4 633
Suscriptores
Sin datos24 horas
-27 días
-630 días
Archivo de publicaciones
හෙට කුරුණෑගල, 🔥
(නිව් ලෙක්ෂිකෝන්)
2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)
🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴
1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws
2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!
හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!
t.me/QPS27R
විමසීම්, (Call/WhatsApp)
076(999)6161
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞
Eng.
අරුණ පල්ලේකුඹුර
01 sep, 08:34
හෙට මහනුවර, 🔥
(674 ශාලාව, පේරාදෙණිය පාර)
2027 REVISION
🔴වැඩ ඇරඹීම,
Free Seminar
(7.30-2.30)
🔴🔴🔴 Online ළමයින්ට Class එක Live බලන්න පුළුවන් apluseducation.lk වෙබ් සයිට් එකෙන් 🔴🔴🔴
1️⃣ හෙට දවසේ මොකද වෙන්නේ, සහ Revision වැඩ පිළිවෙල ගැන වැඩි විස්තර ➡️ https://youtu.be/PBbW8L09JuM?si=b9wD1gyb9IO43lws
2️⃣ Paper Class පටන් ගැනීම අපි කරන්නේ සැප්තැම්බර් දෙවෙනි සතියේ ඉඳලා!
හැමෝම Revision'27 Group එකට Join වෙලා ඉන්න. යාලුවන්ටත් කියමු!
t.me/QPS27R
විමසීම්, (Call/WhatsApp)
076(999)6161
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
𝐟𝐨𝐫 𝐚 𝐪𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐥𝐢𝐟𝐞
Eng.
අරුණ පල්ලේකුඹුර
31 ago, 05:34
Repost from MAIN REVISION - 2026 A/L | අරුණ පල්ලේකුඹුර
14 jul, 14:09
𝟐𝟎𝟐𝟖 𝐀/𝐋
භෞතික විද්‍යාව
විෂය නිර්දේශය ඉගැන්වීම ආරම්භය,
=========
සුධර්මාරාමය - මහනුවර
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 04 බදාදා
සවස 12-2.30
◼️◼️◼️
නිව් ලෙක්ෂිකෝන් - කුරුණෑගල
+𝐎𝐧𝐥𝐢𝐧𝐞 (𝐋𝐢𝐯𝐞)
මාර්තු 05 බ්‍රහස්පතින්දා
සවස 12-2.30
(2028 ළමයි, පලවෙනි දවසේ අපි විෂය හදුන්වා දීමක් කරා, මේ කොටසේ Recording එක හැමෝටම FREE බලන්න පුලුවන්)
=========
☑ 𝟐𝟎𝟐𝟖 𝐀/𝐋 සියලු ඉදිරි විස්තර සඳහා,
https://t.me/QPS28T
☑ සියලු විමසීම්,
076(999)6161
(WhatsApp+Hotline)
=====================
හොඳම සැලැසුම් | හොඳම ප්‍රථිපල
=====================
𝐐𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬
අරුණ පල්ලේකුඹුර
B.Sc Engineering (Hons)
University of Peradeniya
02 mar, 07:13
▶️ 2026 A/L Revision හා Paper Class ආරම්භය පිලිබද සියලු දැනුවත් කිරීම් පහත සමූහ ඔස්සේ සිදු කෙරේ.
