es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

Notes by Rapunzel ❄️💜

Notes by Rapunzel ❄️💜

Ir al canal en Telegram

♡ “ⳳⲉⲛτυⲅⲉ ⲟυτ⳽ⳕ𝖽ⲉ ⲩⲟυⲅ ⲥⲟϻfⲟⲅτ ⲹⲟⲛⲉ. τⲏⲉ ⲅⲉⲱⲇⲅ𝖽⳽ ⲇⲅⲉ ⲱⲟⲅτⲏ ⳕτ.” ♡

Mostrar más
Buy Ad
7 712
Suscriptores
-524 horas
-337 días
-14330 días
Archivo de publicaciones
😈 Lucifer'S Fashion House😈 ඔබට අවශ්‍ය සියලුම දෑ අඩු මිලට එකම වහලයක් යටින් සපයන ලංකාවේ එකම සහ හොදම Online Shopping පාරාදීසය
😈 Lucifer'S Fashion House😈 ඔබට අවශ්‍ය සියලුම දෑ අඩු මිලට එකම වහලයක් යටින් සපයන ලංකාවේ එකම සහ හොදම Online Shopping පාරාදීසය චැනල් ලින්ක් එක 😈Lucifer_Fashion_House25 භාණ්ඩ මිල ගණන් විමසීම සදහා - @Lucifer0830
02 jun 2025, 10:32
02 jun 2025, ~21:17

අවේලාවේ එලියට බහින යක්කුන්ට වඩා වෙලාවට බහින යක්කු දරුනුයි වගේම බුද්ධිමත්... යකෙක් වෙයන් හැබැයි වෙලාවට කලාවට එලියට බහින 👹💪
02 jun 2025, 09:59

Repost from N/a
මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!! හිතට දැනෙන්න වචන අහන්න ... එන්න අපිත් එක්ක එකතු වෙන්න -🥹💗-
මිනිස්සු ආසම, මොහොතකට හරි නිවෙන්න...!!
හිතට දැනෙන්න වචන අහන්න ... එන්න අපිත් එක්ක එකතු වෙන්න -🥹💗-
02 jun 2025, 08:31
02 jun 2025, ~09:59

⚡️Chinese & Korean Drama Series සිංහල උපසිරැසි එක්කම බලන්න කැමතිද? 🤗😍 ඔයාලා ඉල්ලන ඕනෑම Drama Series එකක් අපි දෙනවා 🥰 Drama
⚡️Chinese & Korean Drama Series සිංහල උපසිරැසි එක්කම බලන්න කැමතිද? 🤗😍 ඔයාලා ඉල්ලන ඕනෑම Drama Series එකක් අපි දෙනවා 🥰 Drama වලට අමතරව Chinese Korean සම්බන්ධ තවත් බොහෝ දේ අපගෙන් ලබාගන්න පුලුවන් 😲 තවත් බල බල ඉන්නෙ නැතුව පහළ Button එක ඔබල ජොයින් වෙන්න...👍 🄲🄺 🄳🅁🄰🄼🄰
02 jun 2025, 07:31
02 jun 2025, ~10:14

පහන්සිලුවෙ පාට ටික ඉක්මනට මතක් කරගන්න..✨
° Li - ක්‍රිම්සන් රතු 🔴 °Na - කහ 🟡 °K - ලිලැක් 🟣 ° Rb - රතු දම් 🔴🟣 °Cs - නිල් දම් 🔵🟣 °Be & Mg - × °Ca - රතු දුඹුරු 🔴🟤 °Sr - ක්‍රිම්සන් රතු 🔴 °Ba - කහ කොළ 🟡🟢 °Cu - නිල් කොළ 🔵🟢
#CHEMISTRY
02 jun 2025, 07:30
02 jun 2025, ~07:33

Be smart ,notice everything but act like you know nothing. 🤍🪄
Be smart ,notice everything but act like you know nothing. 🤍🪄
01 jun 2025, 22:06

