es
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Ir al canal en Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Mostrar más

📈 Análisis del canal de Telegram SL Tutorial Drops hunters

El canal SL Tutorial Drops hunters (@sltutorialdropshunters) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 15 624 suscriptores, ocupando la posición 4 476 en la categoría Negocios y el puesto 131 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 15 624 suscriptores.

Según los últimos datos del 15 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -442, y en las últimas 24 horas de -31, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 7.32%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 1.91% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 144 visualizaciones. En el primer día suele acumular 299 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 3.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 16 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Negocios.

15 624
Suscriptores
-3124 horas
-1217 días
-44230 días
Archivo de publicaciones
ලස්සන ළමයෝ මෙහෙම දාන්නේ හිත පැලෙන්න නෙවෙයි.. රැල්ලට යන්නෙ නැතුව හරි දෙයක් කරල අය තලා නොගෙන ඉන්න තමා මේ කියන්නේ..
ලස්සන ළමයෝ මෙහෙම දාන්නේ හිත පැලෙන්න නෙවෙයි.. රැල්ලට යන්නෙ නැතුව හරි දෙයක් කරල අය තලා නොගෙන ඉන්න තමා මේ කියන්නේ..

මම හූනා කිව්ව වගේ දෙයක් කියන්නම්. මේ එයා ඩ්‍රොප් එක බර පන්තියෙන් කරපු අය දැන් ඉස්සරහට කියයි මම කලින්ම කිව්වා මේකෙන් හොඳ මුදලක් හොයන්න බෑ කියල. එහෙනම් ලස්සන ළමයෝ එයාලගේ වීඩියෝස් වල මොනවද කියන්නෙ කියලත් චුට්ටක් බලන්න. මම බොරුවට ඔයාලට දෙයක් කියන්නෙ නෑ පල්ලෙහා තියනවා වීඩියෝ එක.. ගිහිල්ල බලන්න මම මොකක්ද කිව්වෙ කියල. මම බොරු කියල තියෙනවනම් දැන්ම මගේ චැනල් එකෙන් අයින් වෙන්න. Video Link - https://youtu.be/y610TGAt984

මේ Airdrop එකේ ඇත්ත කියලා මේක කරන විදිය මම ඔයාලට කියල දුන්නා. දාපු හැම වීඩියෝ එකම ඇත්ත කියලා තියෙනවා . දාපු හැම පෝස්ට් එකේම ම
මේ Airdrop එකේ ඇත්ත කියලා මේක කරන විදිය මම ඔයාලට කියල දුන්නා. දාපු හැම වීඩියෝ එකම ඇත්ත කියලා තියෙනවා . දාපු හැම පෝස්ට් එකේම මම ඇත්ත කියලා තියෙනවා. ඉතින් මගේ යාලුවෝ මේකෙන් යම් මුදලක් හරි ඔයා හොයාගත්ත නම් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ පුංචිම පුංචි කමෙන්ට් එකක් මට ලබාදෙන ලොකුම ලොකු තෑග්ගක් වෙනවා.

මේක අපිලගේ මියා.. අපිලගේ එයා ඩ්‍රොප් එක.. මාස ගානක් කඹුරලා කඹුරලා දැන් සැපද.. මීයගෙ අයිතිකාරයෝ දැන් අපිට මෙහෙම කියනවා ඇති නේ.
මේක අපිලගේ මියා.. අපිලගේ එයා ඩ්‍රොප් එක.. මාස ගානක් කඹුරලා කඹුරලා දැන් සැපද.. මීයගෙ අයිතිකාරයෝ දැන් අපිට මෙහෙම කියනවා ඇති නේ.. මම කලින්ම වීඩියෝ එකක් දාලා දැනුවත් කර. මට හුඟක් අය බැන්නා.. බොරුද කියන්නෙ කියල ගිහිල්ල බලන්න අප්ඩේට් දෙන්නේ නෑ කියලා බැන්න.. ඔයා දන්න ලබ්බක් නෑ කියලා බැන්නා වෙන වෙන චැනල්වල මේකෙන් ලක්ෂ ගාණක් හොයන්න පුළුවන් කියලා ප්‍රමෝට් කරා.. ඒ කියපු ඒවා විශ්වාස කරලා මම කියපු එක බොරු කියලා හිටපු කට්ටිය හිටිය.. දැන් එයාලට තේරිල ඇති මම මොකක්ද මේ කිව්වේ කියලා.. මටත් වාසි ගන්න ඕනනම් ඔයාලව රවට්ටලා මේක සුපිරියට කරවන්න තිබ්බා.. මම මහන්සිවෙලා කරන්න කියන්නේ හොඳම ඒවා විතරයි.. මගේ චැනල් එකේ දාන්නෙත් හොඳම ඒවා විතරයි මේකෙන් අදහස් වෙන්නෙ නෑ අනිත් ඒවා කරන්න එපා කියලා.. මම කියන්නේ එයා ඩොප් කරනවනම් මුල් තැනක් දෙන්න ඕනවට මුල් තැනක් දීලා කරන්න. මම දැනන්ජය සඳරුවන් (SL Tutorial)

