cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Biology Pilot Exams 2023 AL - Virul Weerakoon

Hotline 070 125 83 59 You Tube Channel https://youtube.com/@virulweerakoon?si=1tRZtk_mYEdR9n51 Telegram Discussion Group - 2023 AL https://t.me/ebc23 Whatsapp Channel https://whatsapp.com/channel/0029VaDOhIA4inoyg5p4NT15

Mostrar más
Publicaciones publicitarias
4 882
Suscriptores
+324 horas
+57 días
-1730 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Photo unavailableShow in Telegram
ඊළඟ ලොකුම වැඩේ 😍 සම්පූර්ණ යෙදීම් සමඟ ශාකය සම්පූර්ණ පාඩම දවසින් ⚡️⚡️⚡️
අපේ පන්තියෙ ළමයිනුත් ඉහත Whatsapp අංකය ඔස්සේ Register වීම අනිවාර්ය බව සලකන්න
https://t.me/albiologyvirulweerakoon2024
Mostrar todo...
👍 4 2
පළවෙනි වතාවට තමා ලංකාවෙ Bio Class එකක මේ වගේ වැඩක් වෙන්නෙ 🔥 රෑ 10 වෙද්දි හැමෝටම Inbox Marking ලැබෙයි....එවපු නැති හැමෝම අනිවාරෙන් ලියල එවමු ❤️ https://t.me/albiologyvirulweerakoon2024 One and only PMC 😌
Mostrar todo...
2👍 1
Repost from N/a
Photo unavailableShow in Telegram
✅✅✅✅✅✅ Daily Essay එක ලියල ඒක මේ Post එකට Comment එකක් විදිහට දාන්න...ඒ එවන හැමෝටම Inbox Marking එක ලැබෙයි  ⭐⭐⭐⭐⭐ https://t.me/albiologyvirulweerakoon2024 🧚‍♀️🇦🇹🇹🇰🇸🇬
Mostrar todo...
පැය 5 Full Paper එකකට (360° Paper Series) Rotary එන්න පුලුවන් අය....Paper එකත් ලියල...එදාම Discussion එක යන සුපිරි වැඩක්Anonymous voting
  • Nugegoda Rotary එන්න පුලුවන් ළඟයි
  • කොහොම හරි එන්න Try කරන්නම්
  • Online අයටත් සුපිරියක් කරල දෙන්නකො
0 votes
Photo unavailableShow in Telegram
Rotary Nugegoda Exam Center ❤️
Mostrar todo...
1
Photo unavailableShow in Telegram
මෙහෙම ඒවා හැදුවද ඔයාලත්😁
Mostrar todo...
1
Photo unavailableShow in Telegram
ගිය සතියේ කරපුවා සන් ගාල මතක් කර ගත්තෑකි🔥🔥
Mostrar todo...
4👍 1
Photo unavailableShow in Telegram
Free Session ✅ජූනී 13 වන බ්‍රහස්පතින්දා      රාත්‍රී 8 ට 🔻live 🖤 ඔස්සේ 🔻 ලියාපදිංචි වීමට " Express Revision " ලෙස පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 😔- 078 809 8414 ✈️ - https://t.mealbiologyvirulweerakoon2024 දැනට අපගේ පන්ති සමග සම්බන්ධ වී ඇති සියලු සිසුන් සඳහා මෙය අනිවාර්යය බව සලකන්න.මාස 6 ක් තුල විභාගයට අත්‍යවශ්‍ය කරුණු සිංහල හා ඉංග්‍රීසී මාධ්‍ය දෙකෙන්ම ආවරණය කරන එකම පංතිය 🧚‍♀️🇦🇹🇹🇰🇸🇬
Mostrar todo...
3👍 2
Repost from N/a
Photo unavailableShow in Telegram
💥💥💥💥💥 Free Session ⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
රාත්‍රී 8 සිට Live විකාශනය වේ.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕ 🔴 _ලියාපදිංචි වීමට,_ " Express Revision " ලෙස 078 809 8414 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. https://t.me/albiologyvirulweerakoon2024 📌 දැනට අපගේ පන්ති සමග සම්බන්ධ වී ඇති සියලු සිසුන් සඳහා මෙය අනිවාර්යය බව සලකන්න. 💥💥💥💥💥
Mostrar todo...