සිතැඟි වලට පණදෙන්න... තෙලිතුඩින් අකුරකට පෙරලන්න... ආයෙ ආයෙම රිදෙද්දිත්... ලස්සනට පබඳින්න... ඉතින් මේ , ඔයාලගෙ කතුවිමන නවාතැන.
සිතැඟි වලට පණදෙන්න... තෙලිතුඩින් අකුරකට පෙරලන්න... ආයෙ ආයෙම රිදෙද්දිත්... ලස්සනට පබඳින්න... ඉතින් මේ , ඔයාලගෙ කතුවිමන නවාතැන... රිදෙන විඳවන පමණක්ම නොව, ප්‍රේමයෙද නවාතැන... 🥹❤️
අකුරු අස්සෙ ජීවිතේ ඇහිදින්න...ඒ ජීවිතේ මායාවක්ව විඳින්න...
✨ එකතු වෙන්න අපේ සොදුරු නවාතැන සමග... #කතු_විමන
01 jun 2025, 11:36
01 jun 2025, ~22:08

සතුට යනු කෝපි කෝප්පයක් සහ හොඳ පොතකි. ☕📚🍂✨
සතුට යනු කෝපි කෝප්පයක් සහ හොඳ පොතකි. ☕📚🍂✨
01 jun 2025, 10:32
02 jun 2025, ~07:22

ලස්සන දවස් එන්නෙම ඉස්සරහටලු 🌸🦋🍃... ආයෙ එන්නැති පරන පිටු ඔක්කොම මතකයන් කරලා ලස්සන අලුත් පිටුවක් පෙරලන්න හිනා වෙලා 🥰🫶... ඉ
ලස්සන දවස් එන්නෙම ඉස්සරහටලු 🌸🦋🍃... ආයෙ එන්නැති පරන පිටු ඔක්කොම මතකයන් කරලා ලස්සන අලුත් පිටුවක් පෙරලන්න හිනා වෙලා 🥰🫶... ඉතින් තියන ප්‍රශ්න හැමදේම අමතක කරලා හිනා වෙලා ඉන්න ලමයෝ 🙃❤️😌.... අපේ චැනල් එකෙන්... 🍁  Status Video 🍁  Memes 🍁  Stories 🍁  Music 🍁 නිසදැස් මේ හැමදේම බලන්න දැන්ම එකතු වෙන්න ලස්සන ලමයෝ....😌❤️
01 jun 2025, 09:31
01 jun 2025, ~22:08

දන්නවද උබ නිසා ආදරෙන් පැරදුනත් ආයෙමත් හැරුනෙ මං ජීවිතේ දෙන්න නම්..❤️ ජීවිතේ කොච්චරනම් තැන් තියෙද ආයෙමත් ආයෙමත් හැරෙන්න හිතෙන.
දන්නවද උබ නිසා ආදරෙන් පැරදුනත් ආයෙමත් හැරුනෙ මං ජීවිතේ දෙන්න නම්..❤️ ජීවිතේ කොච්චරනම් තැන් තියෙද ආයෙමත් ආයෙමත් හැරෙන්න හිතෙන...😔 ඉතින් මේ ෆැන්ටසිය ඔයා වෙනුවෙන්...😍
01 jun 2025, 08:36
01 jun 2025, ~22:08

Chemistry🧪 , Physics🔭වලටත් Quiz දාන්න Channel හැදුවා කැමති අය Join වෙන්න.
Biology
https://t.me/Biology_Store
Chemistry
https://t.me/SL_Chemistry_Store
Physics
https://t.me/SL_Physics_Store
01 jun 2025, 07:57
01 jun 2025, ~14:13