කරන හැම එයා ඩ්‍රොප් එකෙන්ම හොඳ මුදලක් බලාපොරොත්තු වෙන්න බෑ තමා. නමුත් මතක තියාගන්න අපි කරන airdrop වලින් හොඳ ප්‍රොජෙක්ට් මොනව
කරන හැම එයා ඩ්‍රොප් එකෙන්ම හොඳ මුදලක් බලාපොරොත්තු වෙන්න බෑ තමා. නමුත් මතක තියාගන්න අපි කරන airdrop වලින් හොඳ ප්‍රොජෙක්ට් මොනවද කියලා අපිට කලින්ම හොයාගන්න පුළුවන්. අන්න ඒවට අපි මුල්තැනක් දීලා අනිත් ඒව පුලුවන් විදියට කරගෙන ගියානම් හොඳ මුදලක් හොයාගන්නත් පුළුවන්. රැල්ලට යන්නේ නැතුව එන්න වැල්ලට.. මොකද රැල්ලෙ හොයාගන්න බැරි ගොඩක් දේවල් වැල්ලෙ හොයාගන්න පුළුවන්. අපේ චැනල් එකේ හැම දෙයක්ම ඔයාලට කියල දෙනවා. මම මේ කියපුව ඇත්ත කියල ඔයාලට හිතෙනවනම් ඇත්ත කියලා කමෙන්ට් කරන්න බොරු කියලා හිතෙනවා නම් බොරු කියලා කමෙන්ට් කරන්න. ඇත්ත ඇති සැටියෙන් මම මගේ යූටියුබ් නාලිකාවේ කියලත් තියෙනවා මගෙ ටෙලිග්‍රෑම් චැනල් එකේ කියලා තියෙනවා.

මම කියපු ගාන වැරදුනානම් සමාවෙන්න ඕනෙ මම කියපු ගාන වැරදුනාද කියල දැන් ඔයාලටම බලාගන්න පුළුවන්
මම කියපු ගාන වැරදුනානම් සමාවෙන්න ඕනෙ මම කියපු ගාන වැරදුනාද කියල දැන් ඔයාලටම බලාගන්න පුළුවන්

photo content

පහත වීඩියෝ එක පුංචි වෙලාවකට බලල එන්න. ඔයාල මේ වීඩියෝ එක බලන්නම ඕනේ වීඩියෝ එකක්. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.
පහත වීඩියෝ එක පුංචි වෙලාවකට බලල එන්න. ඔයාල මේ වීඩියෝ එක බලන්නම ඕනේ වීඩියෝ එකක්. 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/y610TGAt984?si=c_cRSv4McB7EXGwC

කෝ බලන්න Binance එකට එනකොට මිල වැඩිවෙයි කියන අය. 😎 මේ වෙලාවේ කමෙන්ට් එකක් නැත්නම් වැඩක් නෑ 😭
කෝ බලන්න Binance එකට එනකොට මිල වැඩිවෙයි කියන අය. 😎 මේ වෙලාවේ කමෙන්ට් එකක් නැත්නම් වැඩක් නෑ 😭

🔥🔥🔥 ඔන්න දැන් OKX එකේ ලිස්ට් වෙලා තියනවා. මම කියපු ගානද කියලා ඔයාලට බලාගන්න පුලුවන්.
🔥🔥🔥 ඔන්න දැන් OKX එකේ ලිස්ට් වෙලා තියනවා. මම කියපු ගානද කියලා ඔයාලට බලාගන්න පුලුවන්.

ඔයාලා හිතන්නෙ මේක කීයට ලිස්ට් වෙයි කියලද. (0.01 එකට වගේ) ඔයාලට හිතෙන ගාණත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.
ඔයාලා හිතන්නෙ මේක කීයට ලිස්ට් වෙයි කියලද. (0.01 එකට වගේ) ඔයාලට හිතෙන ගාණත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.

