cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

pLuErA🌷

බයෝ කමු ලමයි 🙂🔥🏆️

Mostrar más
Publicaciones publicitarias
622
Suscriptores
-124 horas
-97 días
+3130 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

තමන් හිතපු Result එක ලැබුන හැමෝටම සුභ පැතුම්.🩵🔥 තමන් හිතපු තරම් හොඳ Result එකක් ලැබුනෙ නැත්තම් දැන් ඒක ගැන හිතුවා කියල වැඩක් වෙන්නෙ නැ.🙃 තව මාස 5කින් ආපහු Exam ලියන්න ලැස්ති වෙන්න ඕනනේ.ඒ නිසා මේ අලුත් මාසෙ අපි ආපහු හරියට වැඩ පටන් ගමු.❤️ Bio පාඩම් කරන්න කිසිම අදහසක් හිතා ගන්න බැරි කට්ටිය මේ link එකේ තියන ක්‍රමය try කරන්න.මං මේ Shy එකේ Biology වලට A එකක් ගත්තෙ මේ ක්‍රමයෙන්.🙃ඒ නිසා මේ ක්‍රමය ඔයාලටත් වැදගත් වෙයි. Link;- https://t.me/pluraaaaaaaa/867?single මුල ඉඳන් පාඩම් කරන ගමන් Channel එකේ දාලා ත්යන ප්‍රශ්නත් කරන්න. ඒක ගොඩක් Effective වෙයි 🙃 හෙට ඉඳන් අලුත් වැඩ ටිකක් අපි මේකෙ පටන් ගන්නවා.එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. ඔයාලට ජය 🔥❤️🤩
Mostrar todo...
pLuErA🌷

හරි මෙහෙමයි මේක කරන්නෙ.මේක මං හදාගත්ත ක්‍රමයක්.මේ ක්‍රමයෙදි මුල් දවස්වල ටිකක් මහන්සි වෙන්න වෙනවා හැම පාඩමක්ම පාඩම් කරන්න පටන් ගත්තම. 🔆Unit 2 (ජීවයේ රසායනික හා සෛලිය පදනම) , Unit 3 (පරිණාමය හා ජීවින්ගෙ විවිධත්වය) ,Unit 5 (සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය ) වගේ පාඩම් වලට තමයි මේ ක්‍රමය ගොඩක්ම හොඳ. 🔆ඔය කාල සටහන බලන්න.මේ මාසෙ 17 ඉඳන් පටන් ගන්න විදිහට තමයි මම ඕක හැදුවේ. 🔆ඔයාලට තියෙන්නෙ ඔය එක එක මාතෘකාවට අදාළ කොටස ඒ දවසේ පාඩම් කරගන්න. 🔆අපි මොකක්හරි කොටසක් සාමාන්‍යයෙන් එක පාරක් පාඩම් කරොත් ආයෙ ඒක බලන්නෙ ගොඩක් කල් ගිහිල්ලනේ.ඒ නිසා තමය් කොච්චර පාඩම් කරත් අමතක වෙන්නෙ. 🔆මේකෙදි එහෙම කරන්න බැ.උදාහරණයක් විදිහට ජලය කියන කොටස අපි 17 පාඩම් කරනවා. 🔆හැබැයි ඒ කොටස ඒ ව්දිහටම අපිට 18ත් පාඩම් කරන්න වෙනවා.ඊට පස්සෙ දවසක් අතෑරලා (19) ඊළඟ දවසේ ඒ කිව්වෙ 20 ආපහු ජලය කොටස පාඩම් කරනවා. 🔆මුල් දවස් දෙකට වඩා 20 පාඩම් කරද්දි ඔයාට තේරෙයි කලින්ට වඩා පොත බලන්න ඕන නැහැ කියලා. 🔆ඊළඟට ආයෙ ජලය කියන කොටස බලන්නෙ 20 වෙනිදා ඉඳන් සතියකට පස්සෙ ඒ කිව්වෙ 27.

