2025 Physics Notes| Darshana Ukuwela
Ir al canal en Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
Mostrar más7 249
Suscriptores
Sin datos24 horas
-357 días
-14230 días
Archivo de publicaciones
Shared by convenient and free Image to PDF Converter: https://st.simpledesign.ltd/7ziEnq
🟢 තරලගතිය marking 25T
😂🌟🌟🌟🌟🌟🌟
හෙට දිනයේ 2025 මහනුවර සහ සෙන. Online පන්තිය නොපැවැත්වේ.
ඒ වෙනුවට ඉරිදා උදේ 7.30 පන්තියට Online Live සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.මීට අදාල Zoom Link එක eWings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.
එසේම සඳුදා රාත්‍රියේ YouTube ඔස්සේද එම පාඩම නැරඹීමේ අවස්ථාව ලබා දේ...
ප්‍රිස්ම 💎 ,කාචKurunegala Clz 2024-12-11 #Kurunegala @DUPhysicsNotes
ප්‍රිස්ම 💎 ,කාචNugegoda Clz 2024-12-12 #Kurunegala @DUPhysicsNotes
ප්‍රිස්ම 💎 හා කාච 🔍Kandy Extra Clz 2024-12-10 #Kandy #Extra #Light @DUPhysicsNotes
ප්‍රිස්ම 💎 හා කාච 🔍Kegalle Clz 2024-12-09 #Kegalle @DUPhysicsNotes
ප්‍රිස්ම 💎Kurunegala Clz 2024-12-08 #Kurunegala @DUPhysicsNotes
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🗓දෙසැ.09 - දෙසැ.13 දක්වා සාකච්ඡා වන ප්‍රශ්න,
(45Min)
⏰ඉහත දිනවලදී රාත්‍රී 9සිට Zoom Live
➡️EB (311)
ආලෝක වර්තනය ( ii )නිබන්ධනයේ
Q-37,38,39,41,42,44,47,48,89➡️EB (312) ආලෝක වර්තනය ( ii ) නිබන්ධනයේ
Q-49,61,63,67➡️EB (313) ඩොප්ලර් ආචරණය නිබන්ධනයේ
Q- 120,130,133,134130 වෙනි ප්‍රශ්නය 2009-06 Essay එක Pdf එක Comment එකේ ඇත. ➡️EB (314) ඩොප්ලර් ආචරණය නිබන්ධනයේ
Q- 115,125,128,137➡️EB (315) ධිවනි තීව්‍රතාවය නිබන්ධනයේ
Q- 69🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟
අද හදපු 50 වෙනි ගැටලුව
ප්‍රිස්ම2024.12.07 Kandy clz #Kandy @DUPhysicsNote
Nugegoda clz
2024-12-05
#Nugegoda
#Practical
@DUPhysicsNotes
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය 🔦2024.12.04 Kurunegala Clz #Kurunegala #ExtraClass @DUPhysicsNotes
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🗓දෙසැ.02 - දෙසැ.06 දක්වා සාකච්ඡා වන ප්‍රශ්න,
(45Min)
⏰ඉහත දිනවලදී රාත්‍රී 9සිට Zoom Live
➡️EB (307)
දෝලන තරංග Practical නිබන්ධනයේ
Q-07,s essay 2016 s essay➡️EB (308) ධිවිනි ත්‍රිවෘතාවය නිබන්ධනයේ
Q-31,39,40,99,100,103,105,108,110,111,116,122,127,128➡️EB (309) ඩොප්ලර් ආචරණය නිබන්ධනයේ
Q- 07,12,32,33,34,35,36,37➡️EB (310) ඩොප්ලර් ආචරණය නිබන්ධනයේ
Q- 38,39,41,50,53,69🔴අඟහරුවාදා Booster එක වෙනුවට ස්ථාවර තරංග නිබන්ධනයේ 143,151,154,155 මෙතනින් නරඹන්න 📺https://www.youtube.com/live/C0ETudDskjk?si=cYfZd5djxinynedD 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟
😂 අද දහවල් Recall Rocket තිබූ නිසා අද Evening Booster නොපැවත්වේ.
අද දින RR හි ස්ථාවර තරංග නිබන්ධනයේ 143,151,154,155 සාකච්ඡා කර තිබේ.
Recall Rocket මෙතනින් නරඹන්න
📺https://www.youtube.com/live/C0ETudDskjk?si=cYfZd5djxinynedD
🟢ආයුබෝවන් සැමට🙏
🔴උසස් පෙළ ප්‍රධාන විෂයන්ට අමතර ව ඔබ විසින් මුහුණ දිය යුතු එක් පරීක්ෂණයක් ලෙස පොදු පරීක්ෂණය පෙන්වා දිය හැකිය.‼️
🔴එයට සාර්ථකව මුහුණ දීමට ඔබට පහසු වනු පිණිස මෙම නාලිකාව නිර්මාණය කර ඇත.👌
🔴දිනපතා ඔබට මේ ඔස්සේ ප්‍රශ්න ලැබෙනු ඇත.📩ඒවා සියල්ලක් ම උසස් පෙළ මට්ටමේ ප්‍රශ්න වේ.📈
🔴ඔබේ උසස් පෙළ කුමන හෝ විෂයකින් හදාරන යහළුවන්ටත් මෙම පණිවිඩය බෙදා හරිමු…💌
🔴ලින්ක් එක ශෙයාර් කර සහයෝගය ලබා දෙන්න.👨👩👦
🔴පහතින් එක් වන්න.
https://t.me/CommonGeneral_Test
පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය 🔦2024.12.03 Kandy Clz #Kandy #ExtraClass
