cookie

Utilizamos cookies para mejorar tu experiencia de navegación. Al hacer clic en "Aceptar todo", aceptas el uso de cookies.

avatar

S E C R E T __🌷🫧"

Mostrar más
Publicaciones publicitarias
1 613
Suscriptores
-324 horas
-297 días
-1030 días

Carga de datos en curso...

Tasa de crecimiento de suscriptores

Carga de datos en curso...

Hello හලෝලා ... 🙈❤️ හිස් වුනු හදවත.. නුබටම ලියවිය... දිනෙක සිතුනිද... සම්මතයෙන් පිට.. එනතුරු මතු දින.. බලාහිදිමි මම... මෙය කා විසින් කාට ලියන ලද්දක්ද .. ?? මෙන්න මේ කවිය තිබුණු කතාව එක්කම ගෙස් කරන්න බලන්න ... ඔට්ටුයි බෑ ...
Mostrar todo...
AnimatedSticker.tgs0.51 KB
❤️🌷🫧"
Mostrar todo...
Photo unavailable
#ආදරතනුවක් 💗 බෝනික්කි වෙත, හිත අස්සෙ මවාගෙන හද හැඟුම් පුරෝගෙන සියක් කල් බලාගෙන නුබෙ නමින් උන්නා... ආදරේ දැණුනා...! සුදු පිච්ච මල් කැකුළ ඔය නමට මගෙ පපුව ගැහෙන තප්පර ගානෙ මට හුඟක් රිදුණා... ආදරේ දුන්නා...! ඉවසලා බැරිම තැන කුරුටු ගෑ කවි අතර හැම කවිය නුබ නමට ඉඩ අරං තිබුණා... ආදරේ ලිව්වා...! හිනැහෙද්දි සඳ තනිව ප්‍රේමයේ කවිකර තනුව පහන් තරුවක හිඩැස පුරවලා තිබුණා... ආදරේ මැරුණා...! ප.ලි; බෝනික්කි, තාම මම ආදරෙයි..! නවීත්... #Ahasvii 🤍✨💐
Mostrar todo...
AnimatedSticker.tgs0.04 KB
Photo unavailable
❀ 𝘐 𝘞𝘪𝘭𝘭 𝘛𝘦𝘭𝘭 𝘠𝘰𝘶 𝘔𝘢𝘯𝘺 𝘛𝘩𝘪𝘯𝘨𝘴 ❀ 𝘐𝘧 🤨𝘠𝘰𝘶🤨 𝘈𝘳𝘦 𝘓𝘪𝘴𝘵𝘦𝘯𝘪𝘯𝘨...🥰 ఌ︎ 𝘔𝘰𝘵𝘪𝘷𝘢𝘵𝘪𝘰𝘯  𝘍𝘰𝘳  𝘓𝘪𝘧𝘦  𝘛𝘩𝘳𝘰𝘶𝘨𝘩 ఌ︎                 ✿︎ 𝘈 𝘚𝘵𝘰𝘳𝘺 ✿︎                 ♫︎ 𝗖𝗹𝗶𝗰𝗸 𝗧𝗼 𝗝𝗼𝗶𝗻 ♫︎
Mostrar todo...
☁︎ 𝙅𝙤𝙞𝙣 𝙊𝙪𝙧 𝘾𝙝𝙖𝙣𝙣𝙚𝙡 ☁︎
AnimatedSticker.tgs0.43 KB
තනුවට ආදරෙන් ... අහසෙන් .... @Ahasvii ආදරෙයි අහස තරම් ......... 💗
Mostrar todo...
Photo unavailable
#ආදරතනුවක් 💗 මගේම ඇස්.. තවිනු වෙත ආදරෙන්, සිහින විතරක් නොවන ලස්සනම ඇස් අස්සේ ආදරේ තියෙන්නැති වරු ගණන් හැංගිලා... දුශ්ට ආදර තනුව සායමින් හැඩකරන් නුබ උනත් ඉදින්නැති ඉවසාන හිනැහිලා... හිනාවෙන ඇස් මත්තෙ කවි තාල අමුණමින් එකින් එක කියන්නැති ආදරෙන් නහවලා... රෑ සිහින මාළිඟා අප නමින් මවාගෙන සඳසාවි හිඳින්නැති හොදටෝම මත්වෙලා.. ඉතින් මගෙ දෑත් අග වශී වූ දෑස් වෙත ආදරේ ලියෙන්නැති තනුවකට ගළපලා...! ශවී... #Ahasvii 🤍✨💐
Mostrar todo...
AnimatedSticker.tgs0.61 KB
Elige un Plan Diferente

Tu plan actual sólo permite el análisis de 5 canales. Para obtener más, elige otro plan.