cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

2024 BIOLOGY REVISION || SD 🎯

'කටපාඩම් කරපු Bio මතකෙටම' 🔵 2024 Main Revision Discussion Group: https://t.me/biologydis_2024SD 🔴 Official YouTube Channel link: https://youtube.com/@sashankadhanujaya2630?si=tK-V2-ZHAt5Yp5qB

Mostrar más
Publicaciones publicitarias
10 789
Suscriptores
+3824 horas
+897 días
+1 38130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

https://docs.google.com/forms/d/e/1FAIpQLScTj-llUzC6L2bAbAt5ZdVJZzbxTwo4aOlgLzOghYvIlKTCUQ/viewform?usp=sf_link 🟢 ළමයි කට්ටිය... මේ තියෙන්නේ Quick Revision Day 04 Quiz එක... කලින් ඉගෙන ගත්ත ඒවා මතක් වෙන්නත් එක්ක විනාඩි දහයක් අරගෙන මේ Quiz එක කරලාම පංතියට join වෙමූ! 🔥 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Mostrar todo...
🌿Quick revision quiz- 4🧠

👍 23 3
3.78 KB
55👍 1
https://youtu.be/JHEn-0ZQuwU?si=epa8VomfToteRKUs ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව පාඩම් ආරම්භය🔥 ජූලි මාසයේ වැඩ පිළිවෙල ද ඇතුළත්වේ! Share කරලා යාලුවෝ දැනුවත් කරමු ළමායි!! ♥️ #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Mostrar todo...
ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව පාඩම් ආරම්භය #biology #revision #2024

ජූලි මාසයේ දී ප්‍රවේණිය සහ අණුක ජීව විද්‍යාව පාඩම් ආරම්භ වේ 🔥 🛑 ජූලි මාසයේ ගෙවීම් සිදුකළ යුතු ආකාරය දක්වා මේ වන විට Bot update කර ඇත. ➡️ මෙම link එක හරහා Bot සමඟ සම්බන්ධ විය හැකිය.

https://t.me/SD_PAYbot

එහි සඳහන් ආකාරයට නිවැරදිව ජූලි මාසයට අදාළ ගෙවීම් සිදු කළ යුතුය. 🎯සම්පත් පොත් මිල දී ගන්නේ නම් ඒ සමඟම පංතිය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල එහි සදහන්ව ඇත.. සැ.යු. : අප විසින් ප්‍රවේණිය , අණුක සම්පත් පොතේ 1000ක් පමණක් මුද්‍රණය කරන ලද අතර එය අවශ්‍ය නම් පමණක් ලබාගන්න... ප්‍රවේණිය හෝ අණුක පොත් වෙන වෙනම ලබාගත නොහැකි අතර පොත් දෙකම එකවර ලබාගත යුතුය! ඉදිරි දැනුවත් කිරීම් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පහත නාළිකා වලට සම්බන්ධ වන්න. 🔵 2024 Revision Channel link:

https://t.me/SDBIOLOGY2024

🔵 2024 Discussion Group link:

https://t.me/biologydis_2024SD

#සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම #revision #biology #2024

75🤔 1
https://youtu.be/nQ2mdgF6erM?si=2t5mbqkSU5JUS0D3 2️⃣0️⃣2️⃣6️⃣ Biology Theory Announcement ජීව විද්‍යාව හැදින්වීම✨ ආරම්භක සම්මන්ත්‍රණය🔥 Share කරලා දැනුවත් කරමූ! ♥️ #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Mostrar todo...
2026 Theory Annoucement - ජීව විද්‍යාව හැදින්වීම ආරම්භක සම්මන්ත්‍රණය #biology #2026 #theory

