2025 Physics Notes| Darshana Ukuwela
Ir al canal en Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Mostrar más7 249
Suscriptores
Sin datos24 horas
-357 días
-14230 días
Archivo de publicaciones
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
Practical
Nugegoda clz
2025-01-02
#Nugegoda
#practical
@DUPhysicsNotes
ඇසෙහි දෝෂNugegoda clz 2025-01-02 #Nugegoda @DUPhysicsNotes
Happy New Year 2025! 🌟 As you step into this exciting new year, may you be filled with determination and passion to achieve your academic goals. Remember, every great accomplishment begins with the decision to try. Embrace the challenges ahead, stay focused on your studies, and believe in your potential. May this year bring you clarity in your ambitions, resilience in the face of obstacles, and joy in the journey of learning. Set your sights high, work hard, and never lose sight of your dreams. You have the power to make 2025 a year of remarkable achievements! Wishing you success, growth, and fulfillment in all your endeavors. You've got this! Feel free to personalize it further if you'd like!💗-Admin Panel of DUPhysicsnotes 25 & 26-
ලමයි (12/25) කුරුණෑගල පන්තියෙ කලෙත් කලින් පන්තිවල කරපු practicals ටිකමයි.දැනටමත් ඒ notes channel එකේ බලාගන්න පුලුවන් .මේ තියෙන practicals තමයි කලේ
📌 අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තැනූ ද්‍රව්‍යක වර්තනාංකය සෙවීම .
📌 අභිසාරී කාචයක නාභීය දුර ප්‍රතිබිම්බ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම.
📌 අතාත්වික ප්‍රතිබිම්බ භාවිතයෙන් අවතල කාචයක නාභිදුර සෙවීම.
📌 ප්‍රිස්මයක පතන කෝණය සමග අපගමන කෝණයේ විචලනය හා අවම අපගමන කෝණය සෙවීම.
Ada clz eke damme mita kalin classes karapu theory rec nisa eda clz eke dunna note ekama aye share kala hode ✌️
Nugegoda clz
2024-12-26
▪️ප්‍රිස්මයක පතන කෝණ සමග අපගමන කෝණයේ විචලනය හා අවම අපගමන කෝණ සෙවිම. Practical
▪️අභිසාරී කාචයක නාභිය දුර ප්‍රතිබිම්බ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම. Practical
නුගේගොඩ ලමයි ඔයාලටත් මේ Note එකම (kegalle) තමා තියෙන්නේ,
#Nugegoda
@DUPhysicsNotes
අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තැනු ද්‍රව්‍යයක වර්තනාංකය සෙවීම. PracticalNugegoda clz 2024-12-26 #Nugegoda #Practical @DUPhysicsNotes
