es
Feedback
SL Tutorial Drops hunters

SL Tutorial Drops hunters

Ir al canal en Telegram

✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainReward

Mostrar más

📈 Análisis del canal de Telegram SL Tutorial Drops hunters

El canal SL Tutorial Drops hunters (@sltutorialdropshunters) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 15 550 suscriptores, ocupando la posición 4 473 en la categoría Negocios y el puesto 131 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 15 550 suscriptores.

Según los últimos datos del 21 junio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de -415, y en las últimas 24 horas de -15, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 6.66%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 1.86% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 1 037 visualizaciones. En el primer día suele acumular 290 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 10.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
✅ Verified airdrops ✅ Step-by-step claim guides ✅ Tips to maximize your earnings ✅ No scams, just rewards! Join us and never miss an opportunity to get free crypto! 💸 🔗 Start earning today! #CryptoAirdrops #FreeCrypto #AirdropAlerts #BlockchainR...

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 22 junio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Negocios.

15 550
Suscriptores
-1524 horas
-1037 días
-41530 días
Archivo de publicaciones
Me event eka ada last day..Karapu nathi aya innawa nam ikmanata karaganna

https://t.me/yalaorg Me group eke Quiz eka patan gannawa thawa paya bagen..hariyatama 2.30ta..answers dala win ekak ganna..10$ gane 10 drnekta denawa..

මම හොඳයිද නැද්ද කියලා ඔයාලට හිතෙන්නෙ මොකක්ද කියලා මේකට votes කරන්න

හැමෝම මේවා කරනවා නේද?

හොරුන්ටත් ඇත්තටම හදවතක් තියෙනවා.. ඇත්තම මම ගැන දුක හිතිලා වෙන්නත් බැරි නෑ.. මගේ සල්ලි වලින් නොමිලය ක්‍රිප්ටො බෙදලා දෙනවා කියල
හොරුන්ටත් ඇත්තටම හදවතක් තියෙනවා.. ඇත්තම මම ගැන දුක හිතිලා වෙන්නත් බැරි නෑ.. මගේ සල්ලි වලින් නොමිලය ක්‍රිප්ටො බෙදලා දෙනවා කියලා මෙච්චර අවුල් යන්න හේතුවක් නෑනෙ නැත්නම් නේද.. ❤️❤️.. ආදරෙයි ආදරෙයි...

මගේ චැනල් එකේ ඉන්න හැමෝගෙන්ම අවසරයි.. 1. ගේමක් ගහල තියන ඉදිරියට ගහගෙන යන සුපිරි සෙට් එක. 2. ගේමක් ගහන්න උපරිම ට්‍රයි එකක් දෙන සුපිරි සෙට් එක 3. ඇත්තටම ගේමක් ගහන්න පුලුවන්ද කියල බලාගෙන ඉන්න සෙට් එක. 4.මම ගේමක් ගහයි කියලා බයෙන් ඉන්න සෙට් එක ඒකට අදාල වෙනවා කෝස් කාරයෝ දිගට හරහට ස්කෑම් ගහන සුපිරි ස්කෑම් පප්පල ටික සමහර youtube නාලිකා කරන පප්පල ටික ( හොඳ එවුන් ගොඩක් ඉන්නවා ..මම මේ කියන්නේ මගේ මේ චැනල් එකට ඇවිල්ල වෙන වෙන නම් වලින් මැසේජ් දාන සෙට් එකට) හැම කෙනෙකුටම කියන්න තියෙන්නේ ගේමක් ගහපල්ලා.. මම උඹල එකෙක් එක්කවත් තරහ නෑ... මම දෙයක් කර ගනී කියලා බයෙන් ඉන්න සෙට් එකට කියන්නේ.. උඹලත් මේ දානෙව්ව කරපල්ලා මහන්සි වෙලා දෙයක් කරගනිල්ලා ඒ ගමන් මටත් බැනපල්ලා.. බැණ බැණ විතරක් ඉන්න එපා උඹලත් දෙයක් කර ගනිල්ලා.... වෙන ගෲප් වල දානවා වගේ නෙවෙයි මේ ගෘප් එකේ දෙයක් දාන්නේ.. කිසිම ස්කෑම් බොරු දේවල් දාන්නේ නෑ.. උඹලට ගේමක් ගහන්න පුළුවන් දේවල් විතරයි දාන්නේ... මම දන්නවා මට ඉස්සරහට ගහන එවුන් වැඩිවෙනවා.. ඕක මට අලුත් දෙයක් නෙවෙයි... මේවා කරන කොල්ලෝ කෙල්ලො සෙට් එකට කියන්නේ උඹලට කෙලවෙනකන් බලාගෙන ඉන්න මේකෙ ගොඩක් පිරිස් ඉන්නවා.. අපිට උඹලට කෙලවෙනවා කියන්නේ උන්ට ගොඩ.. කෝස්කාරයන්ගේ ගෘප් බලන්න ස්කෑම් විකුණන එකෙක්ගේ ගෘප් බලාගන්න. siganal විකුණන එකෙක්ගේ ගෘප් බලාගන්න කවුරුත් බනින එවුන් නෑ.. අපිට බනින එවුන් ඕනේ තරං ඉන්නවා ... මොකද කිව්වොත් උන්ට බයයි උඹල දෙයක් කරගනියි කියලා.. එතකොට උන්ට කෝස් විකුණන්න වෙන්නේ නෑ සිග්නල් සර්විස් විකුණන්න වෙන්නේ නෑ ස්කෑම් කරන්න වෙන්නේ නෑ.. මේ පෝස්ට් එකට ටිපර්වෙන කට්ටියත් කමෙන්ට් හලාගෙන යමු.. මගේ කොල්ලෝ කෙල්ලො සෙට් එකත් කමෙන්ට් පාරක් හලාගෙන යමු.. මගේ පැතුම අපි හැමෝම මේ වගේ ඉන්න ඕනෙ අපි හැමෝම ගේමක් ගහගන්න ඕනේ..එකෙක් එක්ක වත් තරහ නෑ... මම දන්න දේ ඔයාලට කියන්නම්.. අපි මහන්සි වෙලා වැඩ කරොත් අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්... තව එකෙක්ගේ සල්ලි හූරා කෑවොත් අනිවාර්යෙන්ම ඒ සල්ලි යාදෙන්නේ නෑ..