2026 Theory Online නව පන්ති ආරම්භය 🔥 ළමයි 500යි අපේ මුල්ම Theory පන්තියට සම්බන්ධ කරගන්නෙ අපි! පංතියට ගෙවීම් සිදුකරන ආකාරය ඇතුලුව අනෙකුත් සියලුම දැනුවත් කිරීම් පහත නාලිකා හරහා සිදුවේ. ⭐එම නිසා සම්භන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන් Whatsapp හා Telegram Group වලට සම්භන්ධ වන්න..⭐ 🟢 2026 Theory WhatsApp Group -

https://chat.whatsapp.com/LjTu6PHTBO5CQC4oilySlR

🔵 2026 Theory Telegram Channel-

https://t.me/SDTheory2026

🔴 Official YouTube Channel-

https://www.youtube.com/@sashankadhanujaya2630

ඔයාලගෙ යාලුවන්වත් දැනුවත් කරමු ළමා....යි! #biology #2026 #theory #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම

23👍 1🐳 1
ළමයි හෙට Quick Revision එකේ 05 පාඩම පටන් ගන්නව ❤️ ස්නායු පද්ධතිය
Mostrar todo...
235🔥 8👍 6🐳 4
2️⃣0️⃣2️⃣6️⃣Biology Theory ජීව විද්‍යාව හැදින්වීම ආරම්භක සම්මන්ත්‍රණය 🔥 Sashanka Dhanujaya is inviting you to a scheduled Zoom meeting. Topic: 2026 Theory 1at Day Time: Jul 2, 2024 07:00 PM Colombo Join Zoom Meeting https://us02web.zoom.us/j/83181144709?pwd=BSXYJnMmxetYrI9ev7vbPJAztyVI6l.1 Meeting ID: 831 8114 4709 Passcode: 745090
Mostrar todo...
Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution used around the world in board, conference, huddle, and training rooms, as well as executive offices and classrooms. Founded in 2011, Zoom helps businesses and organizations bring their teams together in a frictionless environment to get more done. Zoom is a publicly traded company headquartered in San Jose, CA.

35👍 6🔥 1
1.53 MB
87🔥 5👍 1
Photo unavailableShow in Telegram
*2026 Theory* *ජීව විද්‍යාව හැදින්වීම* 🎯ආරම්භක සම්මන්ත්‍රණය ජූලි මස 02 වන අඟහරුවාදා සවස 7.00 සිට⏰ *Entrance Free*🔥 Link එක ලබා ගැනීමට පහත WhatsApp group එක හා සම්බන්ධ වන්න https://chat.whatsapp.com/LjTu6PHTBO5CQC4oilySlR #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Mostrar todo...
46👍 6🔥 2
✅👉ළමයි කට්ටිය... හෙටින් (ජූලි 01 සඳුදා) ඇරඹෙන සතිය තුළ ආයතන වලදී භෞතිකව ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු නොවේ. එමනිසා ආයතන වලට යෑමෙන් වළකින්න. #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Mostrar todo...
98🤔 15👍 9
Photo unavailableShow in Telegram
🆘 ජූලි මාසයේ ගෙවීම් සිදුකළ යුතු ආකාරය දක්වා මේ වන විට Bot update කර ඇත. ➡️මෙම link එක හරහා Bot සමඟ සම්බන්ධ විය හැකිය. https://t.me/SD_PAYbot 🟣ඔබ සහභාගි වීමට බලාපොරොත්තු වන පංතියට අදාළ button එක Click කළ විට july ලෙස තවත් button එකක් ලැබේ.. 🟣එය Click කළ විට අදාළ පංති ගාස්තු හා සියලු විස්තර සදහන් massage එකක් ඔබට ලැබෙනු ඇත.. එහි සඳහන් ආකාරයට නිවැරදිව ජූලි මාසයට අදාළ ගෙවීම් සිදු කළ යුතුය. 🟣සම්පත් පොත් මිල දී ගන්නේ නම් ඒ සමඟම පංතිය සඳහා ගෙවිය යුතු සම්පූර්ණ මුදල එහි සදහන්ව ඇත. සැ.යු. : අප විසින් ප්‍රවේණිය , අණුක සම්පත් පොතේ 1000ක් පමණක් මුද්‍රණය කරන ලද අතර එය අවශ්‍ය නම් පමණක් ලබාගන්න... ප්‍රවේණිය හෝ අණුක පොත් වෙන වෙනම ලබාගත නොහැකි අතර පොත් දෙකම එකවර ලබාගත යුතුය! #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Mostrar todo...
👍 33 7👏 1🐳 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.