🟨 MAIN REVISION
https://t.me/QPS26R
🟨 PAPER CLASS
https://t.me/QPS26P
අරුණ පල්ලේකුඹුර
Quality Physics
25 nov 2025, 01:18
🎲 Quiz 'බල සමාන්තරාස්‍ර මූලධර්මය - Flash Practicals 05'
Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ අපගේ Physics පන්ති සමග සම්බන්ධ වීමට 0769996161 දුරකථන අංකය භාවිත කරන්න Aruna Pallekumbura Quality Physics
🖊 5 questions · ⏱ 30 sec
29 may 2024, 08:33
Flash practicals 05 - Tips බල සමාන්තරාස්‍ර මූලධර්මය සත්‍යාපනය හා දෙන ලද වස්තුවක ස්කන්දය සෙවීම
අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණබල සමාන්තරාස්‍ර උපකරණය, නොදන්න අගයෙන් යුක්ත ස්කන්දයක්, තුලා තැටි හා භාර, තල දර්පන තීරුවක් හෝ විහිත චතුරස්‍රයක්, අඩි රූල, A4 කඩදාසියක්, තෙදඩු තුලාව, කවකටුව
මුලධර්මය සත්‍යාපනය කිරිම1. බල සමාන්තරාස්‍ර උපකරණයට තන්තු කොටස් මගින් තුලා තැටි සම්බන්ධ කරගැනිම 2. තුලා තැටිවලට සුදුසු ලෙස භාර එකතු කරගැනීම 3. පුවරු කටු මගින් තන්තු කොටස්වලට යටින් A4 සුදු කඩදාසියක් ස්ථානගත කිරීම 4. විහිත චතුරස්‍රය හෝ තල දර්පණ තීරුව භාවිත කර තන්තුවල පිහිටීම සුදු කඩදාසිය මත ලක්ෂ්‍ය 2ක් ලෙස ලකුනු කිරීම 5. A4 කඩදාසිය ගෙන එක් එක් තන්තුවට අදාල ලක්ෂ්‍ය යා කර තන්තුවල පිහිටීම ලබගැනීම 6. සුදුසු පරිමාණයකට අනුව එක් එක් තන්තුවට සම්බන්ධ ස්කන්දය, නිශ්චිත දිගක් මගින් නිරූපනය වන ලෙස තන්තුවල පිහිටීම ඡේදනය වන ලක්ෂ්‍යයේ සිට රේඛා නිර්මාණය කිරීම 7. කප්පි මතින් යන තන්තුවලට අදාලව නිශ්චිත පරිමාණයකට අනුව නිර්මානය කල රේඛා ඛණ්ඩ සහිත සමාන්තරාස්‍රය නිර්මාණය කිරීම 8. එහිදී එම සමාන්තරාස්‍රයේ මුලින්ම ඇදි පාද දෙක ඡේදනය වන ලක්ෂ්‍යය හරහා ඇදි විකර්ණය සිරස්ව පහලට පවතී නම් හා විකර්ණයේ දිග මගින් කප්පි මතින් නොයන තන්තුවට සම්බන්ද ස්කන්දය නිරූපිත වේ නම් බල සමාන්තරාස්‍ර මූලධර්මය සත්‍යාපනය වේ
දෙන ලද වස්තුවක ස්කන්දය සෙවීම1. කප්පි මතින් නොයන තන්තුවේ භාරය වෙනුවට දෙන ලද වස්තුව සම්බන්ධ කරයි 2. පසුව පෙර පරිදිම කප්පි මතින් යන තන්තු කොටස්වලට සම්බන්ධ භාර නිරූපනය වන ලෙස නිශ්චිත පරිමාණයකට අනුව රේඛා නිර්මාණය කර ඒවා අන්තර්ගත වන සමාන්තරාස්‍රය නිර්මාණය කරයි 3. එම සමාන්තරාස්‍රයේ දිග මැන පරිමානයෙන් ගුණ කල විට දෙන ලද වස්තුවේ ස්කන්දය ලැබේ.
විශේෂ කරුණුකප්පි හා තන්තු පවතින තලය එකම තලයක් විය යුතු අතර එය පුවරුවේ තලයට සමාන්තර විය යුතුය තන්තු හෝ භාර පුවරුවේ ස්පර්ශ නොවිය යුතුයි. බල සමාන්තරාස්‍ර උපකරණය සම්බන්ධ කල පසු මැද තන්තුවට සම්බන්ධ භාරය මදක් පහලට ඇද අත් හළ විට නැවත මුල් පිහිටීමට පත් විය යුතුය. එසේ නොමැති නම් කප්පි භ්‍රමණය වන ස්ථානවලට ලිහිසි තෙල් එකතු කල යුතුය. විහිත චතුරස්‍රය මගින් තන්තුවල ලක්ෂ්‍ය කඩදාසියේ ලකුනු කරන විට විහිත චතුරස්‍රය තන්තුවලට ලම්භක විය යුතුය තල දර්පණ තීරුව මගින් තන්තුවල ලක්ෂ්‍ය කඩදාසියේ ලකුනු කරන විට තන්තුව හා එහි ප්‍රතිබිම්බය ඒකරේඛීය වන පිහිටීම යොදා ගයි. තන්තුවල පිහිටීම්වලට අදාල ලක්ෂ්‍ය ලකුනු කිරිමේදී ඒවා හැකිතාක් දුරින් පිහිටන පරිදි ලකුනු කල යුතුය.