කෝස් කාරයොන්ටයි ස්කෑම් කාරයොන්ටයි රිදුනා කියලා මට වැඩකුත් නෑ
කෝස් කාරයොන්ටයි ස්කෑම් කාරයොන්ටයි රිදුනා කියලා මට වැඩකුත් නෑ

මේ අකවුන්ට් එක හදාගන්න.. Link - https://cex.io/r/0/up168750786/0/
මේ අකවුන්ට් එක හදාගන්න.. Link - https://cex.io/r/0/up168750786/0/

8. ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 8.Yes Coin Bot -https://t.me/theYescoin_bot/Yescoin?startapp=gHrjzQ ඔයාලට කැමති
8. ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 8.Yes Coin Bot -https://t.me/theYescoin_bot/Yescoin?startapp=gHrjzQ ඔයාලට කැමති වෙලාවක ස්ක්‍රීන් එක ටච් කරල කොයින් හොයන්න පුළුවන්. පරක්කු වෙන්න එපා පුළුවන් ඉක්මනින් කරන්න. අනිවාර්යයෙන්ම කරන්න ❤️❤️🤝💵

7..ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 7. Cexio Bot - https://t.me/cexio_tap_bot?start=1716505067298896 ඔයාලට කැමති වෙ
7..ෆෝන් එකේ ස්ක්‍රීන් එක ටච් කරලා මුදල් හොයමු 7. Cexio Bot - https://t.me/cexio_tap_bot?start=1716505067298896 ඔයාලට කැමති වෙලාවක ස්ක්‍රීන් එක ටච් කරල කොයින් හොයන්න පුළුවන්. පරක්කු වෙන්න එපා පුළුවන් ඉක්මනින් කරන්න. අනිවාර්යයෙන්ම කරන්න ❤️❤️🤝💵

මෙන්න ගොඩක් දෙනා හොයපු ඉල්ලපූ මගේ වීඩියෝ එක Binance නොමිලේ පාඨමාලාවව. 💲🔥 ගේමක් ගහන අයට හැම පැත්තකින්ම උදව් කරනවා.💸👍. අලුතින් ආව කට්ටිය අනිවාර්යෙන්ම බලන්න.. අපිට මේ අවුරුද්දේ සුපිරි ගේමක් ගහන්න පුළුවන්.. 🏆🗓 https://youtu.be/Hwbh4XAKAUM?si=c6bnTfZ039x1s-Vc

දෙනව කිව්වොත් දෙනවම තමා..🤑🤩 10 USDT නොමිලේ බෙදලා දුන්නා.. (විසි දෙනෙකුට ලබා දුන්නා)🤙 ඉක්මනින් ක්ලේම කරගන්න කෙනාගොඩ..🗓⌛ චැ
දෙනව කිව්වොත් දෙනවම තමා..🤑🤩 10 USDT නොමිලේ බෙදලා දුන්නා.. (විසි දෙනෙකුට ලබා දුන්නා)🤙 ඉක්මනින් ක්ලේම කරගන්න කෙනාගොඩ..🗓⌛ චැනල් එක පින් කරලා තියාගන්න කෙනා.. නොටිෆිකේෂන් ඕන් කරලා තියාගන්න කෙනාට ඉක්මනින් ලැබෙනවා.. ඉක්මනින් ක්ලේම් කර ගන්න රහස තමා ඕක.. මගේ සෙට් එකට හරියන්න ඕන ඉතිරෙන්නම🤞💸

Meka miss karaganna epa..