Hamstercombat Update Link - https://t.me/Hamster_kombat_bot #hamstercombat #Update
Hamstercombat Update Link - https://t.me/Hamster_kombat_bot #hamstercombat #Update

🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 BYBIT account එකක් විනාඩි හතෙන් හදමු මේ අකවුන්ට් එකක් නම් අනිවාර්යෙන්ම හදාගන්න ඕනේ. Airdrop වලින් හම්බෙන
🔥🔥🔥 🕞🕟🕠🕡🕢🕣 BYBIT account එකක් විනාඩි හතෙන් හදමු මේ අකවුන්ට් එකක් නම් අනිවාර්යෙන්ම හදාගන්න ඕනේ. Airdrop වලින් හම්බෙන මුදල් බැංකුවට ලබාගන්න මේ අකවුන්ට් එකක් තියෙන්න ඕනේ. විනාඩි හතක් වගේ කාලයකින් අකවුන්ට් එක හදාගෙන වෙරිෆයි කරගන්න වීඩියෝ එකක් මෙන්න අරන් ඇවිල්ල තියෙනව. මෙන්න ලින්ක් එක 👇👇👇👇👇👇👇 https://youtu.be/2NtdklEi3-E?si=0-6DuXBewPTqBVP4 https://youtu.be/2NtdklEi3-E?si=0-6DuXBewPTqBVP4 https://youtu.be/2NtdklEi3-E?si=0-6DuXBewPTqBVP4

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. මේ පූෂණං හරිම කැත විදියට තමා තීරණ ගන්නවා අප්පා.. 😂😂
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. මේ පූෂණං හරිම කැත විදියට තමා තීරණ ගන්නවා අප්පා.. 😂😂

📸 Season 1 Final snapshot ඒක 👇👇👇👇👇👇👇👇 September 30, 21:00 UTC TIME ඒක නිසා පුලුවන් තරම් ඉක්මනට මේකේ කරන්න තියෙන දේවල
📸 Season 1 Final snapshot ඒක 👇👇👇👇👇👇👇👇 September 30, 21:00 UTC TIME ඒක නිසා පුලුවන් තරම් ඉක්මනට මේකේ කරන්න තියෙන දේවල් ටික කරගන්න. OG pass එක ගන්න කියල මට රෙකමන්ඩ් කරන්න බෑ.. හේතුව තමා ඔයාලා හරියට මේකේ ටාස් කරල නැත්නම් ඔයාල වියදම් කරපු මුදල වත් ආවේ නැත්නම් ඔයාට පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. ඔයා මේකෙ හොඳට වැඩ කටයුතු කරගෙන ගිහින් තියෙනවනම් ඔයා ගත්තට ගැටලුවකුත් නෑ. නමුත් එහි වගකීම ඔයා ගන්න ඕනේ මොකද මම මුදල් දීල කරන ඒවට වැඩිය මුල් තැනක් දෙන්නේ නෑ. ඔයා කලින් airdrop වලින් හොඳට මුදල් හොයපු කෙනෙක් නම් මේ වගේ දේවල් කරාට අවුලකුත් නෑ.. මොකද ඔයාට මේ ගැන හොඳට අවබෝධයක් තියෙන නිසා. ඒ වගේම මේ Airdrop මගෙ නෙවෙයි මම නෙවෙයි මෙහි තීරණ ගන්නේ. මම කරන්නේ ඔයාලව දැනුවත් කරලා මේක හරියට කරන්නෙ කොහොමද මේකෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා දැනුවත් කරන එක. t.me/catsgang_bot/join?startapp=TAAW2cSgZDcdXBZCIOF7p #cats #catsupdate

Cats Airdrop Criteria 1. OG pass එක බලනවා. 2.Daily transactions. බලනවා. 3. In App Activities මෙතනට ඔයා TASK කරලා තියෙනවද AI F
Cats Airdrop Criteria 1. OG pass එක බලනවා. 2.Daily transactions. බලනවා. 3. In App Activities මෙතනට ඔයා TASK කරලා තියෙනවද AI Farming කරලා තියෙනවද යලුවන්ට ඇරයුම් යවල තියෙනවද කියලා බලනවා.. මේවා තමා ඔයාට ලැබෙන Coins ප්‍රමාණය තීරණය කරන්නේ.

🔥🔥🔥 අපේ පූසා කිටී මේ වෙනකොට වැඩ. 👇👇👇👇👇👇👇👇 t.me/catsgang_bot/join?startapp=TAAW2cSgZDcdXBZCIOF7p #cats #catsupdate
🔥🔥🔥 අපේ පූසා කිටී මේ වෙනකොට වැඩ. 👇👇👇👇👇👇👇👇 t.me/catsgang_bot/join?startapp=TAAW2cSgZDcdXBZCIOF7p #cats #catsupdate

මේ චැනල් එකේ අප්ඩේට් දෙනකොට එපා වෙනවා නේද. අප්ඩේට් ලබා දෙන්න හදපු චැනල් එකේ අප්ඩේට් ලබා දෙන්නද.? හැමෝගෙන්ම කමෙන්ට් එකක් ඕනෙ..⚡️🤝👊

Blum mining Server Maintenance එකක් නිසා මේ වෙලාවෙ Blum mining වැඩ කරන්නේ නැත.⚡️❗️
Blum mining Server Maintenance එකක් නිසා මේ වෙලාවෙ Blum mining වැඩ කරන්නේ නැත.⚡️❗️