Quality Physicsඅරුණ පල්ලේකුඹුර 0769996161
29 may 2024, 08:31
27 may 2024, 10:00
18 may 2024, 09:41
🎲 Quiz 'චල අන්වීක්ෂය - Flash practicals 04'
Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ අපගේ Physics පන්ති සමග සම්බන්ධ වීමට 0769996161 දුරකථන අංකය භාවිත කරන්න Aruna Pallekumbura Quality Physics
🖊 7 questions · ⏱ 30 sec
06 may 2024, 11:46
Flash Practicals-04
චල අන්වීක්ෂය
සොයාගැනීම17 වන ශතවර්ෂයදී ඉදිරිපත් වූ සංකල්පයකට අනුව ක්‍රම ක්‍රමයෙන් දියුණුවී ඇත.
කුඩාම මිනුමබොහෝවිට 0.01mm පමණ වේ.මාදිලිය මත රදා පවතී.
උපකරණයේ කොටස් හා ප්රයෝජනඋපනෙත - අන්වීක්ෂයේ ඇසට ආසන්න කාචයයි. අවනෙත - අන්වීක්ෂයේ වස්තුවට යොමු වන කාචයයි. දිශානති සැකසුම් අගුල - අන්වීක්ෂයේ අක්ෂය වෙනස් කළ හැක හරස්කම්බි - වස්තුවේ නිවැරදි ස්ථානය නාභිගත කිරීමට උදව් වේ. අන්වීක්ෂය නාභිගත කිරීමේ ඉස්කුරුප්පුව - අවනෙත සීරුමාරු කර වස්තුවේ තියුනු ප්‍රතිබිම්බයක් හරස්කම්බි මත ලබා ගැනීම මට්ටම් ඉස්කුරුප්පු - අන්වීක්ෂ පද්ධතිය මට්ටම් කිරීම ස්ප්‍රිතු ලෙවලය - අන්වීක්ෂ පද්ධතිය මට්ටම් දැයි පරික්ෂා කිරීම තිරස් ව'නියර් පරිමාණ අගුල - අන්වීක්ෂය තිරස්ව විශාල චලනවලට ලක්වීම වැලැක්වීම තිරස් සියුම් සීරුමාරු ඉස්කුරුප්පුව - අන්වීක්ෂ පද්ධතිය සියුම්ව තිරස්ව චලනය කිරීම සිරස් ව'නියර් පරිමාණ අගුල - අන්වීක්ෂය සිරස්ව විශාල චලනවලට ලක්වීම වැලැක්වීම සිරස් සියුම් සීරුමාරු ඉස්කුරුප්පුව - අන්වීක්ෂ පද්ධතිය සියුම්ව සිරස්ව චලනය කිරීම විශාලක කාචය - සමපාත ව'නියර් සලකුනු වඩා විශාල කර බලා ගැනීම.
පරාසයතිරස් පරිමාණ ආධාරයෙන් 20cm පමණ හා සිරස් පරිමාණ ආධාරයෙන් 15cm පමණ පරාසයක් මැනිය හැක. මාදිලිය මත රදා පවතී.
මූලාංක දෝෂපාඨාංක 2ක් අතර අන්තරයක් ගන්නා බැවින් මිනුම්වලට බලපෑමක් නැත.
මිනුම් ගැනීමට පෙරඅන්වීක්ෂය මට්ටම් කරගත යුතුය.පසුව උපනෙත හා අවනෙත සීරුමාරු කර අන්වීක්ෂය නාභිගත කල යුතුය.