👍 3 2
Repost from N/a
🕯️💡🕯️💡🕯️💡🕯️💡🕯 _PMC අපේ 2024 අලුත් ම MISSION එක මෙසේ එළිදක්වන්නෙමු_ . 📌SEQ Uplifting 📌SEQ Mastering 📌DDQ 📌PM Papers 📌Essay Mastering 📌Point Collection 📌Morning Blitz 📌Daily Powerup 💥360° Paper *SEQ Uplifting* 📗 Structured Essay Paper එක කියන්නෙ ලකුණු ගන්න අමාරුම කොටසක්. Structured essay ප්‍රශ්න පිටින් කරනවට වඩා, උප කොටස්වලට කඩල කරන එකෙන් Full Papers කරන්න හිතෙන්නෙ නැතිකෙනෙක්‍ වුණත් මේකට නම් addict වෙන්න ලොකු අවදානමක් තියෙනව...😇 SEQ Mastering 📔 මේ Session එකේ අරමුණ තමයි SEQ paper එකට ඔයාලව හොඳින් සූදානම් කිරීම...SEQ ප්‍රශ්න ගොනුවක් මෙහි අන්තර්ගත වේ. DDQ 🧾 මේක නිකන් එක ගලෙන් කුරුල්ලෝ 2නෙක් බාගන්න වැඩක් වගේ🤭🤭 මේකෙන්, mcq වගේම Structured points ගොඩ ගොඩාක් cover වෙනව. මේකෙදී මුලු syllabus එකම ප්‍රකාශ ආකාරයෙන් දීල තියෙනව.ඒවට ඔයාලට තියෙන්නේ හරිද✅ නැත්නම් වැරදි ද❎ කියල ලියන්න විතරමයි...☺️☺️☺️කම්මැලි අයටත් ආසාවෙන් Biology ඉගෙනගන්න මේක මරු වැඩක්.ඒ වගේ මුලු Syllabus එකම ගොඩක් අඩු කාලයකින් cover කරගන්නත් උදව් වෙනව. PM Paper 📑 මෙය ද එක් එක් පාඩම් ආශ්‍රිතයෙන් නිර්මාණය වන, ප්‍රකාශ ලෙස දී ඇති ප්‍රශ්න වලින් හෙබි Papers පෙළකි. Essay Mastering 📚 රචනා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් සූදානම් වීමට හොඳ ම ක්‍රමය ලෙස හදුන්වා දී ඇත.මෙවර අනුමාන රචනා ප්‍රශ්න රාශියක් අන්තර්ගත කර ඇති ළමුන් අතර පෙර වසර වලදී ද කැපී පෙනුණ Session එකක් ලෙස හැඳින්විය හැක. Point Collection 📜 ජීව විද්‍යා විෂය පථයේ වඩාත් ම විස්තරාත්මක "පටුනක්" වැනි අංගයකි. මෙහි ඇති ප්‍රයෝජනය වචන වලට පෙරළීම ද අපහසු වන තරම් ය.💎 Morning Blitz 💥 පෙර සතිය තුළ දී කරන ලද පාඩම් කොටස් නැවත මතක් කරදෙන Paper Series එකකි. එය ඔබට පන්තිය ආරම්භයට පෙර ලබා දෙන අතර , එය සම්පූර්ණ කළ පසු එහි විවරණයක් ද ඔබ වෙතට එවනු ලැබේ. Daily Powerup 🔋 දිනක් තුළදී පන්තිය තුළ ආවරණය කළ පාඩම් කොටස් නැවත මතක් කරදෙන Paper Series එකකි. මෙය ඔබට පන්තිය අවසන් වීමට යම් කාලයකට පෙර ලබා දී, පන්තිය තුළදීම ඔබ ලවා සිදුකරවයි. 🔥🔥🔥🔥🔥 _Paper class_ 360° Papers 💣💥 Syllabus එක හරහා අංශක 360 ටම කැරකැවෙන හොඳ ම Quality එකකින් නිර්මාණය වන, Full Paper Series එකක් අපගේ PMC Paper Class එක හරහා ඔබට ලිවීමට දැන් අවස්ථාව ලැබී ඇත. එහි දී ,Zoom Paper Writing Sessions හරහා Online ආකාරයෙන් Papers ලියවා, PMC Paper Panel එක හරහා Papers පරීක්ෂා කොට එහි pdf එක ඔබ වෙතට ලබන සතිය තුළදීම ලැබෙන්නට සලස්වයි.තවද, ඊළඟ මාසයට අදාළ Tute Pack එකත් සමග එලෙස පරීක්ෂා කළ ප්‍රශ්න පත්‍රවල Hardcopies ද (පරීක්ෂා කර,ලකුණු දැමූ papers වල Printsouts) ඔබ වෙත එවනු ලැබේ. ------------------------------------------- මීට වඩා වැඩ කරන පන්තියක් තිබ්බොත් අටපට්ටමට කියන්නත් අමතක කරන්න එපා ඕන්... 🤭🤭🤭 🩺🥼🩺🥼🩺🥼🩺🥼🩺
Mostrar todo...
👍 10 1🤩 1
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.