15
Repost from Science Panthiya
Photo unavailableShow in Telegram
❤මුකුත් නැතුව ඉපදුන අපිට ගොඩ යන්න තියන ලේසිම කරමේ මේක❤ නිදහස් අධ්‍යයාපනය දිනේවා
Mostrar todo...
🔥 12
ආ 23 ලමයි Mk? 🥂🔥🎆
Mostrar todo...
🟢🟢Biology 🟢🟢 මේ වෙනකන් කරපු ටික.👇 🌹 Unit 01- ජීව විද්‍යාව හැඳින්වීම. 🍀 Unit 02- ජීවයේ රසායනික හා සෛලීය පදනම 🍁 Unit 5 - සත්ත්ව ආකාරය හා ක්‍රියාකාර්ත්වය. ➡️ පාඩමේ වැදගත්කම. 🐬සත්ත්ව පටක 🟥අපිච්ඡද පටක Poll ➡️S.Essay ➡️Essay 🟥සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක ➡️Poll ➡️S. Essay ➡️Essay 🥩සත්ත්ව පෝෂණය 🟥සත්ත්ව සදෘශ පෝෂණ ක්‍රමය, සතුන්ගේ භෝජන යාන්ත්‍රණ ➡️Poll 🟥අන්නස්‍රෝතය,ආමාශයේ ව්‍යුහය හා කෘත්‍යය,කුඩා අන්ත්‍රයයේ ව්‍යුහය හා ජිරණය ➡️Poll 🟥පෝෂක අවශෝෂණය ➡️Poll 🟥මහා අන්ත්‍රය,අග්න්‍යාශය ➡️Poll ➡️Poll 🧬 ස්නායු පද්ධතිය 🟥සමායෝජනයට දායක වන පද්ධති, විවිධ සත්ත්ව වංශවල ස්නායු පද්ධතිවල සංවිධානය මධ්‍ය ස්නායු පද්ධතිය, මානව මොළයේ ප්‍රධාන කොටස් ➡️Poll 🟥මොළයේ කොටස් ,සුෂම්නාව, පරියන්ත ස්නායු පද්ධතිය ➡️Poll part 01 ➡️Poll part 02 🟥ස්නායු ආවේග උත්පාදනය හා සන්නයනය සිදුවන ආකාරය. ➡️Poll 🟥උපාගමය , ස්නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ , සංවේදි ප්‍රතිග්‍රාහක. ➡️Poll
Mostrar todo...
pLuErA🌷

UNIT 01- ජීව විද්‍යාව හඳුන්වා දීම 🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀 #BQ

3
ඊළඟට පෝෂණය කොටසේ අක්මාවේ කෘත්‍යන් ඉඳන් විටමින් කොටස වෙනකන් බලාගන්න.ඒකෙන් ප්‍රශ්න කරමු.
Mostrar todo...
👍 4
හයිපොතැලමසේ පිහිටි උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක විශේෂණය වු ස්නායු සෛල වේ.Anonymous voting
  • හරි
  • වැරදි
0 votes
වේදනා ප්‍රතිග්‍රාහක පිඩන අන්ත,උෂණත්ව අන්ත හඳුනා නොගනියි.Anonymous voting
  • හරි
  • වැරදි
0 votes
සියළු රසායනික ප්‍රතිග්‍රාහක ආග්‍රහනය හා රස දැනිමට පමණක් දායක වේ.Anonymous voting
  • හරි
  • වැරදි
0 votes
සංවේදි ප්‍රතිග්‍රාහක ලෙස උප සෛලිය සංඝඨක ක්‍රියා කරයි.Anonymous voting
  • හරි
  • වැරදි
0 votes
සංවේදක ප්‍රතිග්‍රාහක සැම විටම විශේෂ උත්තේජයක් හඳුනාගැනිමට විශේෂණය වි ඇත.Anonymous voting
  • හරි
  • වැරදි
0 votes