es
Feedback
2026 COMBINED MATHS

2026 COMBINED MATHS

Ir al canal en Telegram

අජන්ත දිසානායක COMBINED MATHS ▫️Web - 🅰️Apluseducation.lk https://t.me/+ls-Sy1gQAH41OGRl

Mostrar más

📈 Análisis del canal de Telegram 2026 COMBINED MATHS

El canal 2026 COMBINED MATHS (@combindmaths2026) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 11 391 suscriptores, ocupando la posición 17 476 en la categoría Educación y el puesto 193 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 11 391 suscriptores.

Según los últimos datos del 09 julio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 566, y en las últimas 24 horas de 7, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 35.61%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 12.08% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 4 058 visualizaciones. En el primer día suele acumular 1 376 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 30.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
අජන්ත දිසානායක COMBINED MATHS ▫️Web - 🅰️Apluseducation.lk https://t.me/+ls-Sy1gQAH41OGRl

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 10 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

11 391
Suscriptores
+724 horas
+177 días
+56630 días
Archivo de publicaciones
දැන් නැවතත් පාඩම් නැරඹීමට හැක.. 👍👍

⚠️අපගේ Servers හී හදිසි බිද වැටීමක් නිසා මෙම අවස්ථාවේ සිට පාඩම් නරඹීමට නොහැකි වන අතර එය හැකි ඉක්මනින් යතාතත්වයට පත්කරන බව කරැණාවෙන් සලකන්න. යතාතත්වයට පත් වූ විගස නැවත දැනුම් දෙනු ලැබේ.

2026 All island සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුම් දීමයි. ✅All island සිසුන් සදහා සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකෙහිම උදැසන 7.30 සි
2026 All island සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුම් දීමයි. ✅All island සිසුන් සදහා සෙනසුරාදා සහ ඉරිදා යන දින දෙකෙහිම උදැසන 7.30 සිට දහවල් 12 දක්වා ලයිව් පංතිය පැවැත්වෙන අතර ඉන් කැමති එක් දවසක් පමණක් ලයිව් පංතියට සහභාගී විය හැක. ✅LIVE පංතියට සහභාගී වන සියලු සිසුන් පංතිය ආරම්භයේ සිට අවසානය දක්වාම ලයිව් පංතිය තුල රැදී සිටීමට හැකියාවක් ඇත්නම් පමනක් ලයිව් පංතිය සදහා සහභාගී වන්න. ✅ ලයිව් පංතියට සහභාගී වුවහොත් එම සිසුන්ට නැවත සම්පූර්ණ පංතිය recoding ලෙස නැරඹීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න. ✅LIVE පංතියට සහභාගී වී නැවත වීඩියෝ නැරඹීමට අවශ්‍ය නම් එම වීඩියෝව වෙබ් අඩවියේ ungrouped එක select කර වීඩියෝ එකෙන් සුලුකාලපරාසයක් නැරඹීමට හැකිය. එම කාලය අවසන් වූ පසු නැවත සකස් නොකෙරේ. 🌟LIVE පංතියට සහභාගි නොවන recoding පමණක් නරඹන සිසුන්ට මෙය අදාළ නොවන අතර ඔවුන්ට සුපුරුදු පරිදි සම්පූර්ණ විඩියෝව නැරඹිය හැක.

MORNING SUM ALERT 📄 අද දින Morning Sum Discussion - 344 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක. 🟢 ඉහත VIDEO සම
MORNING SUM ALERT 📄 අද දින Morning Sum Discussion - 344 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 normal call " ඉවසිමෙන් කට්ට කමු !

🔔 THEORY CLASS ALERT 🎦සරල රේඛාව Day 08(video 1) 🎦සරල රේඛාව Day 08(video 2) 🎦සාපේක්ෂ ප්‍රවේගය Day 02 🎦සරල රේඛාව විභාග ගැට
🔔 THEORY CLASS ALERT 🎦සරල රේඛාව Day 08(video 1) 🎦සරල රේඛාව Day 08(video 2) 🎦සාපේක්ෂ ප්‍රවේගය Day 02 🎦සරල රේඛාව විභාග ගැටලු 01( 2008,2010) 🎦සරල රේඛාව Home work ගැටලුව 🎦ප්‍රක්ශිප්ත අමතර 04 🎦ප්‍රක්ශිප්ත විභග ගැටලු 01( 2013-1 / 2014-1 / 2017-11 a / 2018-2 / 2019 / 2020-2 / 2021-2 / 2022-2,/ 2023-2 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

අද දින Live එක 2026 THEORY ALL ISLAND October මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Apluseducat
අද දින Live එක 2026 THEORY ALL ISLAND October මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.

