cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

Biology DDQ

Mostrar más
Publicaciones publicitarias
1 397
Suscriptores
+1124 horas
+367 días
+7230 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

ඒනම් ඔය ළමයි දැන් ගිහින් ආයෙ පාඩමක් බලාගන්න DAILY ESSAY එක කළේ නැත්තන් කරලා දාන්න අනිවාරෙන්😉 පොඩ්ඩක් පාඩම් කරලා මහන්සි අයට ඔලුව පොඩ්ඩක් RELAX වෙන්න ඇති නේ😁😁 ඒනම් අම්පි ගියා ආයෙත් ඉක්මනටම හමුවෙන අරමුණෙන්
අපි, -PMC INSTRUCING TEAM-
Mostrar todo...
17
15. H බන්ධන ද්‍රව අවස්ථාවේ ඉතාමත් භංගුරය. H bonds in liquid state are very fragile.
Mostrar todo...
👍 60
14. ධ්‍රැවීයතාවය යනු අණුවක් තුළ අසමාන ලෙස ආරෝපණ ව්‍යාප්ත වීමයි. Polarity is the uneven charge distribution within a molecule
Mostrar todo...
👍 62
13. ජල අණුව නිර්ධ්‍රැවීය කෝණික අණුවකි. Water is a non-polar, angular molecule
Mostrar todo...
👎 62
12. ඉතිරි ප්‍රමාණය හි වැඩිපුරම පවතින්නේ Ca  වේ. Ca is the most abundant out of the remaining amount
Mostrar todo...
👍 52
11. ජීවීන්ගෙන් 96%ක්ම C , H , O , N , S අන්තර්ගත වේ. 96% of organisms contain C, H, O, N and S.
Mostrar todo...
👎 61
ඕ සිට් ලණු රාජයා පැමිණිලා😁😁
Mostrar todo...
😁 7
10. මිනිසාට මූලද්‍රව්‍ය 17 ක් ද ශාක වලට මූලද්‍රව්‍ය 25ක් ද අත්‍යාවශ්‍ය වේ. There are 17 essential elements for man and for plants that is 25.
Mostrar todo...
👎 60👍 1
09. පෘථිවිය මත ස්වභාවිකව හමු වන මූලද්‍රව්‍ය 96කි. There are 96 elements naturally found on earth
Mostrar todo...
👎 56👍 4
08. උද්දීප්තතාව හා සමායෝජනයට දායක වන පද්ධතියක් ලෙස පේශී පද්ධතිය ගත හැකිය. Muscular system can be taken as an example of a system that involves on irritability and coordination.
Mostrar todo...
👍 57
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.