මිනුම් ගැනීමතිරස් පරිමාණය මගින් වේදිකාව මත තබා ඇති වස්තුවක දිග මනින විට, පළමුව වස්තුවේ එක් කෙලවරකට අන්වීක්ෂය නාභිගත කර පාඨාංකය ගෙන පසුව අනෙක් කෙලවරට වස්තුව නාභිගත කර පාඨාංකය ගනියි. එම පාඨාංක යුගලේ අන්තරයෙන් දිග/පළල මනී. සිරස් පරිමාණය මගින් මිනුම් ගන්නා විට අදාල වස්තුව හා අන්වීක්ෂය එකම අක්ෂයේ පිහිටන ලෙස සකසා ගත යුතුය. අනතුරුව පෙර පරිදිම පාඨාංක ගෙන ඒවායේ අන්තරයක් ලබා ගයි. Quality physics අරුණ පල්ලේකුඹුර 0769996161
06 may 2024, 11:43
06 may 2024, 10:48
01 may 2024, 09:54
ගෝලමානය - Flash practicals 03 1 person answered
Flash Practicals වැඩපිලිවෙල මගින් ඔබට සෑම videoවකටම පසුව ඔබේ දැනුම තියුණුව තබා ගැනීමට හා පරික්ෂා කිරීමට Quiz ප්‍රශ්න ගොන්නක් ලබා දීම සිදු කෙරේ අපගේ Physics පන්ති සමග සම්බන්ධ වීමට 0769996161 දුරකථන අංකය භාවිත කරන්න Aruna Pallekumbura Quality Physics
🖊 7 questions · ⏱ 30 sec · 🔀 answers
External sharing link:
t.me/QuizBot?start=Toj3FEvn
23 abr 2024, 09:36
Flash practicals - 03
ගෝලමානය
සොයාගැනීම19වන ශතවර්ෂයේ දී සොයාගන්නා ලදී
ප්‍රදාන කොටස්සිරස් හා වෘත්තාකාර පරිමාණ, ආධාරක පාද, ඉස්කුරුප්පුව, විල්ල දරයි.
පාඨාංක ගැනීමට පෙරඉස්කුරුප්පුව ආධාරක පාද පිහිටි මට්ටමට ගෙන පාඨාංකය සටහන් කරගත යුතුය. මෙහිදී තල වීදුරු තහඩුවක් භාවිත වේ. තල දර්පණ සුදුසු නැත
කුඩාම මිනුමබොහෝවිට 0.01mm වේ. මෙය ඉස්කුරුප්පු අන්තරාලය සහ වට පරිමාණ කොටස් ගණන මත රදා පවතී.
මිනුම් ගැනීමකාසියක ඝනකම මනින විට ඉස්කුරුප්පුව ඉහලට චලනය කර කාසිය මත උපකරණය තබා ඉස්කුරුප්පු තුඩ කාසියේ පෘෂ්ටය යාන්තමින් ස්පර්ශ කරන තුරු ඉස්කුරුප්පුව නැවත පහලට චලනය කර පාඨාංකය ලබාගයි. පසුව ආධාරක පාද මට්ටමදී ලබාගත් පාඨාංකය සහ මෙම පාඨාංකය අතර අන්තරයෙන් මිනුම ලබාගයි. වක්‍ර පෘෂ්ටයක වක්‍රතා අරය මනින විටද මෙලෙසම පියවර අනුගමනය කර "h" මිනුම ලබාගයි. පසුව R =[( a^2)/(6h)] + [h/2] මගින් වක්‍රතා අරය සෙවිය හැක
පාඨාංක කියවීමමෙහිදී ප්‍රධාන පරිමාණ හා වට පරිමාණවල කියවීම් යුගලේ එකතුව ලබාගයි. වට පරිමාණ පාඨාංකය කියවන විට එහි සමපාත වන අගය කුඩාම මිනුමෙන් ගුණ කළ යුතුය. පාඨාංකයක් ගන්නා මොහොතේ වට පරිමානය, ප්‍රධාන පරිමාන ශුන්‍ය මට්ටමට වඩා පහලින් පිහිටයි නම් සැබෑම වට පරිමාණ අගය වනුයේ සමපාත අගය මුලු වට පරිමාන කොටස් ගණනෙන් අඩු කල විට ලැබෙන අගයයි.
මූලාංක දෝෂපාඨාංක දෙකක් අතර අන්තරයක් ගන්නා බැවින් මිනුම්වලට මුලාංක දෝෂවල බලපෑමක් නැත. Quality physics අරුණ පල්ලේකුඹුර 0769996161
23 abr 2024, 09:36
23 abr 2024, 07:51
19 abr 2024, 12:09