Olympiad Maths - 82 (2025.10.20) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ

🔴 හෙට 2026 KANDY ඉරිදා කුරුනෑගල අඟහරුවාදා සැසිප් ➡️ සාපේක්ෂ ප්‍රවේගය ඇරඹේ. මිතුරන් දැනුවත් කරන්න ඉවසිමෙන් කට්ට කමු !
🔴 හෙට 2026 KANDY ඉරිදා කුරුනෑගල අඟහරුවාදා සැසිප් ➡️ සාපේක්ෂ ප්‍රවේගය ඇරඹේ. මිතුරන් දැනුවත් කරන්න              ඉවසිමෙන් කට්ට කමු !

🔔 THEORY CLASS ALERT 🎦සරල රේඛාව විභාග ගැටලු 2006 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්
🔔 THEORY CLASS ALERT 🎦සරල රේඛාව විභාග ගැටලු 2006 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

🔔 THEORY CLASS ALERT 🎦ප්‍රක්ශිප්ත අමතර 03 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තා
🔔 THEORY CLASS ALERT 🎦ප්‍රක්ශිප්ත අමතර 03 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

🔔 THEORY CLASS ALERT 🎦සරල රේඛාව 07 🎦ප්‍රක්ශිප්ත Day 03 🎦සාපේක්ෂ ප්‍රවේගය Day 01 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට
🔔 THEORY CLASS ALERT 🎦සරල රේඛාව 07 🎦ප්‍රක්ශිප්ත Day 03 🎦සාපේක්ෂ ප්‍රවේගය Day 01 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක. 🟢 ඉහත VIDEO සම්බන්ධ තාක්ෂණික සහය සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

අද දින Live එක 2026 THEORY ALL ISLAND class එකේ Octmber මාස තුල 2026 Live class ලෙස ඉදිරිපත් කර ඇත සිසුන් සම්බන්ධ වන්න. 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැක.

❗️SPECIAL NOTICE ❗️ ⚡️2026 kurunegala පංතිය හෙට 7.15 a.m ආරම්භ වේ සිසුන් පැමින සිටින්න. මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු
❗️SPECIAL NOTICE ❗️ ⚡️2026 kurunegala පංතිය හෙට 7.15 a.m ආරම්භ වේ සිසුන් පැමින සිටින්න. මිතුරන් දැනුවත් කරන්න 🔴 අමතර තොරතුරු ලබාගැනීම සඳහා , ☎️ HOTLINE 01 - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

🔔 PAPER CLASS ALERT 📄PHYSICAL PAPER DISCUSSION 09 📄PHYSICAL PAPER PDF 10 📄 PHYSICAL PAPER marking PDF 09 🅰️ Apluseducati
🔔 PAPER CLASS ALERT 📄PHYSICAL PAPER DISCUSSION 09 📄PHYSICAL PAPER PDF 10 📄 PHYSICAL PAPER marking PDF 09 🅰️ Apluseducation.lk වෙබ් අඩවිය හරහා ඔබට අධ්‍යනය කල හැක 🟢 ඉහත PDF සම්බන්ධ තාක්ෂණික සහය සඳහා ,      ☎️  HOTLINE - 0704867044 " ඉවසිමෙන් කට්ට කමු ! "

Olympiad Maths - 81 (2025.10.12) You tube channel එක ඔස්සේ සාකච්ඡා කරනු ලැබේ

අද දින 2026 සැසිප් පංතිය නොපැවැත්වේ. අද දිනට අදාලා වීඩියෝ වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කර ඇත. ලබන සතියේ සුපුරුදු පරිදි පැවැත්වෙ

2026 පේපර් ක්ලාස් සදහා. දෙහිඅත්තකණ්ඩිය ද අලුතින් ආයතනයක් ආරම්භ කර ඇත 📍දෙහිඅත්තකණ්ඩිය - ජයවිදු අගහරුවාදා දින උදෑසන 8 සිට 5 දක්වා පේපරය ලිවිය හැක. මීගමුව පේපර පංතියට සහභාගී වන සිසුන් පහත ටෙලිග්‍රෑම් සමූහයට එකතු වන්න. https://t.me/+YXHg34gjI_tiNjI9

2026 පේපර් ක්ලාස් සදහා. මීගමුව නගරයේ අලුතින් ආයතනයක් ඇත POLITEWAY - මීගමුව බදාදා දින උදෑසන 8 සිට 5 දක්වා පේපරය ලිවිය හැක. මීගමුව පේපර පංතියට සහභාගී වන සිසුන් පහත ටෙලිග්‍රෑම් සමූහයට එකතු වන්න. https://t.me/+O011_a1s2XszM2I1