමණක් පාවිච්චි කරන්න.
⭐️පිළිතුරු සපයන සෑම කඩදාසියකම ඉහල කෙළවර ඔබගේ නම හා Logging Number එක සදහන් කරන්න.
⭐️පිලිතුරු පත්‍රය PDF ලෙස සකසා ගැනීමට "Camscanner" වැනි app එකක් භාවිතා කරන්න.
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
යම් ගැටලුවක් වෙතොත් පහත වීඩියෝ නරඹන්න.
🌈 Esisulka App එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtube.com/shorts/mPFxrYDikEo
🌈 esisulka.lk website එක ඔස්සේ ප්‍රශ්න පත්‍ර ලියන ආකාරය : https://youtu.be/ulm2ExSpjk8
☎️ සිසුල්කා රත්නපුර
0706330330 - whatsapp
0704198614 - call
වැඩි විස්තර සදහා,
🪼 Telegram:
https://t.me/FasttrackCD2026
🍀 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 186 |