New Airdrops: SKYNET Certik 🏷 Reward : GEMS (For Airdrop in Future) 🪂 Register : https://skynet.certik.com/quest/signup?referralId=b2f703b4-86ca-47f7-bbf1-47ac6414882e ➖ Login Withe Google/Email ➖ Go To quest ➖ Complete All Quest ➖ Done LFG ✅Backed By Binance Labs $145M

Arpa ශ්‍රී ලංකා Pizza Day Challenge! Arpa ශ්‍රී ලංකා එකෙන් ඔයාලට 100$ Airdrop එකක් දෙන්න තීරණය කරලා තියෙනවා ඔයාලට කරන්න තියෙන
Arpa  ශ්‍රී ලංකා Pizza Day Challenge! Arpa  ශ්‍රී ලංකා  එකෙන් ඔයාලට 100$  Airdrop එකක් දෙන්න තීරණය කරලා තියෙනවා ඔයාලට කරන්න තියෙන දේවල් පහලින් කාලය 22-24 May 1. Arpa ශ්‍රී ලංකා TG එකට සහ Twitter එකට  Join වෙන්න 👉Arpa SL https://t.me/arpa_srilanka 👉ARPA SL Twitter https://twitter.com/arpa_sl 2.සමූහය තුල ක්‍රියාශීලී සාමාජිකයකු වන්න. (ක්‍රියාශීලී නොවන අයට ත්‍යාග නොලැබෙනු ඇත) 3. Arpa logo එක යොදා Pizza එකක් Design කර එය Tweet කරන්න.. 4.පහත සදහන් Hash tags දමන්න #PizzaDaywithArpa #Arpa $Arpa 6.හොදම නිර්මාණ 10 ට 10$ බැගින් හිමිවේ 8.ඔබගේ සියලු තොරතුරු මෙම Form එකෙන් Fill කරන්න https://docs.google.com/forms/d/e/1FAIpQLSe5NiSxdf7vOJHNIb0I2LJ5AsmqLtGK_hEFkBw4yG0lKg9KHg/viewform

NOT කොයින් මිස් වුනාද ? දුක් වෙන්න එපා ... ඒ වගේ ටෙලිග්‍රෑම් බොට්ල හරහා මුදල් හොයන්න පුළුවන් බොට් හය දෙනෙක් මම ගෙනත් තියෙනවා.
+3
NOT කොයින් මිස් වුනාද ? දුක් වෙන්න එපා ... ඒ වගේ ටෙලිග්‍රෑම් බොට්ල හරහා මුදල් හොයන්න පුළුවන් බොට් හය දෙනෙක් මම ගෙනත් තියෙනවා.. හැම කෙනෙකුටම හරිම පහසුවෙන් කරන්න පුළුවන් එයා ඩ්‍රොප් එකක් තමා Telegram Mining bot Airdrop. මේක ඔයාලට නිදහසේ ප්ලේ කරන්න පුළුවන්. ඒ කියන්නේ නිදහසේ ඉන්න ඕනම වෙලාවක මේ බොට්ල හරහා Point එකතු කරගන්න පුළුවන්. දැනට ඔයාලට කරන්න පුළුවන් හොඳම Telegram එයා ඩ්‍රොප් ටිකක් මම පල්ලෙහා දානවා. . 1. TapSwap Link - https://t.me/tapswap_mirror_2_bot?start=r_1531599525 2. MemeFiCoin Link - https://t.me/memefi_coin_bot?start=r_1dbc1cf272 3. DotCoin Link - https://t.me/dotcoin_bot?start=r_1531599525 4. Onchaincoin Link - https://t.me/onchaincoin_bot?start=user_1531599525 5.BunnyApp Link - https://t.me/bunnyAppBot?start=r_1531599525 6. hamster_kombat Link - https://t.me/hamster_kombat_bot?start=kentId1531599525 මේවා කරන්න දන්නෙ නැති කට්ටිය මේ වීඩියෝ එක බලන්න මේකෙ බිංදු ඉඳලා කියලා දෙනවා Link - https://youtu.be/3zXwIJgUs6I මතක තියාගන්න ගොඩක් කට්ටිය ස්කෑම් ටෙලිග්‍රෑම් බෝට්ලා දානවා . ..ඒක නිසා කරන්නම් බාලේ හැම දෙයක්ම කරන්න එපා..කාලය සල්ලි නැති වෙන්න පුළුවන්.. අපි දෙයක් දාන්නෙ හොඳට ප්‍රොජෙක්ට් එක හොයලා බලලා.. ස්කෑම් කරන කට්ටියන්ගෙන් පරිස්සම් වෙන්න.

මේ තියෙන්නේ මගේ නිල ෆේස්බුක් ප්‍රොෆයිල් එක Link - https://web.facebook.com/dhananjaya.dssandaru
මේ තියෙන්නේ මගේ නිල ෆේස්බුක් ප්‍රොෆයිල් එක Link - https://web.facebook.com/dhananjaya.dssandaru