2024 A/L 😎
3 230
Suscriptores
+34424 horas
+4627 días
+1 44130 días
- Suscriptores
- Cobertura postal
- ER - ratio de compromiso
Carga de datos en curso...
Tasa de crecimiento de suscriptores
Carga de datos en curso...
ගුඩ් මෝනිං ළමයී...🥰
අපි අද වැඩ කරමු...🥰
මම නම් ලෑස්තියි...🥰
ඔයාලා ලෑස්තිද...🥰
❤ 36
🦋 2024.06.23🦋
🩵 හෙට වැඩ 🩵🦋 PHY Daily practical program 8.00am :- වර්නියර් කැලිපරය දවස ඇතුලත ඉවර කරන්න. 🦋 2014 A/L Chemistry mcq paper 8.30 am - 10.30 am 🦋 2014 A/L Chemistry mcq විවරණය 11.00 pm දවස ඇතුලත ඉවර කරන්න. 🦋 PHY mcq program යාන්ත්‍ර විද්‍යාව පේසුරු 9.00pm - 1.00am Live කට්ටිය එක්ක කරන වැඩක්... අනිවාරෙන් හැමෝම 9.00ට එන්න...🔥 🔴මේ සතියෙ ඔයාලා පාඩම් කරලා ඉවර කරන්න ඕන පාඩම් තුන:- PHY :- ධාරා විද්‍යුතය CHE :- inorganic BIO :- UNIT 02 වැඩ ගොඩගහගන්න එපා ළමයෝ...🥰 ( Bio වැඩ ඒ චැනල් එකේ..🙈)
❤ 18
ළමයී....🥰
හෙට ඉදන් යන වැඩ ටික අල්ලන් ඉමු කෝම හරි හොදද...🥺
කට්ටියත් එක්ක මේක කරමු...❤️
අද ඉදන් එක්සෑම් එකට තීන්නෙ තව දවස් 155යි..🥺 155 ලොකු ගානක් නෙවේ..🥺 එකපාරට ලොකු සුළගක් හමන් ගියා වගේ උනේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැරි විදියට ගොඩාක් වේගෙන් ගෙවෙන දවස් 155ක් මේක..🥺
ඔයාලව බය කරනවා නෙවෙයි මම..🥺
ඒත් කියන්නම ඕන...,,,
"හෙට කරනවා මං....🥺
මුල ඉදන් පටන් ගන්නවා මං....🥺"
ඔහොම කියන්න..,
ආයෙමත් මුල ඉදන් පටන් ගන්න..
හෙටක් කියලා දවසක් නොයෙන්න පුලුවන්..😵💫💔
මොකද,,
හෙට එක්සෑම් කියන්න දවසක් එන නිසා.. ඒක වැඩි ඈතක නැති නිසා..🥺
ඉතින් ළමයෝ...
තවත් කල් බලන් ඉන්න එපා වැඩ ටික අනිවාරෙන් හෙටම පටන් ගමු..❤️🔥
මොකුත්ම නොකරපු ළමේක් උනත්,
බය වෙන්න එපා ඔයා තාම පරක්කු නෑ... ඔයාට පුලුවන්... අපි මේක දිනලම ඉවර කරමු...❤️🔥
අලුත් වැඩක්
අලුත් විදියට පටන් ගමු...
පොත් මේසෙ අස් කරලා..🥰
හෙට දවස ප්ලෑන් එකලා...🥰
සතුටින් නිදා ගන්න හැමෝම..🥰
හෙට ඉදන් තීනවා අපිට අපේ ගමන පටන් ගන්න...🔥
❤ 47🔥 2💯 2
"හෙට ඉදන්
මුල ඉදන් පටන් ගමු.."🔥
අලුතින් එන,,,
බාලගිරි බබාලා..🙈🥰
Pinned message එක බලන්න..😍
❤ 21🔥 1💯 1
Repost from N/a
Photo unavailableShow in Telegram
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▇▇▇‼️SPECIAL - PACKAGE ‼️▇▇▇
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🖤Dreams Guide 🖤Peprs ♥️Motivation ♥️Notes 🖤Easy tips 🖤Question🗄 වටිනා අධ්‍යාපනික චැනල් ගණනාවක් තියෙන ❝ TELEGRAM EDU PACKAGE ❞ එක අපි ඔන්න ඔයාලට ගෙනාවා🤩... 📓 ඒවගේම මෙ පැකෙජ් එක FREE දෙන්නෙ.සීමිත පිරිසකට පමනයි ගන්න පුලුවන් වෙන්නෙ.එ නිසා ඉක්මන් කරන්න😈... 📓 පහළ තියෙන බටන් එක ටච් කරල PACKAGE එක ගන්න.අවස්ථාව මග හැර ගන්න එපා🥳...
💔 1
🖤♥️ADD NOW ♥️🖤
🔥 ලබන සතිය 😎
🔴PAST PAPERS PROGRAM...🔥 8.30 am started..🔥 SUN: 2014 A/L che: mcq paper MON: 2014 A/L che: essay paper TUE: 2015 A/L phy: mcq paper WED: 2015 A/L phy: essay paper THU: 2015 A/L che: mcq paper FRI: 2015 A/L che: essay paper SAT: ........................................😁හෙට සිට සෙට් වෙන,,, අලුත් වැඩ සෙට් එක...😍👇
🔴 PHY: DAILY MCQ PROGRAM..🔥 9.00 pm started..🔥 යාන්ත්‍ර විද්‍යාවෙන් ආරම්භ වේ.. පේසුරු බහුවරණ 🥳
🔴 PHY : DAILY PRACTICAL PROGRAM..🔥 8.00 am started..🔥 (මිනුම් උපකරණ වලින් ආරම්භ වේ..)
🔴 BIO : DAILY SEQ PROGRAM...🔥 Q: 7.00 am A: 6.00 pm ( Unit 02 )
🔴 BIO : DAILY ESSAY PROGRAM...🔥 Q: 7.30 am A: 7.00 pm ( Unit 02 )Biology වැඩ වෙන්නෙ biology චැනල් එකේ...🙈 Link :-* comments box 👇
🔥 20
❇️ 2014 Marking Scheme
☝විභාග දෙපාර්තමේන්තුව
📌️ Physics
📄 Total Page : 42
( Pdf file එක download කරගැනීම සඳහා ⬇️ ලෙස ඇති Download icon එක Click/Touch කරන්න )
Get More : @ANYyScienceStudentHelpbot
2014_Marking_Scheme_විභාග_දෙපාර්තමේන්තුව[email protected]5.60 MB
Started...🔥
🔴2014 A/L Physics essay paper
12.30pm - 3.30pm 3hour challenge
එන්න අපි පේපර් එක කරමු..❤️🔥
දැන් පටන් ගන්න..🥰
(පේපර් එක කරන හැම ළමේක්ම Started කියලා comments box එකට Comment එකක් දාන් යන්න..)
Elige un Plan Diferente
Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.