Repost from N/a
▪ විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? ▪ පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද? ▪ කම්මැලි නැතුව එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ ඔයා ෆෝන් එක නිසා පාඩම් වැඩ මගහැර ගන්නවද? ▪ ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කොහොමද? ▪ පාඩම් කරන දේවල් අමතක වෙනවට මොකද කරන්න ඕනේ? ▪ අවධානය තියාගෙන වැඩි වෙලාවක් එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ විභාගයට වැඩිම ලකුණු ගන්නෙ කොහොමද? ▪ ජීවිතේ එක සැරයක් හරි රිජෙක්ට් වෙලා තියෙනවද? ▪ අන්තිම මොහොතේ එක්සෑම් එකක් ගොඩ දාන්නෙ කොහොමද? ▪ විභාගයක් ළඟ ළඟම එද්දී මොනවද කරන්න ඕනේ? ▪ මනෝ ලෝක වලට යන්නේ නැතුව පාඩම් කරන්නෙ කොහොමද? ▪ වැඩ කල් දාන එක නවත්ත ගන්නෙ කොහොමද? ▪ විභාග බිය, ආතතිය සඳහා පිළියම් මොනවාද? ▪ ආදරය නිසා විඳවනවා ද? ▪ අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ▪ අභියෝග වලට නොසැලී මුහුණ දෙන්නෙ කොහොමද? ▪ ඔයත් දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක් ද? මේ ඇතුළු තවත් ප්‍රශ්න බොහෝමයකට විසඳුම් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...📚🖇 හීන ජය ගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...👩‍🎓🧑‍🎓 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත් - official channel 🎓🍃
01 jun 2025, 07:31
02 jun 2025, ~08:24

යාලුවනේ... මේ වගේ motivation videos,images,quotes දාන්න පුලුවන් ඇඩ්මින් එන්න කැමති යාලුවෙක් ඉන්නෝද? 🙃 ඉන්නෝ නම් අපේ බොට්ට මැසේජ් එකක් දානෝද? @limitless_study_hustle_bot
01 jun 2025, 07:01

අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න.. සිහින අ
අසීමිත සිහින ගොන්නක් හිත අස්සෙ සගවා ගෙන... ඒ සිහින සැබෑ කර ගන්න සීමා නොමැතිව කඩිමුඩියේ කැපවෙන.. සැමට ජවයක් ලබා ගන්න..
සිහින අතරේ ජිවිතය සොයන්න...ඒ ජිවිතේ මායාවක්ව විදින්න..🤍✨
එකතු වෙන්න අපේ සොදුරු නවාතැන සමග...
Limitless Study Hustle 🤍✨
01 jun 2025, 01:52
02 jun 2025, ~07:22

ප්‍රාර්ථනාවක් 🥺🤍
ප්‍රාර්ථනාවක් 🥺🤍
01 jun 2025, 00:17

Repost from MEME WORLD 👽
ඔබ දන්නවාද? 😳 ආහාර අනුභව කරන විට පුරුද්දක් ලෙස ඉක්මනින් ආහාර ලබා ගන්නා පුද්ගලයන් අනෙක් පුද්ගලයන්ට වඩා ඉක්මනින් මහත් වීමේ ප්‍
ඔබ දන්නවාද? 😳 ආහාර අනුභව කරන විට පුරුද්දක් ලෙස ඉක්මනින් ආහාර ලබා ගන්නා පුද්ගලයන් අනෙක් පුද්ගලයන්ට වඩා ඉක්මනින් මහත් වීමේ ප්‍රවණතාවයක් ඇති බව පරීක්ෂණවලින් සොයා ගෙන ඇත. SECRET WORLD 🌎
31 may 2025, 07:44
31 may 2025, ~07:48

ලමයිනේ ඔයාලට කරන්ට් එක තියේද? අපිට ඊයේ හවස 5ට විතර ගිය පාර තාම නෑ 😥💔
31 may 2025, 02:47
31 may 2025, ~09:01

හිත රිදෙන හැමවාරෙම නොහැක හැගීම් වලට ඉඩ දෙන්න... 😊 දරාගත යුතුය. වැටි වැටී නැගිට ඉදිරියට යා යුතුමය 👌 @heenajayagamuofficial
30 may 2025, 12:31

මේ අත්දැකීම විදලා නැත්නම් වැඩක් නෑ 😅😁 මේක ගැන හොදටම දන්නෙ සර්ගෙ ක්ලාස් ගිය අයම තමයි 😅
29 may 2025, 12:22

ලමයිනේ ඔයාලා physics class යන්නෙ කාගෙද?
Anonymous voting
29 may 2025, 11:30